Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Good Husband
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hollywood එහෙම් පිටින්ම run වෙන්නේ Propaganda මතයි. 1970,1980 ,90 දශකයේ නම් වැඩියෙන්ම පාදක වුනේ වර්ණ භේදය ගැනයි නමුත් දැන් වැඩියෙන්ම තියෙන්නේ ඇමරිකානු ජනතාව ගැන ,ඇමරිකාව ගැන හොද චිත්‍රයක් මැවෙන විදියට හදන movies තමයි. ඇමරිකාවත් රුසියාවට එහා ගිය රටක්. උන් රටවල් බලෙන් ආක්‍රමණය කර කර, මිනිස්සුන්ව මැද පෙරදිග පීඩනයට පත් කර කර, සිරියාවේ අල් කයිඩා එකට උදව් කර කර, අනෙක් රටවල රහසේ ඔත්තු බල බල තමන් ශුද්ධ වන්තයක් කියන ජාතියක් ඇමරිකාව. ඇමරිකාව තමන්ගේ Movies වලිනුත් බලන්නේ මේක මිනිස්සුන්ගේ ඔළුවලට දාන්නයි.

ඊට පස්සේ කාන්තා සංවිධාන වල බයිලා. ඇමරිකාවේ දැන් ඉන්න කාන්තා සංවිධාන ඉස්සර හිටපු කාන්තා සංවිධාන වගේ නෙවෙයි මේ ගොඩක් එවුන් Lesbian ලා, උන් පිරිමින්ට අකමැතියි, උන් සමලිංගිකත්වයත් එහෙම්මම Promote කරන, පවුලට අකමැති, ළමයින්ට වැඩියේ කැමති නැති ,ලිංගිකත්වයට වැඩියේ පාදක වෙච්ච කොටසක්.

මෙන්න මේ වගේ ගෑණු ටිකක් තමයි දැන් බටහිර කාන්තා සංවිධාන වල වැඩියෙන්ම ඉන්නේ. මුන් කියලා දෙන්නේ ගෑණුන්ට පිරිමියට වෛර කරන්නයි, පිරිමියට පොවනව තමන්ගේ ලිංගය සමාජීය වශයෙන් පහත් ඒ වගේම තමන් කර යුත්තේ කාන්තාවට සේවය කිරිමයි. මෙන්න මේ වගේ බයිලා ටිකක් Hollywood වලින් මිනිස්සුන්ගේ ඔළුවලට දාන්නේ. නීති මගින් වුනත් මේ කාන්තා සංවිධාන බලන්නේ තමන්ගේ ලිංගයට වාසියක් ඉටුකර පිරිමියව පුලුවන් තරම් පීඩනයට පත් කරන්නයි. මේක ඇමරිකාවට සීමා වෙච්ච දෙයක් නෙවෙයි බටහිර පුරාම ව්‍යාප්තවෙච්ච දෙයක්.

මෙන්න මේකට අපි විතරක් නෙවෙයි බටහිර ඉන්න ගොඩක් පිරිමි එවුනුත් කැමති නෑ සමහර ගෑණුත් කැමති නෑ මොකද ඒකෙන් තමන්ගේ පවුලටත් හානි වෙන නිසා. මේ කාන්තා සංවිධාන මගින් brainwash ගෑණු තමයි මේ සමතැන ඉල්ලගන්න දගලන්නේ නමුත් ඇත්තටම මුන්ට ඕනේ කිසිම වගකීමක් ඉටුනොකර හොදට සැපට ඉදගෙන පිරිමියාව වැඩකාර කමට අරගෙන, ළමයි ඔහේ හදලා, තමන්ගේ ජීවිතය සැපවත් කරගන්නයි. කාන්තා සංවිධාන කියන්නේ පිළිලයක් රටකට. බෞද්ධ රටකට ධර්මයේ උගන්වනවා එකිනෙකාගේ නිසිතැන සහා මිනිස්සුන්ට සලකන ඕන විදිය ඉතින් බෞද්ධාගම හරියට පිළිපදිනවා නම් මේ බටහිර Lesbian ගෑණුන්ගේ කාන්තා සංවිධාන අපිට ඕන නෑ.

ඒ වගේම

සතර සංග්‍රහ වස්තුව ගැන දන්න එකෙක් බටහිර මේ දැන් හදාගත්තු Equality පස්සේ යන්නේ නෑ. බටහිර මේ Equality යන දෙය හදාගත්තේ 20 වැනි සියවසේ නමුත් හැමෝටම සමතැන (සමාජයක් වශයෙන්) දෙන්න ඕනේ කියලා බෞද්ධාගමේ ඉගැන්වුවේ ක්‍රිපු 6 වැනි සියවසේ ඒ කියන්නේ එංගලන්තේ මිනිස්සු කැලේ වගේ ඉන්න කොටයි අපි සමානාත්මතාවය පිළිබදව කථා කරේ.

ඒ වගේම සමතැන සාමාන්‍යයෙන් සමාජයක් වශයෙන් තිබ්බත් හැමෝටම නිසිතැනක් තියෙනවා විවිධ මට්ටම් වලට එනකොට ඒක සදිසා නමස්කාරයෙන් විස්තර වෙලා තියෙනවා.

සතර සංග්‍රහ වස්තුව ලෙස කියන්නේ

දානය, පි‍්‍රය වචනය, අර්ථ චරියාව, සමානාත්මතාවය යන සතරයි.

දානය කියන්නේ අතහැරීමයි අනුන්ට දීපන්.

ප්‍රිය වචනය කියන්නේ හොදින් කථාකිරිමයි.

අර්ථ චරියාව කියන්නේ අනුන්ට යහපත පැතීමයි, එකිනෙකාගේ දියුණුව පැතීම.

සමානාත්මතාවය කියන්නේ සමාජයක් තුළ ජීවත්වන සියලු සාමාජිකයන් එහි ජීවත්වීමේ අයිතිය එක හා සමානව සැලකීම සාමානාත්මතාවයයි.

ඉතින් මේ ටික කරනවා නම් අපිට පුලුවන් මානව හිමිකම් අතින් අංක 1 රටක් බවට පත් වෙන්න.

[QUOTE="Arkham Knight, post: 16412736, member: 500755"] [SIZE=3]Hollywood එහෙම් පිටින්ම run වෙන්නේ Propaganda මතයි. 1970,1980 ,90 දශකයේ නම් වැඩියෙන්ම පාදක වුනේ වර්ණ භේදය ගැනයි නමුත් දැන් වැඩියෙන්ම තියෙන්නේ ඇමරිකානු ජනතාව ගැන ,ඇමරිකාව ගැන හොද චිත්‍රයක් මැවෙන විදියට හදන movies තමයි. ඇමරිකාවත් රුසියාවට එහා ගිය රටක්. උන් රටවල් බලෙන් ආක්‍රමණය කර කර, මිනිස්සුන්ව මැද පෙරදිග පීඩනයට පත් කර කර, සිරියාවේ අල් කයිඩා එකට උදව් කර කර, අනෙක් රටවල රහසේ ඔත්තු බල බල තමන් ශුද්ධ වන්තයක් කියන ජාතියක් ඇමරිකාව. ඇමරිකාව තමන්ගේ Movies වලිනුත් බලන්නේ මේක මිනිස්සුන්ගේ ඔළුවලට දාන්නයි. ඊට පස්සේ කාන්තා සංවිධාන වල බයිලා. ඇමරිකාවේ දැන් ඉන්න කාන්තා සංවිධාන ඉස්සර හිටපු කාන්තා සංවිධාන වගේ නෙවෙයි මේ ගොඩක් එවුන් Lesbian ලා, උන් පිරිමින්ට අකමැතියි, උන් සමලිංගිකත්වයත් එහෙම්මම Promote කරන, පවුලට අකමැති, ළමයින්ට වැඩියේ කැමති නැති ,ලිංගිකත්වයට වැඩියේ පාදක වෙච්ච කොටසක්. මෙන්න මේ වගේ ගෑණු ටිකක් තමයි දැන් බටහිර කාන්තා සංවිධාන වල වැඩියෙන්ම ඉන්නේ. මුන් කියලා දෙන්නේ ගෑණුන්ට පිරිමියට වෛර කරන්නයි, පිරිමියට පොවනව තමන්ගේ ලිංගය සමාජීය වශයෙන් පහත් ඒ වගේම තමන් කර යුත්තේ කාන්තාවට සේවය කිරිමයි. මෙන්න මේ වගේ බයිලා ටිකක් Hollywood වලින් මිනිස්සුන්ගේ ඔළුවලට දාන්නේ. නීති මගින් වුනත් මේ කාන්තා සංවිධාන බලන්නේ තමන්ගේ ලිංගයට වාසියක් ඉටුකර පිරිමියව පුලුවන් තරම් පීඩනයට පත් කරන්නයි. මේක ඇමරිකාවට සීමා වෙච්ච දෙයක් නෙවෙයි බටහිර පුරාම ව්‍යාප්තවෙච්ච දෙයක්. මෙන්න මේකට අපි විතරක් නෙවෙයි බටහිර ඉන්න ගොඩක් පිරිමි එවුනුත් කැමති නෑ සමහර ගෑණුත් කැමති නෑ මොකද ඒකෙන් තමන්ගේ පවුලටත් හානි වෙන නිසා. මේ කාන්තා සංවිධාන මගින් brainwash ගෑණු තමයි මේ සමතැන ඉල්ලගන්න දගලන්නේ නමුත් ඇත්තටම මුන්ට ඕනේ කිසිම වගකීමක් ඉටුනොකර හොදට සැපට ඉදගෙන පිරිමියාව වැඩකාර කමට අරගෙන, ළමයි ඔහේ හදලා, තමන්ගේ ජීවිතය සැපවත් කරගන්නයි. කාන්තා සංවිධාන කියන්නේ පිළිලයක් රටකට. බෞද්ධ රටකට ධර්මයේ උගන්වනවා එකිනෙකාගේ නිසිතැන සහා මිනිස්සුන්ට සලකන ඕන විදිය ඉතින් බෞද්ධාගම හරියට පිළිපදිනවා නම් මේ බටහිර Lesbian ගෑණුන්ගේ කාන්තා සංවිධාන අපිට ඕන නෑ. ඒ වගේම සතර සංග්‍රහ වස්තුව ගැන දන්න එකෙක් බටහිර මේ දැන් හදාගත්තු Equality පස්සේ යන්නේ නෑ. බටහිර මේ Equality යන දෙය හදාගත්තේ 20 වැනි සියවසේ නමුත් හැමෝටම සමතැන (සමාජයක් වශයෙන්) දෙන්න ඕනේ කියලා බෞද්ධාගමේ ඉගැන්වුවේ ක්‍රිපු 6 වැනි සියවසේ ඒ කියන්නේ එංගලන්තේ මිනිස්සු කැලේ වගේ ඉන්න කොටයි අපි [/SIZE][SIZE=3][SIZE=3]සමානාත්මතාවය පිළිබදව කථා කරේ. ඒ වගේම සමතැන සාමාන්‍යයෙන් සමාජයක් වශයෙන් තිබ්බත් හැමෝටම නිසිතැනක් තියෙනවා විවිධ මට්ටම් වලට එනකොට ඒක සදිසා නමස්කාරයෙන් විස්තර වෙලා තියෙනවා. සතර සංග්‍රහ වස්තුව ලෙස කියන්නේ [/SIZE]දානය, පි‍්‍රය වචනය, අර්ථ චරියාව, සමානාත්මතාවය යන සතරයි. දානය කියන්නේ අතහැරීමයි අනුන්ට දීපන්. ප්‍රිය වචනය කියන්නේ හොදින් කථාකිරිමයි. අර්ථ චරියාව කියන්නේ අනුන්ට යහපත පැතීමයි, එකිනෙකාගේ දියුණුව පැතීම. [/SIZE][SIZE=3][SIZE=3]සමානාත්මතාවය කියන්නේ සමාජයක් තුළ ජීවත්වන සියලු සාමාජිකයන් එහි ජීවත්වීමේ අයිතිය එක හා සමානව සැලකීම සාමානාත්මතාවයයි. [/SIZE]ඉතින් මේ ටික කරනවා නම් අපිට පුලුවන් මානව හිමිකම් අතින් අංක 1 රටක් බවට පත් වෙන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom