Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
Goodbye Elakiri!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතවත් ඉන්ද්‍රජිත් වෙත. මේක හොරෙන් හරි බලනව නම් මම කැමතියි... මෙහෙමයි උඹ ඔය කිව්ව කාරනේ ඇත්ත වෙන්න පුළුවන්. උඹ වවපු පැල මහ ගස් වෙලා උඹට එරෙහි වුනා වෙන්න පුළුවන්. නමුත් එකක් මතක තියාගන්න ඕන... ලෝකෙ කොහේවත් සෙකස් කරන්න සෙක්ස් බලන්න නීතියෙන් තහනම් කරලා නෑ... තහනම් කරන්නත් බෑ. මොකද ලෝකය පැවතෙන්නෙ මේ වර්ගයා බෝ කිරීම මත. පැවැත්මට මේ කාරනා ඕන. නමුත් සහමර රටවල් වල සමහර ලිංගික කාරනා වලට සීමාවන් දාලා තියෙනවා. සමහර රටවල් වල ගණිකා වුර්තිය නීති ගතයි. සමහර රටවල් වල වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට වලට නීතියෙන් බලපෑමක් නෑ. ඒ ගැන සවිස්තරාත්මකව කියන්න මම දන්නෙ නැති නිසා ලංකාවෙ බ්ලූ ෆිල්ම්ස් ගැන තියෙන දේ විතරයි කියන්න පුළුවන්..

උඹ මෙතන තේරුම් නොගත්ත කාරනා දෙක තුනක් තියෙනවා. ප්‍රසිද්ධ ස්ථානයක්, ලිංගිකව හැසිරීම, පටිගත කිරීම සහ ප්‍රචාරය කිරීම

ප්‍රසිද්ධ ස්ථානයක් - ප්‍රසිද්ධ ස්ථානයක් කියන්නෙ සෙනග ගැවසිය යුතුම ස්තානයක් නෙවෙයි. ගැවසෙන්න ඕන සෙනග ප්‍රමානය අනුව තීරනය කරන ස්ථානයක් නෙවෙයි. නොදන්නවා උනාට ගමේ සීයලා කයිය ගහන්න සෙට් වෙන කඩමන්ඩියත් ප්‍රසිද්ධ ස්තානයක්. අවමය පාලු සොහොනක් වුනත් ප්‍රසිද්ධ ස්ථානයක් කියන එක අමතක කරන්න එපා.. ඔය මම දැක්කා කොල්ලො සොහොන් වල ඉඳන් අඩි ගහලා යක්කුන්ට බය නම් සොහොනෙ අඩි ගහන්නෙ නෑ කිය කිය ෆොටෝ දාන රැල්ලක් ආවා.. ඒවා නීතියෙන් තහනම්. කොටින්ම සිංහරාජෙ කැලේ ඇතුලෙ ඔය ශූට් එක කලත් ඒකත් තහනම්. ඔන්න තමන්ගෙ ගෙදර ලිඳ ලඟ අඹ ගහ යට අගු පිලේ බැල්කනියෙ තහනම් නෑ...

ලිංගිකව හැසිරීම. - ලිංගිකව හැසිරීම කියන්නෙ ලිංගික අවයව ප්‍රදර්ශනය කරන ආකාරයේ හැසිරීම්. මෙන්න මේ දේවල් තමා එතනදි බලන්නෙ. පියයුරු වල නිපල් එක පේනවා නම් ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීමක්. ඉතින් මෙතන නිපල් එක පේනවා ලිංගික අවයව පේනවා නිසා මෙතන ලිංගිකව හැසිරීමක් කියලා ඔප්පු කරන්න පුළුවන්.

පටිගත කිරීම - පටිගත කිරීම තැටිගත කිරීම ලඟ තබා ගැනීම සහ මෑතකදී එකතු වුන උඩුගත කිරීම් පවා නීතියෙන් තහනම්. ඉන්ද්‍රජිත් කිව්වෙ ඒ වුනාට තමන්ගෙ කැමැත්තෙන් එකතු වෙලා තමන්ගෙ කැමැත්තෙන් තමන්ගෙ පුද්ගලික ස්ථානයක ඒක උඩුගත කරන්න පුළුවන් කියලා. නමුත් එහෙම බෑ.. කැමති නම් පටිගත කරන්න පුළුවන්. හැබැයි උඩුගත කරන්න තහනම්. ලඟ තබා ගැනීමත් තහනම්. මේකට ගොඩක් තදබල නීති නැති වුනත් මතක තියාගන්න තහනම්.

එතකොට මේතන අතඩංගුවට ගන්න පුළුවන් කාරනා බර ගානක් තියෙනවා.. අවශ්‍ය වෙන්නෙ නීති දෙකයි. එකක් පාදඩ නීතිය අනෙක අයාල නීතිය. ( ඔය නීති දෙක හොයලා කියවන්න. දන්නෙ නැත්නම් අහන්න ). ඔය නීති දෙකෙන් උපරිම හිර කරන්න පුළුවන්. මේක කවුරු හරි කියනවා නම් හුකන්න වත් නිදහසක් නෑ කියලා මම ආයෙ කියනවා නිදහසක් තියෙනවා හුකන්න. හැබැයි අයාලේ හුකන්න බෑ. ගෙදර කාමරයක් තමන්ගෙ ස්ථානයක ඕන දෙයක් කරගන්න. පොලිසියෙන් ඇවිල්ල බැලුවත් අන්න ඒකට මුකුත් කරන්න බෑ කියලා මම වගකීමෙන් කියනවා. එහෙම හුක හුක ඉන්න වෙලාවෙ පොලිසියෙන් ඇවිල්ල හොරෙන් හරි එබිලා බැලුවත් බය නැතුව ගිහින් නඩු දාන්න. තමන්ගෙ පුද්ගලිකත්වයට බාධා එල්ල වුනා කියලා..

ඔය සිද්ධිය ඉතාම සුළු ඕනෑම කෙනෙක්ට වැරැද්ද පැහැදිලි කාරනයක් වුන එකේ.. ඉන්ද්‍රජිත් ඒ ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක් වගේ පෝස්ට් එකක් දැම්මෙ ඇයි කියන එක මම දන්නෙ නෑ. ඒක ගැන එච්චරයි.

පෝර්න් හබ් චැනල් එකක් පවත්වාගෙන යෑම. - කෙනෙක්ට චැනල් එකක් පවත්වාගෙන යන්න ඕන නම් කරන්න ඕන මොකද්ද කියලා දැණ් තේරෙනවා ඇති නේ.

පොලිසිය කොහොමද මේ විස්ථර හෙව්වෙ - ඒක හිතන තරම් අමාරු වැඩක් නෙවෙයි. ඕනෑම රටක නිතික පසුබිම තහවුරු කරනවා නම් අදාල රටට අදාල ආයතනයට පුද්ගලික දත්ත ලබා දෙන්න බැඳිලා තියෙනවා. ඒ බලය තියෙන්නෙ අදාල රටේ පොලිසියට අධිකරනයට පමනයි. ඉතින් අප්ලෝඩ් කල ආයතනයට පොලිසිය මගින් එක මේල් එකක් දාලා ඒ රටේ නීතිය පැහැදිලි කරලා උසාවි නියෝගය අරන් ඒවයෙ කොපි එක්ක ඊමේල් එකක් දැම්මා නම් විස්තර ටික හැරෙන තැපෑලෙන් එනවා. අන්න එහෙම තමා විස්තර හොයාගන්නෙ. මොකද බැංකු ගිනුම් දුරකතන අංක අප්ලෝඩ් කරලා නේ තියෙන්නෙ.

අන්තිමට කියන්න තියෙන්නෙ යම් කිසි දෙයක් කවුරුන් හෝ කරනවා නම් අදාල රටේ නීතිය ගැන දැඩි අවධානයෙන් හිතලා බලලා කරන්න ඕන. නීතිය නොදැනගෙන සිටීම නිදහසට කාරනාවක් නම් නොවෙයි. ඔයිට වඩා ගේම් ගහලා හැන්ගිලා ඉන්න අයටත් ශොට් එක හම්බ වුන එකේ... පහන්තුඩාව ගැන කවර කතා ද..

මම පාස්කු ප්‍රහාරය ගැන අනෙක් ඒවා ගැන කතා කරන්නෙ නෑ.. කවුරු හරි වැරැද්දක් කලා නම් නිතියෙන් පිට නම් ඒක වැරැද්දට දඬුවම් දෙන්න තමා නීති හැදෙන්නෙ.

මෙතනදි තව කාරණයක් කියන්න ඕන. පහන්තුඩාවට වඩා බරපතල වැඩක් තමා ඉන්ද්‍රජිත් ගේ ප්‍රකාශය පොලිසියට වත් අධිකරණයට වත් කරන්න පුලුවන් කෙන්ගෙඩියක් නෑ කියන එක. පහන්තුඩාවට මාස දෙකක සිර දඩුවමක් උපරිම මාස හයක එකක්. නමුත් ඉන්ද්‍රජිත් කරපු මේ ප්‍රකාශය අවුරුදු 4-7 දක්වා හිරේ දාන්න පුළුවන් වැරැද්දක්. අධිකරණයකට අපහාස කිරීම ලංකාවෙ නීත්යෙන් වරදක්. අධිකරණ තීන්දුවක් අභියෝගයකට ලක් කරන්න නම් ඒකට වෙනම ක්‍රමයක් තියෙනවා. නමුත් සමාජ මාධ්‍ය හරහා ( එලකිරි ද සමාජ ජාලාවකි ) මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමත් බරපතලම වැරැද්දක්. මෙතනදි මේ ප්‍රකාශය කෙලින්ම අදිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කියලා ඔප්පු කරන්න පුළුවන්.

ඒක නිසා නීති එක්ක සෙල්ලම් කරන්න එපා.. නීතියෙන් ගැල වෙන්න අපි අහවලාගෙ පුත්තු නෙවෙයි නේ.. උඹලා අපි සාමාන්‍ය මිනිස්සු..

යම්කිසි අපහසු තාවයක් ඉන්දරජිත් ට වුනා නම් කනගාටුව ප්‍රකාශ කරනවා. මම පුන පුනා ඒ ත්‍රෙඩ් එකට රිප්ලයි කලේ ඒ ක්‍රියාව වැරැද්ද ක් සහ දඬුවම් ලැබෙන වැරැද්දක් කියලා කියන්න පමණයි...!

[QUOTE="Underground, post: 26832893, member: 517030"] හිතවත් ඉන්ද්‍රජිත් වෙත. මේක හොරෙන් හරි බලනව නම් මම කැමතියි... මෙහෙමයි උඹ ඔය කිව්ව කාරනේ ඇත්ත වෙන්න පුළුවන්. උඹ වවපු පැල මහ ගස් වෙලා උඹට එරෙහි වුනා වෙන්න පුළුවන්. නමුත් එකක් මතක තියාගන්න ඕන... ලෝකෙ කොහේවත් සෙකස් කරන්න සෙක්ස් බලන්න නීතියෙන් තහනම් කරලා නෑ... තහනම් කරන්නත් බෑ. මොකද ලෝකය පැවතෙන්නෙ මේ වර්ගයා බෝ කිරීම මත. පැවැත්මට මේ කාරනා ඕන. නමුත් සහමර රටවල් වල සමහර ලිංගික කාරනා වලට සීමාවන් දාලා තියෙනවා. සමහර රටවල් වල ගණිකා වුර්තිය නීති ගතයි. සමහර රටවල් වල වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට වලට නීතියෙන් බලපෑමක් නෑ. ඒ ගැන සවිස්තරාත්මකව කියන්න මම දන්නෙ නැති නිසා ලංකාවෙ බ්ලූ ෆිල්ම්ස් ගැන තියෙන දේ විතරයි කියන්න පුළුවන්.. උඹ මෙතන තේරුම් නොගත්ත කාරනා දෙක තුනක් තියෙනවා. [COLOR=rgb(226, 80, 65)][B]ප්‍රසිද්ධ ස්ථානයක්[/B][/COLOR], [B][COLOR=rgb(226, 80, 65)]ලිංගිකව හැසිරීම[/COLOR][/B], [COLOR=rgb(226, 80, 65)]පටිගත කිරීම[/COLOR] සහ [B][COLOR=rgb(226, 80, 65)]ප්‍රචාරය කිරීම[/COLOR][/B] ප්‍රසිද්ධ ස්ථානයක් - ප්‍රසිද්ධ ස්ථානයක් කියන්නෙ සෙනග ගැවසිය යුතුම ස්තානයක් නෙවෙයි. ගැවසෙන්න ඕන සෙනග ප්‍රමානය අනුව තීරනය කරන ස්ථානයක් නෙවෙයි. නොදන්නවා උනාට ගමේ සීයලා කයිය ගහන්න සෙට් වෙන කඩමන්ඩියත් ප්‍රසිද්ධ ස්තානයක්. අවමය පාලු සොහොනක් වුනත් ප්‍රසිද්ධ ස්ථානයක් කියන එක අමතක කරන්න එපා.. ඔය මම දැක්කා කොල්ලො සොහොන් වල ඉඳන් අඩි ගහලා යක්කුන්ට බය නම් සොහොනෙ අඩි ගහන්නෙ නෑ කිය කිය ෆොටෝ දාන රැල්ලක් ආවා.. ඒවා නීතියෙන් තහනම්. කොටින්ම සිංහරාජෙ කැලේ ඇතුලෙ ඔය ශූට් එක කලත් ඒකත් තහනම්. ඔන්න තමන්ගෙ ගෙදර ලිඳ ලඟ අඹ ගහ යට අගු පිලේ බැල්කනියෙ තහනම් නෑ... ලිංගිකව හැසිරීම. - ලිංගිකව හැසිරීම කියන්නෙ ලිංගික අවයව ප්‍රදර්ශනය කරන ආකාරයේ හැසිරීම්. මෙන්න මේ දේවල් තමා එතනදි බලන්නෙ. පියයුරු වල නිපල් එක පේනවා නම් ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීමක්. ඉතින් මෙතන නිපල් එක පේනවා ලිංගික අවයව පේනවා නිසා මෙතන ලිංගිකව හැසිරීමක් කියලා ඔප්පු කරන්න පුළුවන්. පටිගත කිරීම - පටිගත කිරීම තැටිගත කිරීම ලඟ තබා ගැනීම සහ මෑතකදී එකතු වුන උඩුගත කිරීම් පවා නීතියෙන් තහනම්. ඉන්ද්‍රජිත් කිව්වෙ ඒ වුනාට තමන්ගෙ කැමැත්තෙන් එකතු වෙලා තමන්ගෙ කැමැත්තෙන් තමන්ගෙ පුද්ගලික ස්ථානයක ඒක උඩුගත කරන්න පුළුවන් කියලා. නමුත් එහෙම බෑ.. කැමති නම් පටිගත කරන්න පුළුවන්. හැබැයි උඩුගත කරන්න තහනම්. ලඟ තබා ගැනීමත් තහනම්. මේකට ගොඩක් තදබල නීති නැති වුනත් මතක තියාගන්න තහනම්. එතකොට මේතන අතඩංගුවට ගන්න පුළුවන් කාරනා බර ගානක් තියෙනවා.. අවශ්‍ය වෙන්නෙ නීති දෙකයි. එකක් පාදඩ නීතිය අනෙක අයාල නීතිය. ( ඔය නීති දෙක හොයලා කියවන්න. දන්නෙ නැත්නම් අහන්න ). ඔය නීති දෙකෙන් උපරිම හිර කරන්න පුළුවන්. මේක කවුරු හරි කියනවා නම් හුකන්න වත් නිදහසක් නෑ කියලා මම ආයෙ කියනවා නිදහසක් තියෙනවා හුකන්න. හැබැයි අයාලේ හුකන්න බෑ. ගෙදර කාමරයක් තමන්ගෙ ස්ථානයක ඕන දෙයක් කරගන්න. පොලිසියෙන් ඇවිල්ල බැලුවත් අන්න ඒකට මුකුත් කරන්න බෑ කියලා මම වගකීමෙන් කියනවා. එහෙම හුක හුක ඉන්න වෙලාවෙ පොලිසියෙන් ඇවිල්ල හොරෙන් හරි එබිලා බැලුවත් බය නැතුව ගිහින් නඩු දාන්න. තමන්ගෙ පුද්ගලිකත්වයට බාධා එල්ල වුනා කියලා.. ඔය සිද්ධිය ඉතාම සුළු ඕනෑම කෙනෙක්ට වැරැද්ද පැහැදිලි කාරනයක් වුන එකේ.. ඉන්ද්‍රජිත් ඒ ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක් වගේ පෝස්ට් එකක් දැම්මෙ ඇයි කියන එක මම දන්නෙ නෑ. ඒක ගැන එච්චරයි. පෝර්න් හබ් චැනල් එකක් පවත්වාගෙන යෑම. - කෙනෙක්ට චැනල් එකක් පවත්වාගෙන යන්න ඕන නම් කරන්න ඕන මොකද්ද කියලා දැණ් තේරෙනවා ඇති නේ. පොලිසිය කොහොමද මේ විස්ථර හෙව්වෙ - ඒක හිතන තරම් අමාරු වැඩක් නෙවෙයි. ඕනෑම රටක නිතික පසුබිම තහවුරු කරනවා නම් අදාල රටට අදාල ආයතනයට පුද්ගලික දත්ත ලබා දෙන්න බැඳිලා තියෙනවා. ඒ බලය තියෙන්නෙ අදාල රටේ පොලිසියට අධිකරනයට පමනයි. ඉතින් අප්ලෝඩ් කල ආයතනයට පොලිසිය මගින් එක මේල් එකක් දාලා ඒ රටේ නීතිය පැහැදිලි කරලා උසාවි නියෝගය අරන් ඒවයෙ කොපි එක්ක ඊමේල් එකක් දැම්මා නම් විස්තර ටික හැරෙන තැපෑලෙන් එනවා. අන්න එහෙම තමා විස්තර හොයාගන්නෙ. මොකද බැංකු ගිනුම් දුරකතන අංක අප්ලෝඩ් කරලා නේ තියෙන්නෙ. අන්තිමට කියන්න තියෙන්නෙ යම් කිසි දෙයක් කවුරුන් හෝ කරනවා නම් අදාල රටේ නීතිය ගැන දැඩි අවධානයෙන් හිතලා බලලා කරන්න ඕන. නීතිය නොදැනගෙන සිටීම නිදහසට කාරනාවක් නම් නොවෙයි. ඔයිට වඩා ගේම් ගහලා හැන්ගිලා ඉන්න අයටත් ශොට් එක හම්බ වුන එකේ... පහන්තුඩාව ගැන කවර කතා ද.. මම පාස්කු ප්‍රහාරය ගැන අනෙක් ඒවා ගැන කතා කරන්නෙ නෑ.. කවුරු හරි වැරැද්දක් කලා නම් නිතියෙන් පිට නම් ඒක වැරැද්දට දඬුවම් දෙන්න තමා නීති හැදෙන්නෙ. මෙතනදි තව කාරණයක් කියන්න ඕන. පහන්තුඩාවට වඩා බරපතල වැඩක් තමා ඉන්ද්‍රජිත් ගේ ප්‍රකාශය පොලිසියට වත් අධිකරණයට වත් කරන්න පුලුවන් කෙන්ගෙඩියක් නෑ කියන එක. පහන්තුඩාවට මාස දෙකක සිර දඩුවමක් උපරිම මාස හයක එකක්. නමුත් ඉන්ද්‍රජිත් කරපු මේ ප්‍රකාශය අවුරුදු 4-7 දක්වා හිරේ දාන්න පුළුවන් වැරැද්දක්. අධිකරණයකට අපහාස කිරීම ලංකාවෙ නීත්යෙන් වරදක්. අධිකරණ තීන්දුවක් අභියෝගයකට ලක් කරන්න නම් ඒකට වෙනම ක්‍රමයක් තියෙනවා. නමුත් සමාජ මාධ්‍ය හරහා ( එලකිරි ද සමාජ ජාලාවකි ) මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමත් බරපතලම වැරැද්දක්. මෙතනදි මේ ප්‍රකාශය කෙලින්ම අදිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කියලා ඔප්පු කරන්න පුළුවන්. ඒක නිසා [COLOR=rgb(226, 80, 65)][B]නීති එක්ක සෙල්ලම් කරන්න එපා[/B][/COLOR].. නීතියෙන් ගැල වෙන්න අපි [COLOR=rgb(226, 80, 65)][B]අහවලාගෙ පුත්තු [/B][/COLOR]නෙවෙයි නේ.. උඹලා අපි සාමාන්‍ය මිනිස්සු.. යම්කිසි අපහසු තාවයක් ඉන්දරජිත් ට වුනා නම් කනගාටුව ප්‍රකාශ කරනවා. මම පුන පුනා ඒ ත්‍රෙඩ් එකට රිප්ලයි කලේ ඒ ක්‍රියාව වැරැද්ද ක් සහ දඬුවම් ලැබෙන වැරැද්දක් කියලා කියන්න පමණයි...! [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom