Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Good Husband
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේවා කියලා වැඩක් නෑ. මොකද උයා කවුරුහරි අසහන කාරයෙක්ගෙ ෆේක් එකක් ( most probably ඩයස් ලොල්ලා or පතිර-නයා  )

එනිවේ බලං ඉන්න එකෙක්ට වත් වැදගත් වෙයි නේ ( මේවා කියන්නේ උයා ලලනාවක් කියන උපකල්පනයේ පිහිටලා )

1. උයා ඔය කියන විදියේ පොස් , වෙස්ටර්නඉස්ඩ්, ෆ්‍රී ස්පිරිටඩ් බ්ලා බ්ලා ලලනාවක් නෙවෙයි. එහෙම ලලනාවන් එලකිරි එන්නේ නෑ. එන්න වෙලාවකුත් නෑ. වැරදිලා හරි එලකිරි ආවොත් සිරියාවති, එන්සිනා ඉන්දු වගේ ගොඩේ ( අවස්තාවේ හැටියට එම වචනය භාවිතා කරන ලදී ) නම් දාගෙන එන්නේ නැත. උදා - R_girl

2. උයා "වෙන්න පොස්" ලලනාවක් වීමට පුලුවන්. ඒ කිව්වේ සැලරි එකෙන් භාගයකට වඩා වියදම් කරලා, මූනත්තහඩුව කපලා, පොටි ගහලා, 20 වැලි කඩදාසියෙන් හූරලා, 40 වැලි කඩදාසියෙන් කපලා නියපොතු වල ලිප්ස්ටික්, තොල් වල කියුටෙක්ස් ගාලා, උදේ පාන්දරක දැක්කොත් කලින් වෙසක් ඇවිල්ලද හිතෙන ගානට සරුව පිත්තල ඇඳගෙන "සී ටී බී බස් එකක" හරි "වීල්" එකක යන කැටගරියට අයිති කෙනෙක්. එහෙම කොරා කියලා උයාට වෙස්ටර්නයිස්ඩ් කොල්ලෙක් දාගන්න අමාරුයි. මොකද බීඑම්ඩබ්ලිව් එකේ යන කොල්ලා, 3 වීල් වල යන බඩු (අවස්තාවේ හැටියට භාවිතා කරන ලදී ) දාගන්න තරම් මෝඩ නෑ

3. උයා හිතන පතන විදියේ අවුලක් තියෙනවා කියලා උයාටම තේරෙන්න ඕන. ඉස්කෝලේ කාලේ,හයර් ස්ටඩීස් කොරන කාලේ,ජොබ් කරන කාලේ වත් තමන්ට ගැලපෙන කොල්ලෙක් හොයා ගන්න බැරුව එලකිරිය වගේ සයිට් එකකට ඇවිත් හොඳ හස්බන්ඩෙක් හොයන්න තරම් සෝකජනක තත්වෙට උයා වැටිලා නේද  ඔය හිතන පතන විදිය වෙනස් නොකරොත් ඉතින් හැමදාමත් එහෙම තමයි

4. අපි පරිණාමනය වෙන කොට උයාට ඩිම්බ කෝශ 2කුයි, ගර්භාශෙකුයි හම්බෙලා තියෙන්නේ බබාල හදන්න තමයි. උයා ඔලුවෙන් හිට ගෙන සම තැන ඕන කියලා බෙරිහන් දුන්නට ඔය ගැජමැටික්ස් ගැලවිලා පුරුශ ලිංගයක් මැවෙන්නේ නෑ. උයා වැරදිලාවත් වෛද්‍ය ක්ෂේත්රයේ ඉගෙන ගෙන තියෙනවා නම්, කාන්තාවන්-පුරුශයන්ගේ Anatomical, physiological, biochemical, psychological වෙනස්කම් ඉගෙන ගෙන ඇති. ඒවා දැන දැනත් මෙහෙම නම් කතා කරන්නේ නොදන්න ගෑනු ගැන කවර කතාද

5. හොඳ හස්බන්ඩෙක් ඕන නම් මුලින්ම හොඳ වයිෆරයක් වෙන්න ඉගෙන ගන්න. පුරුදු වෙන්න. පිරිමින්ට බැනලා, තග දාලා කරගන්න බැරි ඕනම දෙයක් අඬලා ඇස් ලොකු කරලා, මායම් දාලා කරගන්න පුලුවන්. කැත්තට පොල්ල වගේ ඉන්නවට වඩා ඒක ඉෆෙක්ටිව්

[QUOTE="බින්දු, post: 16407524, member: 369021"] [SIZE=3]මේවා කියලා වැඩක් නෑ. මොකද උයා කවුරුහරි අසහන කාරයෙක්ගෙ ෆේක් එකක් ( most probably ඩයස් ලොල්ලා or පතිර-නයා :lol::lol: ) එනිවේ බලං ඉන්න එකෙක්ට වත් වැදගත් වෙයි නේ ( මේවා කියන්නේ උයා ලලනාවක් කියන උපකල්පනයේ පිහිටලා ) 1. උයා ඔය කියන විදියේ පොස් , වෙස්ටර්නඉස්ඩ්, ෆ්‍රී ස්පිරිටඩ් බ්ලා බ්ලා ලලනාවක් නෙවෙයි. එහෙම ලලනාවන් එලකිරි එන්නේ නෑ. එන්න වෙලාවකුත් නෑ. වැරදිලා හරි එලකිරි ආවොත් සිරියාවති, එන්සිනා ඉන්දු වගේ ගොඩේ ( අවස්තාවේ හැටියට එම වචනය භාවිතා කරන ලදී ) නම් දාගෙන එන්නේ නැත. උදා - R_girl :rofl: 2. උයා "වෙන්න පොස්" ලලනාවක් වීමට පුලුවන්. ඒ කිව්වේ සැලරි එකෙන් භාගයකට වඩා වියදම් කරලා, මූනත්තහඩුව කපලා, පොටි ගහලා, 20 වැලි කඩදාසියෙන් හූරලා, 40 වැලි කඩදාසියෙන් කපලා නියපොතු වල ලිප්ස්ටික්, තොල් වල කියුටෙක්ස් ගාලා, උදේ පාන්දරක දැක්කොත් කලින් වෙසක් ඇවිල්ලද හිතෙන ගානට සරුව පිත්තල ඇඳගෙන "සී ටී බී බස් එකක" හරි "වීල්" එකක යන කැටගරියට අයිති කෙනෙක්. එහෙම කොරා කියලා උයාට වෙස්ටර්නයිස්ඩ් කොල්ලෙක් දාගන්න අමාරුයි. මොකද බීඑම්ඩබ්ලිව් එකේ යන කොල්ලා, 3 වීල් වල යන බඩු (අවස්තාවේ හැටියට භාවිතා කරන ලදී ) දාගන්න තරම් මෝඩ නෑ :rofl::P 3. උයා හිතන පතන විදියේ අවුලක් තියෙනවා කියලා උයාටම තේරෙන්න ඕන. ඉස්කෝලේ කාලේ,හයර් ස්ටඩීස් කොරන කාලේ,ජොබ් කරන කාලේ වත් තමන්ට ගැලපෙන කොල්ලෙක් හොයා ගන්න බැරුව එලකිරිය වගේ සයිට් එකකට ඇවිත් හොඳ හස්බන්ඩෙක් හොයන්න තරම් සෝකජනක තත්වෙට උයා වැටිලා නේද :no::no: ඔය හිතන පතන විදිය වෙනස් නොකරොත් ඉතින් හැමදාමත් එහෙම තමයි 4. අපි පරිණාමනය වෙන කොට උයාට ඩිම්බ කෝශ 2කුයි, ගර්භාශෙකුයි හම්බෙලා තියෙන්නේ බබාල හදන්න තමයි. උයා ඔලුවෙන් හිට ගෙන සම තැන ඕන කියලා බෙරිහන් දුන්නට ඔය ගැජමැටික්ස් ගැලවිලා පුරුශ ලිංගයක් මැවෙන්නේ නෑ. උයා වැරදිලාවත් වෛද්‍ය ක්ෂේත්රයේ ඉගෙන ගෙන තියෙනවා නම්, කාන්තාවන්-පුරුශයන්ගේ Anatomical, physiological, biochemical, psychological වෙනස්කම් ඉගෙන ගෙන ඇති. ඒවා දැන දැනත් මෙහෙම නම් කතා කරන්නේ නොදන්න ගෑනු ගැන කවර කතාද :frown::frown: 5. හොඳ හස්බන්ඩෙක් ඕන නම් මුලින්ම හොඳ වයිෆරයක් වෙන්න ඉගෙන ගන්න. පුරුදු වෙන්න. පිරිමින්ට බැනලා, තග දාලා කරගන්න බැරි ඕනම දෙයක් අඬලා ඇස් ලොකු කරලා, මායම් දාලා කරගන්න පුලුවන්. කැත්තට පොල්ල වගේ ඉන්නවට වඩා ඒක ඉෆෙක්ටිව් :rolleyes::rolleyes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom