Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google Chrome එකෙන් මගේ කාඩ් එකට කරපු වැඩේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Google Chrome එකෙන් මගේ කාඩ් එකට කරපු වැඩේ

Google Chrome එකේ තියෙන්නේ කාඩ් ඒක Save වෙන තැනක් ඔතන මගේ කාඩ් ඒක Save වෙලා තිබුණා ඔකේ CVV එක වැරදියට වැදුනා දෙපාරක් (කාඩ් දෙකක් තියෙන නිසා වැරදිලා)

ඊට පස්සේ Ebay එකට Payment කරන්න බැරි උණා මට මම කාඩ් එකේ නො CVV හරියට ගැහුවා. (අතින් ම Type කරේ Save කරගෙන ඉන්න ඒක දැම්මේ නෑ)

Com Bank එකට Call කරලා ඇහුවා එතනින් කිසිම අවුලක් නෑ කිව්වා කාඩ් එකේ. හැබැයි වැරදි CVV ගහන්න එපා කිව්වා Google එකේ බ්ලොක් වෙනවා කියලා. ( මම වැරදි CVV එකක් ගහපු එකත් Chrome එකේ කොහෙන් හරි සම්බන්ධ වෙලා Bank එකට හිහින් තියෙනවා එකනේ එහෙම කිව්වේ Chrome එකේ නිකන් සටහන් වෙනවා කියලා මම හිතුවේ ඒවා එත් එහෙම නෑ)

අයෙත් Ebay එකට ගෙවන්න ගියා බෑ ඊට පස්සේ ටෙස්ට් කරන්න Dialog එකට ගෙවන්න ගියා ඒකත් බෑ

Chrome එකේ වැටිලා තියෙනවා කාඩ් එක බ්ලොක් උන්ට වෙරිෆ්යි කරන්න කියාලා Pvt දත්ත තියාගෙන එහෙම කියන්න පුළුවන් ද උන්ට ?

ඊට පස්සේ Firefox එකෙන් Pay කරා සයිට් වලට කාඩ් එකේ අවුලක් නෑ Chrome එකෙන් තමා බ්ලොක් කරලා තියෙන්නේ කිසිම සයිට් එකකට ගෙවන්න බැරි වෙන්න.

Chrome All History , Cokes Clear කරා එත් එහෙමයි

කාඩ් එක Save කරගෙන ඉන්න තැන වැටිලා තියෙනවා වෙරිෆ්යි කරන්න කියලා ඉතින් ඒ ලින්ක් ඒක එබුවා එතකොට මෙතනට ගියා https://pay.google.com/payments/u/0/home#paymentMethods

අපි Add කරන්නේ නැතුව Google එවුන් අපේ කාඩ් එක එතනට Add කරගෙන වෙරිෆ්යි කරන්නලු ඉතින් කළා Address Name අරවා මේවා දුන්න ගමන් අය Active උණා සයිට් වලට pay කරන්න පුළුවන් උණා

ඔය Chrome මගුලේ කාඩ් Save කරන්න එපා ඔයාලට මේක වෙයි

[QUOTE="Nadun26, post: 24217557, member: 532894"] [b]Google Chrome එකෙන් මගේ කාඩ් එකට කරපු වැඩේ[/b] [SIZE="5"]Google Chrome එකේ තියෙන්නේ කාඩ් ඒක Save වෙන තැනක් ඔතන මගේ කාඩ් ඒක Save වෙලා තිබුණා ඔකේ CVV එක වැරදියට වැදුනා දෙපාරක් (කාඩ් දෙකක් තියෙන නිසා වැරදිලා) ඊට පස්සේ Ebay එකට Payment කරන්න බැරි උණා මට මම කාඩ් එකේ නො CVV හරියට ගැහුවා. (අතින් ම Type කරේ Save කරගෙන ඉන්න ඒක දැම්මේ නෑ) Com Bank එකට Call කරලා ඇහුවා එතනින් කිසිම අවුලක් නෑ කිව්වා කාඩ් එකේ. හැබැයි වැරදි CVV ගහන්න එපා කිව්වා Google එකේ බ්ලොක් වෙනවා කියලා. ( මම වැරදි CVV එකක් ගහපු එකත් Chrome එකේ කොහෙන් හරි සම්බන්ධ වෙලා Bank එකට හිහින් තියෙනවා එකනේ එහෙම කිව්වේ Chrome එකේ නිකන් සටහන් වෙනවා කියලා මම හිතුවේ ඒවා එත් එහෙම නෑ) අයෙත් Ebay එකට ගෙවන්න ගියා බෑ ඊට පස්සේ ටෙස්ට් කරන්න Dialog එකට ගෙවන්න ගියා ඒකත් බෑ [COLOR="Red"]Chrome එකේ වැටිලා තියෙනවා කාඩ් එක බ්ලොක් උන්ට වෙරිෆ්යි කරන්න කියාලා Pvt දත්ත තියාගෙන එහෙම කියන්න පුළුවන් ද උන්ට ? [/COLOR] ඊට පස්සේ Firefox එකෙන් Pay කරා සයිට් වලට කාඩ් එකේ අවුලක් නෑ Chrome එකෙන් තමා බ්ලොක් කරලා තියෙන්නේ කිසිම සයිට් එකකට ගෙවන්න බැරි වෙන්න. Chrome All History , Cokes Clear කරා එත් එහෙමයි කාඩ් එක Save කරගෙන ඉන්න තැන වැටිලා තියෙනවා වෙරිෆ්යි කරන්න කියලා ඉතින් ඒ ලින්ක් ඒක එබුවා එතකොට මෙතනට ගියා [url]https://pay.google.com/payments/u/0/home#paymentMethods[/url] අපි Add කරන්නේ නැතුව Google එවුන් අපේ කාඩ් එක එතනට Add කරගෙන වෙරිෆ්යි කරන්නලු ඉතින් කළා Address Name අරවා මේවා දුන්න ගමන් අය Active උණා සයිට් වලට pay කරන්න පුළුවන් උණා [COLOR="red"]ඔය Chrome මගුලේ කාඩ් Save කරන්න එපා ඔයාලට මේක වෙයි [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom