Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Good Husband
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. වෙන්නේ නෑ නෙවෙයි වෙනවා.සංස්කෘතිය කියන දේ තුළ තමන් හිටියේ නැත්නම්. දැනට උනත් ලංකාවේ ගොඩක් එවුන්ට එහෙම හැගීම් ඇති වෙන්නේ නැත්තේ උන් සංස්කෘතිය මගින් Program වෙලා තියෙන නිසයි නමුත් ඒකෙන් පිට ගිය කල එහෙම වෙනවා. උබ කියන්නේ මිනිස්සුන්ට සංස්කෘතියෙන් පිට ගිහින් වල්බූරුවන් වගේ ජීවත් වෙන්නයි

"ස්වභාවික සීමාවන් ඇරුනම වෙන සීමාවන් මිනිස්සුන්ට ඕන නැහැ"

යකෝ ස්භාවික සීමාවල සහෝදරියන් සහෝදරයන් කියල ජාතියක් නෑ sex කරන කොට. බල්ලෙක් ගත්තොත් උන් තමන්ගේ එක කුස උපන් බැල්ලියෙක් එක්ක වුනත් sex කරයි. එතකොට උබට අනුව සහෝදරියන් සහෝදරයන් එක්ක sex කරත් කිසිම ප්රශ්ණයක් නෑ මොකද ස්වභාවික සීමාවන් ඇරුනම වෙන සීමාවන් මිනිස්සුන්ට ඕන නැති නිසා. තෝ නම් කොහේද යන කුපාඩියෙක් තමන්ගේ අම්මටත් හු%න්න පුලුවන් මොකද උබට අනුව ස්භාවික සීමාවන් විතරක් තිබුනම හොදටම ඇති.

2. sex කියන්නේ වැරැද්දක් කියලා කොහේවත් කියලා නෑ මම කියන්නේ තමන් සංස්කෘතියක් තුළ ජීවත් වීමේ වැදගත් කමයි. සංස්කෘතිය නැතිතැන අශිෂ්ඨ කම රජයනවා. උබ කියන්නේ

"ස්වභාවික සීමාවන් ඇරුනම වෙන සීමාවන් මිනිස්සුන්ට ඕන නැහැ"

ඒ කියන්නේ මිනිස්සුන්ට බල්ලන් බළලුන් වගේ ජීවත් වෙන්නයි උබ කියන්නේ.

3. එහෙම වෙන්නේ නැත්තේ නීතිය මගින් ඒක තහනම් කරලා තියෙන නිසයි බටහිර. මම කලින් කිව්වා වගේ සංස්කෘතිය නැති තැන නීතිය මගින් හැම දේම මිනිස්සු තුළට බලෙන් දමනවා ආණ්ඩුව මගින්. නමුත් උබට අනුව නම් ඒක කරත් ප්රශ්ණයක් නෑ මොකද උබ කියනවා නේ

4. පුරුද්ද කියන දේ වෙනස් විය හැකියි.

5. අවස්ථාව හෝ නැතා ඒක වෙනවා සංස්කෘතිය මගින් තමන් මේක තීරණය කරන්නේ. බටහිර ළමයෙක්ට සැර කරන්නත් බෑ ගුරුවරයෙකුට එහෙම කරපු ගමන් ළමා කාර්යංශ වලින් ගුරුවරුන්ට කේස් දානවා.

එහෙම නොකරන එක වැරැද්දක් මොකද නැත්නම් ළමයි අයාලේ යන්න පුලුවන්. ගහන එකට මම එකගනෑ නමුත් යම් කිසි දඩුවමක් දෙන එකට මම කැමතියි ළමයෙක්ට හදාගැනිමේ චේතනාවෙන්.

6. මිනිස්සු ඇත්තටම ඉස්සර ඇවිද්දේ හතර ගාතෙන් නමුත් දෙපයින් ඇවිදින්න ගත්තේ උස් තන බිම් වල කෙලින් හිටගෙන සතුරන්ව නිරික්ෂණය කරපු නිසයි දීර්ඝ කාලයක් තිස්සේ. ජාන පුරුද්ද වෙනස් කරන්න පුලුවන් එහෙම වෙනස් වෙන එක තමයි පරිණාමය කියන්නේ.

7. හෙළුවෙන් ඉන්න කොට අහක බලාගෙන යන එක නෙවෙයි මම කිව්වේ තමන් ශිෂ්ඨ සම්පන්න ලෙස ඇදුම් ඇදලා ඉන්න එකයි. මිනිස්සු හෙළුවෙන් ඉන්න ඕන නෑ ඒක අශිෂ්ඨයි, මිනිස්සු ඇදුම් අදින්නේ විළිවසාගැනීමටයි. මේක සංස්කෘතික අංගයක්. සංස්කෘතිය පිරිහිණු රටවල මිනිස්සු හෙළුවෙන් ඔහේ නටනවා බලාගන්න පුලුවන් පාරේ වුනත් මේක මහා පරිමාණයැන් වෙන එක වැළකිලා තියෙන්නේ නීතිය හින්දයි මම කලින් කිව්වා වගේ සංස්කෘතිය නැති තැන නීතිය තමයි ඒ තැන ගන්නේ. උබ කියන එක හරි හෙළුවෙන් කවුරු හරි ඉන්නවා දැක්කම අපි කරදර නොකර පාඩුවේ ඉන්න ඕනේ නමුත් මම කිව්වේ ඒක ගැන නෙවෙයි මම කිව්වේ ඇදුම් නොඇදීම අශිෂ්ඨ දෙයක් ලෙසයි.

Private තැනක ඉන්න කොට ඇදුම් ගැන ප්රශ්ණයක් නෑ නමුත් Public තැනක ,මිනිස්සු ඉන්න තැනක ඇදුම් ඇදිය යුතුයි. උබ ඔච්චර ඇදුම් වලට කැමති නැත්නම් පාරේ පළයන් කෝ හෙළුවෙන්.

8. අහක බලාගෙන යන එක නෙවෙයි sex කරන කොට මිනිස්සු ශිෂ්ඨ සම්පන්න ලෙස ඒක කරන එක ගැනයි මම කිව්වේ. උබ පොට වරද්දගෙන.

මේක සංස්කෘතියේ වුනත් විග්රහ කරනවා. තමන් sex කරන කොට private තැනක, ළමයි නැති තැනක, පිට මිනිස්සු නැති තැනක කර යුතුයි. ඒකයි ශිෂ්ඨ සම්පන්න කම කියන්නේ නමුත් සංස්කෘතියෙන් පිට ගිය මිනිස්සු මේවා පිළිපදින්නේ නෑ උන් ඔහේ පාරේ වුනත් sex කරනවා. බටහිර පාරේ sex කරන එක නීතියෙන් තහනම් නැත්නම් පාරේ හැම එකාම sex කරන්න ගනියි.

9. මම කිව්වේ පාරේ කන එක ගැනයි වැලි කන එක ගැන නෙවෙයි.

පාරේ කනවා කිව්වේ. පාරේ ඇවිදින ගමන් කකා යන එක ගැනයි. අපේ රටේ සංස්කෘතියේදි අපි එහෙම කරන්නේ නෑ නමුත් බටහිර මිනිස්සු පාරේ යන ගමන් වුනත් කකා යන්නේ මේක ශිෂ්ඨ සම්පන්න නෑ. අපේ රටේ කන කොට සංස්කෘතියෙන් කියන්නේ ශබ්ධ කරන්න එපා, කථා කරන ගමන් කන්න එපා, ඇවිදින ගමන් කන්න එපා, ඉදගෙන පැත්තකට වෙලා පාඩුවේ කන්න කියලයි.

මේක තමයි සංස්කෘතියේ විස්තර වෙන්නේ නමුත් සංස්කෘතියෙන් පිට ගියාම ඇවිදින ගමන් පාරේ කකා යනවා ඒකෙන් තමන්ට කන්නත් බැරි වෙනවා, අනෙක් අයටත් ඒ තරම් ප්රියමනාප භාවයක් ඇති වෙන්නේ නෑ.

10. තමන්ගේ කැමැත්ත වගේ නෙවෙයි ළමයි පස්සේ කාලෙක ඕවට විදවන්න ගියාම. මට පේන්නේ උබට නම් අමු පිම්පියෙක් වගේ.

එතකොට මොකෙන්ද කියපන් ස්වයං පාලනය උගන්වන්නේ මේ නීතිය, ආගම, සංස්කෘතියෙන් නෙවෙයි නම්? ස්වයං පාලනය කියන දේ මිනිස්සුන්ට උගන්වන්නේ සංස්කෘතිය මගින් සහා ආගම මගින්. උදාහරණයකට බෞද්ධාම මගින් ස්වයං පාලනය උගන්වනවා මේවා නැති තැන මිනිස්සු අන්ධයි කරන්න ඕන දේ දන්නේ නෑ ඉතින් ඔහේ තමන්ට ඕන දේ කරනවා එතකොට හික්මීමක් නෑ.

උබ කලින් කිව්වේ

ඒ කියන්නේ ස්වයං පාලනයත් ඕන නෑ මොකද ස්භාවික සීමාවන් වලදි ස්වයං පාලනය අංගයක් නෙවෙයි. ස්භාවික සීමාවන් තමයි ජීවත් වීම, ප්රජනනය කිරිම, තමන්ට සැප ලබාගැනීම විතරයි තියෙන්නේ එතනින් එහාට දෙයක් නෑ. එතකොට උබ කියපු දේවල් පරස් පරයි. උබ කියන්නේ අපි සත්තු වගේ ජීවත් විය යුතුයි කියලයි.

යහතින් එන්න එකම නෙවෙයි ජීවත් වෙන එක කියන්නේ. අනෙක් අයට ආදර්ශවත් ලෙස, ශිෂ්ඨ සම්පන්න ලෙස මනුෂයෙක් වගේ ජීවත් වෙන එකටයි ජීවත් වෙනවා කියන්නේ. එහෙම ජීවත් වෙන්නේ නැති එවුන් හරියට හිස් රූකඩ වගේ ඇතුලේ ගන්න දෙයක් නෑ, කාටවත් වැඩක් නෑ, තමන්ටත් වැඩක් නෑ සමාජයට අන්තිමේදි පිළිලයක් බරක් වෙනවා. මේ ලෝකේ වැඩ කරන්නේ හේතු එල දහම අනුවයි. එතකොට අනෙක් අයට ආදර්ශවත් ලෙස, ශිෂ්ඨ සම්පන්න ලෙස මනුෂයෙක් වගේ ජීවත් වෙන්නේ නැති කෙනා බොහෝ වෙලාවට අන් අයට කරදර කරන්න පෙළබෙනවා මොකද සතෙක් වගේ නිසා තමන් ඇතුලෙන්. ඒක වළක්වන්න බෑ. හේතුව ඇති තැන එලේ ඉබේම ඇති වෙනවා.

සංස්කෘතියක් සමාජයක් තුළ පවත්වාගෙන යා යුත්තේ මිනිස්සුන්ගේ ස්භාවික අශිෂ්ඨ කම එළියට පනින එකෙන් වළක්වා මිනිසාව තබා ගැනීමටයි. ඕන කෙනෙක්ට ඉක්මනින්ම කේන්ති යනවා ඒක ස්භාවිකයි මේක ප්රාථමික ගති ලක්ෂණයක් මිනිස්සුන්ගේ තියෙන. සංස්කෘතිය මගින් ලංකාවේ විස්තර වෙන්නේ ඉස්සර වලව් වල තුවක්කුව එල්ලන කොට ටිකක් උඩින් එල්ලන්න කියලයි මොකද කේන්ති ගියාම ඒක ගන්න යනකොට කේන්තිය නිවෙනවා යම් මට්ටමකට. ඉතින් මේ වගේම මිනිසාගේ ස්භාවික අශිෂ්ඨ කම පාලනය කිරිම සදහායි, ආගම සංස්කෘතිය යන දෙක තියෙන්නේ

අල්ලන එක රාගික චේතනාවක් නෙවෙයි මම දාපු එක බලපන්. උබට ඒක තේරුම් ගන්න මොළයක් නෑ. මම කිව්වේ මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු සංස්කෘතිය මගින් program වෙලා තියෙන්නේ ඉතින් අල්ලන එක රාගික චේතනාවකින් කරන එකක් කියලයි අනෙක් පාර්ශවය බොහෝ විට හිතන්නේ. උදාහරණයකට කොල්ලෙක් කෙල්ලෙක්ව අල්ලන කොට නිතර නිතර එතන රාගය ඇති වෙනවා මේක ජානමය වශයෙන් එන දෙයක්. ඒක පාලනය කරගන්න පුලුවන් කොල්ලෝ/කෙල්ලෝ ඉන්නවා නමුත් හැමෝටම බෑ විශේෂයෙන්ම මේ සංස්කෘතිය තුළදි මොකද මේ සංස්කෘතියේදි මිනිස්සුන්ව program වෙලා තියෙන්නේ අල්ලන එක රාගික චේතනාවකින් වෙන එකක් කියලයි ඉතින් අනියම් සම්බන්ධතා ඇති වෙන එකට පාර වැටෙනවා මේනිසා.

තමන් වෙනුවෙන් ජීවත් වෙන උබලා වගේ හාල්පාරුවෙක් නෙවෙයි මම. අපිට යුතුකම් තියෙනව කරන්න. උබ උබ ගැනම හිත හිත ad click කර කර හිටපන් දවසේම.

[QUOTE="Arkham Knight, post: 16413660, member: 500755"] [SIZE=3] 1. වෙන්නේ නෑ නෙවෙයි වෙනවා.සංස්කෘතිය කියන දේ තුළ තමන් හිටියේ නැත්නම්. දැනට උනත් ලංකාවේ ගොඩක් එවුන්ට එහෙම හැගීම් ඇති වෙන්නේ නැත්තේ උන් සංස්කෘතිය මගින් Program වෙලා තියෙන නිසයි නමුත් ඒකෙන් පිට ගිය කල එහෙම වෙනවා. උබ කියන්නේ මිනිස්සුන්ට සංස්කෘතියෙන් පිට ගිහින් වල්බූරුවන් වගේ ජීවත් වෙන්නයි "ස්වභාවික සීමාවන් ඇරුනම වෙන සීමාවන් මිනිස්සුන්ට ඕන නැහැ" යකෝ ස්භාවික සීමාවල සහෝදරියන් සහෝදරයන් කියල ජාතියක් නෑ sex කරන කොට. බල්ලෙක් ගත්තොත් උන් තමන්ගේ එක කුස උපන් බැල්ලියෙක් එක්ක වුනත් sex කරයි. එතකොට උබට අනුව සහෝදරියන් සහෝදරයන් එක්ක sex කරත් කිසිම ප්රශ්ණයක් නෑ මොකද ස්වභාවික සීමාවන් ඇරුනම වෙන සීමාවන් මිනිස්සුන්ට ඕන නැති නිසා. තෝ නම් කොහේද යන කුපාඩියෙක් තමන්ගේ අම්මටත් හු%න්න පුලුවන් මොකද උබට අනුව ස්භාවික සීමාවන් විතරක් තිබුනම හොදටම ඇති. 2. sex කියන්නේ වැරැද්දක් කියලා කොහේවත් කියලා නෑ මම කියන්නේ තමන් සංස්කෘතියක් තුළ ජීවත් වීමේ වැදගත් කමයි. සංස්කෘතිය නැතිතැන අශිෂ්ඨ කම රජයනවා. උබ කියන්නේ "ස්වභාවික සීමාවන් ඇරුනම වෙන සීමාවන් මිනිස්සුන්ට ඕන නැහැ" ඒ කියන්නේ මිනිස්සුන්ට බල්ලන් බළලුන් වගේ ජීවත් වෙන්නයි උබ කියන්නේ. 3. එහෙම වෙන්නේ නැත්තේ නීතිය මගින් ඒක තහනම් කරලා තියෙන නිසයි බටහිර. මම කලින් කිව්වා වගේ සංස්කෘතිය නැති තැන නීතිය මගින් හැම දේම මිනිස්සු තුළට බලෙන් දමනවා ආණ්ඩුව මගින්. නමුත් උබට අනුව නම් ඒක කරත් ප්රශ්ණයක් නෑ මොකද උබ කියනවා නේ 4. පුරුද්ද කියන දේ වෙනස් විය හැකියි. 5. අවස්ථාව හෝ නැතා ඒක වෙනවා සංස්කෘතිය මගින් තමන් මේක තීරණය කරන්නේ. බටහිර ළමයෙක්ට සැර කරන්නත් බෑ ගුරුවරයෙකුට එහෙම කරපු ගමන් ළමා කාර්යංශ වලින් ගුරුවරුන්ට කේස් දානවා. එහෙම නොකරන එක වැරැද්දක් මොකද නැත්නම් ළමයි අයාලේ යන්න පුලුවන්. ගහන එකට මම එකගනෑ නමුත් යම් කිසි දඩුවමක් දෙන එකට මම කැමතියි ළමයෙක්ට හදාගැනිමේ චේතනාවෙන්. 6. මිනිස්සු ඇත්තටම ඉස්සර ඇවිද්දේ හතර ගාතෙන් නමුත් දෙපයින් ඇවිදින්න ගත්තේ උස් තන බිම් වල කෙලින් හිටගෙන සතුරන්ව නිරික්ෂණය කරපු නිසයි දීර්ඝ කාලයක් තිස්සේ. ජාන පුරුද්ද වෙනස් කරන්න පුලුවන් එහෙම වෙනස් වෙන එක තමයි පරිණාමය කියන්නේ. 7. හෙළුවෙන් ඉන්න කොට අහක බලාගෙන යන එක නෙවෙයි මම කිව්වේ තමන් ශිෂ්ඨ සම්පන්න ලෙස ඇදුම් ඇදලා ඉන්න එකයි. මිනිස්සු හෙළුවෙන් ඉන්න ඕන නෑ ඒක අශිෂ්ඨයි, මිනිස්සු ඇදුම් අදින්නේ විළිවසාගැනීමටයි. මේක සංස්කෘතික අංගයක්. සංස්කෘතිය පිරිහිණු රටවල මිනිස්සු හෙළුවෙන් ඔහේ නටනවා බලාගන්න පුලුවන් පාරේ වුනත් මේක මහා පරිමාණයැන් වෙන එක වැළකිලා තියෙන්නේ නීතිය හින්දයි මම කලින් කිව්වා වගේ සංස්කෘතිය නැති තැන නීතිය තමයි ඒ තැන ගන්නේ. උබ කියන එක හරි හෙළුවෙන් කවුරු හරි ඉන්නවා දැක්කම අපි කරදර නොකර පාඩුවේ ඉන්න ඕනේ නමුත් මම කිව්වේ ඒක ගැන නෙවෙයි මම කිව්වේ ඇදුම් නොඇදීම අශිෂ්ඨ දෙයක් ලෙසයි. Private තැනක ඉන්න කොට ඇදුම් ගැන ප්රශ්ණයක් නෑ නමුත් Public තැනක ,මිනිස්සු ඉන්න තැනක ඇදුම් ඇදිය යුතුයි. උබ ඔච්චර ඇදුම් වලට කැමති නැත්නම් පාරේ පළයන් කෝ හෙළුවෙන්. 8. අහක බලාගෙන යන එක නෙවෙයි sex කරන කොට මිනිස්සු ශිෂ්ඨ සම්පන්න ලෙස ඒක කරන එක ගැනයි මම කිව්වේ. උබ පොට වරද්දගෙන. මේක සංස්කෘතියේ වුනත් විග්රහ කරනවා. තමන් sex කරන කොට private තැනක, ළමයි නැති තැනක, පිට මිනිස්සු නැති තැනක කර යුතුයි. ඒකයි ශිෂ්ඨ සම්පන්න කම කියන්නේ නමුත් සංස්කෘතියෙන් පිට ගිය මිනිස්සු මේවා පිළිපදින්නේ නෑ උන් ඔහේ පාරේ වුනත් sex කරනවා. බටහිර පාරේ sex කරන එක නීතියෙන් තහනම් නැත්නම් පාරේ හැම එකාම sex කරන්න ගනියි. 9. මම කිව්වේ පාරේ කන එක ගැනයි වැලි කන එක ගැන නෙවෙයි. පාරේ කනවා කිව්වේ. පාරේ ඇවිදින ගමන් කකා යන එක ගැනයි. අපේ රටේ සංස්කෘතියේදි අපි එහෙම කරන්නේ නෑ නමුත් බටහිර මිනිස්සු පාරේ යන ගමන් වුනත් කකා යන්නේ මේක ශිෂ්ඨ සම්පන්න නෑ. අපේ රටේ කන කොට සංස්කෘතියෙන් කියන්නේ ශබ්ධ කරන්න එපා, කථා කරන ගමන් කන්න එපා, ඇවිදින ගමන් කන්න එපා, ඉදගෙන පැත්තකට වෙලා පාඩුවේ කන්න කියලයි. මේක තමයි සංස්කෘතියේ විස්තර වෙන්නේ නමුත් සංස්කෘතියෙන් පිට ගියාම ඇවිදින ගමන් පාරේ කකා යනවා ඒකෙන් තමන්ට කන්නත් බැරි වෙනවා, අනෙක් අයටත් ඒ තරම් ප්රියමනාප භාවයක් ඇති වෙන්නේ නෑ. 10. තමන්ගේ කැමැත්ත වගේ නෙවෙයි ළමයි පස්සේ කාලෙක ඕවට විදවන්න ගියාම. මට පේන්නේ උබට නම් අමු පිම්පියෙක් වගේ. එතකොට මොකෙන්ද කියපන් ස්වයං පාලනය උගන්වන්නේ මේ නීතිය, ආගම, සංස්කෘතියෙන් නෙවෙයි නම්? ස්වයං පාලනය කියන දේ මිනිස්සුන්ට උගන්වන්නේ සංස්කෘතිය මගින් සහා ආගම මගින්. උදාහරණයකට බෞද්ධාම මගින් ස්වයං පාලනය උගන්වනවා මේවා නැති තැන මිනිස්සු අන්ධයි කරන්න ඕන දේ දන්නේ නෑ ඉතින් ඔහේ තමන්ට ඕන දේ කරනවා එතකොට හික්මීමක් නෑ. උබ කලින් කිව්වේ ඒ කියන්නේ ස්වයං පාලනයත් ඕන නෑ මොකද ස්භාවික සීමාවන් වලදි ස්වයං පාලනය අංගයක් නෙවෙයි. ස්භාවික සීමාවන් තමයි ජීවත් වීම, ප්රජනනය කිරිම, තමන්ට සැප ලබාගැනීම විතරයි තියෙන්නේ එතනින් එහාට දෙයක් නෑ. එතකොට උබ කියපු දේවල් පරස් පරයි. උබ කියන්නේ අපි සත්තු වගේ ජීවත් විය යුතුයි කියලයි. යහතින් එන්න එකම නෙවෙයි ජීවත් වෙන එක කියන්නේ. අනෙක් අයට ආදර්ශවත් ලෙස, ශිෂ්ඨ සම්පන්න ලෙස මනුෂයෙක් වගේ ජීවත් වෙන එකටයි ජීවත් වෙනවා කියන්නේ. එහෙම ජීවත් වෙන්නේ නැති එවුන් හරියට හිස් රූකඩ වගේ ඇතුලේ ගන්න දෙයක් නෑ, කාටවත් වැඩක් නෑ, තමන්ටත් වැඩක් නෑ සමාජයට අන්තිමේදි පිළිලයක් බරක් වෙනවා. මේ ලෝකේ වැඩ කරන්නේ හේතු එල දහම අනුවයි. එතකොට අනෙක් අයට ආදර්ශවත් ලෙස, ශිෂ්ඨ සම්පන්න ලෙස මනුෂයෙක් වගේ ජීවත් වෙන්නේ නැති කෙනා බොහෝ වෙලාවට අන් අයට කරදර කරන්න පෙළබෙනවා මොකද සතෙක් වගේ නිසා තමන් ඇතුලෙන්. ඒක වළක්වන්න බෑ. හේතුව ඇති තැන එලේ ඉබේම ඇති වෙනවා. සංස්කෘතියක් සමාජයක් තුළ පවත්වාගෙන යා යුත්තේ මිනිස්සුන්ගේ ස්භාවික අශිෂ්ඨ කම එළියට පනින එකෙන් වළක්වා මිනිසාව තබා ගැනීමටයි. ඕන කෙනෙක්ට ඉක්මනින්ම කේන්ති යනවා ඒක ස්භාවිකයි මේක ප්රාථමික ගති ලක්ෂණයක් මිනිස්සුන්ගේ තියෙන. සංස්කෘතිය මගින් ලංකාවේ විස්තර වෙන්නේ ඉස්සර වලව් වල තුවක්කුව එල්ලන කොට ටිකක් උඩින් එල්ලන්න කියලයි මොකද කේන්ති ගියාම ඒක ගන්න යනකොට කේන්තිය නිවෙනවා යම් මට්ටමකට. ඉතින් මේ වගේම මිනිසාගේ ස්භාවික අශිෂ්ඨ කම පාලනය කිරිම සදහායි, ආගම සංස්කෘතිය යන දෙක තියෙන්නේ අල්ලන එක රාගික චේතනාවක් නෙවෙයි මම දාපු එක බලපන්. උබට ඒක තේරුම් ගන්න මොළයක් නෑ. මම කිව්වේ මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු සංස්කෘතිය මගින් program වෙලා තියෙන්නේ ඉතින් අල්ලන එක රාගික චේතනාවකින් කරන එකක් කියලයි අනෙක් පාර්ශවය බොහෝ විට හිතන්නේ. උදාහරණයකට කොල්ලෙක් කෙල්ලෙක්ව අල්ලන කොට නිතර නිතර එතන රාගය ඇති වෙනවා මේක ජානමය වශයෙන් එන දෙයක්. ඒක පාලනය කරගන්න පුලුවන් කොල්ලෝ/කෙල්ලෝ ඉන්නවා නමුත් හැමෝටම බෑ විශේෂයෙන්ම මේ සංස්කෘතිය තුළදි මොකද මේ සංස්කෘතියේදි මිනිස්සුන්ව program වෙලා තියෙන්නේ අල්ලන එක රාගික චේතනාවකින් වෙන එකක් කියලයි ඉතින් අනියම් සම්බන්ධතා ඇති වෙන එකට පාර වැටෙනවා මේනිසා. තමන් වෙනුවෙන් ජීවත් වෙන උබලා වගේ හාල්පාරුවෙක් නෙවෙයි මම. අපිට යුතුකම් තියෙනව කරන්න. උබ උබ ගැනම හිත හිත ad click කර කර හිටපන් දවසේම. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom