Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Good Hotels For Honeymoon
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට PM කරන්න බැරිලු

මචං මම ඇත්තටම ගණන් ගැන නම් එච්චර දන්නේ නෑ. Ark එක ගැන කිව්වේ මගේ හොඳම යාලුවෙක් බැඳලා ඔතෙන්ට ගිය හින්ද. උඹ plan කරලා තියෙන තැන් 3න් ම කෙල්ලත් එක්ක තනිවෙලා හොඳටම නිදහසේ ඉන්න පුළුවන් තැන තමයි Ark එක

අමායා තමයි මගේ අයිය හනිමුන් ගියේ. ගණන් නම් දන්නේ නෑ. ඒත් ලොකු නිදහසක් නෑ. සාමාන්‍ය හොටෙල් එකක් විතරනේ. කාමර කාමර තියෙනවා. පොදු pool එකක් තියෙනවා. හැමෝම කෑම ගන්න අතරේ උඹල දෙන්නටත් කෑම ගන්න වෙනවා. ඒක හින්ද මම උඹ උනානම් අමායා එක වෙන place එකකින් replace කරනවා

98 acres නම් ඉතින් ෆොටෝස් වලින් දැකල තියෙනවා විතරයි. තැන නම් සුපිරි වගේ

උඹට Ark එකටනම් 35000න් shape කරගන්න පුළුවන් වෙයි 1 night හින්ද. අනිත් ඒවගේ ගණන් නම් දන්නේ නෑ කොල්ලෝ.

plan එකේ වරදක් නෑ. ඒත් මම උඹ උනානම් කලින් කිව්වා වගේ අමායා එක replace කරනවා හුන්නස් falls එක වගේ හොටෙල් එකකින්  කැමතිනම් කබානාස් වගේ තියෙන place එකක් හොයල බලපන්

ජය මංගලම් මචං

[QUOTE="ratadel, post: 19868545, member: 24952"] [COLOR="Blue"][SIZE="4"][B]උඹට PM කරන්න බැරිලු :confused: මචං මම ඇත්තටම ගණන් ගැන නම් එච්චර දන්නේ නෑ. Ark එක ගැන කිව්වේ මගේ හොඳම යාලුවෙක් බැඳලා ඔතෙන්ට ගිය හින්ද. උඹ plan කරලා තියෙන තැන් 3න් ම කෙල්ලත් එක්ක තනිවෙලා හොඳටම නිදහසේ ඉන්න පුළුවන් තැන තමයි Ark එක :yes: අමායා තමයි මගේ අයිය හනිමුන් ගියේ. ගණන් නම් දන්නේ නෑ. ඒත් ලොකු නිදහසක් නෑ. සාමාන්‍ය හොටෙල් එකක් විතරනේ. කාමර කාමර තියෙනවා. පොදු pool එකක් තියෙනවා. හැමෝම කෑම ගන්න අතරේ උඹල දෙන්නටත් කෑම ගන්න වෙනවා. ඒක හින්ද මම උඹ උනානම් අමායා එක වෙන place එකකින් replace කරනවා :yes: 98 acres නම් ඉතින් ෆොටෝස් වලින් දැකල තියෙනවා විතරයි. තැන නම් සුපිරි වගේ :cool: උඹට Ark එකටනම් 35000න් shape කරගන්න පුළුවන් වෙයි 1 night හින්ද. අනිත් ඒවගේ ගණන් නම් දන්නේ නෑ කොල්ලෝ. plan එකේ වරදක් නෑ. ඒත් මම උඹ උනානම් කලින් කිව්වා වගේ අමායා එක replace කරනවා හුන්නස් falls එක වගේ හොටෙල් එකකින් :yes: කැමතිනම් කබානාස් වගේ තියෙන place එකක් හොයල බලපන් :) ජය මංගලම් මචං ;) :)[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom