Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Google company එක හඳුන්වලා දීපු, ගොඩක් අය නොදන්න Android Apps කීපයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඔය ගූග්ල් කිව්වහම ගොඩක් අය දන්නේ ගූග්ල් බ්‍රවුසරේ ගැනනේ. හැබැයි පොඩ්ඩක් හරි ටෙක් සීන් එකේ ඉන්න දන්නෝ දන්නවා ගූග්ල් කිව්වහම ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම් එක, ඒකට ගැලපෙන සේවා බර තොගයක් සහ ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය වගේ සෑහෙන්න නිෂ්පාදන ප්‍රමාණයක් තියෙනවා කියන එක. ඉතින් ඔය අතරින් සමහර ගූග්ල් හදපු ඇප්ස් තියෙනවා ගොඩක් අය තියෙනවා කියලවත් නොදන්න. හැබැයි මේ ගොඩක් ඇප්ස් වලින් සෑහෙන්න කාර්ය භාරයන් ප්‍රමාණයක් ඉෂ්ට කරගන්නත් පුළුවන්. ඉතින් අපි හිතුව ආන්න ඒ ගූග්ල් එකේ ඇප්ස් වලින් ප්‍රායෝගිකව උදවු වෙන ඇප්ස් කීපයක් හඳුන්වලා දෙන්න.

1. Socratic by Google

මේ දවස් වල ඉස්කෝලේ ළමයින්ගේ ඉඳලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ දක්වා ඉගෙන ගන්නේ ඔන්ලයින් නේ. ෆෝන් එක අතේ. ඉතින් මේක ඇත්තටම ඒ අයට බොහොම ප්‍රයෝජනවත් ඇප් එකක්. මේකේ ප්‍රයෝජන කිවුවොත්, අපිට පුළුවන් මොකක් හරි අපිට තේරෙන්නෙ නැති වචනයක් හෝ වාක්‍යයක් හෝ ගණිත සමීකරණයක් හෝ තේරුම් කරල දෙන්න කියලා මේ ඇප් එකට කියන්න. කරන්න තියෙන්නේ එක්කෝ ෆොටෝ එකක් ගන්න එක. එතකොට අවශ්‍ය ටෙක්ස්ට් එක ඒ ෆොටෝ එකෙන් හොයාගෙන ගූග්ල් අපිට කියනවා මොකද්ද ඒකේ තේරුම සහ ඒ ගැන තව තොරතුරු මොනවද කියන එක. එතකොට ඕන නම් වොයිස් කමාන්ඩ් එකකින් අපිට දැනගන්න ඕන දේවල් අහන්නත් පුළුවන්. තමන් නොදන්න දේවල් තේරුම් කරලා දෙන වීඩියෝ, ස්ටෙප් බයි ස්ටෙප් තේරුම් කරන ප්‍රකාශන වගේ ඕනම දෙයක් මේකෙන් හොයාගන්න පුළුවන්.

2. Grasshopper

ඉගෙන ගත්තු දෙයක් අපතේ යන්නෙ නෑ විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් දැන් කාලේ විදියට ඩිමාන්ඩ් එකක් තියෙන ක්ෂේත්‍ර වලට අත්පොත් තියලා තිබීම ඉතාම වටිනවා. කෝඩින් නැතිනම් පරිගණක ක්‍රමලේඛනය කියන්නෙත් ඉන් එකක්. ඉතින් සම්පූර්ණයෙන්ම ආධුනික ලෙවල් එකේ ඉඳලා වුණත් කෝඩින් ඉගෙන ගන්න ආසා කෙනෙක්ට ගූග්ල් හඳුන්වලා දීලා තියෙන ඇප් එක තමයි Grasshopper කියන්නේ. මේකෙන් බොහොම පැහැදිලිව, සරලව කෝඩින් උගන්වන්නේ ගේම් එකක ආකාරයට තමයි. ඒකෙන් ඉගෙන ගන්න තියෙන උනන්දුවත් වැඩි වෙනවා. ඒ වගේම මේ Grasshopper එකෙන් කෝඩින් ඉගෙන ගැනීම විනෝදාත්මක දේකුත් වෙනවා.

3. Snapseed

Snapseed කියන්නේ ෆොටෝ එඩිටින් ඇප් එකක්. සාපේක්ෂව ගොඩක්ම ප්‍රචලිත ෆොටෝ එඩිටින් ඇප් එකක් නොවුණට, පාවිච්චි කරලා බැලුවොත් ආයෙ අත අරින්නෙ නැති ඇප් එකක්. ඒකට මූලිකම හේතුව තමයි, ටූල්ස් විශාල ප්‍රමාණයක් තියෙන ටූල් කිට් එකකින්, බොහොම සරලව ඒත් ප්‍රොෆෙෂනල් විදියට ෆොටෝ එකක් එඩිට් කරගන්න මේ ඇප් එකෙන් දෙන සපෝට් එක. කිසිමාකාර ගෙවීමක් අවශ්‍ය නැති, ඒත් හෙවි ඩියුටි ඕනම ෆොටෝ එඩිටින් ඇප් එකකට වඩා ඉහළ කොලිටි වැඩක් ලබාදෙන Snapseed කියන්නේ නියම ප්‍රොෆෙෂනල් ෆොටෝ එඩිටින් ඇප් එකක්.

4. Google Family Link

මේ ඇප් එක නම් වැදගත් වෙන්නේ දරුවෝ ඉන්න අම්මලා තාත්තලාට. දැන් කාලේ ළමයින්ගේ වුණත් අතේ ස්මාට්ෆෝන් තියෙනවා. ඒකට කරන්න දෙයක් නෑ. හැබැයි දරුවන්ගේ ෆෝන් පාවිච්චිය සීමාවක් ඇතුව සිද්ධවෙන බවට වගබලා ගැනීම දෙමාපියන්ගේ වගකීමක්. Google Family Link ඇප් එකෙන් ආන්න ඒ වගකීම ඉටු කරන්න දෙමාපියන්ට හොඳ සහායක් ලබාදෙනවා. Google Family Link ඇප් එක ඔස්සේ අම්මලා තාත්තලාට බලන්න පුළුවන් ළමයි ෆෝන් එකේ සිද්ධ කරලා තියෙන ඇක්ටිවිටීස් වල සම්පූර්ණ ඉතිහාසයම. ආයෙ කිසිම හොර වැඩක් කරන්න බෑ. ඒ වගේම Google Family Link එකෙන් ෆෝන් එකේ තියෙන යම් යම් ඇප්ස් බ්ලොක් කරන්න පුළුවන්. ඒ වගේම යම් යම් ඇප්ස් ඩවුන්ලෝඩ් කරනකොට අම්මට තාත්තට නෝටිෆිකේෂන් එන විදියට සකස් කරන්නත් පුළුවන්.

5. Wallpapers

ස්මාට්ෆෝන් එකක් පාවිච්චි කරන අපි කවුරුත් ආස දෙයක් තමයි, ෆෝන් එකේ ස්ක්‍රීන් එකට ආස හිතෙන වෝල්පේපර්ස් දාගෙන තියාගන්න එක. අපි සාමාන්‍යයෙන් වෝල්පේපර්ස් විදියට දාන්නේ අපි නිතර බලන්න ආස ෆොටෝස්. ඒ නිසාම අපි ෆෝන් වෝල්පේපර් එක නිතර නිතර හෝ අඩු තරමින් කාලෙකට සැරයක් හෝ මාරු කරනවා. ආන්න ඒක නිසා වෝල්පේපර් ඇප් එකක් තියෙන එක ඉතාම පහසුයි. ඉතින් ප්ලේ ස්ටෝර් එකේ තියෙන විවිධාකාර වෝල්පේපර් ඇප්ස් අතරින් ලස්සන ලස්සන දර්ශන එහෙම තියෙන, හොඳ විවිධත්වයක් තියෙන ඇප් එකක් තමයි Wallpapers කියන්නේ. විශේෂත්වය වෙන්නේ, මේකේ වෝල්පේපර්ස් ලැබෙන්නේ ගූග්ල් අර්ත් අනුග්‍රහයෙන් වීම. එතකොට ඔය ස්වභාව ධර්මයට ආස අයට එහෙම හිතට අල්ලන වෝල්පේපර්ස් මේකෙන් ලබාගන්න පුළුවන් වෙයි.

6. Google My Business

අපි කොයි තරම් ගූග්ල් අපේ පෞද්ගලිකත්වය නැති කිරීම ගැන වැරදි කිවුවත්, බිස්නස් වලට ගූග්ල් වල ලිස්ට් වීමෙන් ලැබෙන වාසිය අඩුතක්සේරු කරන්න කිසිසේත්ම බෑ. ඉතින් ඔයත් එහෙම බිස්නස් එකක් කරන කෙනෙක් නම්, ගූග්ල් වල බිස්නස් එක ලිස්ට් කරලා හොඳ බූස්ට් එකක් ලබාගන්න කැමති කෙනෙක් නම් තියෙන්න ඕනම ඇප් එකක් තමයි Google My Business කියන්නේ. මේකෙන් බොහොම පහසුවෙන් ගූග්ල් එකේ තමන්ගේ බිස්නස් එකට එන රිවීව්ස් වලට උත්තර දෙන්න, කස්ටමර්ස්ලට මෙසේජ් කරන්න, ෆලෝවර්ස්ලව බලාගන්න පුළුවන්. ඒ වගේම බිස්නස් එක ගැන ෆොටෝස් අප්ලෝඩ් කරලා, විස්තර ලබාදීලා සෑහෙන්න පුෂ් එකක් ගන්නත් පුළුවන්. ඇත්තටම දැන් කාලේ ගොඩක් අය තමන්ට ඕන කරන දෙයක් ලබාගන්න පුළුවන් කොහෙන්ද කියලා මුලින්ම ගූග්ල් කරලා බලන නිසා, මේ විදියට ගූග්ල් එකේ ලිස්ට් වීම අතිශයින්ම ප්‍රයෝජනවත්. එතකොට ගූග්ල් එකේ අපේ බිස්නස් එකේ තියෙන ප්‍රොෆයිල් එක හොඳට, ලේසියෙන් කළමනාකරණය කරගන්න Google My Business ප්‍රයෝජනවත්.

7. Digital Wellbeing

අද කාලේ වෙනකොට අපේ ඩේලි කටයුතු හැමදෙයකටම වගේ ස්මාට්ෆෝන් එකක සහාය ලැබෙන් ලෙවල් එකකට ඇවිත් තියෙන්නේ. අපේ සම්පූර්ණ සන්නිවේදන කටයුතු වල ඉඳලා විනෝදය දක්වාත්, වෙලාව බැලීම වගේ එදිනෙදා සරල කටයුතු වල ඉඳලා ඔෆිස් වැඩ වගේ සංකීර්ණ ප්‍රොෆෙෂනල් වැඩකටයුතු දක්වාත් කරගන්න අපි ස්මාට්ෆෝන් පාවිච්චි කරනවා. හැබැයි මේක නිසා අපි බොහොම පහසුවෙන් ස්මාට්ෆෝන් එකට ඇබ්බැහි වෙන්න පුළුවන්, හා නැද්ද? ආන්න ඒකට පිළියමක් විදියට තමයි ගූග්ල් එකෙන් Digital Wellbeing ඇප් එක හඳුන්වලා දෙන්නේ. මේකෙන් අපේ ෆෝන් එකේ කරන කියන දේවල් ට්‍රැක් කරලා, අපිට වාර්තාවක් ලබාදෙනවා අපි ෆෝන් එක අන්ලොක් කරන වාර ගණන, නෝටිෆිකේෂන් එන වාර ගණන සහ එක් එක් ඇප්ස් පාවිච්චි කරන ප්‍රමාණය ගැන. දැන් ඒ අනුව අපිට Digital Wellbeing ඇප් එක ඔස්සේම යම් යම් වාරණයන්, සීමා කිරීම් අපිටම පනවා ගන්න පුළුවන්. ෆෝන් එකෙන් අයින් වෙන්න ඕන වෙලාව, ඇඳට යන්න ඕන වෙලාව ගැන එහෙම සිහිකැඳවීම් එන විදියට සෙට් කරගන්නත් පුළුවන්.

ඇත්තටම ගූග්ල් හඳුන්වලා දීලා තියෙන මේ විදියේ ඇප්ස් තව තියෙනවා. මේ ඇප්ස් සෑහෙන්න ප්‍රයෝජනවත් වගේම ප්‍රායෝගිකයි කියන්න පුළුවන්.

අන්තර්ජාලය ඇසුරෙන්

[QUOTE="SL MULTIMEDIA TUTORIAL, post: 26851847, member: 575597"] [IMG width="456px"]https://telegra.ph/file/0cd9f9b96bb40ec7104fa.jpg[/IMG] දැන් ඔය ගූග්ල් කිව්වහම ගොඩක් අය දන්නේ ගූග්ල් බ්‍රවුසරේ ගැනනේ. හැබැයි පොඩ්ඩක් හරි ටෙක් සීන් එකේ ඉන්න දන්නෝ දන්නවා ගූග්ල් කිව්වහම ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම් එක, ඒකට ගැලපෙන සේවා බර තොගයක් සහ ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය වගේ සෑහෙන්න නිෂ්පාදන ප්‍රමාණයක් තියෙනවා කියන එක. ඉතින් ඔය අතරින් සමහර ගූග්ල් හදපු ඇප්ස් තියෙනවා ගොඩක් අය තියෙනවා කියලවත් නොදන්න. හැබැයි මේ ගොඩක් ඇප්ස් වලින් සෑහෙන්න කාර්ය භාරයන් ප්‍රමාණයක් ඉෂ්ට කරගන්නත් පුළුවන්. ඉතින් අපි හිතුව ආන්න ඒ ගූග්ල් එකේ ඇප්ස් වලින් ප්‍රායෝගිකව උදවු වෙන ඇප්ස් කීපයක් හඳුන්වලා දෙන්න. [HEADING=2]1. [URL='https://play.google.com/store/apps/details?id=com.google.socratic']Socratic by Google[/URL][/HEADING] [IMG width="556px"]https://telegra.ph/file/4f175a66aef7a61606574.jpg[/IMG] මේ දවස් වල ඉස්කෝලේ ළමයින්ගේ ඉඳලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ දක්වා ඉගෙන ගන්නේ ඔන්ලයින් නේ. ෆෝන් එක අතේ. ඉතින් මේක ඇත්තටම ඒ අයට බොහොම ප්‍රයෝජනවත් ඇප් එකක්. මේකේ ප්‍රයෝජන කිවුවොත්, අපිට පුළුවන් මොකක් හරි අපිට තේරෙන්නෙ නැති වචනයක් හෝ වාක්‍යයක් හෝ ගණිත සමීකරණයක් හෝ තේරුම් කරල දෙන්න කියලා මේ ඇප් එකට කියන්න. කරන්න තියෙන්නේ එක්කෝ ෆොටෝ එකක් ගන්න එක. එතකොට අවශ්‍ය ටෙක්ස්ට් එක ඒ ෆොටෝ එකෙන් හොයාගෙන ගූග්ල් අපිට කියනවා මොකද්ද ඒකේ තේරුම සහ ඒ ගැන තව තොරතුරු මොනවද කියන එක. එතකොට ඕන නම් වොයිස් කමාන්ඩ් එකකින් අපිට දැනගන්න ඕන දේවල් අහන්නත් පුළුවන්. තමන් නොදන්න දේවල් තේරුම් කරලා දෙන වීඩියෝ, ස්ටෙප් බයි ස්ටෙප් තේරුම් කරන ප්‍රකාශන වගේ ඕනම දෙයක් මේකෙන් හොයාගන්න පුළුවන්. [HEADING=2]2.[URL='https://play.google.com/store/apps/details?id=com.area120.grasshopper'] Grasshopper[/URL][/HEADING] [IMG width="602px"]https://telegra.ph/file/b738c7203adbf75337abb.jpg[/IMG] ඉගෙන ගත්තු දෙයක් අපතේ යන්නෙ නෑ විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් දැන් කාලේ විදියට ඩිමාන්ඩ් එකක් තියෙන ක්ෂේත්‍ර වලට අත්පොත් තියලා තිබීම ඉතාම වටිනවා. කෝඩින් නැතිනම් පරිගණක ක්‍රමලේඛනය කියන්නෙත් ඉන් එකක්. ඉතින් සම්පූර්ණයෙන්ම ආධුනික ලෙවල් එකේ ඉඳලා වුණත් කෝඩින් ඉගෙන ගන්න ආසා කෙනෙක්ට ගූග්ල් හඳුන්වලා දීලා තියෙන ඇප් එක තමයි Grasshopper කියන්නේ. මේකෙන් බොහොම පැහැදිලිව, සරලව කෝඩින් උගන්වන්නේ ගේම් එකක ආකාරයට තමයි. ඒකෙන් ඉගෙන ගන්න තියෙන උනන්දුවත් වැඩි වෙනවා. ඒ වගේම මේ Grasshopper එකෙන් කෝඩින් ඉගෙන ගැනීම විනෝදාත්මක දේකුත් වෙනවා. [HEADING=2]3.[URL='https://play.google.com/store/apps/details?id=com.niksoftware.snapseed'] Snapseed[/URL][/HEADING] [IMG width="676px"]https://telegra.ph/file/48ce375db89c83c7fc277.jpg[/IMG] Snapseed කියන්නේ ෆොටෝ එඩිටින් ඇප් එකක්. සාපේක්ෂව ගොඩක්ම ප්‍රචලිත ෆොටෝ එඩිටින් ඇප් එකක් නොවුණට, පාවිච්චි කරලා බැලුවොත් ආයෙ අත අරින්නෙ නැති ඇප් එකක්. ඒකට මූලිකම හේතුව තමයි, ටූල්ස් විශාල ප්‍රමාණයක් තියෙන ටූල් කිට් එකකින්, බොහොම සරලව ඒත් ප්‍රොෆෙෂනල් විදියට ෆොටෝ එකක් එඩිට් කරගන්න මේ ඇප් එකෙන් දෙන සපෝට් එක. කිසිමාකාර ගෙවීමක් අවශ්‍ය නැති, ඒත් හෙවි ඩියුටි ඕනම ෆොටෝ එඩිටින් ඇප් එකකට වඩා ඉහළ කොලිටි වැඩක් ලබාදෙන Snapseed කියන්නේ නියම ප්‍රොෆෙෂනල් ෆොටෝ එඩිටින් ඇප් එකක්. [HEADING=2]4.[URL='https://play.google.com/store/apps/details?id=com.google.android.apps.kids.familylink'] Google Family Link[/URL][/HEADING] [IMG width="565px"]https://telegra.ph/file/ae99665081e34add9fd68.jpg[/IMG] මේ ඇප් එක නම් වැදගත් වෙන්නේ දරුවෝ ඉන්න අම්මලා තාත්තලාට. දැන් කාලේ ළමයින්ගේ වුණත් අතේ ස්මාට්ෆෝන් තියෙනවා. ඒකට කරන්න දෙයක් නෑ. හැබැයි දරුවන්ගේ ෆෝන් පාවිච්චිය සීමාවක් ඇතුව සිද්ධවෙන බවට වගබලා ගැනීම දෙමාපියන්ගේ වගකීමක්. Google Family Link ඇප් එකෙන් ආන්න ඒ වගකීම ඉටු කරන්න දෙමාපියන්ට හොඳ සහායක් ලබාදෙනවා. Google Family Link ඇප් එක ඔස්සේ අම්මලා තාත්තලාට බලන්න පුළුවන් ළමයි ෆෝන් එකේ සිද්ධ කරලා තියෙන ඇක්ටිවිටීස් වල සම්පූර්ණ ඉතිහාසයම. ආයෙ කිසිම හොර වැඩක් කරන්න බෑ. ඒ වගේම Google Family Link එකෙන් ෆෝන් එකේ තියෙන යම් යම් ඇප්ස් බ්ලොක් කරන්න පුළුවන්. ඒ වගේම යම් යම් ඇප්ස් ඩවුන්ලෝඩ් කරනකොට අම්මට තාත්තට නෝටිෆිකේෂන් එන විදියට සකස් කරන්නත් පුළුවන්. [HEADING=2]5. [URL='https://play.google.com/store/apps/details?id=com.google.android.apps.wallpaper']Wallpapers[/URL][/HEADING] [IMG width="564px"]https://telegra.ph/file/e6f7f54826cb56e7c37b4.jpg[/IMG] ස්මාට්ෆෝන් එකක් පාවිච්චි කරන අපි කවුරුත් ආස දෙයක් තමයි, ෆෝන් එකේ ස්ක්‍රීන් එකට ආස හිතෙන වෝල්පේපර්ස් දාගෙන තියාගන්න එක. අපි සාමාන්‍යයෙන් වෝල්පේපර්ස් විදියට දාන්නේ අපි නිතර බලන්න ආස ෆොටෝස්. ඒ නිසාම අපි ෆෝන් වෝල්පේපර් එක නිතර නිතර හෝ අඩු තරමින් කාලෙකට සැරයක් හෝ මාරු කරනවා. ආන්න ඒක නිසා වෝල්පේපර් ඇප් එකක් තියෙන එක ඉතාම පහසුයි. ඉතින් ප්ලේ ස්ටෝර් එකේ තියෙන විවිධාකාර වෝල්පේපර් ඇප්ස් අතරින් ලස්සන ලස්සන දර්ශන එහෙම තියෙන, හොඳ විවිධත්වයක් තියෙන ඇප් එකක් තමයි Wallpapers කියන්නේ. විශේෂත්වය වෙන්නේ, මේකේ වෝල්පේපර්ස් ලැබෙන්නේ ගූග්ල් අර්ත් අනුග්‍රහයෙන් වීම. එතකොට ඔය ස්වභාව ධර්මයට ආස අයට එහෙම හිතට අල්ලන වෝල්පේපර්ස් මේකෙන් ලබාගන්න පුළුවන් වෙයි. [HEADING=2]6.[URL='https://play.google.com/store/apps/details?id=com.google.android.apps.vega&hl=en'] Google My Business[/URL][/HEADING] [IMG width="565px"]https://telegra.ph/file/8f4803ae2487c56d9f2d7.jpg[/IMG] අපි කොයි තරම් ගූග්ල් අපේ පෞද්ගලිකත්වය නැති කිරීම ගැන වැරදි කිවුවත්, බිස්නස් වලට ගූග්ල් වල ලිස්ට් වීමෙන් ලැබෙන වාසිය අඩුතක්සේරු කරන්න කිසිසේත්ම බෑ. ඉතින් ඔයත් එහෙම බිස්නස් එකක් කරන කෙනෙක් නම්, ගූග්ල් වල බිස්නස් එක ලිස්ට් කරලා හොඳ බූස්ට් එකක් ලබාගන්න කැමති කෙනෙක් නම් තියෙන්න ඕනම ඇප් එකක් තමයි Google My Business කියන්නේ. මේකෙන් බොහොම පහසුවෙන් ගූග්ල් එකේ තමන්ගේ බිස්නස් එකට එන රිවීව්ස් වලට උත්තර දෙන්න, කස්ටමර්ස්ලට මෙසේජ් කරන්න, ෆලෝවර්ස්ලව බලාගන්න පුළුවන්. ඒ වගේම බිස්නස් එක ගැන ෆොටෝස් අප්ලෝඩ් කරලා, විස්තර ලබාදීලා සෑහෙන්න පුෂ් එකක් ගන්නත් පුළුවන්. ඇත්තටම දැන් කාලේ ගොඩක් අය තමන්ට ඕන කරන දෙයක් ලබාගන්න පුළුවන් කොහෙන්ද කියලා මුලින්ම ගූග්ල් කරලා බලන නිසා, මේ විදියට ගූග්ල් එකේ ලිස්ට් වීම අතිශයින්ම ප්‍රයෝජනවත්. එතකොට ගූග්ල් එකේ අපේ බිස්නස් එකේ තියෙන ප්‍රොෆයිල් එක හොඳට, ලේසියෙන් කළමනාකරණය කරගන්න Google My Business ප්‍රයෝජනවත්. [HEADING=2]7.[URL='https://play.google.com/store/apps/details?id=com.google.android.apps.wellbeing'] Digital Wellbeing[/URL][/HEADING] [IMG width="425px"]https://telegra.ph/file/7ce9b152afca537c43409.jpg[/IMG] අද කාලේ වෙනකොට අපේ ඩේලි කටයුතු හැමදෙයකටම වගේ ස්මාට්ෆෝන් එකක සහාය ලැබෙන් ලෙවල් එකකට ඇවිත් තියෙන්නේ. අපේ සම්පූර්ණ සන්නිවේදන කටයුතු වල ඉඳලා විනෝදය දක්වාත්, වෙලාව බැලීම වගේ එදිනෙදා සරල කටයුතු වල ඉඳලා ඔෆිස් වැඩ වගේ සංකීර්ණ ප්‍රොෆෙෂනල් වැඩකටයුතු දක්වාත් කරගන්න අපි ස්මාට්ෆෝන් පාවිච්චි කරනවා. හැබැයි මේක නිසා අපි බොහොම පහසුවෙන් ස්මාට්ෆෝන් එකට ඇබ්බැහි වෙන්න පුළුවන්, හා නැද්ද? ආන්න ඒකට පිළියමක් විදියට තමයි ගූග්ල් එකෙන් Digital Wellbeing ඇප් එක හඳුන්වලා දෙන්නේ. මේකෙන් අපේ ෆෝන් එකේ කරන කියන දේවල් ට්‍රැක් කරලා, අපිට වාර්තාවක් ලබාදෙනවා අපි ෆෝන් එක අන්ලොක් කරන වාර ගණන, නෝටිෆිකේෂන් එන වාර ගණන සහ එක් එක් ඇප්ස් පාවිච්චි කරන ප්‍රමාණය ගැන. දැන් ඒ අනුව අපිට Digital Wellbeing ඇප් එක ඔස්සේම යම් යම් වාරණයන්, සීමා කිරීම් අපිටම පනවා ගන්න පුළුවන්. ෆෝන් එකෙන් අයින් වෙන්න ඕන වෙලාව, ඇඳට යන්න ඕන වෙලාව ගැන එහෙම සිහිකැඳවීම් එන විදියට සෙට් කරගන්නත් පුළුවන්. ඇත්තටම ගූග්ල් හඳුන්වලා දීලා තියෙන මේ විදියේ ඇප්ස් තව තියෙනවා. මේ ඇප්ස් සෑහෙන්න ප්‍රයෝජනවත් වගේම ප්‍රායෝගිකයි කියන්න පුළුවන්. 🎀 අන්තර්ජාලය ඇසුරෙන් [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom