ela bn .. ube acc thma weda da? aluthen gtta eka වැඩ... හැබැයි තාම මාසයක් වත් ගියේ නෑ. උන්ගේ support team ඇහුවම කියනවා එහෙම expire වෙන්නේ නෑලු. දන්නෑ ඉතින් ... Under 1 USD නේ try කරලා බලන්න