Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Good Husband
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කිව්වේ නෑ හැම තිස්සේම ඇති වෙනවා කියලා මම කිව්වේ මෙහෙම අල්ලන කොට නටන කොට නිතරම ආශාවන් එනකොට ඇති වෙන ඒවා ගැනයි. ලංකාවේ සංස්කෘතියේදි එහෙම ඇති වෙනවා මොකද මේ මිනිස්සුන්ට ලංකාවේ සංස්කෘතිය යම් ආකාරයකින් හෝ බලපාන නිසා ලංකාවේ සංස්කෘතියේදි අල්ලන එක නුසුදුසුයි එහෙම අල්ලන එක සංස්කෘතියේදි විග්රහ කරන්නේ රාගික චේතනාවකින් කරන දෙයක් ලෙසයි ඒ වගේම සංස්කෘතියේදි විස්තර වෙනවා එහෙම කරාම රාගික හැගීම් ඇති වෙනවා කියලාත් මිනිස්සුන්ගේ ඔළුවේ මේ විග්රහ තියෙනවා මොකද මේ මිනිස්සු ජීවත් වෙනෙත් මේ සමාජ තලයේ නිසා

එතකොට ඒක පුරුද්දක් වෙලා තියෙන්නේ. ඒක හරියට මේ වගේ, සමාජයේ මතයක් තියෙනවා කොල්ලෙක් කෙල්ලෙක්ගේ පස්සෙන් ඇල්ලුවොත් ඒක වල් කමට කරපු දෙයක් කියලා නමුත් එහෙම චේතනාවක් නැතුව පස්සෙන් අල්ලන්නත් පුලුවන් නමුත් කෙල්ලන්ගේ ඔළුවේ තියෙන්නේ කොල්ලෙක් පස්සෙන් ඇල්ලුවොත් ඒක වල්කමට කියලා. මේක තමයි සංස්කෘතික ආභාෂය කියන්නේ. මේක හැම ඔළුවකම තියෙනවා මේක පුරුද්දක් වෙලා තියෙන්නේ.

ඉතින් එක්කෝ සංස්කෘතිය වෙනස් විය යුතුයි නැත්නම් මිනිස්සු සංස්කෘතිය පිළිගත යුතුයි. සංස්කෘතිය වෙනස් කරන්න බෑ ඒකට කල් යනවා ඒ වගේම ඒක කිරිමත් සුදුසු නෑ මොකද එහෙම කාරම මිනිස්සු සංස්කෘතිය වෙනස් කරගෙන කරගෙන ගිහින් අන්තීමේදි අශිෂ්ඨ තත්වයකට පත් වෙන නිසා. මිනිස්සුන්ට හානියක් වෙනවා නම් සංස්කෘතිය වෙනස් කරාට කමක් නෑ උදාහරණයකට පිළිපීනියේ කොල්ලන්ව සුන්නත් කිරිමේ සංස්කෘතිය , ඉන්දුනීසියාවේ කෙල්ලෝ සුන්නත් කරන එක එහෙම ප්‍රශ්ණයක් නැත්නම් වෙනස් කරන්න ඕන නෑ.

සංස්කෘතිය කියලා දෙයක් නැත්නම් නීතිය මිනිස්සුන්ට සංස්කෘතියේ කොටස් පිළිගන්න කියලා බලපෑම් කරන තැනට එනවා අද බටහිර වෙලා තියෙන්නේ ඒකයි. බටහිර අද හැම එකටම නීති ඒ මොකද විධිමත් සහා ඉහළ සංස්කෘතියක් නැති නිසා බටහිර සංස්කෘතිය පහළයි නමුත් නීතිය තදයි.

සංස්කෘතිය, නීතිය මේ දෙකම තියෙනවා ඕනේම සමාජයක යම් මට්ටම් වලින්.

විධිමත් සංස්කෘතියක් තියෙන සමාජයක නීතියක් අවශ්‍යය නෑ. නීතිය කියන්නේ බලෙන් බලපවත්වන එකක්, සංස්කෘතිය කියන්නේ වෛකල්පීය එකක්.

උදාහරණයකට විවාහ වෙන එක සංස්කෘතිය මගින් අපේ රටේ තියෙන්නේ අවුරුදු 20 පස්සේ ඉගෙන ගෙන ඉවර වුනාට පස්සේ, නමුත් නීතිය මගින් තියෙන්නේ අවුරුදු 18. සංස්කෘතිය පිළිගන්න කෙනෙක්ට නීතියෙන් කරදරයක් නෑ.

අරාබිය වෙන්න ඕන නෑ අපි නමුත් මේ තියෙන සුළුදෙය රැකගෙන ඉන්න එක වටිනවා. කෙල්ලෙක්ට ඔච්චරම නටන්න දෙන්න කොල්ලෙක් ඕන නෑ ඒ ජාතියේම නටන කොල්ලෙක් හොයාගත්තා නම් හරි. එතකොට ප්‍රශ්ණයක් නෑ. නමුත් මොළේ තියෙන ලංකාවේ කොල්ලෙක් කවදාවත් මේ වගේ කෙල්ලෙක්ව බදින්නේ නෑ මොකද ඒකෙන් පවුලට හානි වෙන්න පුලුවන් නිසා. කොහොමද පවුලට හානි වෙන්නේ? මොකද මේකි මේ රටේ සංස්කෘතියට හානියක් කරන්නේ එතකොට ඒක පවුලට බලපානවා ඒක ළමයින්ටත් බලපානවා එතකොට පවුල, මිනිහා, ළමයි ඔක්කොටම සමාජයෙන් කොන්වෙන්නයි වෙන්නේ.

[QUOTE="Arkham Knight, post: 16411513, member: 500755"] [SIZE=2] [SIZE=3] මම කිව්වේ නෑ හැම තිස්සේම ඇති වෙනවා කියලා මම කිව්වේ මෙහෙම අල්ලන කොට නටන කොට නිතරම ආශාවන් එනකොට ඇති වෙන ඒවා ගැනයි. ලංකාවේ සංස්කෘතියේදි එහෙම ඇති වෙනවා මොකද මේ මිනිස්සුන්ට ලංකාවේ සංස්කෘතිය යම් ආකාරයකින් හෝ බලපාන නිසා ලංකාවේ සංස්කෘතියේදි අල්ලන එක නුසුදුසුයි එහෙම අල්ලන එක සංස්කෘතියේදි විග්රහ කරන්නේ රාගික චේතනාවකින් කරන දෙයක් ලෙසයි ඒ වගේම සංස්කෘතියේදි විස්තර වෙනවා එහෙම කරාම රාගික හැගීම් ඇති වෙනවා කියලාත් මිනිස්සුන්ගේ ඔළුවේ මේ විග්රහ තියෙනවා මොකද මේ මිනිස්සු ජීවත් වෙනෙත් මේ සමාජ තලයේ නිසා එතකොට ඒක පුරුද්දක් වෙලා තියෙන්නේ. ඒක හරියට මේ වගේ, සමාජයේ මතයක් තියෙනවා කොල්ලෙක් කෙල්ලෙක්ගේ පස්සෙන් ඇල්ලුවොත් ඒක වල් කමට කරපු දෙයක් කියලා නමුත් එහෙම චේතනාවක් නැතුව පස්සෙන් අල්ලන්නත් පුලුවන් නමුත් කෙල්ලන්ගේ ඔළුවේ තියෙන්නේ කොල්ලෙක් පස්සෙන් ඇල්ලුවොත් ඒක වල්කමට කියලා. මේක තමයි සංස්කෘතික ආභාෂය කියන්නේ. මේක හැම ඔළුවකම තියෙනවා මේක පුරුද්දක් වෙලා තියෙන්නේ. ඉතින් එක්කෝ සංස්කෘතිය වෙනස් විය යුතුයි නැත්නම් මිනිස්සු සංස්කෘතිය පිළිගත යුතුයි. සංස්කෘතිය වෙනස් කරන්න බෑ ඒකට කල් යනවා ඒ වගේම ඒක කිරිමත් සුදුසු නෑ මොකද එහෙම කාරම මිනිස්සු සංස්කෘතිය වෙනස් කරගෙන කරගෙන ගිහින් අන්තීමේදි අශිෂ්ඨ තත්වයකට පත් වෙන නිසා. මිනිස්සුන්ට හානියක් වෙනවා නම් සංස්කෘතිය වෙනස් කරාට කමක් නෑ උදාහරණයකට පිළිපීනියේ කොල්ලන්ව සුන්නත් කිරිමේ සංස්කෘතිය , ඉන්දුනීසියාවේ කෙල්ලෝ සුන්නත් කරන එක එහෙම ප්‍රශ්ණයක් නැත්නම් වෙනස් කරන්න ඕන නෑ. සංස්කෘතිය කියලා දෙයක් නැත්නම් නීතිය මිනිස්සුන්ට සංස්කෘතියේ කොටස් පිළිගන්න කියලා බලපෑම් කරන තැනට එනවා අද බටහිර වෙලා තියෙන්නේ ඒකයි. බටහිර අද හැම එකටම නීති ඒ මොකද විධිමත් සහා ඉහළ සංස්කෘතියක් නැති නිසා බටහිර සංස්කෘතිය පහළයි නමුත් නීතිය තදයි. සංස්කෘතිය, නීතිය මේ දෙකම තියෙනවා ඕනේම සමාජයක යම් මට්ටම් වලින්. විධිමත් සංස්කෘතියක් තියෙන සමාජයක නීතියක් අවශ්‍යය නෑ. නීතිය කියන්නේ බලෙන් බලපවත්වන එකක්, සංස්කෘතිය කියන්නේ වෛකල්පීය එකක්. උදාහරණයකට විවාහ වෙන එක සංස්කෘතිය මගින් අපේ රටේ තියෙන්නේ අවුරුදු 20 පස්සේ ඉගෙන ගෙන ඉවර වුනාට පස්සේ, නමුත් නීතිය මගින් තියෙන්නේ අවුරුදු 18. සංස්කෘතිය පිළිගන්න කෙනෙක්ට නීතියෙන් කරදරයක් නෑ. අරාබිය වෙන්න ඕන නෑ අපි නමුත් මේ තියෙන සුළුදෙය රැකගෙන ඉන්න එක වටිනවා. කෙල්ලෙක්ට ඔච්චරම නටන්න දෙන්න කොල්ලෙක් ඕන නෑ ඒ ජාතියේම නටන කොල්ලෙක් හොයාගත්තා නම් හරි. එතකොට ප්‍රශ්ණයක් නෑ. නමුත් මොළේ තියෙන ලංකාවේ කොල්ලෙක් කවදාවත් මේ වගේ කෙල්ලෙක්ව බදින්නේ නෑ මොකද ඒකෙන් පවුලට හානි වෙන්න පුලුවන් නිසා. කොහොමද පවුලට හානි වෙන්නේ? මොකද මේකි මේ රටේ සංස්කෘතියට හානියක් කරන්නේ එතකොට ඒක පවුලට බලපානවා ඒක ළමයින්ටත් බලපානවා එතකොට පවුල, මිනිහා, ළමයි ඔක්කොටම සමාජයෙන් කොන්වෙන්නයි වෙන්නේ. [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom