Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google Gemini බුද්ධිමත් යන්ත්‍ර තැනීමේ ගමනේ නවමු යුගයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://medium.com/dewmalsi/artificial-intelligence-හෙවත්-බුද්ධිමත්-යන්ත්-ර-තැනීමේ-ගමනේ-නවමු-යුගයකට-පාර-කියන-google-gemini-2e98a9573110

තාක්ෂණයේ දියූණුවත් සමග පොත් පත් වලට සීමා වී තිබූ දැනුම වර්තමානය වන විට අන්තර්ජාලය හරහා ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන්ම ලබාගත හැකි ලෙසින් ගබඩා කර ඇති අතර ඔබට අවශ්‍යය ඕනෑම දෙයක් ඉතාමත් පහසුවෙන් සෙවුම් යන්ත්‍රයක් භාවිතා කරමින් ලබාගැනීමට හැකියාව ලබාදී ඇත. වර්තමානය වන විට Zettabytes 120කට ආසන්න ප්‍රමාණයක දත්ත අන්තර්ජාලය තුල පවතින අතර ඒවා ඔබගේ පෞද්ගලික පරිගණකය වැනි පරිගණක බිලියන 120ක ගබඩා කරලීමට තරම් ප්‍රමාණවත් දත්ත ප්රමාණයකි. මෙතරම් අධික දත්ත ප්‍රමාණයකින් ඔබට අවශ්‍යය දෑ පහසුවෙන්ම ලබාදීම සැබවින්ම අධි තාක්ෂණික හැකියාවක් වන අතර එම සේවාවන් සැපයීමේ ප්‍රමුඛයා ලෙසින් වසර ගණනාවක්ම මුල් ස්ථානය නිතරගයෙන්ම හිමි කරගෙන සිටියේ Google සමාගමයි. කෙසේ නමුත් පසුගිය වසරේදී මෙම ක්ෂේත්රයේ පැහැදිලි වෙනසක් ඇති කරමින් OpenAI සමාගම ChatGPT ලෙසින් ඔවුන්ගේ Chat මෘදුකාංගය එලි දක්වනු ලැබුවේ තව දුරටත් අපට සෙවුම් යන්ත්‍රයක් භාවිතා කරලීමට අවශ්‍යයද යන ප්රශ්නය මතු කරලමිනි. මූලිකවම මේ සදහා ඔවුන් භාවිතා කරනු ලැබුවේ Large Language Model ලෙසින් හදුන්වන ක්රමවේදයයි. මෙහිදී මූලිකවම ඉතාමත් විශාල දත්ත ප්‍රමාණයක් සමග පුහුණු කරනු ලබන AI Modelයක් හෙවත් මෘදුකාංගයක් මගින් ඔබට අවශ්‍යය තොරතුරු ලබාදෙන අතර මෙම ක්‍රමවේදයේදී භාවිතා කර ඇති දත්ත ප්‍රමාණය විවිධ ක්ෂේත්රයන් වලට අයත් දත්ත නිසාවෙන් ඔබට ඕනෑම ක්ෂේත්රයක ගැටලු පහසුවෙන්ම මේ හරහා විසදාගැනීමට හැකියාව පවතී. ගූගල් සමාගම තමන්ගේ තාක්ෂණික හැකියාවන් සමගින් මෙම තරගයේ ජයග්‍රහණය ලබාගැනීමට පිඹුරුපත් සකස් කලද ඒවා සියල්ලම පාහේ මින් පෙර වැරදී ගියේ මෙම තරගයේ ඇති තියුණුබව මනාව පෙන්වා දෙමිනි.

මුල් අවධියේ LLM මොඩල සියල්ලම පාහේ අකුරු සමග පමණක් වැඩ කටයූතු කරලීමට සමත් වූ අතර ඉන්පසු පරීක්ෂකයන්ගේ අවධානය යොමු වන්නේ පින්තූර, විඩියෝ ඕඩියෝ වැනි විවිධ වර්ගයේ දත්ත හැසිරවීමට හැකි බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය කරලීමේ තාක්ෂණය සොයාගැනීම වෙනුවෙනි. බුද්ධිමත් මිනිසුන් ලෙසින් අපද මේ ආකාරයට විවිධ හැකියාවන් අවශ්‍යය වූ විට එක් එක් හැකියාව සදහා දක්ෂ පුද්ගලයන් සභභාගී කරවාගන්නා අතර එමගින් සමූහයක් ලෙසින් අදාල කාර්යය පහසුවෙන් සහ නිවැරදිව ඉටු කරනු ලබයි. මෙම ක්රමවේදයම AI තාක්ෂණය සමගින් භාවිතා කරලීම මගින් පින්තූර, විඩියෝ ඕඩියෝ වැනි විවිධ වර්ගයේ දත්ත හැසිරවීමට හැකි බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය කරලීම ප්‍රදානවම ඒ සදහා භාවිතා වූ අතර එය Multi-Model ලෙසින් හදුන්වනු ලබයි.

එම ක්‍රමවේදය බොහොමයක් ගැටලු සදහා සාර්ථක ලෙසින් පිලිතුරු ලබාදුන්නද එහි ඇති ප්‍රධානම අඩුපාඩුවක් වන්නේ එක් එක් ගැටලු සදහා නැවත නැවත සකස් කරලීමට සිදුවීමයි. ආරම්භයේදී එය එතරම් දරුණු ගැටලුවක් නොවුනද වෙළදපළ තරගය සහ පරිශීලකයන්ගේ ඉල්ලිම් මත සියලුම කාර්යන් එකට සිදු කල හැකි Multimodal හෙවත් බහුකාර්යය එක් මොඩලයක් එළිදැක්වීමට සෑම දෙනාම උනන්දුවකින් කටයුතු කල අතර එම තරගයෙන්ද පළමුවෙනි ස්ථානය OpenAI සමාගමේ GPT4 ලබාගත් නමුත් Google Deepmind මගින් දැනට පවතින සියලුම Multimodal වර්ගයේ බුද්ධිමත් මෘදුකාංග සියල්ලම අභිබවා යමින් ඉතාමත් සාර්ථක ලෙසින් Google Gemini එළි දක්වනු ලැබීය.

Google සමාගම විසින් මෙම එලිදැක්වීමත් සමග තාක්ෂණික ලෝකයම උඩු යටිකුරු වූයේ එමගින් පෙන්වා දුන් හැකියාවන් සැබවින්ම විස්මිත වූ නිසාවෙනි. ඔබ විසින් අදිනු ලබන චිත්‍රයක් භාවිතාවෙන් අදහස් දැක්වීම, ඔබ විසින් පවසන අදහසට ගැලපෙන ලෙසින් ක්‍රමලේඛණයක් සකස් කරමින් මෘදුකාංග නිර්මාණය කිරීම මෙහිදී ප්‍රධාන ලෙසින්ම තාක්ෂණික ලෝකයේ සිත්ගත් අංග වූයේ ඒවා මින් පෙර සිදු කරනු ලැබූ AI මෘදුකාංග සියල්ලම අභිභවා යන ආකාරයේ තාක්ෂණික හැකියාවකින් යුක්තව ක්‍රියාකර ඇති නිසාවෙනි.

කොතරම් මෙවැනි LLM AI Model එලිදක්වනු ලැබූවත් ඒවා ඉතාමත් අඩු බලයකින් ක්‍රියාත්මක වන ලෙසින් සකස් කර ඇති ජන්ගම දුරකතන වැනි දෑ තුල ක්‍රියාත්මක කරලීම සැබවින්ම මෙතෙක් නිසි ලෙසින් නොවිසදා තිබූ ඉහළ තාක්ෂණික ගැටලුවකි. වර්තමානය වන විට ඔබ විසින් භාවිතා කරනු ලබන Chat GPT වැනි AI සමග ක්‍රියාත්මක වන මෘදුකාංග සියල්ලම පාහේ ක්‍රියාත්මක වීම සදහා අතිවිශාල පරිගණක හැකියාවක් අවශ්‍යය වන අතර ඒ සදහා ගෙවිය යුතු මිලද සැලකිය යුතු ලෙසින් ඉහල මට්ටමක පැවතින්නේ ඒම තාක්ෂණයන්ගේ නිසි ප්‍රයෝජන ලබාගැනීමට යොමුවීම තරමක් දුරට සාමාන්‍යය ජනයාගෙන් ඈත් කරලමිනි. නමුත් Google Gemini, Ulta, Pro සහ Nano ලෙසින් ආකාර තුනකට තම නිර්මාණය භාවිතා කරලීමට ඉඩ සලස්වා ඇත්තේ එක් එක් කාර්යය වෙනුවෙන් වඩාත්ම ගැලපෙන තෝරාගැනීම සිදු කරලීම මගින් ඉතාමත් අඩු මුදලකට උවද භාවිතා කරලීමේ පහසුකම පාරිබෝගිකයාට ලබා දෙමිනි. Google සමාගම ඔවුන්ගේ Pixel දුරකතන සදහා මෙම Gemini Nano Modelය හදුන්වාදෙනු ලබන අතර එමගින් ඉතාමත් ඉක්මනින් සහ ලාබදායි ලෙසින් ඔබටද මෙම තාක්ෂණය මගින් ප්‍රතිඵල ලබාගැනිමට හැකියාව ලැබෙයි.

Pro මොඩලය සාමාන්‍යය ප්‍රමාණයේ වැඩ රාජකාරීන් සදහා ප්‍රමාණවත් වන ලෙසින් ඔවුන් සකස් කර ඇති අතර Ultra මොඩලය මගින් ඉතාමත් විශාල සහ සන්කීර්ණ ක්‍රියාවලීන් සදහා අවශ්‍යය හැකියාව ලබාදෙයි. Google Bard වෙත ඔවුන් දැනටමත් Gemini Modelය එකතු කර ඇති අතර එමගින් ඔබට ඉතාමත් පහසුවෙන් මෙම විශ්මිත නිර්මාණයේ පළ ප්‍රයෝජන නොමිලේම ලබාගැනීමට හැකියාව පවතියි. ඔවුන් විසින් ඔවුන්ගේ සියලුම නිර්මාණ සදහා අනාගතයේදී මෙම මොඩලය භාවිතා කරනු ඇති බවට Gemini Era හදුනවා දීමේ වීඩියෝ පටයේදී සදහන් කරන Google ආයතනයේ CEO Sundar Pichai තව දුරටත් සදහන් කරනු ලබන්නේ මෙම මොඩලය ගූගල් නොවන මෘදුකාංග සදහාද පහසුවෙන්ම භාවිතා කරලීමටද ඉඩකඩ සලස්වන බවයි.

Google Gemini භාවිතා කරලීම මගින් අනාගතෙයේ බොහෝ මෘදුකාංග වර්තමානයේ පවතිනවාට වඩා ඉහළ හැකියාවකින් ක්‍රියාත්මක කරලීමට හැකියාව ලැබෙන අතර ඒව අතරින් ප්‍රධාන වශයෙන්ම සැලකිය යුතු වෙනසක් දැකිය හැකි ක්ෂේත්‍ර ලෙසින් සෞඛ්‍යය ක්ෂේත්රය,මෘදුකාංග ක්ෂේත්රය, අධ්‍යාපන ක්ෂේත්රය හදුනගැනීමට හැකිය.

අධ්‍යාපනය ක්ෂෙත්රය කියන්නෙ මේ වෙනකොට ඉතාමත් ක්‍රියාකාරි ලෙසින් ලොව පුරා සෑම දෙනාම පාහෙ වාගේ නියැලී සිටින ක්ෂෙත්රයක්. අතීතයේදී අපිට යම් දෙයක් ඉගෙනීමට අවශ්‍යය වූ විට අපිට අනිවාර්යෙන්ම ඒ සදහා යම් කිසි කාලයක් වැය කොට ඒ සම්බන්ධ දැනුම සහිත පුද්ගලයකු සොයාගත යුතුව තිබුනද වර්තමානය වන විට ඒ සදහා ඔබ වෙන් කල යුතු වන්නේ තප්පර කිහිපයක කාලයක් සෙව්ම් යන්ත්‍රයක් භාවිතා කරලීම පමණක් වීම සැබවින්ම තාක්ෂණයේ විශ්මිත භාවිතාක් ලෙසින් හදුනාගත හැකි වුවද මේ වනවිට ඇති ප්‍රධානම ගැටලුවක් වන්නේ එලෙස ලබාගත හැකි වීඩියෝ, සටහන් ආදියේ ඇති විශ්වාසනීත්වය සහ ඒවා බොහෝ විට පරීශීලනය කරන සියලු දෙනාටම අවබෝධ නොවිමයි.

මෙම ගැටලුවට ඉතාමත් සාර්තක විසදුමක් ඉදිරිපත් කරන Google Gemini මගින් ඔබට ඔබ වෙනුවෙන්ම නිර්මාණය වුන පාඩම් සටහන් ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට මෙන්ම ඔබට තේරුම් ගැනීමට අපහසු ගැඹුරු විශය කොටස් ඉතාමත් සරල ආකාරයට පැහැදිලි කරගැනීමටද මෙම මොඩලය හරහා දැන් ඔබට හැකියාව පවතී.එමෙන්ම Gemini Modelයේ ඇති තවත් එක් විශේෂ හැකියාවක් වන පින්තූර හදුනාගැනීමේ පහසුකම මගින් ඔබ විසින් ලියනු ලබන පිළිතුරු පත්‍රයක් ඉතාමත් පහසුවෙන්ම පරීක්ෂා කරගැනීමටද හැකියාව ලැබෙන්නේ ඔබගේ කාලය ඉතුරු කර දෙමිනි.

Artificial intelligence මගින් වර්තමානය වන විට විශාල තාක්ෂණික පෙරලීන් සිදු කරමින් සිටියද ඒවා මගින් සෞඛ්‍ය ක්ෂේත්රයට අදාලා තීන්දු තීරණ නම් ගන්නේම නැති තරම්. මෙයට හේතුව වන්නේ සෞඛ්‍යය ක්ෂේත්රය කියන්නෙ ඉතාමත් නිවැරදි ලෙසින් තීන්දු තීරණ ගතයුතු, කුඩා වැරදීමකින් ජීවිතයෙන් වුවද වන්දි ගෙවීමට සිදුවන තරමේ බරපතල ප්‍රතිපල ලබාදීමට ඉඩ ඇති සන්කීර්ණ ක්‍රමවේද රාශියක් සමග බැදුන ක්ෂේත්රයක් වීමයි. අතීතයේදී රෝගය පැහැදිලි කරනු ලබන විට අත්දැකීම් මගින් ප්‍රතිකාර නියම කර සිටියත් වර්තමානය වන විට බොහොමයක් රෝගාබාධ සදහා ප්‍රතිකාර නිවැරදි ලෙසින් සිදු කරලීමට වෛද්‍යවරු විසින් රෝගියාගේ පැහැදිලි කරලීම් වලට අමතරව ECG, Lipid Profile, Ultrasound Scan ආදී පරීක්ෂණ රාශියක් නියම කරනු ලබන්නේ ගන්නා ලබන තීන්දු තීරණ තව දුරටත් නිවැරදි වීමේ අපේක්ෂාවෙනි.

කෙසේ නමුත් Google Gemini මගින් පෙන්වා ඇති හැකියාවන් නිසාවෙන් සෞඛ්‍ය ක්ෂේත්රයේ සිමාවන් පුළුල් කරමින් Artificial intelligence තාක්ෂණය භාවිතා කරලමින් තව දුරටත් වෛද්‍යවරුන්ගේ තීරණ වලට උදව් වන ආකාරයේ බුද්ධිමත් යන්ත්‍ර සහ මෘදුකාංග බහුලවම භාවිතා වීම පැහැදිලි ඉඩක් ඇති අතර ඒවා අතර ලබාගන්නා පරික්ෂණ වල ඇති දත්ත විශ්ලේෂණය මගින් අදහස් දැක්වීම, රෝගියාට ප්‍රතිකාර තෝරාගැනීමට අවශ්‍යය දැනුම ලබාදීම, දැනුවත් කිරීමේ වැඩසටහන් ආදිය ක්‍රමවත්ව සහ එක් එක් රෝගියාට අනන්‍යය ආකාරයටම නිර්මාණය කරලීම වැනි ක්‍රමවේද රාශියක් හදුනාගත හැකිය.

Artificial Intelligence සම්බන්ධව මත පළකරන බොහෝ තාක්ෂණික නොවන පිරිස් අවධානය යොමු කරනු ලබන ප්‍රධාන කාරණාවක් වන්නේ අනිසි ක්‍රියාවන් සදහා අවශ්‍යය දැනුම සහ සහය ලබාගැනීම වෙනුවෙන් මේවා පහසුවෙන් භාවිතා කරලීමට ඇති හැකියාවයි. ගූගල් සමාගම ඉතාමත් පැහැදිලි ලෙසින් මෙම Gemini නිර්මාණයේ පටන්ම ඒවාට වැටබැදීමට අවශ්‍යය තාක්ෂණික වැට කඩුලු නිර්මාණය කරලීම පිළිබදව අවධානය යොමු කර ඇති බවට ඔවුන්ගේ ප්රචාරක පට සහ නිකුත් කර ඇති තාක්ෂණික දත්ත පත්‍රිකා දෙස බැලීමෙන් හදුනාගත හැකිය. විශේෂයෙන්ම ඔවුන් සදහන් කරන්නේ Gemini පුහුණු කරලීමට ලබාගන්නා ලද දත්ත මගින් කිසිවකුගේ පෞද්ගලිකත්වයට හානි සිදු කර නොමැති බවයි.

ගූගල් සමාගම සදහන් කරන පරිදි සහ දැනට පරීක්ෂණ මගින් පෙන්වා දෙන පරිදි Google Gemini වර්තමානයේ ඇති දියුණුම Artificial Intelligence තාක්ෂණය සහිත මෘදුකාංගය වන අතර එමගින් මෙතෙක් මිනිසා විසින් අත්දැක ඇති ඉහළම තාක්ෂණික භාවිතාවක් නුදුරේදීම අපට අත්දැකීමට ඉඩකඩ ලැබෙන්නේ ගූගල් සමාගම පවසන පරිද්දෙන්ම නව යුගයකට දොරටු විවර

කරමිනි.

[QUOTE="dewmal nilanka, post: 29440999, member: 377611"] [URL]https://medium.com/dewmalsi/artificial-intelligence-%E0%B7%84%E0%B7%99%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BB-%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%9A-%E0%B6%B1%E0%B7%80%E0%B6%B8%E0%B7%94-%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-google-gemini-2e98a9573110[/URL] තාක්ෂණයේ දියූණුවත් සමග පොත් පත් වලට සීමා වී තිබූ දැනුම වර්තමානය වන විට අන්තර්ජාලය හරහා ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන්ම ලබාගත හැකි ලෙසින් ගබඩා කර ඇති අතර ඔබට අවශ්‍යය ඕනෑම දෙයක් ඉතාමත් පහසුවෙන් සෙවුම් යන්ත්‍රයක් භාවිතා කරමින් ලබාගැනීමට හැකියාව ලබාදී ඇත. වර්තමානය වන විට Zettabytes 120කට ආසන්න ප්‍රමාණයක දත්ත අන්තර්ජාලය තුල පවතින අතර ඒවා ඔබගේ පෞද්ගලික පරිගණකය වැනි පරිගණක බිලියන 120ක ගබඩා කරලීමට තරම් ප්‍රමාණවත් දත්ත ප්රමාණයකි. මෙතරම් අධික දත්ත ප්‍රමාණයකින් ඔබට අවශ්‍යය දෑ පහසුවෙන්ම ලබාදීම සැබවින්ම අධි තාක්ෂණික හැකියාවක් වන අතර එම සේවාවන් සැපයීමේ ප්‍රමුඛයා ලෙසින් වසර ගණනාවක්ම මුල් ස්ථානය නිතරගයෙන්ම හිමි කරගෙන සිටියේ Google සමාගමයි. කෙසේ නමුත් පසුගිය වසරේදී මෙම ක්ෂේත්රයේ පැහැදිලි වෙනසක් ඇති කරමින් OpenAI සමාගම ChatGPT ලෙසින් ඔවුන්ගේ Chat මෘදුකාංගය එලි දක්වනු ලැබුවේ තව දුරටත් අපට සෙවුම් යන්ත්‍රයක් භාවිතා කරලීමට අවශ්‍යයද යන ප්රශ්නය මතු කරලමිනි. මූලිකවම මේ සදහා ඔවුන් භාවිතා කරනු ලැබුවේ Large Language Model ලෙසින් හදුන්වන ක්රමවේදයයි. මෙහිදී මූලිකවම ඉතාමත් විශාල දත්ත ප්‍රමාණයක් සමග පුහුණු කරනු ලබන AI Modelයක් හෙවත් මෘදුකාංගයක් මගින් ඔබට අවශ්‍යය තොරතුරු ලබාදෙන අතර මෙම ක්‍රමවේදයේදී භාවිතා කර ඇති දත්ත ප්‍රමාණය විවිධ ක්ෂේත්රයන් වලට අයත් දත්ත නිසාවෙන් ඔබට ඕනෑම ක්ෂේත්රයක ගැටලු පහසුවෙන්ම මේ හරහා විසදාගැනීමට හැකියාව පවතී. ගූගල් සමාගම තමන්ගේ තාක්ෂණික හැකියාවන් සමගින් මෙම තරගයේ ජයග්‍රහණය ලබාගැනීමට පිඹුරුපත් සකස් කලද ඒවා සියල්ලම පාහේ මින් පෙර වැරදී ගියේ මෙම තරගයේ ඇති තියුණුබව මනාව පෙන්වා දෙමිනි. මුල් අවධියේ LLM මොඩල සියල්ලම පාහේ අකුරු සමග පමණක් වැඩ කටයූතු කරලීමට සමත් වූ අතර ඉන්පසු පරීක්ෂකයන්ගේ අවධානය යොමු වන්නේ පින්තූර, විඩියෝ ඕඩියෝ වැනි විවිධ වර්ගයේ දත්ත හැසිරවීමට හැකි බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය කරලීමේ තාක්ෂණය සොයාගැනීම වෙනුවෙනි. බුද්ධිමත් මිනිසුන් ලෙසින් අපද මේ ආකාරයට විවිධ හැකියාවන් අවශ්‍යය වූ විට එක් එක් හැකියාව සදහා දක්ෂ පුද්ගලයන් සභභාගී කරවාගන්නා අතර එමගින් සමූහයක් ලෙසින් අදාල කාර්යය පහසුවෙන් සහ නිවැරදිව ඉටු කරනු ලබයි. මෙම ක්රමවේදයම AI තාක්ෂණය සමගින් භාවිතා කරලීම මගින් පින්තූර, විඩියෝ ඕඩියෝ වැනි විවිධ වර්ගයේ දත්ත හැසිරවීමට හැකි බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය කරලීම ප්‍රදානවම ඒ සදහා භාවිතා වූ අතර එය Multi-Model ලෙසින් හදුන්වනු ලබයි. එම ක්‍රමවේදය බොහොමයක් ගැටලු සදහා සාර්ථක ලෙසින් පිලිතුරු ලබාදුන්නද එහි ඇති ප්‍රධානම අඩුපාඩුවක් වන්නේ එක් එක් ගැටලු සදහා නැවත නැවත සකස් කරලීමට සිදුවීමයි. ආරම්භයේදී එය එතරම් දරුණු ගැටලුවක් නොවුනද වෙළදපළ තරගය සහ පරිශීලකයන්ගේ ඉල්ලිම් මත සියලුම කාර්යන් එකට සිදු කල හැකි Multimodal හෙවත් බහුකාර්යය එක් මොඩලයක් එළිදැක්වීමට සෑම දෙනාම උනන්දුවකින් කටයුතු කල අතර එම තරගයෙන්ද පළමුවෙනි ස්ථානය OpenAI සමාගමේ GPT4 ලබාගත් නමුත් Google Deepmind මගින් දැනට පවතින සියලුම Multimodal වර්ගයේ බුද්ධිමත් මෘදුකාංග සියල්ලම අභිබවා යමින් ඉතාමත් සාර්ථක ලෙසින් Google Gemini එළි දක්වනු ලැබීය. Google සමාගම විසින් මෙම එලිදැක්වීමත් සමග තාක්ෂණික ලෝකයම උඩු යටිකුරු වූයේ එමගින් පෙන්වා දුන් හැකියාවන් සැබවින්ම විස්මිත වූ නිසාවෙනි. ඔබ විසින් අදිනු ලබන චිත්‍රයක් භාවිතාවෙන් අදහස් දැක්වීම, ඔබ විසින් පවසන අදහසට ගැලපෙන ලෙසින් ක්‍රමලේඛණයක් සකස් කරමින් මෘදුකාංග නිර්මාණය කිරීම මෙහිදී ප්‍රධාන ලෙසින්ම තාක්ෂණික ලෝකයේ සිත්ගත් අංග වූයේ ඒවා මින් පෙර සිදු කරනු ලැබූ AI මෘදුකාංග සියල්ලම අභිභවා යන ආකාරයේ තාක්ෂණික හැකියාවකින් යුක්තව ක්‍රියාකර ඇති නිසාවෙනි. කොතරම් මෙවැනි LLM AI Model එලිදක්වනු ලැබූවත් ඒවා ඉතාමත් අඩු බලයකින් ක්‍රියාත්මක වන ලෙසින් සකස් කර ඇති ජන්ගම දුරකතන වැනි දෑ තුල ක්‍රියාත්මක කරලීම සැබවින්ම මෙතෙක් නිසි ලෙසින් නොවිසදා තිබූ ඉහළ තාක්ෂණික ගැටලුවකි. වර්තමානය වන විට ඔබ විසින් භාවිතා කරනු ලබන Chat GPT වැනි AI සමග ක්‍රියාත්මක වන මෘදුකාංග සියල්ලම පාහේ ක්‍රියාත්මක වීම සදහා අතිවිශාල පරිගණක හැකියාවක් අවශ්‍යය වන අතර ඒ සදහා ගෙවිය යුතු මිලද සැලකිය යුතු ලෙසින් ඉහල මට්ටමක පැවතින්නේ ඒම තාක්ෂණයන්ගේ නිසි ප්‍රයෝජන ලබාගැනීමට යොමුවීම තරමක් දුරට සාමාන්‍යය ජනයාගෙන් ඈත් කරලමිනි. නමුත් Google Gemini, Ulta, Pro සහ Nano ලෙසින් ආකාර තුනකට තම නිර්මාණය භාවිතා කරලීමට ඉඩ සලස්වා ඇත්තේ එක් එක් කාර්යය වෙනුවෙන් වඩාත්ම ගැලපෙන තෝරාගැනීම සිදු කරලීම මගින් ඉතාමත් අඩු මුදලකට උවද භාවිතා කරලීමේ පහසුකම පාරිබෝගිකයාට ලබා දෙමිනි. Google සමාගම ඔවුන්ගේ Pixel දුරකතන සදහා මෙම Gemini Nano Modelය හදුන්වාදෙනු ලබන අතර එමගින් ඉතාමත් ඉක්මනින් සහ ලාබදායි ලෙසින් ඔබටද මෙම තාක්ෂණය මගින් ප්‍රතිඵල ලබාගැනිමට හැකියාව ලැබෙයි. Pro මොඩලය සාමාන්‍යය ප්‍රමාණයේ වැඩ රාජකාරීන් සදහා ප්‍රමාණවත් වන ලෙසින් ඔවුන් සකස් කර ඇති අතර Ultra මොඩලය මගින් ඉතාමත් විශාල සහ සන්කීර්ණ ක්‍රියාවලීන් සදහා අවශ්‍යය හැකියාව ලබාදෙයි. Google Bard වෙත ඔවුන් දැනටමත් Gemini Modelය එකතු කර ඇති අතර එමගින් ඔබට ඉතාමත් පහසුවෙන් මෙම විශ්මිත නිර්මාණයේ පළ ප්‍රයෝජන නොමිලේම ලබාගැනීමට හැකියාව පවතියි. ඔවුන් විසින් ඔවුන්ගේ සියලුම නිර්මාණ සදහා අනාගතයේදී මෙම මොඩලය භාවිතා කරනු ඇති බවට Gemini Era හදුනවා දීමේ වීඩියෝ පටයේදී සදහන් කරන Google ආයතනයේ CEO Sundar Pichai තව දුරටත් සදහන් කරනු ලබන්නේ මෙම මොඩලය ගූගල් නොවන මෘදුකාංග සදහාද පහසුවෙන්ම භාවිතා කරලීමටද ඉඩකඩ සලස්වන බවයි. Google Gemini භාවිතා කරලීම මගින් අනාගතෙයේ බොහෝ මෘදුකාංග වර්තමානයේ පවතිනවාට වඩා ඉහළ හැකියාවකින් ක්‍රියාත්මක කරලීමට හැකියාව ලැබෙන අතර ඒව අතරින් ප්‍රධාන වශයෙන්ම සැලකිය යුතු වෙනසක් දැකිය හැකි ක්ෂේත්‍ර ලෙසින් සෞඛ්‍යය ක්ෂේත්රය,මෘදුකාංග ක්ෂේත්රය, අධ්‍යාපන ක්ෂේත්රය හදුනගැනීමට හැකිය. අධ්‍යාපනය ක්ෂෙත්රය කියන්නෙ මේ වෙනකොට ඉතාමත් ක්‍රියාකාරි ලෙසින් ලොව පුරා සෑම දෙනාම පාහෙ වාගේ නියැලී සිටින ක්ෂෙත්රයක්. අතීතයේදී අපිට යම් දෙයක් ඉගෙනීමට අවශ්‍යය වූ විට අපිට අනිවාර්යෙන්ම ඒ සදහා යම් කිසි කාලයක් වැය කොට ඒ සම්බන්ධ දැනුම සහිත පුද්ගලයකු සොයාගත යුතුව තිබුනද වර්තමානය වන විට ඒ සදහා ඔබ වෙන් කල යුතු වන්නේ තප්පර කිහිපයක කාලයක් සෙව්ම් යන්ත්‍රයක් භාවිතා කරලීම පමණක් වීම සැබවින්ම තාක්ෂණයේ විශ්මිත භාවිතාක් ලෙසින් හදුනාගත හැකි වුවද මේ වනවිට ඇති ප්‍රධානම ගැටලුවක් වන්නේ එලෙස ලබාගත හැකි වීඩියෝ, සටහන් ආදියේ ඇති විශ්වාසනීත්වය සහ ඒවා බොහෝ විට පරීශීලනය කරන සියලු දෙනාටම අවබෝධ නොවිමයි. මෙම ගැටලුවට ඉතාමත් සාර්තක විසදුමක් ඉදිරිපත් කරන Google Gemini මගින් ඔබට ඔබ වෙනුවෙන්ම නිර්මාණය වුන පාඩම් සටහන් ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට මෙන්ම ඔබට තේරුම් ගැනීමට අපහසු ගැඹුරු විශය කොටස් ඉතාමත් සරල ආකාරයට පැහැදිලි කරගැනීමටද මෙම මොඩලය හරහා දැන් ඔබට හැකියාව පවතී.එමෙන්ම Gemini Modelයේ ඇති තවත් එක් විශේෂ හැකියාවක් වන පින්තූර හදුනාගැනීමේ පහසුකම මගින් ඔබ විසින් ලියනු ලබන පිළිතුරු පත්‍රයක් ඉතාමත් පහසුවෙන්ම පරීක්ෂා කරගැනීමටද හැකියාව ලැබෙන්නේ ඔබගේ කාලය ඉතුරු කර දෙමිනි. Artificial intelligence මගින් වර්තමානය වන විට විශාල තාක්ෂණික පෙරලීන් සිදු කරමින් සිටියද ඒවා මගින් සෞඛ්‍ය ක්ෂේත්රයට අදාලා තීන්දු තීරණ නම් ගන්නේම නැති තරම්. මෙයට හේතුව වන්නේ සෞඛ්‍යය ක්ෂේත්රය කියන්නෙ ඉතාමත් නිවැරදි ලෙසින් තීන්දු තීරණ ගතයුතු, කුඩා වැරදීමකින් ජීවිතයෙන් වුවද වන්දි ගෙවීමට සිදුවන තරමේ බරපතල ප්‍රතිපල ලබාදීමට ඉඩ ඇති සන්කීර්ණ ක්‍රමවේද රාශියක් සමග බැදුන ක්ෂේත්රයක් වීමයි. අතීතයේදී රෝගය පැහැදිලි කරනු ලබන විට අත්දැකීම් මගින් ප්‍රතිකාර නියම කර සිටියත් වර්තමානය වන විට බොහොමයක් රෝගාබාධ සදහා ප්‍රතිකාර නිවැරදි ලෙසින් සිදු කරලීමට වෛද්‍යවරු විසින් රෝගියාගේ පැහැදිලි කරලීම් වලට අමතරව ECG, Lipid Profile, Ultrasound Scan ආදී පරීක්ෂණ රාශියක් නියම කරනු ලබන්නේ ගන්නා ලබන තීන්දු තීරණ තව දුරටත් නිවැරදි වීමේ අපේක්ෂාවෙනි. කෙසේ නමුත් Google Gemini මගින් පෙන්වා ඇති හැකියාවන් නිසාවෙන් සෞඛ්‍ය ක්ෂේත්රයේ සිමාවන් පුළුල් කරමින් Artificial intelligence තාක්ෂණය භාවිතා කරලමින් තව දුරටත් වෛද්‍යවරුන්ගේ තීරණ වලට උදව් වන ආකාරයේ බුද්ධිමත් යන්ත්‍ර සහ මෘදුකාංග බහුලවම භාවිතා වීම පැහැදිලි ඉඩක් ඇති අතර ඒවා අතර ලබාගන්නා පරික්ෂණ වල ඇති දත්ත විශ්ලේෂණය මගින් අදහස් දැක්වීම, රෝගියාට ප්‍රතිකාර තෝරාගැනීමට අවශ්‍යය දැනුම ලබාදීම, දැනුවත් කිරීමේ වැඩසටහන් ආදිය ක්‍රමවත්ව සහ එක් එක් රෝගියාට අනන්‍යය ආකාරයටම නිර්මාණය කරලීම වැනි ක්‍රමවේද රාශියක් හදුනාගත හැකිය. Artificial Intelligence සම්බන්ධව මත පළකරන බොහෝ තාක්ෂණික නොවන පිරිස් අවධානය යොමු කරනු ලබන ප්‍රධාන කාරණාවක් වන්නේ අනිසි ක්‍රියාවන් සදහා අවශ්‍යය දැනුම සහ සහය ලබාගැනීම වෙනුවෙන් මේවා පහසුවෙන් භාවිතා කරලීමට ඇති හැකියාවයි. ගූගල් සමාගම ඉතාමත් පැහැදිලි ලෙසින් මෙම Gemini නිර්මාණයේ පටන්ම ඒවාට වැටබැදීමට අවශ්‍යය තාක්ෂණික වැට කඩුලු නිර්මාණය කරලීම පිළිබදව අවධානය යොමු කර ඇති බවට ඔවුන්ගේ ප්රචාරක පට සහ නිකුත් කර ඇති තාක්ෂණික දත්ත පත්‍රිකා දෙස බැලීමෙන් හදුනාගත හැකිය. විශේෂයෙන්ම ඔවුන් සදහන් කරන්නේ Gemini පුහුණු කරලීමට ලබාගන්නා ලද දත්ත මගින් කිසිවකුගේ පෞද්ගලිකත්වයට හානි සිදු කර නොමැති බවයි. ගූගල් සමාගම සදහන් කරන පරිදි සහ දැනට පරීක්ෂණ මගින් පෙන්වා දෙන පරිදි Google Gemini වර්තමානයේ ඇති දියුණුම Artificial Intelligence තාක්ෂණය සහිත මෘදුකාංගය වන අතර එමගින් මෙතෙක් මිනිසා විසින් අත්දැක ඇති ඉහළම තාක්ෂණික භාවිතාවක් නුදුරේදීම අපට අත්දැකීමට ඉඩකඩ ලැබෙන්නේ ගූගල් සමාගම පවසන පරිද්දෙන්ම නව යුගයකට දොරටු විවර කරමිනි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom