Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
Google Chrome ලෙඩේට වයින් බීම. (for linux users)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

GoogleChrome ලෙඩේට වයින් බීම. (for linux users)

ඔන්න පිස්සාට තවත් පිස්සුව වැඩි වෙන දෙයක් ලැබුන, ඒ තමා අද උදේ බලද්දි කාලිංග අය්යාගේ බ්ලොග් එකේ Google Chrome ගැන දමල තිබුන එක, ( අනේ හැබෑට කාලිංග අය්යාටත් නිකං ඉන්න බෑනෙ, අපි වගේ පිස්සංගෙ පික්සුව වැඩි වෙන ඒවාමයි දාන්නෙ ) දැන් ඉතින් මොනව කරන්නද, පිස්සුව වැඩි උනාම හැමදාම කරන විදියට ගූගල් ඉස්පිරිතාලෙ පැත්තෙ ගියා, කොහෙද, වැඩක් නෑ ගූගල් දොස්තරල ලිනක්ස් ලෙඩේට බෙහෙත් හොයාගෙන නෑ නෙව,දැන් ඉතින් හරි ප්*රශ්නෙ, වින්ඩෝස් පැත්ත බලන්නෑ කියල මාස ගානක් වෙනව,(ඒත් ඉතින් VPC වලින් 98 දුවනව )

ඔන්න ඉතින් ගොඩ වෙද කමක්වත් කොරගන්ට වෙලාව හතර අතේ කල්පනා කොරල කොරල, ගියා බාර් එක පැත්තේ, ගත්ත වයින් බෝතලයක්, මේක පාවිච්චි කොරලවත් ප්*රශ්නෙ විසඳගන්ට ඕනෙ.

ගොඩක් අය වයින් බොන්න දන්නෙ නෑ වගේ පේන හින්ද, ඔන්න ඔක්කොටම මම වයින් බීල ප්*රශ්නෙ විසඳන හැටි පෙන්නන්නම්.

මුලින්ම අලුත් වයින් බෝතලයක් ගන්ට ඕනෙ, 1.1.4 තමා තියෙන්න ඕනෙ, ඊට අලුත් එකක් නම් හොඳයි.wine –version කියල Terminal එකේ ගහල වර්ෂන් එක බලා ගන්ට

මෙන්න හොඳ වයින් බෝතලයක් ගන්න හැටි

System->Administration->Software Sources ගිහින් Third Party Software tab එකේ deb http://wine.budgetdedicated.com/apt hardy main කියල කොටන්න, ඊටපස්සෙ ඇහුවාම reload කොරන්ට කියල දෙන්ට. ඊට පස්සේ package manager එකෙන් wine දමාගන්ට.

මෙන්න කොමාන්ඩ් ලයින් එකෙන් දාන හැටි

/etc/apt/sources.list එකයි එඩිට් කරගන්ට ඕනෙ

sudo gedit /etc/apt/sources.list

ඊට පස්සෙ මේ ලයින් ටික කොටන්න

deb http://wine.budgetdedicated.com/apt hardy main

source list file එක මේ කොමාන්ඩ් එකෙන් අප්ඩේට් කරගන්ට

sudo aptitude update

wine Install කොරන්ට මේක කොටන්න

sudo aptitude install wine

දැන් හරි, වයින් බෝතලේ ගත්තා, දැන් ඉතින් බොන්නයි තියෙන්නෙ,ආවට ගියාට බීල හරියන්නෙ නෑ, ප්*රශ්නෙ හැටියට තමා බොන්ට ඕනෙ.

Chrome Net installer එක හරියන්නෙ නෑ, ඒක නිසා standalone insataller එක බා ගන්ට වෙනව,

මෙන්න මෙතනින් http://gpdl.google.com/chrome/install/149.27/chrome_installer.exe

දැන් Terminal එක අරන් අර Chrome installer බාගත්තු/දමාගත්තු Directory එකට යන්ට

ගිහින් මේක කොටන්න wine chrome_installer.exe

දැන් install කරල ඉවරයි, ඒත් හරියට වැඩකරන්නෙ නෑ, නේද?.the–-new-http and –-in-process-plugins එක්කයි chrome වැඩ කරන්නෙ, ඒක හින්ද මේ ලයින් එක කොටන්න.

wine ~/.wine/drive_c/windows/profiles/$USER/Local\ Settings/Application\ Data/Google/Chrome/Application/chrome.exe --new-http --in-process-plugins

(මේක ඔයාලගේ PC config එකේ හැටියට වෙනස් කරගන්ට හොඳේ)

දැන් දුවනව නේද? ඒත් හරියට font, tabs පේන්නෙ නෑ, ඒකට පොඩි බයිට් එකක් එක්ක වයින් බොන්න වෙනව, එතකොට තමා හරියට වැදෙන්නෙ.

මෙන්න මේව කොටල බයිට් එක ගන්න පුලුවන්,

wget http://www.kegel.com/wine/winetricks

chmod +x winetricks

./winetricks corefonts tahoma

දැන් වැඩේ ගොඩ, පිස්සුව හොඳ වුනා, ඔයාලටත් මේ විදියට වයින් බෝතලයක් ගහල තමන්ගෙ ප්*රශ්න ගොඩ දාගන්න පුලුවන් වේවා කියල මේ පිස්සා වෙරිමරගාතෙ ප්*රාර්ථනා කරනව, යෝජනා, චෝදනා, ගල් මුල් එහෙම එවන්ට හොඳේ.

සැලකිය යුතුයි

මෙය මාගේ බ්ලොග් අඩවියෙන් ගැසූ අමු කොපියක් බැවින් පොඩි පොඩි අඩු පාඩු තිබිය හැක

[QUOTE="gayan kalhara, post: 3861756, member: 60168"] [b]GoogleChrome ලෙඩේට වයින් බීම. (for linux users)[/b] [B]ඔන්න පිස්සාට තවත් පිස්සුව වැඩි වෙන දෙයක් ලැබුන, ඒ තමා අද උදේ බලද්දි කාලිංග අය්යාගේ බ්ලොග් එකේ Google Chrome ගැන දමල තිබුන එක, ( අනේ හැබෑට කාලිංග අය්යාටත් නිකං ඉන්න බෑනෙ, අපි වගේ පිස්සංගෙ පික්සුව වැඩි වෙන ඒවාමයි දාන්නෙ ) දැන් ඉතින් මොනව කරන්නද, පිස්සුව වැඩි උනාම හැමදාම කරන විදියට ගූගල් ඉස්පිරිතාලෙ පැත්තෙ ගියා, කොහෙද, වැඩක් නෑ ගූගල් දොස්තරල ලිනක්ස් ලෙඩේට බෙහෙත් හොයාගෙන නෑ නෙව,දැන් ඉතින් හරි ප්*රශ්නෙ, වින්ඩෝස් පැත්ත බලන්නෑ කියල මාස ගානක් වෙනව,(ඒත් ඉතින් VPC වලින් 98 දුවනව )[/B] [B]ඔන්න ඉතින් ගොඩ වෙද කමක්වත් කොරගන්ට වෙලාව හතර අතේ කල්පනා කොරල කොරල, ගියා බාර් එක පැත්තේ, ගත්ත වයින් බෝතලයක්, මේක පාවිච්චි කොරලවත් ප්*රශ්නෙ විසඳගන්ට ඕනෙ.[/B] [B]ගොඩක් අය වයින් බොන්න දන්නෙ නෑ වගේ පේන හින්ද, ඔන්න ඔක්කොටම මම වයින් බීල ප්*රශ්නෙ විසඳන හැටි පෙන්නන්නම්.[/B] මුලින්ම අලුත් වයින් බෝතලයක් ගන්ට ඕනෙ, 1.1.4 තමා තියෙන්න ඕනෙ, ඊට අලුත් එකක් නම් හොඳයි.wine –version කියල Terminal එකේ ගහල වර්ෂන් එක බලා ගන්ට මෙන්න හොඳ වයින් බෝතලයක් ගන්න හැටි System->Administration->Software Sources ගිහින් Third Party Software tab එකේ deb [URL="http://wine.budgetdedicated.com/apt"]http://wine.budgetdedicated.com/apt[/URL] hardy main කියල කොටන්න, ඊටපස්සෙ ඇහුවාම reload කොරන්ට කියල දෙන්ට. ඊට පස්සේ package manager එකෙන් wine දමාගන්ට. [B]මෙන්න කොමාන්ඩ් ලයින් එකෙන් දාන හැටි[/B] /etc/apt/sources.list එකයි එඩිට් කරගන්ට ඕනෙ sudo gedit /etc/apt/sources.list ඊට පස්සෙ මේ ලයින් ටික කොටන්න deb [URL="http://wine.budgetdedicated.com/apt"]http://wine.budgetdedicated.com/apt[/URL] hardy main source list file එක මේ කොමාන්ඩ් එකෙන් අප්ඩේට් කරගන්ට sudo aptitude update wine Install කොරන්ට මේක කොටන්න sudo aptitude install wine =================================================== දැන් හරි, වයින් බෝතලේ ගත්තා, දැන් ඉතින් බොන්නයි තියෙන්නෙ,ආවට ගියාට බීල හරියන්නෙ නෑ, ප්*රශ්නෙ හැටියට තමා බොන්ට ඕනෙ. Chrome Net installer එක හරියන්නෙ නෑ, ඒක නිසා standalone insataller එක බා ගන්ට වෙනව, මෙන්න මෙතනින් [URL="http://gpdl.google.com/chrome/install/149.27/chrome_installer.exe"]http://gpdl.google.com/chrome/install/149.27/chrome_installer.exe[/URL] දැන් Terminal එක අරන් අර Chrome installer බාගත්තු/දමාගත්තු Directory එකට යන්ට ගිහින් මේක කොටන්න wine chrome_installer.exe දැන් install කරල ඉවරයි, ඒත් හරියට වැඩකරන්නෙ නෑ, නේද?.the–-new-http and –-in-process-plugins එක්කයි chrome වැඩ කරන්නෙ, ඒක හින්ද මේ ලයින් එක කොටන්න. wine ~/.wine/drive_c/windows/profiles/$USER/Local\ Settings/Application\ Data/Google/Chrome/Application/chrome.exe --new-http --in-process-plugins (මේක ඔයාලගේ PC config එකේ හැටියට වෙනස් කරගන්ට හොඳේ) දැන් දුවනව නේද? ඒත් හරියට font, tabs පේන්නෙ නෑ, ඒකට පොඩි බයිට් එකක් එක්ක වයින් බොන්න වෙනව, එතකොට තමා හරියට වැදෙන්නෙ. මෙන්න මේව කොටල බයිට් එක ගන්න පුලුවන්, wget [URL="http://www.kegel.com/wine/winetricks"]http://www.kegel.com/wine/winetricks[/URL] chmod +x winetricks ./winetricks corefonts tahoma [B]දැන් වැඩේ ගොඩ, පිස්සුව හොඳ වුනා, ඔයාලටත් මේ විදියට වයින් බෝතලයක් ගහල තමන්ගෙ ප්*රශ්න ගොඩ දාගන්න පුලුවන් වේවා කියල මේ පිස්සා වෙරිමරගාතෙ ප්*රාර්ථනා කරනව, යෝජනා, චෝදනා, ගල් මුල් එහෙම එවන්ට හොඳේ.[/B] [CENTER]======================================== [SIZE=4][COLOR=Red][B]සැලකිය යුතුයි[/B][/COLOR] මෙය මාගේ [URL="http://blog.galleman.com"]බ්ලොග් අඩවියෙන්[/URL] ගැසූ අමු කොපියක් බැවින් පොඩි පොඩි අඩු පාඩු තිබිය හැක [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom