Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Google Docs වලින් වැඩ ගමු...(මේ මගේ පලවෙනි Elakiri post එක)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Google Docs වලින් වැඩ ගමු...(මේ මගේ පලවෙනි Elakiri post එක)

අපි හැමෝම වගේ word processing, spreadsheets and presentations වැඩවලට use කරන්නේ Microsoft Office.Microsoft Office use කරන්න ගිහිල්ලා අපි දැන් හොරුත් වෙලා මොකද අපි ඉතින් පාවිච්චි කරන්නේ pirate copies නේ.අද මම එකට හොඳ විසඳුමක් ගේනවා.එක තමයි මේ Google Docs කියන්නේ.මේක release කරලා ටික කාලයක් ගතවෙලා තිබුනත් ගොඩක් අය මේ නමවත් අහල නැහැ.වැඩි කතාවක් නැතුව අපි දැන් බලමු මේ මොකක්ද කියල...

Google Docs කියන්නේ online documents,spreadsheets,presentations,drawings,forms create කරන්න පුළුවන් පොඩි app එකක්.Microsoft Office package එක ගත්තොත් එකෙන් අපිට ලැප්ටොප් එකක ඩෙස්ටොප් එකක් වැඩ කරන්න පුළුවන එත් එකෙන් අපිට real time sharing පහසුකම ලැබෙන්නේ නැහැ.ඒවගේම Google Docs වගේ නොමිලයේ හම්බවෙන්නෙත් නැහැ.අනිත් වාසිය තමයි අපිට ලෝකේ කොහේ හිටියත් ක්ෂණිකව ඉන්ටෙර්නෙට් ලොග් වෙලා මේ ඕනෙම වැඩක් කරගන්න පුළුවන්.මේ සඳහා අපිට වෙනම software එකක් install කරගන්න අවශ්‍ය නැහැ.ඕන වෙන්නේ free Google account එකක් විතරයි. ඒවගේම තමන් හදපු doc එකක් ඕනෙම කෙනෙක් එක්ක share කරන්න පුළුවන. නැත්නම් අපි ඒ හදපු doc එක email එකකට attach කරලා send කරන්න එපැයි.මේක online program එකක් නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකේ ආරක්ෂාව මදි කියලා.ඒ ගැන කිසිම දෙකට බයවෙන්න ඕනේ නැහැ මොකද අපේ docs අපේ username එකෙනුයි password එකෙනුයි protect වෙලා තියෙන්නේ.

Google Docs package එක ප්‍රධාන කොටස් 6 කින් යුක්තයි.

Documents

Spreadsheets

Presentation

Drawings

Form

Table

මේවායිනුත් සිත් ගන්නාසුළුම tools 2 තමයි documents සහ spreadsheets.පෙනුමෙන් සාමාන්‍ය එකක් වගේ වුනාට මේකේ සැඟවුණු ලක්ෂණ කිහිපයක්ම අන්තර්ගත වෙලා තියෙනවා.එකක් තමයි මේකේ අපිට word document එකක වගේ headers,footers දාන්න පුළුවන්.ඒවගේම auto-correct option එකත් තියෙනවා.මීට අමතරව spell checker එකක් dictionary එකක් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා.අනිත් ප්‍රයෝජනය තමයි අපිට අපේ doc එක ඕනෙම language එකකට translate කරන්න පුළුවන් වීම.අපි අපේ document එක හදල ඉවර වුනහම Google එකට එක save කරන්න පුළුවන් නැත්නම් word document, PDF, RTF, text හෝ Open Office Document (ODT) එකක් විදිහට pc එකට download කරගන්නත් පුළුවන්.මේ තියෙන්නේ Google Docs වල web address එක.

http://docs.google.com

ගොඩක් මහන්සි උනා පලවෙනි පොස්ට් එක නිසා...පුළුවන් විදිහට සලකල යන්න..බලල නිකම් යන්නෙපා අනෙක් අයට බලන්න දාල යන්න...

rep+ වලින් එහෙම සලකන්න යාලුවනේ...

ජය වේවා...!!!

[QUOTE="Monindra, post: 13382059, member: 384099"] [b]Google Docs වලින් වැඩ ගමු...(මේ මගේ පලවෙනි Elakiri post එක)[/b] [SIZE=4] [IMG]http://img690.imageshack.us/img690/2691/capturecsk.jpg[/IMG] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] අපි හැමෝම වගේ word processing, spreadsheets and presentations වැඩවලට use කරන්නේ Microsoft Office.Microsoft Office use කරන්න ගිහිල්ලා අපි දැන් හොරුත් වෙලා මොකද අපි ඉතින් පාවිච්චි කරන්නේ pirate copies නේ.අද මම එකට හොඳ විසඳුමක් ගේනවා.එක තමයි මේ Google Docs කියන්නේ.මේක release කරලා ටික කාලයක් ගතවෙලා තිබුනත් ගොඩක් අය මේ නමවත් අහල නැහැ.වැඩි කතාවක් නැතුව අපි දැන් බලමු මේ මොකක්ද කියල...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] Google Docs කියන්නේ online documents,spreadsheets,presentations,drawings,forms create කරන්න පුළුවන් පොඩි app එකක්.Microsoft Office package එක ගත්තොත් එකෙන් අපිට ලැප්ටොප් එකක ඩෙස්ටොප් එකක් වැඩ කරන්න පුළුවන එත් එකෙන් අපිට real time sharing පහසුකම ලැබෙන්නේ නැහැ.ඒවගේම Google Docs වගේ නොමිලයේ හම්බවෙන්නෙත් නැහැ.අනිත් වාසිය තමයි අපිට ලෝකේ කොහේ හිටියත් ක්ෂණිකව ඉන්ටෙර්නෙට් ලොග් වෙලා මේ ඕනෙම වැඩක් කරගන්න පුළුවන්.මේ සඳහා අපිට වෙනම software එකක් install කරගන්න අවශ්‍ය නැහැ.ඕන වෙන්නේ free Google account එකක් විතරයි. ඒවගේම තමන් හදපු doc එකක් ඕනෙම කෙනෙක් එක්ක share කරන්න පුළුවන. නැත්නම් අපි ඒ හදපු doc එක email එකකට attach කරලා send කරන්න එපැයි.මේක online program එකක් නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකේ ආරක්ෂාව මදි කියලා.ඒ ගැන කිසිම දෙකට බයවෙන්න ඕනේ නැහැ මොකද අපේ docs අපේ username එකෙනුයි password එකෙනුයි protect වෙලා තියෙන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Google Docs package එක ප්‍රධාන කොටස් 6 කින් යුක්තයි.[/SIZE] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]Documents [/SIZE] [*][SIZE=4]Spreadsheets[/SIZE] [*][SIZE=4]Presentation[/SIZE] [*][SIZE=4]Drawings[/SIZE] [*][SIZE=4]Form[/SIZE] [*][SIZE=4]Table[/SIZE] [/LIST] [SIZE=4] [IMG]http://img31.imageshack.us/img31/1550/capture1ml.jpg[/IMG] [/SIZE][SIZE=4] මේවායිනුත් සිත් ගන්නාසුළුම tools 2 තමයි documents සහ spreadsheets.පෙනුමෙන් සාමාන්‍ය එකක් වගේ වුනාට මේකේ සැඟවුණු ලක්ෂණ කිහිපයක්ම අන්තර්ගත වෙලා තියෙනවා.එකක් තමයි මේකේ අපිට word document එකක වගේ headers,footers දාන්න පුළුවන්.ඒවගේම auto-correct option එකත් තියෙනවා.මීට අමතරව spell checker එකක් dictionary එකක් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා.අනිත් ප්‍රයෝජනය තමයි අපිට අපේ doc එක ඕනෙම language එකකට translate කරන්න පුළුවන් වීම.අපි අපේ document එක හදල ඉවර වුනහම Google එකට එක save කරන්න පුළුවන් නැත්නම් word document, PDF, RTF, text හෝ Open Office Document (ODT) එකක් විදිහට pc එකට download කරගන්නත් පුළුවන්.මේ තියෙන්නේ Google Docs වල web address එක.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [URL]http://docs.google.com[/URL][/SIZE] [SIZE=4] [IMG]http://img191.imageshack.us/img191/6356/capture2xl.jpg[/IMG] ගොඩක් [/SIZE][SIZE=4][COLOR=DarkOrange]මහන්සි උනා [/COLOR][/SIZE][SIZE=4]පලවෙනි පොස්ට් එක නිසා.[/SIZE][SIZE=4][COLOR=DarkOrange]..පුළුවන් විදිහට සලකල යන්න..බලල නිකම් යන්නෙපා අනෙක් අයට බලන්න [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange]දාල [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange]යන්න... rep+ වලින් එහෙම සලකන්න යාලුවනේ... ජය වේවා...!!![/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom