Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GOOGLE නිපද වූ රියදුරන් නොමැති මෝටර් රථය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

GOOGLE නිපද වූ රියදුරන් නොමැති මෝටර් රථය

GOOGLE නිපද වූ රියදුරන් නොමැති මෝටර් රථය

ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා හිදී රියදුරන් නොමැතිව ධාවනය කෙරෙන මෝටර් රථයක් සඳහා පසුගියදා අනුමැතිය හිමි වුනා.

මෙලෙස පළමුවරට ස්වයං ධාවක වාහන බලපත්‍රයක් (self-driven vehicle licence) හිමිව ඇත්තේ ලෝක ප්‍රකට ගූගල් (Google) සමාගම විසින් නවීකරණය කරන ලද ටොයෝටා ප්‍රියුස් (Toyota Prius) මෝටර් රථයකටයි .

මෙම මෝටර් රථයේ වහලයේ සවිකර ඇති වීඩියෝ කැමරා, රේඩාර් සංවේදක සහ ලේසර් කලාප හඳුනාගන්නා උපකරණයන්ගේ

ආධාරයෙන් වාහන තදබදයන් පිළිබඳ තොරතුරු ‘දැකබලාගැනීමට’ ද හැකිවෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් පළකරන ගූගල් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවෙකු වන සෙබස්තියන් ත්රුන් පවසන්නේ මෙම රථය

කැලිෆෝර්නියාවේදී ද අත්හදා බැලූ බවයි. පරික්ෂණ ධාවනයන්හිදී හදිසියේ රථය මෘදුකාංග පාලනයෙන් මිදුනහොත් එය පාලනය කිරීම සඳහා පුහුණු රියදුරන්ද යොදවා තිබුණද කිසිදු අනතුරකින් තොරව සැතපුම් 1,40,000ක් ධාවනය කිරීමට එය සමත් වූ බවද ඔහු වැඩිදුරටත් පවසා සිටීයා.

නෙවාඩාහි රථවාහන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ බෲස් බ්රෙස්ලොව් පවසන්නේ අනාගත මෝටර් රථ රියදුරන් නොමැති මෝටර් රථ බවට පත්වනු ඇති බවයි. පසුගිය මාර්තුවේදී නෙවාඩා බලධාරීන් විසින් එරට රථවාහන නීති වෙනස් කරමින් රියදුරන් රහිත මෝටර් රථ සඳහා අවසර ලබාදී තිබුනා.

එමෙන්ම කැලිෆෝර්නියා ප්‍රාන්තය ඇතුළු ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක්ම රියදුරන් රහිත මෝටර් රථ සඳහා අනුමැතිය ලබාදීමට සැළසුම් කරමින් සිටින බවද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් කැලිෆෝර්නියානු සෙනට් සභිකයෙකු පවසා ඇත්තේ බොහෝ රිය අනතුරු සිදු වී ඇත්තේ රියදුරන්ගේ වැරදි හේතුවෙන් බවයි.

කෙසේවුවද මෙම පුවතත් සමඟින් තවත් බොහෝ රථවාහන නිෂ්පාදකයන් සිය ‘රියදුරන් රහිත’ වාහන නිර්මාණ ලියාපදිංචි කරවීම සඳහා උත්සුක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මේ එම රථය ක්‍රියා කරන අකාරය

[YOUTUBE]YXylqtEQ0tk[/YOUTUBE]

Gossipfirst

[QUOTE="$hiñe, post: 12674742, member: 280908"] [b]GOOGLE නිපද වූ රියදුරන් නොමැති මෝටර් රථය[/b] [SIZE="4"][CENTER][SIZE="6"]GOOGLE නිපද වූ රියදුරන් නොමැති මෝටර් රථය[/SIZE] ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා හිදී රියදුරන් නොමැතිව ධාවනය කෙරෙන මෝටර් රථයක් සඳහා පසුගියදා අනුමැතිය හිමි වුනා. මෙලෙස පළමුවරට ස්වයං ධාවක වාහන බලපත්‍රයක් (self-driven vehicle licence) හිමිව ඇත්තේ ලෝක ප්‍රකට ගූගල් (Google) සමාගම විසින් නවීකරණය කරන ලද ටොයෝටා ප්‍රියුස් (Toyota Prius) මෝටර් රථයකටයි . මෙම මෝටර් රථයේ වහලයේ සවිකර ඇති වීඩියෝ කැමරා, රේඩාර් සංවේදක සහ ලේසර් කලාප හඳුනාගන්නා උපකරණයන්ගේ ආධාරයෙන් වාහන තදබදයන් පිළිබඳ තොරතුරු ‘දැකබලාගැනීමට’ ද හැකිවෙනවා. [IMG]http://gossipfirst.com/wp-content/uploads/2012/05/Googlecar2-460x364.jpg[/IMG] මේ සම්බන්ධයෙන් අදහස් පළකරන ගූගල් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවෙකු වන සෙබස්තියන් ත්රුන් පවසන්නේ මෙම රථය කැලිෆෝර්නියාවේදී ද අත්හදා බැලූ බවයි. පරික්ෂණ ධාවනයන්හිදී හදිසියේ රථය මෘදුකාංග පාලනයෙන් මිදුනහොත් එය පාලනය කිරීම සඳහා පුහුණු රියදුරන්ද යොදවා තිබුණද කිසිදු අනතුරකින් තොරව සැතපුම් 1,40,000ක් ධාවනය කිරීමට එය සමත් වූ බවද ඔහු වැඩිදුරටත් පවසා සිටීයා. නෙවාඩාහි රථවාහන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ බෲස් බ්රෙස්ලොව් පවසන්නේ අනාගත මෝටර් රථ රියදුරන් නොමැති මෝටර් රථ බවට පත්වනු ඇති බවයි. පසුගිය මාර්තුවේදී නෙවාඩා බලධාරීන් විසින් එරට රථවාහන නීති වෙනස් කරමින් රියදුරන් රහිත මෝටර් රථ සඳහා අවසර ලබාදී තිබුනා. [IMG]http://gossipfirst.com/wp-content/uploads/2012/05/Googlecar3-460x364.jpg[/IMG] එමෙන්ම කැලිෆෝර්නියා ප්‍රාන්තය ඇතුළු ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක්ම රියදුරන් රහිත මෝටර් රථ සඳහා අනුමැතිය ලබාදීමට සැළසුම් කරමින් සිටින බවද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් කැලිෆෝර්නියානු සෙනට් සභිකයෙකු පවසා ඇත්තේ බොහෝ රිය අනතුරු සිදු වී ඇත්තේ රියදුරන්ගේ වැරදි හේතුවෙන් බවයි. කෙසේවුවද මෙම පුවතත් සමඟින් තවත් බොහෝ රථවාහන නිෂ්පාදකයන් සිය ‘රියදුරන් රහිත’ වාහන නිර්මාණ ලියාපදිංචි කරවීම සඳහා උත්සුක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. [IMG]http://gossipfirst.com/wp-content/uploads/2012/05/Googlecar4-460x268.jpg[/IMG] මේ එම රථය ක්‍රියා කරන අකාරය [YOUTUBE]YXylqtEQ0tk[/YOUTUBE][/CENTER][/SIZE] Gossipfirst [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom