Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google check problem ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මම මීට මාස 3න 4කට කලින් චුට්ටන් පොඩි බ්ලොග් එකක් පටන් ගත්තා. ඔක්කොම පෝස්ට්ස් 87ක් ද කොහෙද තියෙන්නේ. මුල් මාස කීපය මාසෙට පොස්ට් 15ක් විතර දැම්ම. ට්‍රැෆික් ටික ටික වැඩි උනා.. අඩු උනා..  ඉතින් සාමාන්‍යයෙන් ඉස්සර නම් දවසට විසිට්ස් 3500ක් වගේ සෙට් වෙනව..ඉතින් මේ කාලේ මේ හොස්ටඩ් ඇඩ්සෙන්ස් වලින් ඇඩ්ස් දැම්මා.. නිකන් ජොලියට වගේ.. වදසට ඩොලර් 3 5ක් සෙට් උනා.. ඉතින් මන් pin එක ඉල්ලුවා. ඒත් ගොඩක් කල් වෙලත් ආවේ නැති නිසා. මම බ්ලොග් එකයි ඔක්කොමයි අත ඇරල දැම්මා.  ඉතින් විසිට්ස් , ඇඩ්සේන්ස් ඉපැයීම් අඩු උනා.. දැන් දවසට සෙට් වෙන්නේ. 1300ක් වගේ විසිට්ස්.. ඇඩ්සෙන්ස් $1.5-1.9 ක් වගේ සේට් වෙන්නේ..

වැඩේ තියෙන්නේ.. අද ආව adsense pin එක. ඉතින් මම ඒක දාල වෙරිෆයි කරා. ඒත් මචන්ලා මට තේරෙන්නෑ කොහොමද ගූගල්ලා චෙක්නිකුත් කරන්නේ කියල.. පොඩ්ඩක් මේ පහල screen shots දෙක බලන්නකෝ....

මචන් මට මූලිකවම දැන ගන්න ඕන. එක මාසෙක ආදායම ඩොලර් 100 පැන්නේ නැත්නම්.. ඒ සල්ලි ටික ඔක්කොම ගූගල්ලා ගන්නවද? නැත්නම් එන මාසේ ආදායමට එකතු කරල අපිට දෙනවද? සරලව ඇහුවොත්.. ඩොලර් සීය මාසෙට පන්නන්න බැරි නම් ඒ සල්ලි ගූගල්ලා උස්සනවද? අනිත් එක මචන්.. මාසය සලකන්නේ.. 1 වෙනිද ඉඳන් 30 වෙනිද දක්වාද? මේ තියෙන දත්ත අනුව.. මට චෙක් එකක් ගන්න මාස කීයක් බලා ඉන්න වෙයිද?

අනිත් එක මචන් මට තියෙන්නේ adsense hosted account එකක් ඒකේ ආදායමෙන් ලොකු ගානක් ගූගල්ලා ගන්වා. මට බරිද මේ ගිණුම සාමාන්‍ය ගිණුමක් බවට පත් කරගන්න. එහෙම කරන්න ගියොත්.. ගිණුමට අවධානමක් තියෙනවද?

මේකට උදව් කරන්න යාළුවනේ.. ස්තුතියි..

[QUOTE="GT9, post: 15364887, member: 478359"] [CENTER][SIZE="4"][I][COLOR="DarkRed"]මචන්ලා මම මීට මාස 3න 4කට කලින් චුට්ටන් පොඩි බ්ලොග් එකක් පටන් ගත්තා. ඔක්කොම පෝස්ට්ස් 87ක් ද කොහෙද තියෙන්නේ. මුල් මාස කීපය මාසෙට පොස්ට් 15ක් විතර දැම්ම. ට්‍රැෆික් ටික ටික වැඩි උනා.. අඩු උනා.. :sorry::yes::D ඉතින් සාමාන්‍යයෙන් ඉස්සර නම් දවසට විසිට්ස් 3500ක් වගේ සෙට් වෙනව..ඉතින් මේ කාලේ මේ හොස්ටඩ් ඇඩ්සෙන්ස් වලින් ඇඩ්ස් දැම්මා.. නිකන් ජොලියට වගේ.. වදසට ඩොලර් 3 5ක් සෙට් උනා.. ඉතින් මන් pin එක ඉල්ලුවා. ඒත් ගොඩක් කල් වෙලත් ආවේ නැති නිසා. මම බ්ලොග් එකයි ඔක්කොමයි අත ඇරල දැම්මා. :sorry: ඉතින් විසිට්ස් , ඇඩ්සේන්ස් ඉපැයීම් අඩු උනා.. දැන් දවසට සෙට් වෙන්නේ. 1300ක් වගේ විසිට්ස්.. ඇඩ්සෙන්ස් $1.5-1.9 ක් වගේ සේට් වෙන්නේ..:sorry: වැඩේ තියෙන්නේ.. අද ආව adsense pin එක. ඉතින් මම ඒක දාල වෙරිෆයි කරා. ඒත් මචන්ලා මට තේරෙන්නෑ කොහොමද ගූගල්ලා චෙක්නිකුත් කරන්නේ කියල.. පොඩ්ඩක් මේ පහල screen shots දෙක බලන්නකෝ.... [IMG]http://2.bp.blogspot.com/-eAv7SPHyVB4/UfPXqoYU_TI/AAAAAAAAAA0/IMlQlvBDlzA/s1600/01.gif[/IMG] :eek: [IMG]http://3.bp.blogspot.com/-i5NWIdUysgw/UfPX112ARjI/AAAAAAAAAA8/2kJZ_AsBQ_M/s1600/02.gif[/IMG] [COLOR="Red"]මචන් මට මූලිකවම දැන ගන්න ඕන. එක මාසෙක ආදායම ඩොලර් 100 පැන්නේ නැත්නම්.. ඒ සල්ලි ටික ඔක්කොම ගූගල්ලා ගන්නවද? නැත්නම් එන මාසේ ආදායමට එකතු කරල අපිට දෙනවද? සරලව ඇහුවොත්.. ඩොලර් සීය මාසෙට පන්නන්න බැරි නම් ඒ සල්ලි ගූගල්ලා උස්සනවද? අනිත් එක මචන්.. මාසය සලකන්නේ.. 1 වෙනිද ඉඳන් 30 වෙනිද දක්වාද? මේ තියෙන දත්ත අනුව.. මට චෙක් එකක් ගන්න මාස කීයක් බලා ඉන්න වෙයිද? :D[/COLOR] අනිත් එක මචන් මට තියෙන්නේ adsense hosted account එකක් ඒකේ ආදායමෙන් ලොකු ගානක් ගූගල්ලා ගන්වා. මට බරිද මේ ගිණුම සාමාන්‍ය ගිණුමක් බවට පත් කරගන්න. එහෙම කරන්න ගියොත්.. ගිණුමට අවධානමක් තියෙනවද? :eek: මේකට උදව් කරන්න යාළුවනේ.. ස්තුතියි..:D:yes::yes:[/COLOR][/I][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom