Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Good Husband
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ කියන එකත් ඇත්ත. තමන්ට ඕන කෙනා බදින්න තමන්ට අයිතියක් තියෙනවා. මම කිව්වේ ඒකිගේ වැඩ ලංකාවට හරියන්නේ නෑ කියලයි මොකද අපේ සංස්කෘතික පද්ධතියක් තියෙනවා. ඒකෙන් තමයි අපේ අන්‍යනයතාව රැකිලා තියෙන්නේ. මේක ආසියාතික හැම රටකටම පොදු දෙයක්.සංස්කෘතික පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යයතාව තමයි මිනිස්සුන් ආයිත් අශිෂ්ඨවෙන එක නවත්වන එක. හිතන්න සංස්කෘතියක් නෑ කියලා එතකොට

1. අම්මලා ළමයි එක්ක sex කරලා තව ළමයි හදයි.

2. බැදපු පිරිමි අනාචාරයේ හැසිරෙයි (දැනට වුනත් ඒක නීති විරෝධි නෑ) තමන්ගේ බිරිද ඉස්සරහාම ළමයි ඉස්සරහාම වෙන ගෑණි තියා ගනියි.

3. බැදපු පවුල් තමන්ගේ ළමයි ඉස්සරහාම sex කරයි.

4. මිනිස්සු අතින් කනවා වෙනුවට පොළවේ (පිරිසිදු) දාලා කටින් කයි.

5. සිසු/සිසුවියකට ගුරුවරයෙක් හිමින් සැර කරොත් දඩුවමක් වශයෙන් ගුරුවරයාට කනට ගහයි අපහාස කරා කියලා

6. මිනිස්සු කකුල් දෙකෙන් යනවා වෙනුවට ගාත් 4න් යයි.

7. මිනිස්සු හෙළුවෙන් තමන්ට ඕන තැනක ඉන්න ගනියි.

8. මිනිස්සු පාරේ sex කරන්න ගනියි.

9. මිනිස්සු පාරේ කන්න ගනියි

10. එක මිනිහට ගෑණු දුසිම් ගනන්ද, එක ගෑණිට මිනිස්සු දුසිම් ගනන්ද තියා ගනියි.

මේවා එකක්වත් වැරදි නෑ ඇත්තටම. ඔව් වැරදි නෑ western-atheist චින්තනයට අනුව මොකද උන් බලන්නේ යම් කිසි කෙනෙක්ට හානියක් වෙන්නේ නැත්නම් ,යම් කිසි දේපොළකට හානියක් වෙන්නේ නැත්නම් ඕනම දෙයක් හරි. ඒකයි උන්ගේ මතය. නමුත් මෙහෙම ගියොත් මිනිස්සු අන්තිමට සත්තු වෙලයි නවතින්නේ මොකද හරි වැරැද්ද කියන එක සාපේක්ෂයි ඒක මිනිස්සුන්ට ඕන විදියට හදාගන්න පුලුවන් එතකොට මිනිස්සු සීමාව දන්නේ නෑ එහෙම දන්නේ නැතුව ගිහින් නතර වෙන්නේ ප්රාපාතයකයි. අපි මිනිස්සු වෙලා තියෙන්නේ අපි යම් කිසි ශිෂ්ඨත්වයක් පවත්වාගෙන යන නිසයි (බුද්ධියම නෙවෙයි) ඒ ශිෂ්ඨත්වය පවත්වාගෙන යන්න නීතිය වගේම සංස්කෘතියත් අවශ්‍යය වෙනවා. නීතියෙන් කරන්නේ සමාජයට සහා පුද්ගලයන්ට හානියක් කරදරයක් යම් පුද්ගලයන්ගෙන්/පුද්ගලයෙකුගෙන් වෙන එක නතර කරලා සමාජයේ සාමය ආරක්ෂාකාරන එකයි, සංස්කෘතියෙන් කරන්නේ පුද්ගලයන් කන, බොන, අදින, පළදින විදිය, කථාකරන විදිය, හැසිරෙන විදිය ප්‍රියමනාප විදියට,

ශිෂ්ඨ විදියටද, විධිමත් විදියටද පවත්වාගෙන යන්න උදව් කරන එකයි.

මේ තියෙන්නේ එංගලන්තේ ගෑණු බීලා නටන හැටි. මෙන්න මේ වගේ තත්වයක් තමයි එන්නේ මිනිසා සංස්කෘතියෙන් බැහැර වුනාට පස්සේ. නීතිය විතරයි නෙවෙයි සංස්කෘතිය ,ආගම මේ ඔක්කොම මිනිහෙක්ට ඕන වෙනවා ශිෂ්ඨ සම්පන්න ලෙස ජීවිතයක් ගෙනියන්න.

[QUOTE="Arkham Knight, post: 16409493, member: 500755"] [SIZE=3] [/SIZE] [SIZE=3]උබ කියන එකත් ඇත්ත. තමන්ට ඕන කෙනා බදින්න තමන්ට අයිතියක් තියෙනවා. මම කිව්වේ ඒකිගේ වැඩ ලංකාවට හරියන්නේ නෑ කියලයි මොකද අපේ සංස්කෘතික පද්ධතියක් තියෙනවා. ඒකෙන් තමයි අපේ අන්‍යනයතාව රැකිලා තියෙන්නේ. මේක ආසියාතික හැම රටකටම පොදු දෙයක්.[/SIZE][SIZE=3]සංස්කෘතික පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යයතාව තමයි මිනිස්සුන් ආයිත් අශිෂ්ඨවෙන එක නවත්වන එක. හිතන්න සංස්කෘතියක් නෑ කියලා එතකොට 1. අම්මලා ළමයි එක්ක sex කරලා තව ළමයි හදයි. 2. බැදපු පිරිමි අනාචාරයේ හැසිරෙයි (දැනට වුනත් ඒක නීති විරෝධි නෑ) තමන්ගේ බිරිද ඉස්සරහාම ළමයි ඉස්සරහාම වෙන ගෑණි තියා ගනියි. 3. බැදපු පවුල් තමන්ගේ ළමයි ඉස්සරහාම sex කරයි. 4. මිනිස්සු අතින් කනවා වෙනුවට පොළවේ (පිරිසිදු) දාලා කටින් කයි. 5. සිසු/සිසුවියකට ගුරුවරයෙක් හිමින් සැර කරොත් දඩුවමක් වශයෙන් ගුරුවරයාට කනට ගහයි අපහාස කරා කියලා 6. මිනිස්සු කකුල් දෙකෙන් යනවා වෙනුවට ගාත් 4න් යයි. 7. මිනිස්සු හෙළුවෙන් තමන්ට ඕන තැනක ඉන්න ගනියි. 8. මිනිස්සු පාරේ sex කරන්න ගනියි. 9. මිනිස්සු පාරේ කන්න ගනියි 10. එක මිනිහට ගෑණු දුසිම් ගනන්ද, එක ගෑණිට මිනිස්සු දුසිම් ගනන්ද තියා ගනියි. මේවා එකක්වත් වැරදි නෑ ඇත්තටම. ඔව් වැරදි නෑ western-atheist චින්තනයට අනුව මොකද උන් බලන්නේ යම් කිසි කෙනෙක්ට හානියක් වෙන්නේ නැත්නම් ,යම් කිසි දේපොළකට හානියක් වෙන්නේ නැත්නම් ඕනම දෙයක් හරි. ඒකයි උන්ගේ මතය. නමුත් මෙහෙම ගියොත් මිනිස්සු අන්තිමට සත්තු වෙලයි නවතින්නේ මොකද හරි වැරැද්ද කියන එක සාපේක්ෂයි ඒක මිනිස්සුන්ට ඕන විදියට හදාගන්න පුලුවන් එතකොට මිනිස්සු සීමාව දන්නේ නෑ එහෙම දන්නේ නැතුව ගිහින් නතර වෙන්නේ ප්රාපාතයකයි. අපි මිනිස්සු වෙලා තියෙන්නේ අපි යම් කිසි ශිෂ්ඨත්වයක් පවත්වාගෙන යන නිසයි (බුද්ධියම නෙවෙයි) ඒ [/SIZE][SIZE=3][SIZE=3]ශිෂ්ඨත්වය පවත්වාගෙන යන්න නීතිය වගේම සංස්කෘතියත් අවශ්‍යය වෙනවා. නීතියෙන් කරන්නේ සමාජයට සහා පුද්ගලයන්ට හානියක් කරදරයක් යම් පුද්ගලයන්ගෙන්/පුද්ගලයෙකුගෙන් වෙන එක නතර කරලා සමාජයේ සාමය ආරක්ෂාකාරන එකයි, සංස්කෘතියෙන් කරන්නේ පුද්ගලයන් කන, බොන, අදින, පළදින විදිය, කථාකරන විදිය, හැසිරෙන විදිය ප්‍රියමනාප විදියට,[/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]ශිෂ්ඨ විදියටද, විධිමත් විදියටද පවත්වාගෙන යන්න උදව් කරන එකයි. [/SIZE][/SIZE][/SIZE]මේ තියෙන්නේ එංගලන්තේ ගෑණු බීලා නටන හැටි. මෙන්න මේ වගේ තත්වයක් තමයි එන්නේ මිනිසා සංස්කෘතියෙන් බැහැර වුනාට පස්සේ. නීතිය විතරයි නෙවෙයි සංස්කෘතිය ,ආගම මේ ඔක්කොම මිනිහෙක්ට ඕන වෙනවා ශිෂ්ඨ සම්පන්න ලෙස ජීවිතයක් ගෙනියන්න. [IMG]http://i.dailymail.co.uk/i/pix/2011/04/12/article-1375785-0B97D15B00000578-425_634x435.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom