Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google Glass වලට වඩා මිලෙන් අඩු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Google Glass වලට වඩා මිලෙන් අඩු

Google Glass වලට වඩා මිලෙන් අඩු, කඩවසම් පෙනුමකින් යුතු Recon Jet virtual reality sunglasses

ගූගල් සමාගම මගින් වැඩිදියුණු කරමින් තිබෙන, තවමත් වෙළඳපොලට නිකුත් නොකෙරුණු ගූගල් ග්ලාසස් නම්, කණ්නාඩියක් මෙන් පැළඳගෙන යා හැකි, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් මගින් ක්‍රියාත්මක වන ස්මාර්ට්-ෆෝනයක ඇති සියලු හැකියාවන් ඇති පැළඳිය හැකි පරිගණකය (wearable computer) තාක්ශණික ලොවේ පුවත් මවන්නට සමත්වී තිබෙනවා. අලුත් ගැජට් වලට ආසා කරන බටහිර වැසියන් මෙන්ම දියුණු ආසියාතික රටවල ගැජට් ලෝලීන්ද ගූගල් ග්ලාසස් වෙළඳපොලට නිකුත් වනතෙක් පුළපුළා බලා සිටිනවා.

ගූගල් ග්ලාස් උපකරණය එනතෙක් බලාසිටින්නන්ට අස්වැසිල්ලක් වෙමින්, ගූගල් ග්ලාසස් හා සමාන හැකියාවන් ඇති, එහෙත් මිලෙන් අඩු අවු-කණ්නාඩියක් මෙන් පැළඳිය හැකි ස්මාර්ට්ෆෝනයක හා පැලඳිය-හැකි පරිගණකවල සම්මිශ්‍රණයක් වන උපාංග සමාගම් කිහිපයක් හඳුන්වාදෙමින් තිබෙනවා. මින් එකක් වන්නේ ඉතා දැකුම්කළු නිමාවකින් යුතු, නවීන විලාසිතාවේ අවුකණ්නාඩියක් මෙන් නිර්මාණය කොට ඇති රීකොන්-ජෙට් පැළඳිය හැකි පරිගණකයයි.

ක්‍රීඩා හා ව්‍යායාම ලෝලීන් සඳහා විශේෂයෙන් නිමවා ඇති මෙහි, ක්‍රීඩකයින්ට වැදගත්වෙන තොරතුරු ලබාදෙන පරිගණක වැඩසටහන් (apps) සමග නිර්මාණය කොට තිබෙනවා. එමෙන්ම ඇපල් අයිෆෝනයක් හෝ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝනයක් හා කෙලින්ම බද්ධවෙමින් දුරකථනයේ තිරය වෙනුවට, අවුකණ්නාඩියේ තිරය ආදේශ කරගනිමින් ක්‍රියාත්මක විමේ පහසුකමද තිබෙනවා.

භාවිතා කරන්නාට තිරයේ දසුන් පෙනෙනා ආකාරය

හොදනම් රේපක් දිලායන්න අමතක කරන්නේපා

තව කාටහරි බලන්න බම්ප් එකක් දාලා යන්න

[QUOTE="IDG, post: 15214509, member: 411624"] [b]Google Glass වලට වඩා මිලෙන් අඩු[/b] [B][SIZE=6][COLOR=Sienna]Google Glass වලට වඩා මිලෙන් අඩු, කඩවසම් පෙනුමකින් යුතු Recon Jet virtual reality sunglasses[/COLOR][/SIZE][/B] [CENTER][COLOR=#555555][FONT=Verdana][URL="http://3.bp.blogspot.com/-vwg71sA2VVs/UcxTlTn2t1I/AAAAAAAAEX0/25ZPkPXEyGM/s889/Untitled.jpg"][IMG]http://3.bp.blogspot.com/-vwg71sA2VVs/UcxTlTn2t1I/AAAAAAAAEX0/25ZPkPXEyGM/s640/Untitled.jpg[/IMG][/URL][/FONT][/COLOR][/CENTER] [SIZE=6][COLOR=DarkGreen] [LEFT][FONT=Verdana]ගූගල් සමාගම මගින් වැඩිදියුණු කරමින් තිබෙන, තවමත් වෙළඳපොලට නිකුත් නොකෙරුණු ගූගල් ග්ලාසස් නම්, කණ්නාඩියක් මෙන් පැළඳගෙන යා හැකි, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් මගින් ක්‍රියාත්මක වන ස්මාර්ට්-ෆෝනයක ඇති සියලු හැකියාවන් ඇති පැළඳිය හැකි පරිගණකය (wearable computer) තාක්ශණික ලොවේ පුවත් මවන්නට සමත්වී තිබෙනවා. අලුත් ගැජට් වලට ආසා කරන බටහිර වැසියන් මෙන්ම දියුණු ආසියාතික රටවල ගැජට් ලෝලීන්ද ගූගල් ග්ලාසස් වෙළඳපොලට නිකුත් වනතෙක් පුළපුළා බලා සිටිනවා.[/FONT] [FONT=Verdana]ගූගල් ග්ලාස් උපකරණය එනතෙක් බලාසිටින්නන්ට අස්වැසිල්ලක් වෙමින්, ගූගල් ග්ලාසස් හා සමාන හැකියාවන් ඇති, එහෙත් මිලෙන් අඩු අවු-කණ්නාඩියක් මෙන් පැළඳිය හැකි ස්මාර්ට්ෆෝනයක හා පැලඳිය-හැකි පරිගණකවල සම්මිශ්‍රණයක් වන උපාංග සමාගම් කිහිපයක් හඳුන්වාදෙමින් තිබෙනවා. මින් එකක් වන්නේ ඉතා දැකුම්කළු නිමාවකින් යුතු, නවීන විලාසිතාවේ අවුකණ්නාඩියක් මෙන් නිර්මාණය කොට ඇති රීකොන්-ජෙට් පැළඳිය හැකි පරිගණකයයි.[/FONT][/LEFT] [/COLOR][/SIZE] [CENTER][COLOR=#555555][FONT=Verdana][URL="http://3.bp.blogspot.com/-kaZR7cezBmE/UcxaiwuybNI/AAAAAAAAEYE/KvPxXlWW5jw/s844/Untitled.jpg"][IMG]http://3.bp.blogspot.com/-kaZR7cezBmE/UcxaiwuybNI/AAAAAAAAEYE/KvPxXlWW5jw/s640/Untitled.jpg[/IMG][/URL][/FONT][/COLOR][/CENTER] [SIZE=6][COLOR=DarkGreen][LEFT][FONT=Verdana]ක්‍රීඩා හා ව්‍යායාම ලෝලීන් සඳහා විශේෂයෙන් නිමවා ඇති මෙහි, ක්‍රීඩකයින්ට වැදගත්වෙන තොරතුරු ලබාදෙන පරිගණක වැඩසටහන් (apps) සමග නිර්මාණය කොට තිබෙනවා. එමෙන්ම ඇපල් අයිෆෝනයක් හෝ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝනයක් හා කෙලින්ම බද්ධවෙමින් දුරකථනයේ තිරය වෙනුවට, අවුකණ්නාඩියේ තිරය ආදේශ කරගනිමින් ක්‍රියාත්මක විමේ පහසුකමද තිබෙනවා.[/FONT][/LEFT] [/COLOR][/SIZE] [URL="http://4.bp.blogspot.com/-nRYnyydQcXs/UcxdGscRPAI/AAAAAAAAEYU/5iqU5lMwEtg/s911/Untitled.jpg"][IMG]http://4.bp.blogspot.com/-nRYnyydQcXs/UcxdGscRPAI/AAAAAAAAEYU/5iqU5lMwEtg/s640/Untitled.jpg[/IMG][/URL][B][COLOR=blue]භාවිතා කරන්නාට තිරයේ දසුන් පෙනෙනා ආකාරය [SIZE=6][COLOR=DarkRed]හොදනම් [COLOR=Red]රේපක්[/COLOR] දිලායන්න අමතක කරන්නේපා තව කාටහරි බලන්න [COLOR=Red]බම්ප්[/COLOR] එකක් දාලා යන්න[/COLOR][/SIZE] [/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom