Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
google chrome sadaha SINGLISH
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙනෙක් උත්සාහයක් දැරුවම ඒක අගය කරන්න පුරුදු වෙමු බං. මම මේ නොකියා කිව්වෙ ඒකයි. මදුර ගෙ එකට වඩා මට google එක ලේසියි. එහෙම වුණාට මදුර ගෙ software එක මට නොවැදගත් දෙයක් වෙන්නෙ නැහැ. ඉහලට නගින්න හදන එකාගෙ කකුලෙන් අදින්න හදන එවුන් නිසා තමයි රටක් විදියට අපි හිටපු තැනම...

වැඩේ දියුණු කරන්න හිතෙන විදියට අඩුපාඩු පෙන්නලා දෙන එකයි වෙන්න ඕනෙ මචං. දැං බලපං කවුරු වුණත් ඕක හදපු කෙනාට දුකක් නෙ හිතෙන්නෙ ඔය විදියෙ කමෙන්ට් දැම්මම.

මේ වගේ ෆෝරම් එකක එක එක මට්ටමේ දක්ෂතා තියන අය ඉන්නවා. තමංගෙ හැකියාවන් දියුණු කරගන්න ගමන් අනිත් අයටත් මුදල් බලාපොරොත්තුවක් නැතුව මේ යම් විදියක උදව්වක් කරන්න හදන කෙනෙක් කැත විදියට විවේචනය කරන්න එපා කවදාවත්. මේක වෙලඳපොලක් නෙමෙයි නෙ මිත්රයා... සල්ලි වලට විකුනන දෙයක් ගැන නම් ඔච්චර කියෙව්වට කමක් නැහැ

[QUOTE="djHiran, post: 9656349, member: 6429"] [COLOR="Sienna"][SIZE="4"]කෙනෙක් උත්සාහයක් දැරුවම ඒක අගය කරන්න පුරුදු වෙමු බං. මම මේ නොකියා කිව්වෙ ඒකයි. මදුර ගෙ එකට වඩා මට google එක ලේසියි. එහෙම වුණාට මදුර ගෙ software එක මට නොවැදගත් දෙයක් වෙන්නෙ නැහැ. ඉහලට නගින්න හදන එකාගෙ කකුලෙන් අදින්න හදන එවුන් නිසා තමයි රටක් විදියට අපි හිටපු තැනම... වැඩේ දියුණු කරන්න හිතෙන විදියට අඩුපාඩු පෙන්නලා දෙන එකයි වෙන්න ඕනෙ මචං. දැං බලපං කවුරු වුණත් ඕක හදපු කෙනාට දුකක් නෙ හිතෙන්නෙ ඔය විදියෙ කමෙන්ට් දැම්මම. මේ වගේ ෆෝරම් එකක එක එක මට්ටමේ දක්ෂතා තියන අය ඉන්නවා. තමංගෙ හැකියාවන් දියුණු කරගන්න ගමන් අනිත් අයටත් මුදල් බලාපොරොත්තුවක් නැතුව මේ යම් විදියක උදව්වක් කරන්න හදන කෙනෙක් කැත විදියට විවේචනය කරන්න එපා කවදාවත්. මේක වෙලඳපොලක් නෙමෙයි නෙ මිත්රයා... සල්ලි වලට විකුනන දෙයක් ගැන නම් ඔච්චර කියෙව්වට කමක් නැහැ[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom