Google Adsense අළුත් 2018 Feb - Gappiya

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඇතුලට වර .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    Adsence වලට අලුත් කොල්ලන්ට youtube ලාගෙන් තවත් challenge එකක්. :angry::angry:
    ලියන්න වෙලාවක් නෑ. gappiya ඒ ගැන සිංහලෙන් කියනවා.
    බලල ලැස්තිවෙයල්ලා :D:D:rolleyes:

    දැනුම = ලෝකේ දරුණුම අවිය :love:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    මුන් වගේ තුප්පහි එවුන් නිසා තමයි YouTube එකත් ඔය restriction දාන්නේ. ඉස්සර දක්ෂිණ ලංකා ද මොකක්ද පකයෝ සෙට් එකක් adsense කෑවා. දැන් මූත් YouTube විකුණන එකයි කරන්නේ වටේ ගියත්.
     
    • Like
    Reactions: Capital_M

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    මුන් වගේ තුප්පහි එවුන් නිසා තමයි YouTube එකත් ඔය restriction දාන්නේ. ඉස්සර දක්ෂිණ ලංකා ද මොකක්ද පකයෝ සෙට් එකක් adsense කෑවා. දැන් මූත් YouTube විකුණන එකයි කරන්නේ වටේ ගියත්.
    දක්ෂිණ ලංකා ? ඔය කොයිකාලෙද බන් ?

    මන් අහලා තිබ්බ විදියට අපිට ඇඩ්සෙන්ස් බැන්ඩ් උනෙ ලොකු සීන් එකක් ගිහින් තිබ්බාළු ?
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    දක්ෂිණ ලංකා ? ඔය කොයිකාලෙද බන් ?

    මන් අහලා තිබ්බ විදියට අපිට ඇඩ්සෙන්ස් බැන්ඩ් උනෙ ලොකු සීන් එකක් ගිහින් තිබ්බාළු ?
    seen eka mokakda machan.... wistharayak dapankoo
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     
    • Like
    Reactions: Capital_M

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මුන් වගේ තුප්පහි එවුන් නිසා තමයි YouTube එකත් ඔය restriction දාන්නේ. ඉස්සර දක්ෂිණ ලංකා ද මොකක්ද පකයෝ සෙට් එකක් adsense කෑවා. දැන් මූත් YouTube විකුණන එකයි කරන්නේ වටේ ගියත්.

    මුට ඒ චෝදනාව කරන එක වටින්නේ නැහැ. :no: ලංකාවේ උන් Adsense කාපු විදියට මේ වගේවත්ක මගපෙන්වීමක් අලුත් උන්ට ඕනේ. අලුත් උන්ට යම් මට්ටමකට හොඳ guide එකක් මූ දෙනවා. :yes::yes:

    ලංකාවේ Adsense මේ දවස් වල charter කරන්න gossip site කාරයෝ. උන් එකක් Terminate වෙද්දී දෙකක් හදනවා :angry::angry:

    REP++
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මුට ඒ චෝදනාව කරන එක වටින්නේ නැහැ. :no: ලංකාවේ උන් Adsense කාපු විදියට මේ වගේවත්ක මගපෙන්වීමක් අලුත් උන්ට ඕනේ. අලුත් උන්ට යම් මට්ටමකට හොඳ guide එකක් මූ දෙනවා. :yes::yes:

    ලංකාවේ Adsense මේ දවස් වල charter කරන්න gossip site කාරයෝ. උන් එකක් Terminate වෙද්දී දෙකක් හදනවා :angry::angry:

    REP++

    Danatath Non-Hosted Unath Approve wenawa;)
    Karana Ekak hariyata Karanawanm Hari bn.. Mun Chater ma karanawa
    :baffled: