Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Goodbye මෛත්‍රි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන් නැවත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන අතර කිසිදු හේතුවක් මත රාජපක්ෂවරුන්ට උදව් නොකරන බවටත් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වූවහොත් ඔහුට සහය දෙන බවටත් ජනාධිපති සිරිසේන විසින් කළ ප්‍රකාශය සේප්පඩ විජ්ජාවක් බව දේශපාලන විචාරකයන් පවසයි.

පසුගිය මහ මැතිවරණයේ දී රාජපක්ෂ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය වෙත (වර්ථමාන පොහොට්ටුව) නාම යෝජනා ලබා දී මැතිවරණයේ අවසාන භාගයේ එම කණ්ඩායම පරාජය කිරීමට උත්සහ කිරීමත්, පරාජයට පත්වූ සිරිසේන පාර්ශවයේ අපේක්ශකයන් රාජපක්ශ හිතේෂීන් ඉවත් කර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙන ආ බව සිහිපත් කළ ඔහු තමන් බලයට ගෙන ආ රනිල් වික්‍රමසිංහ ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව බලයෙන් පහකර කුමන්ත්‍රණ ආණ්ඩුවක් පත් කිරීමට කටයුතු කල බව ද සිහිපත් කලේය.

ජනාධිපති සිරිසේන යනු සතපහක විශ්වාසයක් තැබිය නොහැකි අයෙක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ භාරකාර ආණ්ඩුවක් පත් කර ජනාධිපති සිරිසේනගේ බලය තහවුරු කිරීමේ උත්සහයක ශ්‍රීලනිප හිටපු ඇමතිවරු කිහිප දෙනෙක් උත්සහ කරමින් සිටින බවයි.

කෙසේ නමුත් ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී දැනුම් දී ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් පවසා ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණයේ දී රාජපක්ෂවරුන්ට සහාය නොදක්වන බවයි. එසේම එක්සත් ජාතික පක්ෂය අලුත් මුහුණුවරකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඊට සහාය ලබාදීමට තමා සුදානම් යැයි ද මෙහිදී පවසා ඇත.

එසේම ඊළඟ ජනාධිපතිවරණය සඳහා ඇත්තේ තවත් මාස පහක පමණ කාලයක් බවත්, ඒ සඳහා එජාපය තවමත් කිසිදු සුදානමක් නැතැයි පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ට දොස් පැවරීමක් ද සිදුකර ඇත.

සියලු භේද පසෙකලා ඉදිරි ජනාධිපතිවරණය සඳහා කඩිනමින් සුදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරැන්ට දැනුම් දීමක් ද මෙහිදී සිදු කර ඇත.

[QUOTE="Tomcat Kolla, post: 24545612, member: 570611"] තමන් නැවත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන අතර කිසිදු හේතුවක් මත රාජපක්ෂවරුන්ට උදව් නොකරන බවටත් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වූවහොත් ඔහුට සහය දෙන බවටත් ජනාධිපති සිරිසේන විසින් කළ ප්‍රකාශය සේප්පඩ විජ්ජාවක් බව දේශපාලන විචාරකයන් පවසයි. පසුගිය මහ මැතිවරණයේ දී රාජපක්ෂ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය වෙත (වර්ථමාන පොහොට්ටුව) නාම යෝජනා ලබා දී මැතිවරණයේ අවසාන භාගයේ එම කණ්ඩායම පරාජය කිරීමට උත්සහ කිරීමත්, පරාජයට පත්වූ සිරිසේන පාර්ශවයේ අපේක්ශකයන් රාජපක්ශ හිතේෂීන් ඉවත් කර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙන ආ බව සිහිපත් කළ ඔහු තමන් බලයට ගෙන ආ රනිල් වික්‍රමසිංහ ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව බලයෙන් පහකර කුමන්ත්‍රණ ආණ්ඩුවක් පත් කිරීමට කටයුතු කල බව ද සිහිපත් කලේය. ජනාධිපති සිරිසේන යනු සතපහක විශ්වාසයක් තැබිය නොහැකි අයෙක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. මේ අතර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ භාරකාර ආණ්ඩුවක් පත් කර ජනාධිපති සිරිසේනගේ බලය තහවුරු කිරීමේ උත්සහයක ශ්‍රීලනිප හිටපු ඇමතිවරු කිහිප දෙනෙක් උත්සහ කරමින් සිටින බවයි. කෙසේ නමුත් ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී දැනුම් දී ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් පවසා ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණයේ දී රාජපක්ෂවරුන්ට සහාය නොදක්වන බවයි. එසේම එක්සත් ජාතික පක්ෂය අලුත් මුහුණුවරකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඊට සහාය ලබාදීමට තමා සුදානම් යැයි ද මෙහිදී පවසා ඇත. එසේම ඊළඟ ජනාධිපතිවරණය සඳහා ඇත්තේ තවත් මාස පහක පමණ කාලයක් බවත්, ඒ සඳහා එජාපය තවමත් කිසිදු සුදානමක් නැතැයි පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ට දොස් පැවරීමක් ද සිදුකර ඇත. සියලු භේද පසෙකලා ඉදිරි ජනාධිපතිවරණය සඳහා කඩිනමින් සුදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරැන්ට දැනුම් දීමක් ද මෙහිදී සිදු කර ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom