Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Good luck BIT MATERS !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Microsoft සමාඟම විසින් සැම වරකම සංවිධානය කරනු ලබන Microsoft Imagine Cup තරගාවලියේ ජාතික මට්ටමේ තරඟ පිළිබඳ ඔබව අපි දැනුවත් කරා මතක ඇති. ඉතින් මේ ජාතික මට්ටමේ තරගාවලියෙන් තෙරීපත්වුන කණ්ඩායම් ජාත්‍යන්තර මට්ටමෙන් පසුගිය මසක තරගයට යොමු වුනා. මේ අතරින් Imagine Cup ලෝකශූරතාව අවසන් වටයට ශ්‍රී ලංකාවේ කණ්ඩායමක්ද තේරී පත්ව තිබීම අප රටට විශාල ආඩම්බරයකි.

ඉතින් මේ කණ්ඩායමේ නම තම්යි Bit Masters කියන්නේ . ඔයාලා අපිත් සමඟ ජාතික මට්ටමේ තරගාවලිය අතර තුර රැදිලා ඉදියානම් මේ කණ්ඩායමේ නම ඉතාම ජනප්‍රිය නාමයක් බවට සැකයක් නැහැ. ඉතින් මේ කණ්ඩායම Imagine Cup වෙත ඉදිරිපත් වුනේ මොරටුවේ සරසවියෙන්. මේ කණ්ඩායමේ දක්ෂතාවයන් කොපමණද කිවුවොත් ඇත්තෙන්ම් මොවුන් Imagine Cup තරගාවලියේ තරග කාණ්ඩයන් 3ක් ම නියෝජනය කලා ඒ Innovation කාණ්ඩය යටතේ AMPLUS නිෂ්පාදනයත් World Citizenship කාණ්ඩය යටතේ Phobium කියන නිෂ්පාදනයත් Games කාණ්ඩය යටතේ Ashes of History කියන පරිගණක ක්‍රීඩාවත් එලිදවමිනුයි.

කෙසේවූවත්, මොවුන් ලෝකශුරතාවයට සුදුසුකම් ලබා තියෙන්නේ Innovation කාණ්ඩය යටතේ AMPLUS කියන නිෂ්පාදනයත් එක්ක.

“Amplus” කියන්නනේ ඇත්තටම advertising සදහාම නිර්මාණය කරපු digital signage platform එකක්. මේකේ විශේෂත්වය තමයි, මේක පාවිච්චි කරන්න හරි ලේසියි, වියදමත් අඩුයි, ඒ වගේම මේ device එක intelligent.

HDMI port එකකින් යුත් ඕනෑම digital display එකකට සම්බන්ද කිරීමට හැකිවන විදියට, HD camera module සහ IOT device උපයෝගී කරගනිමින් design කරලා තියෙනවා. මෙම device එක පාවිච්චි කරන අයෙක් කල යුත්තේ, මෙම device එක තමන්ගේ display එකේ උඩින්, සවි කිරම පමණයි.

මේ කණ්ඩායම ලබන මස (ජූලි) 26 සිට 30 දින කීපය තුල ඇමරිකා එක්සත් ජනපදයේ, සියැටෙල් නුවර Microsoft සමාඟමේ ප්‍රධාන කාර්යාලයේ (Headquarters) පැවැත්වෙන Imagine Cup World Finals එහෙමත් නැතිනම් Imagine Cup අවසන් ලෝකශූරතාවයේ තරග වදිනවා. ඒ ලොවපුරා කණ්ඩායම් 30ක් සමඟයි. ඉතින් අපේ එකම බලාපොරොතුවනම් මේ කණ්ඩායමට Imagine Cup ලෝකශූරතාවය දිනාගෙන අපේ රටට අරන් එන්න අවශ්‍ය ශක්තිය හා ධෛරය ලැබෙන්න කියලයි. Bit Masters කණ්ඩායමට WindowsGeek කණ්ඩායමේ උණුසුම් සුභ පැතුම්.

Windows Geek

[QUOTE="Ace Viper, post: 20321616, member: 541391"] [CENTER][IMG]http://i67.tinypic.com/255jk9l.jpg[/IMG] [LEFT][SIZE=3][COLOR=DarkOrchid]Microsoft සමාඟම විසින් සැම වරකම සංවිධානය කරනු ලබන Microsoft Imagine Cup තරගාවලියේ ජාතික මට්ටමේ තරඟ පිළිබඳ ඔබව අපි දැනුවත් කරා මතක ඇති. ඉතින් මේ ජාතික මට්ටමේ තරගාවලියෙන් තෙරීපත්වුන කණ්ඩායම් ජාත්‍යන්තර මට්ටමෙන් පසුගිය මසක තරගයට යොමු වුනා. මේ අතරින් Imagine Cup ලෝකශූරතාව අවසන් වටයට ශ්‍රී ලංකාවේ කණ්ඩායමක්ද තේරී පත්ව තිබීම අප රටට විශාල ආඩම්බරයකි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrchid]ඉතින් මේ කණ්ඩායමේ නම තම්යි Bit Masters කියන්නේ . ඔයාලා අපිත් සමඟ ජාතික මට්ටමේ තරගාවලිය අතර තුර රැදිලා ඉදියානම් මේ කණ්ඩායමේ නම ඉතාම ජනප්‍රිය නාමයක් බවට සැකයක් නැහැ. ඉතින් මේ කණ්ඩායම Imagine Cup වෙත ඉදිරිපත් වුනේ මොරටුවේ සරසවියෙන්. මේ කණ්ඩායමේ දක්ෂතාවයන් කොපමණද කිවුවොත් ඇත්තෙන්ම් මොවුන් Imagine Cup තරගාවලියේ තරග කාණ්ඩයන් 3ක් ම නියෝජනය කලා [URL="https://windows**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/imagine-cup-2016-innovation-team-bit-masters/"]ඒ Innovation කාණ්ඩය යටතේ AMPLUS [/URL]නිෂ්පාදනයත් [URL="https://windows**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/imagine-cup-2016-world-citizenship-team-bit-masters/"]World Citizenship කාණ්ඩය යටතේ Phobium [/URL]කියන නිෂ්පාදනයත් [URL="https://windows**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/imagine-cup-2016-games-team-bit-masters/"]Games කාණ්ඩය යටතේ Ashes of History [/URL]කියන පරිගණක ක්‍රීඩාවත් එලිදවමිනුයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrchid]කෙසේවූවත්, මොවුන් ලෝකශුරතාවයට සුදුසුකම් ලබා තියෙන්නේ Innovation කාණ්ඩය යටතේ AMPLUS කියන නිෂ්පාදනයත් එක්ක.[/COLOR][/SIZE] [INDENT][SIZE=3][COLOR=DarkOrchid]“Amplus” කියන්නනේ ඇත්තටම advertising සදහාම නිර්මාණය කරපු digital signage platform එකක්. මේකේ විශේෂත්වය තමයි, මේක පාවිච්චි කරන්න හරි ලේසියි, වියදමත් අඩුයි, ඒ වගේම මේ device එක intelligent. HDMI port එකකින් යුත් ඕනෑම digital display එකකට සම්බන්ද කිරීමට හැකිවන විදියට, HD camera module සහ IOT device උපයෝගී කරගනිමින් design කරලා තියෙනවා. මෙම device එක පාවිච්චි කරන අයෙක් කල යුත්තේ, මෙම device එක තමන්ගේ display එකේ උඩින්, සවි කිරම පමණයි.[/COLOR][/SIZE] [/INDENT][SIZE=3][COLOR=DarkOrchid]මේ කණ්ඩායම ලබන මස (ජූලි) 26 සිට 30 දින කීපය තුල ඇමරිකා එක්සත් ජනපදයේ, සියැටෙල් නුවර Microsoft සමාඟමේ ප්‍රධාන කාර්යාලයේ (Headquarters) පැවැත්වෙන Imagine Cup World Finals එහෙමත් නැතිනම් Imagine Cup අවසන් ලෝකශූරතාවයේ තරග වදිනවා. ඒ ලොවපුරා කණ්ඩායම් 30ක් සමඟයි. ඉතින් අපේ එකම බලාපොරොතුවනම් මේ කණ්ඩායමට Imagine Cup ලෝකශූරතාවය දිනාගෙන අපේ රටට අරන් එන්න අවශ්‍ය ශක්තිය හා ධෛරය ලැබෙන්න කියලයි. Bit Masters කණ්ඩායමට WindowsGeek කණ්ඩායමේ උණුසුම් සුභ පැතුම්.[/COLOR][/SIZE] [URL="https://windows**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sri-lankan-team-goes-to-imagine-cup-finals-in-seattle-microsoft-headquarters/"][I]Windows Geek[/I][/URL] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom