Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google Drive එකට ඕනෙ මගුළක් Telegram use කරලා Upload කරගන්න. 100% Free!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙ කලින් ත්‍රෙඩ් බැලුවනම්, දකින්න ඇති ඔයාලට ඕනෙ file එකක්, මම Google Drive එකකට upload කරල දුන්නා..

ආයෙ ඕක මට PM දදා ඉල්ලනවට වැඩියෙ ඔයාලටම කරගන්න පුළුවන් විදිහට හදල දුන්නම ඔයාලගෙ වැඩෙත් ඉක්මන්, මටත් වැඩේ ලේසියි..

ඉතින් ඒ නිසා අද මම ඔයාලට ඕනෙම torrent file එකක්/magnet link එකක්, direct link එකක් සහ Telegram cloud එකේ තියෙන ඕනෙම file එකක් මම හදපු Shared Drive එකකට upload කරගන්න පුළුවන්, එහෙමත් නැත්තං torrent/ direct link leech කරන්න පුළුවන් Telegram Group එකක් දෙන්නයි හදන්නෙ!!

♦ඉස්සෙල්ලාම මේකට අපිට ඕනෙ වෙනව මෙන්න මේ දේවල් දෙක.

1. Telegram account එකක්.

Telegram account එකනම් Playstore, Appstore වලින් හරි,

www.telegram.org website එකෙන් lap/pc වලට හරි ඩවුන්ලෝඩ් කරගෙන account එකක් හදාගන්න පුළුවන්. Account එකක් හදාගෙන මෙන්න මේ (https://t.me/joinchat/Hm8YlU_J8vfDyOOlcqpK4g) telegram group එකට join වෙන්න.

2. දෙවනියට ඕනෙ කරන්නෙ, මම හැදුව Shared Google Drive එකට ඔයාලට access.

ඒක කරගන්නෙ මෙහෙමයි!

♦ඉස්සෙල්ලාම මේ ලින්ක් එකට (https://groups.google.com/forum/#!forum/adlk5/join) ගිහින්, Shared Drive එකට access ගන්න. (නිකංම JOIN Button එක press කරන්න.)

ඊට පස්සේ ඔයාගෙ Google Drive එකට ගිහින්, Shared Drives කියන tab එකට ගිහින් "ACHI Drive LK 5" කියල එකක් ඇති. මේකට, ඔයාල/ එහෙම නැත්තං වෙන ඕනෙ කෙනෙක් group එක use කරල upload කරන ඕනෙම file එකක් upload වෙනවා.

ඒකට ගිහින් ඔයාලට ඕනෙ කරන file එකක් high speed, resume support එක්ක google drive එකෙන් download කරගන්න පුළුවන්..

Download කරගන්න ඕන ලින්ක් එක හරි magnet link එක හරි (පුළුවන් තරම් magnet links use කරන්න. ඒව speed.) telegram group එකට message එකක් විදිහට යවන්න. ඊට පස්සෙ ඒ message එකට ඔයාට ඕනෙ command එක (/gleech@achi - GDrive එකට torrent එකක් upload කරගන්න, /tleech@achi - telegram එකේ තියෙන files google drive එකට upload කරන්න, /ytdl@achi - Youtube videos TG එකෙන් download කරගන්න) reply එකක් විදිහට සෙන්ඩ් කරන්න.

මේක මම හදපු group එකක්. මේකෙ ඉන්නව බොට් කෙනෙක්. මිනිහ තමයි අපිට ඕනෙ වැඩ ටික කරල දෙන්නෙ..

අපිට කරගන්න ඕනෙ දේවල් මිනිහට කියන්න ඕනෙ commands use කරලා. අපිට use කරන්න පුළුවන් commands telegram group එකේ pinned message එකේ මම විස්තර කරලා ඇති.

♦♦Telegram Group එකට Join උනාම ඒකෙ ඇති pinned message එකක්. ඒක හොදට කියවල ඒකෙ mention කරල තියෙන commands use කරල ඔයාලට ඕනෙ දෙයක් GDrive එකට upload කරගන්න පුළුවන්....

අහ් තව එකක්.. මේකනං bonus feature එකක්.

ඔය group එකට Youtube Link එකක් දාල, ඒකට මෙන්න මේ ytdl@achi කියන command එක reply කරාම, ඒ youtube video එක available ඕනෙම resolution එකකින්/ format එකකින් Telegram app එක use කරල download කරගන්න පුලුවන්.

☑ඇයි මේක අනිත් බොට්ස්ලට වැඩියෙ වෙනස් වෙන්නෙ??

1. මේක 100% free. අනිත් බොට්ස්ලගෙන් ඔයාලට free downloads හම්බෙන්නෙ හුඟක් වෙලාවට දවසකට එකක් හෝ දෙකක්.

2. Upload කරන්න පුළුවන් file limit එකක් හෝ capacity limit එකක් නෑ (සාමාන්‍යයෙන් අනිත් ඒවෑ 1GB වලට වැඩි files upload කරන්න premium memberships ගන්න ඕනෙ..)

මම ඔය ඔක්කොම features නිකං දෙන්නෙ. මට කිසි වාසියක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේව කලේ.. නිකං ජොලියට ඉන්න බැරි කමට ....

මේකෙ තියෙන එකම අවුල තමයි එක පැය 24කට GDrive එකට upload කරන්න දෙන්නෙ 750GB විතරයි. ඒක google එකෙන් දාල තියෙන් limit එකක්. පැය 24ක් ගියාට පස්සේ ආයේ 750GB හම්බෙනවා..

Group එකේ ඉන්න ඔක්කොටම එක දවසකට 750GB files google drive එකට upload කරන්න පුළුවන්. මම හිතනව ඒකනම් එච්චර අවුලක් වෙන එකක් නෑ කියල...

මොනා හරි අහන්න තියෙනවනම් අහන්න....

හොඳයි නම්, තව එකෙක්ට වැදගත් වෙයි කියල හිතෙනවනම්, BUMP එකක් දාල යන්න...

එහෙනම් මම ගියා!!

[QUOTE="jackpolkichcha, post: 25538789, member: 540446"] [COLOR=rgb(247, 218, 100)][SIZE=5]මගෙ [URL='http://elakiri.com/threads/films-softwares-tv-series-%E0%B6%95%E0%B6%B1%E0%B7%99-%E0%B6%92%E0%B7%80%E0%B7%8F-gdrive-%E0%B6%AF%E0%B7%8F%E0%B6%BD-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.1945633/']කලින් ත්‍රෙඩ් බැලුවනම්[/URL], දකින්න ඇති ඔයාලට ඕනෙ file එකක්, මම Google Drive එකකට upload කරල දුන්නා..[/SIZE][/COLOR] [COLOR=rgb(243, 121, 52)][SIZE=5]ආයෙ ඕක මට PM දදා ඉල්ලනවට වැඩියෙ ඔයාලටම කරගන්න පුළුවන් විදිහට හදල දුන්නම ඔයාලගෙ වැඩෙත් ඉක්මන්, මටත් වැඩේ ලේසියි.. ඉතින් ඒ නිසා අද මම ඔයාලට[/SIZE][/COLOR][COLOR=rgb(250, 197, 28)][SIZE=5] ඕනෙම torrent file එකක්/magnet link එකක්, direct link එකක් සහ Telegram cloud එකේ තියෙන ඕනෙම file එකක් මම හදපු Shared Drive එකකට upload කරගන්න පුළුවන්[/SIZE][/COLOR][COLOR=rgb(243, 121, 52)][SIZE=5], එහෙමත් නැත්තං [/SIZE][/COLOR][COLOR=rgb(250, 197, 28)][SIZE=5]torrent/ direct link leech කරන්න පුළුවන් Telegram Group එකක්[/SIZE][/COLOR][COLOR=rgb(243, 121, 52)][SIZE=5] දෙන්නයි හදන්නෙ!! ♦[/SIZE][/COLOR][COLOR=rgb(65, 168, 95)][SIZE=5]ඉස්සෙල්ලාම මේකට අපිට ඕනෙ වෙනව මෙන්න මේ දේවල් දෙක. 1. Telegram account එකක්. Telegram account එකනම් Playstore, Appstore වලින් හරි, [URL='http://www.telegram.org/']www.telegram.org[/URL] website එකෙන් lap/pc වලට හරි ඩවුන්ලෝඩ් කරගෙන account එකක් හදාගන්න පුළුවන්. Account එකක් හදාගෙන මෙන්න මේ [/SIZE][/COLOR][COLOR=rgb(41, 105, 176)][SIZE=5]([/SIZE][URL='https://t.me/joinchat/Hm8YlU_J8vfDyOOlcqpK4g'][SIZE=5]https://t.me/joinchat/Hm8YlU_J8vfDyOOlcqpK4g)[/SIZE][/URL] [/COLOR][COLOR=rgb(65, 168, 95)][SIZE=5]telegram group එකට join වෙන්න. 2. දෙවනියට ඕනෙ කරන්නෙ, මම හැදුව Shared Google Drive එකට ඔයාලට access. ඒක කරගන්නෙ මෙහෙමයි! ♦ඉස්සෙල්ලාම මේ ලින්ක් එකට ([URL]https://groups.google.com/forum/#!forum/adlk5/join[/URL]) ගිහින්, Shared Drive එකට access ගන්න. (නිකංම JOIN Button එක press කරන්න.)[/SIZE][/COLOR] [COLOR=rgb(243, 121, 52)][SIZE=5]ඊට පස්සේ ඔයාගෙ Google Drive එකට ගිහින්, Shared Drives කියන tab එකට ගිහින් "ACHI Drive LK 5" කියල එකක් ඇති. මේකට, ඔයාල/ එහෙම නැත්තං වෙන ඕනෙ කෙනෙක් group එක use කරල upload කරන ඕනෙම file එකක් upload වෙනවා. ඒකට ගිහින් ඔයාලට ඕනෙ කරන file එකක් high speed, resume support එක්ක google drive එකෙන් download කරගන්න පුළුවන්..[/SIZE][/COLOR] Download කරගන්න ඕන ලින්ක් එක හරි magnet link එක හරි (පුළුවන් තරම් magnet links use කරන්න. ඒව speed.) telegram group එකට message එකක් විදිහට යවන්න. ඊට පස්සෙ ඒ message එකට ඔයාට ඕනෙ command එක (/gleech@achi - GDrive එකට torrent එකක් upload කරගන්න, /tleech@achi - telegram එකේ තියෙන files google drive එකට upload කරන්න, /ytdl@achi - Youtube videos TG එකෙන් download කරගන්න) reply එකක් විදිහට සෙන්ඩ් කරන්න. [COLOR=rgb(243, 121, 52)][SIZE=5]🔘මේක මම හදපු group එකක්. මේකෙ ඉන්නව බොට් කෙනෙක්. මිනිහ තමයි අපිට ඕනෙ වැඩ ටික කරල දෙන්නෙ.. අපිට කරගන්න ඕනෙ දේවල් මිනිහට කියන්න ඕනෙ commands use කරලා. අපිට use කරන්න පුළුවන් commands telegram group එකේ pinned message එකේ මම විස්තර කරලා ඇති. ♦♦Telegram Group එකට Join උනාම ඒකෙ ඇති [B]pinned message[/B] එකක්. ඒක [B]හොදට කියවල ඒකෙ mention කරල තියෙන commands[/B] use කරල ඔයාලට ඕනෙ දෙයක් GDrive එකට upload කරගන්න පුළුවන්.... 🔘අහ් තව එකක්.. මේකනං bonus feature එකක්. ඔය group එකට Youtube Link එකක් දාල, ඒකට මෙන්න මේ ytdl@achi කියන command එක reply කරාම, ඒ[B] youtube video එක available ඕනෙම resolution එකකින්/ format එකකින් Telegram app එක use කරල download කරගන්න පුලුවන්[/B]. ☑[/SIZE][/COLOR][COLOR=rgb(65, 168, 95)][SIZE=5]ඇයි මේක අනිත් බොට්ස්ලට වැඩියෙ වෙනස් වෙන්නෙ?? 1. මේක 100% free. අනිත් බොට්ස්ලගෙන් ඔයාලට free downloads හම්බෙන්නෙ හුඟක් වෙලාවට දවසකට එකක් හෝ දෙකක්. 2. Upload කරන්න පුළුවන් file limit එකක් හෝ capacity limit එකක් නෑ (සාමාන්‍යයෙන් අනිත් ඒවෑ 1GB වලට වැඩි files upload කරන්න premium memberships ගන්න ඕනෙ..) මම ඔය ඔක්කොම features නිකං දෙන්නෙ. මට කිසි වාසියක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේව කලේ.. නිකං ජොලියට ඉන්න බැරි කමට 😂😂....[/SIZE][/COLOR] [COLOR=rgb(243, 121, 52)][SIZE=5]මේකෙ තියෙන එකම අවුල තමයි එක පැය 24කට GDrive එකට upload කරන්න දෙන්නෙ 750GB විතරයි. ඒක google එකෙන් දාල තියෙන් limit එකක්. පැය 24ක් ගියාට පස්සේ ආයේ 750GB හම්බෙනවා.. Group එකේ ඉන්න ඔක්කොටම එක දවසකට 750GB files google drive එකට upload කරන්න පුළුවන්. මම හිතනව ඒකනම් එච්චර අවුලක් වෙන එකක් නෑ කියල... මොනා හරි අහන්න තියෙනවනම් අහන්න....[/SIZE][/COLOR] හොඳයි නම්, තව එකෙක්ට වැදගත් වෙයි කියල හිතෙනවනම්, BUMP එකක් දාල යන්න... [COLOR=rgb(243, 121, 52)][SIZE=5]එහෙනම් මම ගියා!![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom