Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google Chrome OS ගැන දන්නවද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුරුත් දන්නවනේ Google Chrome browser එක ගැන.ඒත්

මේ කියන්න යන්නේ Google Chrome මෙහෙයුම් පද්ධතිය(OS) ගැන.

මේකත් අපේ Google ලොක්කගෙම Project එකක් තමයි.

තවම මේ OS එක නිළ වශයෙන් දියත් කරලා නැහැ.2011 තමයි release කරන්න ඉන්නෙ. අද(07 december 2010) නිළ වශයෙන්ම මේකෙ තොරතුරු හෙලිකරන්න නියමිතයි.ඒවගේම Netbook version එකත් release කරනවලු.

Google Chrome OS එක Linux මත පදනම් වූ විවෘත කේත(Open Source)මෙහෙයුම් පද්ධතියක්.C සහ C++ වලින් තමයි හදන්නෙ.

දැනටමත් මේ OS එකේ Source Codes release කරලා තියෙන්නෙ.ඒ නිසා ඕනම කෙනෙක්ට මේ OS එක වෙනස් කරගන්න පුලුවන්.

ඒත් ඒක වෙනම Project එකක්(Chromium OS project) විදියට යනවා.

Google Chrome OS එක ගොඩක්ම ඉන්ටෙර්නෙට් භාවිතා කරන අය ඉලක්ක කරගෙන තමයි හදන්නේ.

වේගවත් බව,සරල බව සහ ආරක්ශාව තමයි මූළිකම ඉලක්කය.

මේකෙ තියන වැදගත්ම දෙයක් තමයි bootup time එක ගොඩක් ම අඩුයි. ඒ කියන්නෙ 10 seconds වගේ බොහොම සුළු කාලයකින්

boot කරන්න පුලුවන්.

මුලදි මේ OS එක ඉලක්ක කරගෙන තිබුනේ netbooks වගේ ඒවා. ඒත් මේක x86 වර්ගයේ(Intel,AMD වගේ) සහ ARM වර්ගයේ ඕනම processor එකක් තියන PC

එකක වැඩ කරනවා.

දැනටමත් Acer, Adobe, Asus, Freescale, Hewlett-Packard, Lenovo, Qualcomm, Texas Instruments, Toshiba, Intel, Samsung වගේ ගොඩක් ආයතන මේ OS එක සඳහා Hardware සූදානම් කරමින් ඉන්නවාලු.තවත් වැඩි විස්තර ලඟදීම එළිවේවි.

අපි බලමු මේක කොහොම වේවිද කියලා නේද ??

[QUOTE="Jolly_Roger, post: 8934724, member: 197784"] [CENTER][SIZE=4]කවුරුත් දන්නවනේ Google Chrome browser එක ගැන.ඒත්[/SIZE] [SIZE=4] මේ කියන්න යන්නේ Google Chrome මෙහෙයුම් පද්ධතිය(OS) ගැන.[/SIZE] [SIZE=4] [IMG]http://www.toptechreviews.net/wp-content/uploads/2010/11/Google-Chrome-OS.jpg[/IMG][/SIZE] [SIZE=4] [IMG]http://www.digitaltrends.com/wp-content/uploads/2010/01/google-chrome-os1.jpg[/IMG][/SIZE] [SIZE=4] මේකත් අපේ Google ලොක්කගෙම Project එකක් තමයි.[/SIZE] [SIZE=4] තවම මේ OS එක නිළ වශයෙන් දියත් කරලා නැහැ.2011 තමයි release කරන්න ඉන්නෙ. අද(07 december 2010) නිළ වශයෙන්ම මේකෙ තොරතුරු හෙලිකරන්න නියමිතයි.ඒවගේම Netbook version එකත් release කරනවලු.[/SIZE] [SIZE=4] Google Chrome OS එක Linux මත පදනම් වූ විවෘත කේත(Open Source)මෙහෙයුම් පද්ධතියක්.C සහ C++ වලින් තමයි හදන්නෙ.[/SIZE] [SIZE=4] දැනටමත් මේ OS එකේ Source Codes release කරලා තියෙන්නෙ.ඒ නිසා ඕනම කෙනෙක්ට මේ OS එක වෙනස් කරගන්න පුලුවන්.[/SIZE] [SIZE=4] ඒත් ඒක වෙනම Project එකක්([URL="http://www.chromium.org/chromium-os"]Chromium OS project[/URL]) විදියට යනවා.[/SIZE] [SIZE=4] Google Chrome OS එක ගොඩක්ම ඉන්ටෙර්නෙට් භාවිතා කරන අය ඉලක්ක කරගෙන තමයි හදන්නේ.[/SIZE] [SIZE=4] [B]වේගවත් බව,සරල බව සහ ආරක්ශාව[/B] තමයි මූළිකම ඉලක්කය.[/SIZE] [SIZE=4] මේකෙ තියන වැදගත්ම දෙයක් තමයි bootup time එක ගොඩක් ම අඩුයි. ඒ කියන්නෙ 10 seconds වගේ බොහොම සුළු කාලයකින්[/SIZE] [SIZE=4] boot කරන්න පුලුවන්.[/SIZE] [SIZE=4] මුලදි මේ OS එක ඉලක්ක කරගෙන තිබුනේ netbooks වගේ ඒවා. ඒත් මේක x86 වර්ගයේ(Intel,AMD වගේ) සහ ARM වර්ගයේ ඕනම processor එකක් තියන PC[/SIZE] [SIZE=4] එකක වැඩ කරනවා.[/SIZE] [SIZE=4] දැනටමත් Acer, Adobe, Asus, Freescale, Hewlett-Packard, Lenovo, Qualcomm, Texas Instruments, Toshiba, Intel, Samsung වගේ ගොඩක් ආයතන මේ OS එක සඳහා Hardware සූදානම් කරමින් ඉන්නවාලු.තවත් වැඩි විස්තර ලඟදීම එළිවේවි.[/SIZE]:D [SIZE=4]අපි බලමු මේක කොහොම වේවිද කියලා නේද ??[/SIZE] :D:D[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom