Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Google Chrome පැරණි default Theme එක නැවත ලබා ගන්නා ආකාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Google Chrome පැරණි default Theme එක නැවත ලබා ගන්නා ආකාරය

Google Chrome වෙබ් බවුසර් එකේ default Theme එක වෙනස් උණානේ. දැන් තියෙන්නේ අළු පාටට හුරු Theme එකක් ඕක හදුන්වන්නේ Material Design කියලා. කලින් තිබුණේ ලා නිල් පාටට හුරු Theme එකක් ඔය දැන් තියෙන අළු පාටට හුරු Theme එකට ගොඩක් දෙනෙක් කැමති/අකමැති කියලා තමයි විදෙස් බ්ලොග් අඩවි වලනම් සදහන් වෙලා තියෙන්නේ.

මමත් ඔය අළුත් Material Design එකට ආසම නැහැ. ඒක නිසා මමනම් පැරණි default Theme එක නැවත දා ගත්තා. කැමති අයට පැරණි ලා නිල් පාට default Theme එකට මාරු වෙන හැටි අද කියලා දෙන්න සිතුවා මම . පහත රුපයේ තියෙන්නේ පැරණි default Theme එක.

Google Chrome වල පැරණි ලා නිල් පාට default Theme එකට මාරු වෙන ආකාරය

1. මුලින් ම Chrome වෙබ් බවුසර් එකේ Address bar එකේ මේ Address එක Type කරලා Enter ඔබන්න chrome://flags/#top-chrome-md ඊට පස්සේ පහත රුපයේ පරිදි Material Design කියන එක පෙන්වයි

2. එකේ Menu එක අරගෙන එකේ non-material ලබා දෙන්න.

3. දැන් පහත රුපයේ පරිදි වෙබ් බවුසර් එක relaunch කරන්න කියලා එයි. එතකොට relaunch now මත ඔබන්න. එතකොට වෙබ් බවුසර් එක නැවත Open වෙනකොට පැරණි default Theme එකට මාරු වෙලා තියේවි.

4. නැවත අළු පාටට හුරු Material Design Theme එකට මාරු වෙන්න ඕනම් ඉහත ආකාරයටම Address Bar එකේ මේ Address එක Type කරලා Enter ඔබන්න. chrome://flags/#top-chrome-md ඊට පස්සේ Material Design, Menu එකේ Material ලබා දීලා වෙබ් බවුසර් එක relaunch කළානම් අළු පාටට හුරු නව Theme එකට මාරු වෙයි.

මුලාශය - http://www.anusha.info/2016/11/google-chrome-default-theme.html

ඊයේ රෑ බ්ලොග් එකේ දාපු ලිපියක් එල කිරියේ දාන්න හිතුන නිසා දැම්මා.

Rep ++++++++++

[QUOTE="Nadun26, post: 20890485, member: 532894"] [b]Google Chrome පැරණි default Theme එක නැවත ලබා ගන්නා ආකාරය[/b] [SIZE="4"][I][FONT="Times New Roman"]Google Chrome වෙබ් බවුසර් එකේ default Theme එක වෙනස් උණානේ. දැන් තියෙන්නේ අළු පාටට හුරු Theme එකක් ඕක හදුන්වන්නේ Material Design කියලා. කලින් තිබුණේ ලා නිල් පාටට හුරු Theme එකක් ඔය දැන් තියෙන අළු පාටට හුරු Theme එකට ගොඩක් දෙනෙක් කැමති/අකමැති කියලා තමයි විදෙස් බ්ලොග් අඩවි වලනම් සදහන් වෙලා තියෙන්නේ. මමත් ඔය අළුත් Material Design එකට ආසම නැහැ. ඒක නිසා මමනම් පැරණි default Theme එක නැවත දා ගත්තා. කැමති අයට පැරණි ලා නිල් පාට default Theme එකට මාරු වෙන හැටි අද කියලා දෙන්න සිතුවා මම . පහත රුපයේ තියෙන්නේ පැරණි default Theme එක.[/FONT][/I][/SIZE] [IMG]https://1.bp.blogspot.com/-_xOMeGILl8k/WCIXoximLfI/AAAAAAAAcjc/bg4uw-05nVQZD3BOnR9FWuPdiV45TyF2ACEw/s1600/unnamed.jpg[/IMG] [SIZE="4"][B][U]Google Chrome වල පැරණි ලා නිල් පාට default Theme එකට මාරු වෙන ආකාරය[/U][/B] 1. මුලින් ම Chrome වෙබ් බවුසර් එකේ Address bar එකේ මේ Address එක Type කරලා Enter ඔබන්න chrome://flags/#top-chrome-md ඊට පස්සේ පහත රුපයේ පරිදි Material Design කියන එක පෙන්වයි[/SIZE] [IMG]https://4.bp.blogspot.com/-MA61r-3KfLI/WCIbiXgdH7I/AAAAAAAAcjs/uSI9SX6wYo0A8ECK098YtoSd8BUmSnCFwCEw/s1600/ximg_57a3c2f00dadc.png.pagespeed.gp%252Bjp%252Bjw%252Bpj%252Bjs%252Brj%252Brp%252Brw%252Bri%252Bcp%252Bmd.ic.LDNvtWY2db.png[/IMG] [SIZE="4"]2. එකේ Menu එක අරගෙන එකේ non-material ලබා දෙන්න.[/SIZE] [IMG]https://3.bp.blogspot.com/-YRKAQoKgJUo/WCIb9UTHYOI/AAAAAAAAcjw/076CTDajvzETF34ykrm_yxNf5t721gn3gCLcB/s1600/ximg_57a3c37c4a0d9.png.pagespeed.gp%252Bjp%252Bjw%252Bpj%252Bjs%252Brj%252Brp%252Brw%252Bri%252Bcp%252Bmd.ic.-31H0bBdiE.png[/IMG] [SIZE="4"]3. දැන් පහත රුපයේ පරිදි වෙබ් බවුසර් එක relaunch කරන්න කියලා එයි. එතකොට relaunch now මත ඔබන්න. එතකොට වෙබ් බවුසර් එක නැවත Open වෙනකොට පැරණි default Theme එකට මාරු වෙලා තියේවි.[/SIZE] [IMG]https://4.bp.blogspot.com/-Iy8fwyBQOpU/WCIcHxIK7sI/AAAAAAAAcj4/dnbTfU5mxhkHSP4iOcZiGv_z5fF1m77FgCLcB/s1600/ximg_57a3c2ff7b9fa.png.pagespeed.gp%252Bjp%252Bjw%252Bpj%252Bjs%252Brj%252Brp%252Brw%252Bri%252Bcp%252Bmd.ic.8ioiJc9USB.png[/IMG] [SIZE="4"]4. නැවත අළු පාටට හුරු Material Design Theme එකට මාරු වෙන්න ඕනම් ඉහත ආකාරයටම Address Bar එකේ මේ Address එක Type කරලා Enter ඔබන්න. chrome://flags/#top-chrome-md ඊට පස්සේ Material Design, Menu එකේ Material ලබා දීලා වෙබ් බවුසර් එක relaunch කළානම් අළු පාටට හුරු නව Theme එකට මාරු වෙයි.[/SIZE] [SIZE="4"]මුලාශය - [url]http://www.anusha.info/2016/11/google-chrome-default-theme.html[/url] ඊයේ රෑ බ්ලොග් එකේ දාපු ලිපියක් එල කිරියේ දාන්න හිතුන නිසා දැම්මා. Rep ++++++++++[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom