Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Good Husband
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සන්ස්කෘතික කතාවට මම උත්තර දුන්න.. ඔක්කොටම කලින් ආසියානු රටවල් වල සමාජෙ ගැන ඉගෙනගනින්. ඉන්දියාව ඇරුනම හුඟක් රටවල් වල ඕන දෙයක් කරන්න පුලුවන්.

1. වෙන්නෙ නැහැ. ජාන මගින්ම එහෙම හැඟීම් ඇතිවෙන එක වැලකිලා තියෙන්නෙ

2. සෙක්ස් කියන්නෙ වැරැද්දක් නෙමෙයි. අවශ්‍යතාවයක්.

3. මේ කියන දේ ඔය සන්ස්කෘතිය පිරිහුනා කියන රටවල් වලවත් වෙන දෙයක් නෙමෙයි. කොරහෙ කිඹුලා තියරි එපා

4. අත් දෙකෙන් කන එක මිනිස්සුන්ගෙ ජාන පුරුද්දක්. ඔය කියන සන්කෘතිය පිරිහුනු රටවල මිනිස්සුත් අතින් කන්නෙ.

5. අවස්ථාව අනුව තමයි

6. ජාන පුරුද්දක් විදියට මිනිස්සු ඇවිදින්නෙ. ඒත් හතරගාතෙන් ඇවිදින්න වෙන වෙලාවල් එනව

7. හෙලුවෙන් ඉන්නව දැක්කොත් අහක බලාගෙන යන්න තරම් මිනිස්සුන්ට ස්වයන් පාලයක් තියෙන්න ඔනෙ.

8. සෙක්ස් කරනවදැක්කොත් අහක බලාගෙන යන්න තරම් මිනිස්සුන්ට ස්වයන් පාලයක් තියෙන්න ඔනෙ.

9. මිනිස්සු වැලි ජාති කන්නෙ නැහැ. ඒ නිසා මිනිස්සු ඒවට පුරුදු වෙන්නෙ නැහැ

10.තමන්ගෙ කැමැත්ත අනුව ඕන දෙයක්.

මිනිස්සු කවදාවත් පරිනාමයෙ ආපහු ගිහින් වඳුරො බවට පත්වෙන්නෙ නැහැ. ඒ ගැන සැකයක් තියාගන්න එපා.

නීති සන්ස්කෘති වගේ දේවල් වලට වඩා මිනිස්සුන්ගෙ ස්ව්යන්පාලනේ ඇති කරවන එක වැදගත්. නීතිය ආගම, සන්ස්කෘතිය වගේ දේවල් වලින් තමන් හදයි කියලා බලාගෙන ඉන්නෙ තමන්ට ස්වයන්පාලනයක් නැති නිසා.ඒ වගේ මිනිස්සු දුර්වලයි. හොඳම උදාහරනය මුස්ලිම්

[QUOTE="සෝඩා, post: 16411530, member: 497735"] [SIZE=4]සන්ස්කෘතික කතාවට මම උත්තර දුන්න.. ඔක්කොටම කලින් ආසියානු රටවල් වල සමාජෙ ගැන ඉගෙනගනින්. ඉන්දියාව ඇරුනම හුඟක් රටවල් වල ඕන දෙයක් කරන්න පුලුවන්. 1. වෙන්නෙ නැහැ. ජාන මගින්ම එහෙම හැඟීම් ඇතිවෙන එක වැලකිලා තියෙන්නෙ 2. සෙක්ස් කියන්නෙ වැරැද්දක් නෙමෙයි. අවශ්‍යතාවයක්. 3. මේ කියන දේ ඔය සන්ස්කෘතිය පිරිහුනා කියන රටවල් වලවත් වෙන දෙයක් නෙමෙයි. කොරහෙ කිඹුලා තියරි එපා 4. අත් දෙකෙන් කන එක මිනිස්සුන්ගෙ ජාන පුරුද්දක්. ඔය කියන සන්කෘතිය පිරිහුනු රටවල මිනිස්සුත් අතින් කන්නෙ. 5. අවස්ථාව අනුව තමයි 6. ජාන පුරුද්දක් විදියට මිනිස්සු ඇවිදින්නෙ. ඒත් හතරගාතෙන් ඇවිදින්න වෙන වෙලාවල් එනව 7. හෙලුවෙන් ඉන්නව දැක්කොත් අහක බලාගෙන යන්න තරම් මිනිස්සුන්ට ස්වයන් පාලයක් තියෙන්න ඔනෙ. 8. සෙක්ස් කරනවදැක්කොත් අහක බලාගෙන යන්න තරම් මිනිස්සුන්ට ස්වයන් පාලයක් තියෙන්න ඔනෙ. 9. මිනිස්සු වැලි ජාති කන්නෙ නැහැ. ඒ නිසා මිනිස්සු ඒවට පුරුදු වෙන්නෙ නැහැ 10.තමන්ගෙ කැමැත්ත අනුව ඕන දෙයක්. මිනිස්සු කවදාවත් පරිනාමයෙ ආපහු ගිහින් වඳුරො බවට පත්වෙන්නෙ නැහැ. ඒ ගැන සැකයක් තියාගන්න එපා. නීති සන්ස්කෘති වගේ දේවල් වලට වඩා මිනිස්සුන්ගෙ ස්ව්යන්පාලනේ ඇති කරවන එක වැදගත්. නීතිය ආගම, සන්ස්කෘතිය වගේ දේවල් වලින් තමන් හදයි කියලා බලාගෙන ඉන්නෙ තමන්ට ස්වයන්පාලනයක් නැති නිසා.ඒ වගේ මිනිස්සු දුර්වලයි. හොඳම උදාහරනය මුස්ලිම් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom