Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Google I/O 2019 හි දී අලුතින්ම හඳුන්වාදුන් සිත්ගන්නාස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Google I/O 2019 හි දී අලුතින්ම හඳුන්වාදුන් සිත්ගන්නා&#3523

මැයි මස 7 වන දින Google සමාගමේ නවතම නිෂ්පාදන හඳුන්වාදීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වන Google I/O 2019 හි ප්‍රධාන දේශනය (Keynote) මෙවරත් Google සමාගමේ CEO සුන්දාර් පිචායි සිදුකළා. වෙනදා මෙම අවස්ථාවට සමගාමීව ලංකාවේත් Google I/O Extended අවස්ථාවන් පැවැත්වෙන නමුත්, මෙවර ඒවා ද Live streamවලට සීමා කරන්නට සිදුවුණේ රටේ පවතින ආරක්ෂක අවදානම් තත්ත්වය නිසා යි. මෙවර හඳුන්වාදුන් අලුත්ම දේවල්වලින් සිත්ගන්නා සුළු නිෂ්පාදන සහ සේවා අපි මෙලෙස කැටි කරනවා.

වැඩිදියුණු කරන ලද Next-gen Google Assistant

නව Google Assistant පිළිබඳව හඳුන්වාදෙමින් (ytimg.com)

Google Assistant වැනි කටහඬ හරහා ක්‍රියාත්මක වන මෘදුකාංගයකට ඊට ලබාදෙන විධානයන් පිළිබඳව සහ කටහඬ හඳුනාගැනීම පිළිබඳ දත්ත ගිගාබයිට් සිය ගණනින් තබා ගන්නට සිදුවෙනවා. නමුත්, එය දුරකතනයක් තුළ අඩංගු කිරීමේ දී මෙගාබයිට් කිහිපයක දත්ත ප්‍රමාණයකට සීමාවන්නට ඊට සිදුවෙනවා. මේ නිසා අන්තර්ජාලයට සබැඳි සර්වරය වෙතට කටහඬ දත්ත යවා, නැවත ලැබෙන පිළිතුර අනුව ක්‍රියාත්මක වන ආකාරයට යි මේවා සැකසෙන්නේ. නමුත්, එමඟින් විධානයක් ලබා දී, Google Assistant එය හඳුනාගන්නා තෙක් බලා සිටීමට ගතවන කාලය වැඩි වෙනවා.

මේ ගැටළුව විසඳන්නට කුලී රථ ඇණවුම් කිරීම්, දුරකතනයේ ෆ්ලෑෂරය සක්‍රීය කිරීම වැනි නිතර භාවිතා වන විධානයන් වඩාත් වේගවත්ව කළ හැකි ආකාරයට සකසමින් එය Next-gen Google Assistant ලෙස නම් කර තිබෙනවා. Deep learning භාවිතා කරන මෙය Pixel දුරකතන සඳහා වසර අග භාගය තුළ ලැබෙන්නට නියමිත යි. එළාම් අක්‍රීය කිරීමේ දී දැන් Hey Google වැනි පූර්ව විධානයන් නොමැතිව ඍජුවම “Stop” ලෙස පවසන්න පුළුවන්.

Driving mode විශේෂාංගය (idgesg.net)

ඒ වගේම දැන් Driving mode එකකුත් තිබෙනවා. “Hey Google, let’s drive” ලෙස විධාන කළ විට එය සක්‍රීය වී, වාහනයේ dashboard එක මත සිට නිතර යන එන ස්ථාන හා Navigation සේවාවන්, සින්දු පාලනය කිරීමේ හැකියාවන් ආදී වාහනය පදවන විට අත්‍යවශ්‍ය දේවල් වෙත යොමුවෙනවා.

Web සඳහාත් Duplex

සුන්දාර් පිචායි Goole Duplex ගැන සඳහන් කරමින් (techcrunch.com)

පසුගිය වසරේ I/O එකේ දී Google සමාගම Duplex නමින් AIවලින් බල ගන්වන ලද Assistant සේවාවක් හඳුන්වා දුන්නා. ඔබට සැලෝන් එකක්, රෙස්ටෝරනට් එකක් වැනි කිසියම් සේවා ස්ථානයකට දිනයක් නියම කරද්දී Google Assistant එක ස්වයංක්‍රීයව ඔවුන්ට දුරකතන ඇමතුමක් ලබා දී, අසන ප්‍රශ්නවලට ද පිළිතුරු දෙමින් එය කර දෙන්නට හැකියාව තිබුණා. මේ වසරේ එය නුදුරේ දී ම Chrome වෙතට ද එක් කරනු ලබන බව පැවසුවා.

ඔබට කාර් එකක් rent කරන්නට හෝ චිත්‍රපට ප්‍රවේශපත්‍රයක් වෙන් කරන්නට අවශ්‍ය වුණාම Google Chorme හරහා Duplex සේවාව අදාළ වෙබ් අඩවියට ස්වයංක්‍රීයව පිවිස එහි ඇති Form තනිවම පුරවා දෙනවා. පිරවිය යුතු දිනයන් Google Calendar එකෙන් ලබා ගන්නා අතර, අවශ්‍ය කාර් රථ වර්ගය; මීට පෙර rent කළ කාර් රථ පිළිබඳ විස්තර Gmail තුළ ඇති ඊමේල් වලින් බලා ගන්නවා. අනතුරුව එහි නිවැරදිතාව පරීක්ෂා කර Continue කිරීම පමණයි ඔබට කරන්නට ඉතිරි වන්නේ. මෙය දැනට ඇමරිකාවට සහ එංගලන්තයට පමණක් සීමා වෙනවා.

ARවලින් බලගැන්වූ Google Lens

අවහන්හල් මෙනුවක් හඳුනාගත හැකි ආකාරය විස්තර කරමින් (mobilesyrup.com)

අවන්හලකට ගියාම ඒවායේ Menu එකේ තියෙන අමුතු අමුතු නම්වලින් ඒ ආහාර ගැන අදහසක් ගැනීම අපහසු යි. මේ නිසා එකින් එක පෙන්වමින් වේටර්වරයාගෙන් අහන්නට සිදුවෙනවා. නමුත් දැන් Google Lens එකට එම Menu එක පෙන්වූවාම එහි තිබෙන ආහාර වර්ගවල ඡායාරූප පෙන්වන්නට පමණක් නොව වෙනත් අය එම ආහාර ගැන දක්වන අදහස් පිළිබඳවත් දැකගන්නට පුළුවන් වෙනවා.

ඒ වගේම, එම Menu එකේ වැඩිපුරම දෙනෙක් තෝරාගත්තු ආහාර තිරය මතින් Menu එක මත ම වෙන් කර පෙන්වන නිසා යමක් තෝරාගැනීමේ දී ඔබට පහසුවක් වෙනවා. ආහාර ගැනීම අවසානයේ දී ලැබෙන බිල්පත Google Lens වෙතට යොමු කළාම එහි අගයයන් එකතු කර, Tip එක යෝජනා කරන අතර මිතුරන් සමග මුදල බෙදාගැනීමට සහාය වීමට ද ඉදිරිපත් වෙනවා. මෙලෙස අපි බිල්පත ස්කෑන් කරද්දී අපි තෝරාගත් ආහාරය Google Lens මගින් ඉහත කී පරිදි වැඩිපුරම දෙනෙක් තෝරාගත් ආහාරය හඳුනාගැනීමට යොදා ගන්නවා විය හැකියි.

ඔබ නිවසේ දී කෑමක් පිළියෙල කරද්දී ප්‍රියතම සඟරාවේ ඇති ආහාර වට්ටෝරු අත්හදා බලනවා ඇති. Google සමග අනුබද්ධවූ සඟරාවල ඇති ආහාර වට්ටෝරු මතට Google Lens යොමු කළාම, එම ආහාරයේ ස්වභාවය AR මඟින් සඟරාව මත පෙන්වන්නට ඊට දැන් හැකියාව තිබෙනවා.

3D ඡායාරූප ගෙන එන Google Search

සෙවුමෙන් ලැබෙන ත්‍රිමාණ ඡායාරූප සත්‍ය ලොවට (androidcentral.com)

Computer vision සහ Augmented Reality තාක්ෂණයන් දැන් Google Search වෙතට ද ලැබෙනවා. දුරකතනයෙන් Google සෙවුමක් කරද්දී එයට අදාළ 3D ඡායාරූප ද Google Search හරහා පෙන්වීමට නියමිත යි. උදාහරණයක් ලෙස හිස් කබල පිළිබඳව හැදෑරීමට අවශ්‍ය නම් ඒ ගැන සෙවීමක් කළ විට එහි ත්‍රිමාණ ඡායාරූප පෙන්වන අතර, එය AR තාක්ෂණය මඟින් ඔබේ මේසය මත තිබෙන ආකාරයට දුරකතනය තුළින් දකින්නට පුළුවන්. එවිට රිසි සේ එය අධ්‍යයනය කරමින් වැඩ කටයුතු කර ගත හැකියි. අන්තර්ජාලය හරහා සපත්තු මිල දී ගැනීම් ආදියේ දී පැළඳ සිටින්නාක් මෙන් අත්හදා බැලීම මෙහි තවත් වාසියක් වනු ඇති.

සෙවුම් ප්‍රතිඵල ප්‍රවෘත්තිවලට Context බොත්තමක් එක් වන අතර, කිසියම් සිදුවීමකට අදාළ පසුබිම් තොරතුරු, එම සිදුවීම ඇතිවූ ආකාරය හෝ එහි ආරම්භය ආදී වැඩි විස්තර දැනගන්නට පුළුවන්. මේ වන විටත් එය Google News ඇප් එක වෙතට එක් කර තිබෙනවා. එසේම Podcast ද නුදුරේ දී ම Google search වෙතට එක් වීමට නියමිත යි.

Nest යටතට ආ Google Home

නවතම Next Hub Max උපාංගය හඳුන්වාදෙමින් (kinja-img.com)

Google Home නමින් වෙන්ව තිබූ Home assistant දැන් Google Nest නිෂ්පාදන යටතට යොමු කර තිබෙනවා. ඒ අනුව, Nest කැමරාව, Google Home Hub සහ Home Max සතුව තිබූ විශේෂාංග එක්තැන් කොට අලුතින් හඳුන්වා දෙන Nest Hub Max බිහි වෙනවා. අඟල් 10ක තිරයක් හා කැමරාවක් ඇති එයට ආරක්ෂක කැමරාවක් ලෙස ක්‍රියා කරමින් කාමරය තුළට පිවිසෙන නන්නාඳුනන මුහුණු පිළිබඳව ඔබට දැනුම් දෙන්නට හැකියාව තිබෙනවා.

Next Hub Max උපාංගය (bgr.com)

සින්දු අහන්නට, එළාම එකක් වශයෙන් පාවිච්චි කරන්නට, YouTube වීඩියෝ බලන්නට සහ වෙනත් වැඩ කරන අතරතුරේ ම ගූග්ල් සර්ච් කරන්නට මින් අවස්ථාව ලැබෙනවා. සින්දු නවත්වන්නට අවශ්‍ය නම් Hey Google ආදී විධාන නොකියා හුදෙක් එය වෙතට අත්ල දිගුකර “නවත්වන්න” යන හස්ත විධානය ලබාදුන් විට එය හඳුනාගනු ලබනවා. විධාන ලබාදෙන පවුලේ සාමාජිකයාව මුහුණ අනුව හඳුනාගෙන අදාළ User Profile එක සක්‍රීය කරගන්නට ඊට හැකියාව තිබෙනවා. මෙම මුහුණු හඳුනාගැනීම් උපාංගය තුළ පමණක් සිදුවන අතර, සර්වරයට දත්ත නොයවන බව ඔවුන් Blog අඩවියේ සඳහන් කර තිබෙනවා. මෙහි ඇති භෞතික ස්විචයෙන් කැමරාව සහ මයික්‍රොෆෝනය සම්පූර්ණයෙන්ම අක්‍රීය කළ හැකි බව ගූග්ල් I/O හි දී පෙන්වා දුන්නා.

වෙනත් වැදගත් දේවල්, Android Q සහ නවතම Pixel දුරකතන

Chrome පමණක් නොව, YouTube සහ Maps වෙතටත් Incognito mode (androidpolice.com)

Chromeවලට පමණක් මෙතෙක් කල් සීමාවූ Incognito Mode එක දැන් YouTube වෙතට පමණක් නොව Google Mapsවලට ද ලබා දෙන්නට සූදානම් වෙනවා. එවිට යන එන තැන්, Navigation හෝ Search දත්ත කිසිවක් උපාංගයේ ගූග්ල් ගිණුමට එක් නොවන සේ භාවිතා කරන්නට අවස්ථාව ලැබෙනවා.

දැනට වෙබ් අඩවි වලින් අපි පිවිසෙන තවත් වෙබ් අඩවි පිළිබඳව සොයා බලනවා. මෙය Cross-site tracking ලෙස හඳුන්වනවා. උදාහරණයක් ලෙස ඔබ ෆේස්බුක් වෙත නොපිවිසුනත්, ෆේස්බුක් ලයික් බොත්තම් ඇති වෙබ් අඩවියකට පිවිසෙත්ම ඒ බව ෆේස්බුක් එකෙන් දැනගන්නවා. මෙවන් තත්ත්ව වළක්වාලීමට Chrome වෙතට වසර අගභාගයේ දී යාවත්කාලීනයක් ලබාදෙනු ඇති.

කථන අපහසුතා ඇති අයට Live Relay සේවාව හරහා දුරකතන ඇමතුම්වලට තිරයේ මැසේජ් ටයිප් කිරීමෙන් සහ Smart Reply භාවිතයෙන් ප්‍රතිචාර දක්වන්නට අවස්ථාව සලසනවා. එසේම Project Euphonia නමැති තවත් ව්‍යාපෘතියකින් ALS වැනි රෝග තත්ත්වයන් නිසා කථනය අපහසු වූ රෝගීන්ට (ස්ටීවන් හොප්කින්ස් වැනි) Google AI යොදාගෙන පුද්ගලයාට ගැලපෙන ආකාරයට සකස්වන කථන පහසුකම් ලබා දීමට කටයුතු කෙරෙනවා.

වර්ණ තුනකින් එන Pixel දුරකතන (aolcdn.com)

Google I/O 2019 හි දී Pixel 3a සහ 3a XL ලෙස නව දුරකතන දෙකක් හඳුන්වා දුන්නා. Snapdragon 845 වෙනුවට Snapdragon 670 ප්‍රොසෙසරය භාවිතා කරමින් මිල අඩු දුරකතන වශයෙන් වෙළඳපොළට ලබාදෙන මේවා ගැන අපි වෙනම, සම්පූර්ණ ලිපියකින් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා.

Dark mode ගෙන එන Android Q (cbsistatic.com)

Copy from - https://roar.media/sinhala/tech/events/best-things-from-google-io-2019-event/

සියළු ගෞරවය මුල් රචකයාට හිමිවිය යුතුය.

Thank You

[QUOTE="Yastysan, post: 24466511, member: 565864"] [b]Google I/O 2019 හි දී අලුතින්ම හඳුන්වාදුන් සිත්ගන්නාස[/b] [SIZE="5"]මැයි මස 7 වන දින Google සමාගමේ නවතම නිෂ්පාදන හඳුන්වාදීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වන Google I/O 2019 හි ප්‍රධාන දේශනය (Keynote) මෙවරත් Google සමාගමේ CEO සුන්දාර් පිචායි සිදුකළා. වෙනදා මෙම අවස්ථාවට සමගාමීව ලංකාවේත් Google I/O Extended අවස්ථාවන් පැවැත්වෙන නමුත්, මෙවර ඒවා ද Live streamවලට සීමා කරන්නට සිදුවුණේ රටේ පවතින ආරක්ෂක අවදානම් තත්ත්වය නිසා යි. මෙවර හඳුන්වාදුන් අලුත්ම දේවල්වලින් සිත්ගන්නා සුළු නිෂ්පාදන සහ සේවා අපි මෙලෙස කැටි කරනවා. [SIZE="6"][COLOR="Blue"]වැඩිදියුණු කරන ලද Next-gen Google Assistant[/COLOR][/SIZE] [CENTER][IMG]https://assets.roar.media/assets/wZZtd9kSmTJPpxp9_1.jpg?fit=clip&w=700[/IMG] නව Google Assistant පිළිබඳව හඳුන්වාදෙමින් (ytimg.com)[/CENTER] Google Assistant වැනි කටහඬ හරහා ක්‍රියාත්මක වන මෘදුකාංගයකට ඊට ලබාදෙන විධානයන් පිළිබඳව සහ කටහඬ හඳුනාගැනීම පිළිබඳ දත්ත ගිගාබයිට් සිය ගණනින් තබා ගන්නට සිදුවෙනවා. නමුත්, එය දුරකතනයක් තුළ අඩංගු කිරීමේ දී මෙගාබයිට් කිහිපයක දත්ත ප්‍රමාණයකට සීමාවන්නට ඊට සිදුවෙනවා. මේ නිසා අන්තර්ජාලයට සබැඳි සර්වරය වෙතට කටහඬ දත්ත යවා, නැවත ලැබෙන පිළිතුර අනුව ක්‍රියාත්මක වන ආකාරයට යි මේවා සැකසෙන්නේ. නමුත්, එමඟින් විධානයක් ලබා දී, Google Assistant එය හඳුනාගන්නා තෙක් බලා සිටීමට ගතවන කාලය වැඩි වෙනවා. මේ ගැටළුව විසඳන්නට කුලී රථ ඇණවුම් කිරීම්, දුරකතනයේ ෆ්ලෑෂරය සක්‍රීය කිරීම වැනි නිතර භාවිතා වන විධානයන් වඩාත් වේගවත්ව කළ හැකි ආකාරයට සකසමින් එය Next-gen Google Assistant ලෙස නම් කර තිබෙනවා. Deep learning භාවිතා කරන මෙය Pixel දුරකතන සඳහා වසර අග භාගය තුළ ලැබෙන්නට නියමිත යි. එළාම් අක්‍රීය කිරීමේ දී දැන් Hey Google වැනි පූර්ව විධානයන් නොමැතිව ඍජුවම “Stop” ලෙස පවසන්න පුළුවන්. [CENTER][IMG]https://assets.roar.media/assets/hJyTJb5NT8wDMt2z_2.jpg?fit=clip&w=700[/IMG] Driving mode විශේෂාංගය (idgesg.net)[/CENTER] ඒ වගේම දැන් Driving mode එකකුත් තිබෙනවා. “Hey Google, let’s drive” ලෙස විධාන කළ විට එය සක්‍රීය වී, වාහනයේ dashboard එක මත සිට නිතර යන එන ස්ථාන හා Navigation සේවාවන්, සින්දු පාලනය කිරීමේ හැකියාවන් ආදී වාහනය පදවන විට අත්‍යවශ්‍ය දේවල් වෙත යොමුවෙනවා. [COLOR="blue"][SIZE="6"]Web සඳහාත් Duplex[/SIZE][/COLOR] [CENTER][IMG]https://assets.roar.media/assets/iuOahfuhkGGSRyMe_3.png?fit=clip&w=700[/IMG] සුන්දාර් පිචායි Goole Duplex ගැන සඳහන් කරමින් (techcrunch.com)[/CENTER] පසුගිය වසරේ I/O එකේ දී Google සමාගම Duplex නමින් AIවලින් බල ගන්වන ලද Assistant සේවාවක් හඳුන්වා දුන්නා. ඔබට සැලෝන් එකක්, රෙස්ටෝරනට් එකක් වැනි කිසියම් සේවා ස්ථානයකට දිනයක් නියම කරද්දී Google Assistant එක ස්වයංක්‍රීයව ඔවුන්ට දුරකතන ඇමතුමක් ලබා දී, අසන ප්‍රශ්නවලට ද පිළිතුරු දෙමින් එය කර දෙන්නට හැකියාව තිබුණා. මේ වසරේ එය නුදුරේ දී ම Chrome වෙතට ද එක් කරනු ලබන බව පැවසුවා. ඔබට කාර් එකක් rent කරන්නට හෝ චිත්‍රපට ප්‍රවේශපත්‍රයක් වෙන් කරන්නට අවශ්‍ය වුණාම Google Chorme හරහා Duplex සේවාව අදාළ වෙබ් අඩවියට ස්වයංක්‍රීයව පිවිස එහි ඇති Form තනිවම පුරවා දෙනවා. පිරවිය යුතු දිනයන් Google Calendar එකෙන් ලබා ගන්නා අතර, අවශ්‍ය කාර් රථ වර්ගය; මීට පෙර rent කළ කාර් රථ පිළිබඳ විස්තර Gmail තුළ ඇති ඊමේල් වලින් බලා ගන්නවා. අනතුරුව එහි නිවැරදිතාව පරීක්ෂා කර Continue කිරීම පමණයි ඔබට කරන්නට ඉතිරි වන්නේ. මෙය දැනට ඇමරිකාවට සහ එංගලන්තයට පමණක් සීමා වෙනවා. [COLOR="blue"][SIZE="6"]ARවලින් බලගැන්වූ Google Lens[/SIZE][/COLOR] [CENTER][IMG]https://assets.roar.media/assets/TBSgEFwQ56FViahe_4.jpg?fit=clip&w=700[/IMG] අවහන්හල් මෙනුවක් හඳුනාගත හැකි ආකාරය විස්තර කරමින් (mobilesyrup.com)[/CENTER] අවන්හලකට ගියාම ඒවායේ Menu එකේ තියෙන අමුතු අමුතු නම්වලින් ඒ ආහාර ගැන අදහසක් ගැනීම අපහසු යි. මේ නිසා එකින් එක පෙන්වමින් වේටර්වරයාගෙන් අහන්නට සිදුවෙනවා. නමුත් දැන් Google Lens එකට එම Menu එක පෙන්වූවාම එහි තිබෙන ආහාර වර්ගවල ඡායාරූප පෙන්වන්නට පමණක් නොව වෙනත් අය එම ආහාර ගැන දක්වන අදහස් පිළිබඳවත් දැකගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම, එම Menu එකේ වැඩිපුරම දෙනෙක් තෝරාගත්තු ආහාර තිරය මතින් Menu එක මත ම වෙන් කර පෙන්වන නිසා යමක් තෝරාගැනීමේ දී ඔබට පහසුවක් වෙනවා. ආහාර ගැනීම අවසානයේ දී ලැබෙන බිල්පත Google Lens වෙතට යොමු කළාම එහි අගයයන් එකතු කර, Tip එක යෝජනා කරන අතර මිතුරන් සමග මුදල බෙදාගැනීමට සහාය වීමට ද ඉදිරිපත් වෙනවා. මෙලෙස අපි බිල්පත ස්කෑන් කරද්දී අපි තෝරාගත් ආහාරය Google Lens මගින් ඉහත කී පරිදි වැඩිපුරම දෙනෙක් තෝරාගත් ආහාරය හඳුනාගැනීමට යොදා ගන්නවා විය හැකියි. ඔබ නිවසේ දී කෑමක් පිළියෙල කරද්දී ප්‍රියතම සඟරාවේ ඇති ආහාර වට්ටෝරු අත්හදා බලනවා ඇති. Google සමග අනුබද්ධවූ සඟරාවල ඇති ආහාර වට්ටෝරු මතට Google Lens යොමු කළාම, එම ආහාරයේ ස්වභාවය AR මඟින් සඟරාව මත පෙන්වන්නට ඊට දැන් හැකියාව තිබෙනවා. [COLOR="blue"][SIZE="6"]3D ඡායාරූප ගෙන එන Google Search[/SIZE][/COLOR] [CENTER][IMG]https://assets.roar.media/assets/TDWqwpHlJMFBE2X8_5.png?fit=clip&w=700[/IMG] සෙවුමෙන් ලැබෙන ත්‍රිමාණ ඡායාරූප සත්‍ය ලොවට (androidcentral.com)[/CENTER] Computer vision සහ Augmented Reality තාක්ෂණයන් දැන් Google Search වෙතට ද ලැබෙනවා. දුරකතනයෙන් Google සෙවුමක් කරද්දී එයට අදාළ 3D ඡායාරූප ද Google Search හරහා පෙන්වීමට නියමිත යි. උදාහරණයක් ලෙස හිස් කබල පිළිබඳව හැදෑරීමට අවශ්‍ය නම් ඒ ගැන සෙවීමක් කළ විට එහි ත්‍රිමාණ ඡායාරූප පෙන්වන අතර, එය AR තාක්ෂණය මඟින් ඔබේ මේසය මත තිබෙන ආකාරයට දුරකතනය තුළින් දකින්නට පුළුවන්. එවිට රිසි සේ එය අධ්‍යයනය කරමින් වැඩ කටයුතු කර ගත හැකියි. අන්තර්ජාලය හරහා සපත්තු මිල දී ගැනීම් ආදියේ දී පැළඳ සිටින්නාක් මෙන් අත්හදා බැලීම මෙහි තවත් වාසියක් වනු ඇති. සෙවුම් ප්‍රතිඵල ප්‍රවෘත්තිවලට Context බොත්තමක් එක් වන අතර, කිසියම් සිදුවීමකට අදාළ පසුබිම් තොරතුරු, එම සිදුවීම ඇතිවූ ආකාරය හෝ එහි ආරම්භය ආදී වැඩි විස්තර දැනගන්නට පුළුවන්. මේ වන විටත් එය Google News ඇප් එක වෙතට එක් කර තිබෙනවා. එසේම Podcast ද නුදුරේ දී ම Google search වෙතට එක් වීමට නියමිත යි. [COLOR="blue"][SIZE="6"]Nest යටතට ආ Google Home[/SIZE][/COLOR] [CENTER][IMG]https://assets.roar.media/assets/bleI6mG8VpKMDZHK_6.png?fit=clip&w=700[/IMG] නවතම Next Hub Max උපාංගය හඳුන්වාදෙමින් (kinja-img.com)[/CENTER] Google Home නමින් වෙන්ව තිබූ Home assistant දැන් Google Nest නිෂ්පාදන යටතට යොමු කර තිබෙනවා. ඒ අනුව, Nest කැමරාව, Google Home Hub සහ Home Max සතුව තිබූ විශේෂාංග එක්තැන් කොට අලුතින් හඳුන්වා දෙන Nest Hub Max බිහි වෙනවා. අඟල් 10ක තිරයක් හා කැමරාවක් ඇති එයට ආරක්ෂක කැමරාවක් ලෙස ක්‍රියා කරමින් කාමරය තුළට පිවිසෙන නන්නාඳුනන මුහුණු පිළිබඳව ඔබට දැනුම් දෙන්නට හැකියාව තිබෙනවා. [CENTER][IMG]https://assets.roar.media/assets/aD4g0JVniduyLTL0_7.jpg?fit=clip&w=700[/IMG] Next Hub Max උපාංගය (bgr.com)[/CENTER] සින්දු අහන්නට, එළාම එකක් වශයෙන් පාවිච්චි කරන්නට, YouTube වීඩියෝ බලන්නට සහ වෙනත් වැඩ කරන අතරතුරේ ම ගූග්ල් සර්ච් කරන්නට මින් අවස්ථාව ලැබෙනවා. සින්දු නවත්වන්නට අවශ්‍ය නම් Hey Google ආදී විධාන නොකියා හුදෙක් එය වෙතට අත්ල දිගුකර “නවත්වන්න” යන හස්ත විධානය ලබාදුන් විට එය හඳුනාගනු ලබනවා. විධාන ලබාදෙන පවුලේ සාමාජිකයාව මුහුණ අනුව හඳුනාගෙන අදාළ User Profile එක සක්‍රීය කරගන්නට ඊට හැකියාව තිබෙනවා. මෙම මුහුණු හඳුනාගැනීම් උපාංගය තුළ පමණක් සිදුවන අතර, සර්වරයට දත්ත නොයවන බව ඔවුන් Blog අඩවියේ සඳහන් කර තිබෙනවා. මෙහි ඇති භෞතික ස්විචයෙන් කැමරාව සහ මයික්‍රොෆෝනය සම්පූර්ණයෙන්ම අක්‍රීය කළ හැකි බව ගූග්ල් I/O හි දී පෙන්වා දුන්නා. [COLOR="blue"][SIZE="6"]වෙනත් වැදගත් දේවල්, Android Q සහ නවතම Pixel දුරකතන[/SIZE][/COLOR] [CENTER][IMG]https://assets.roar.media/assets/BzD1ocn7xa7KqnUi_8.jpg?fit=clip&w=700[/IMG] Chrome පමණක් නොව, YouTube සහ Maps වෙතටත් Incognito mode (androidpolice.com)[/CENTER] Chromeවලට පමණක් මෙතෙක් කල් සීමාවූ Incognito Mode එක දැන් YouTube වෙතට පමණක් නොව Google Mapsවලට ද ලබා දෙන්නට සූදානම් වෙනවා. එවිට යන එන තැන්, Navigation හෝ Search දත්ත කිසිවක් උපාංගයේ ගූග්ල් ගිණුමට එක් නොවන සේ භාවිතා කරන්නට අවස්ථාව ලැබෙනවා. දැනට වෙබ් අඩවි වලින් අපි පිවිසෙන තවත් වෙබ් අඩවි පිළිබඳව සොයා බලනවා. මෙය Cross-site tracking ලෙස හඳුන්වනවා. උදාහරණයක් ලෙස ඔබ ෆේස්බුක් වෙත නොපිවිසුනත්, ෆේස්බුක් ලයික් බොත්තම් ඇති වෙබ් අඩවියකට පිවිසෙත්ම ඒ බව ෆේස්බුක් එකෙන් දැනගන්නවා. මෙවන් තත්ත්ව වළක්වාලීමට Chrome වෙතට වසර අගභාගයේ දී යාවත්කාලීනයක් ලබාදෙනු ඇති. කථන අපහසුතා ඇති අයට Live Relay සේවාව හරහා දුරකතන ඇමතුම්වලට තිරයේ මැසේජ් ටයිප් කිරීමෙන් සහ Smart Reply භාවිතයෙන් ප්‍රතිචාර දක්වන්නට අවස්ථාව සලසනවා. එසේම Project Euphonia නමැති තවත් ව්‍යාපෘතියකින් ALS වැනි රෝග තත්ත්වයන් නිසා කථනය අපහසු වූ රෝගීන්ට (ස්ටීවන් හොප්කින්ස් වැනි) Google AI යොදාගෙන පුද්ගලයාට ගැලපෙන ආකාරයට සකස්වන කථන පහසුකම් ලබා දීමට කටයුතු කෙරෙනවා. [CENTER][IMG]https://assets.roar.media/assets/nScd55WBA2hdm4qK_9.jpg?fit=clip&w=700[/IMG] වර්ණ තුනකින් එන Pixel දුරකතන (aolcdn.com)[/CENTER] Google I/O 2019 හි දී Pixel 3a සහ 3a XL ලෙස නව දුරකතන දෙකක් හඳුන්වා දුන්නා. Snapdragon 845 වෙනුවට Snapdragon 670 ප්‍රොසෙසරය භාවිතා කරමින් මිල අඩු දුරකතන වශයෙන් වෙළඳපොළට ලබාදෙන මේවා ගැන අපි වෙනම, සම්පූර්ණ ලිපියකින් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. [CENTER][IMG]https://assets.roar.media/assets/Zh0ETyxGFCCPKUHl_10.jpg?fit=clip&w=700[/IMG] Dark mode ගෙන එන Android Q (cbsistatic.com)[/CENTER][/SIZE][CENTER][/CENTER] [SIZE="4"]Copy from - [url]https://roar.media/sinhala/tech/events/best-things-from-google-io-2019-event/[/url] සියළු ගෞරවය මුල් රචකයාට හිමිවිය යුතුය.[/SIZE] [COLOR="Red"][SIZE="3"]Thank You[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom