Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google Data Centers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුගල් යනු ඔබ බොහෝ දෙනා අතර ජනප්‍රිය අන්තර්ජාලයේ ලොව පුරා මිලියන ගණනක් භාවිතා කරන අන්තර්ජාල සේවාවන් ලබාදෙන සමාගමකි.

ගුගල් සෙවුම් යන්ත්‍රය, යු ටියුබ්, බ්ලොගර්, ගුගල් ප්ලස් ඔවුන්ගේ වඩාත් ජනප්‍රිය සේවාවන් වේ.

මෙම සියලු සේවාවන් ක්ෂණික ලොව පුරා මිලියන ගණනක් අන්තර්ජාල පරිශීලකයන් වෙත ලබාදීම සඳහා ගුගල් විසින් ලොව පුරා දත්ත මධ්‍යස්ත්නා අටක් පවත්වාගෙන යනු ලබනවා.

මෙම දත්ත මධ්‍යස්ථාන ෆින්ලන්තය,බෙල්ජියම ඇතුළු රටවල් කිහිපයක පවත්වාගෙන යන අතර නව දත්ත මධ්‍යස්ථාන චිලි, hong kong , සිංගප්පුරුව , තායිවානය වැනි රටවල ඉදි කිරීමට නියමිතයි

මෙම දත්ත මධ්‍යස්ථාන වලට ඉහල ආරක්ෂාවක් ලබාදී ඇති අතර එහි පිටත හෝ ඇතුලත මෙයට පෙර ජනතාව සඳහා විවෘත වී තිබුනේ නැහැ. නමුත් ස්ටීවන් ලෙවි විසින් Wiredසඟරාවට ලියනු ලැබූ ලිපියකින් හා ගුගල් ස්ට්‍රීට් විව් තුලින් උතුරු කැරොලිනා හි දත්ත මධ්‍යස්ථානයෙහි ඇතුලත නැරඹීමට අවස්තාව හිමිවී තිබෙනවා.

ස්ටීවන් ලෙවි නම් මාධ්‍යවේදියා ගුගල් සම්ගාමගේ විශ්වාසය දිනා මෙලෙස දත්ත මධ්‍යස්තාන පිලිබඳ ලිපියක් පල කිරීමට හැකිවී ඇත්තේ ගුගල් සමාගමේ විකාශය පිලිබඳ පසුගිය වසරේ පොතක් පළකිරීමත් සමගය.

පහතින් දැක්වෙන්නේ ගුගල් සමාගමේ දත්ත මධ්‍යස්ථානයන්හි ඇතුලත දර්ශන කිහිපයකි.

වර්ග අඩි එක්ලක්ෂ පහළොස් දහසක පමණ පමණ ඉඩකඩක අසුරා ඇති සර්වර්

ගුගල් කලර් කෝඩ්ස් : පයිප්ප වල පැහැයෙන් එහි ගෙන යන දත්ත වර්ගකොට ඇත.

දත්ත මධ්‍යස්ථාන කෙතරම් විශාලද කියහොත් එහි වටා යාමට සේවකයන්ට බයිසිකල් ලබාදී ඇත.

දත්ත මධ්‍යස්ථාන ආරක්ෂාවට යොදා ඇත්තේ රොබෝවෙක්

සරවර් සිසිල් කිරීම සඳහා විශාල ප්‍රමාණයකින් යුතු

කුලින් ෆෑන් ක්‍රියාත්මක වන අයුරු කොළ පැහැයෙන් දැක්වෙන්නේ සර්වර් හි ක්‍රියාකාරිත්වය (server status ) දක්වන එලිය

සිසිලනපද්ධතියක් ලෙස වතුර ක්‍රියාත්මක වන අතර විවිධ පැහැයෙන් යුතු බට මගින් සිසිල් වතුර ඇතුලටත් රත්වූ වතුර පිටතටත් ගෙන යාම සිදු කරනවා.

[YOUTUBE]avP5d16wEp0[/YOUTUBE]

gossip9

[QUOTE="dxx, post: 13668522, member: 386171"] [COLOR="Black"][SIZE="3"]ගුගල් යනු ඔබ බොහෝ දෙනා අතර ජනප්‍රිය අන්තර්ජාලයේ ලොව පුරා මිලියන ගණනක් භාවිතා කරන අන්තර්ජාල සේවාවන් ලබාදෙන සමාගමකි. ගුගල් සෙවුම් යන්ත්‍රය, යු ටියුබ්, බ්ලොගර්, ගුගල් ප්ලස් ඔවුන්ගේ වඩාත් ජනප්‍රිය සේවාවන් වේ. මෙම සියලු සේවාවන් ක්ෂණික ලොව පුරා මිලියන ගණනක් අන්තර්ජාල පරිශීලකයන් වෙත ලබාදීම සඳහා ගුගල් විසින් ලොව පුරා දත්ත මධ්‍යස්ත්නා අටක් පවත්වාගෙන යනු ලබනවා. මෙම දත්ත මධ්‍යස්ථාන ෆින්ලන්තය,බෙල්ජියම ඇතුළු රටවල් කිහිපයක පවත්වාගෙන යන අතර නව දත්ත මධ්‍යස්ථාන චිලි, hong kong , සිංගප්පුරුව , තායිවානය වැනි රටවල ඉදි කිරීමට නියමිතයි මෙම දත්ත මධ්‍යස්ථාන වලට ඉහල ආරක්ෂාවක් ලබාදී ඇති අතර එහි පිටත හෝ ඇතුලත මෙයට පෙර ජනතාව සඳහා විවෘත වී තිබුනේ නැහැ. නමුත් ස්ටීවන් ලෙවි විසින් Wiredසඟරාවට ලියනු ලැබූ ලිපියකින් හා ගුගල් ස්ට්‍රීට් විව් තුලින් උතුරු කැරොලිනා හි දත්ත මධ්‍යස්ථානයෙහි ඇතුලත නැරඹීමට අවස්තාව හිමිවී තිබෙනවා. ස්ටීවන් ලෙවි නම් මාධ්‍යවේදියා ගුගල් සම්ගාමගේ විශ්වාසය දිනා මෙලෙස දත්ත මධ්‍යස්තාන පිලිබඳ ලිපියක් පල කිරීමට හැකිවී ඇත්තේ ගුගල් සමාගමේ විකාශය පිලිබඳ පසුගිය වසරේ පොතක් පළකිරීමත් සමගය. පහතින් දැක්වෙන්නේ ගුගල් සමාගමේ දත්ත මධ්‍යස්ථානයන්හි ඇතුලත දර්ශන කිහිපයකි. වර්ග අඩි එක්ලක්ෂ පහළොස් දහසක පමණ පමණ ඉඩකඩක අසුරා ඇති සර්වර් [IMG]http://4.bp.blogspot.com/-0SwMq50gBKY/UIDPneu9KaI/AAAAAAAAYKQ/NdotgnytW8I/s1600/1.jpg[/IMG] ගුගල් කලර් කෝඩ්ස් : පයිප්ප වල පැහැයෙන් එහි ගෙන යන දත්ත වර්ගකොට ඇත. [IMG]http://3.bp.blogspot.com/-lU0ejvs-tLQ/UIDPy9PIXGI/AAAAAAAAYKY/I8dHsFWrCj4/s1600/2.jpg[/IMG] දත්ත මධ්‍යස්ථාන කෙතරම් විශාලද කියහොත් එහි වටා යාමට සේවකයන්ට බයිසිකල් ලබාදී ඇත. [IMG]http://3.bp.blogspot.com/-AxXpea2bdP8/UIDQLbvUT8I/AAAAAAAAYKg/L-nJ0IePDWY/s1600/3.jpg[/IMG] දත්ත මධ්‍යස්ථාන ආරක්ෂාවට යොදා ඇත්තේ රොබෝවෙක් [IMG]http://4.bp.blogspot.com/-74q3iX_BpcE/UIDQWljgh4I/AAAAAAAAYKo/1dS4cEbAPN4/s1600/robo.jpg[/IMG] සරවර් සිසිල් කිරීම සඳහා විශාල ප්‍රමාණයකින් යුතු කුලින් ෆෑන් ක්‍රියාත්මක වන අයුරු කොළ පැහැයෙන් දැක්වෙන්නේ සර්වර් හි ක්‍රියාකාරිත්වය (server status ) දක්වන එලිය [IMG]http://2.bp.blogspot.com/-WT7VcplZqOE/UIDQpbsE8zI/AAAAAAAAYKw/-DnJCgVadM4/s1600/4.jpg[/IMG] සිසිලනපද්ධතියක් ලෙස වතුර ක්‍රියාත්මක වන අතර විවිධ පැහැයෙන් යුතු බට මගින් සිසිල් වතුර ඇතුලටත් රත්වූ වතුර පිටතටත් ගෙන යාම සිදු කරනවා. [IMG]http://4.bp.blogspot.com/-XXQb07eEGqY/UIDRA-YTnbI/AAAAAAAAYK4/VxZxL86bzvQ/s1600/5.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-pNE8ajbtako/UIDRtrcODJI/AAAAAAAAYLA/6cvQXtqI1t8/s1600/lowa-1.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-a_ORZPPUoEE/UIDR2CseT6I/AAAAAAAAYLQ/0oCGx6kzDR4/s1600/6.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-pNE8ajbtako/UIDRtrcODJI/AAAAAAAAYLA/6cvQXtqI1t8/s1600/lowa-1.jpg[/IMG] [YOUTUBE]avP5d16wEp0[/YOUTUBE] [/SIZE][/COLOR] gossip9 [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom