Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google map දෙන ආතල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද උදේ යාලුවෙක්ගෙ ගෙදර ගියා. දුර 33km විතර. බස් පාරෙන් ගියොත් 38km තියනවා . Google map එකේ bike option එක දාගෙන ගියෙ. 25km විතර දෙයියනේ කියලා ගියා. Map එකේ විදියට වමට හරවන්න වුනා. ඒක පොඩි කොන්ක්රීට් පාරක්. මම ඉස්සර 3weel එකේ එහෙ ගිහින් තිබුනා. ඒත් මේවගේ පාරක ගියා කියලා මතකයක් නැ. කොන්ක්රීට් පාර ඉවර උනා.  දාන් තනිකර බොරලු පාරක් සෙට් උනා. වැස්ස නිසාටිකක්මඩ ගතියකුත් තිබුනා. කනත්තක් ලගිනුත් ආවා. බලුබල්ලෙක් පාරේ නෑ. අහල පහල ගෙයකුත් නෑ. එහෙම යද්දි නාන ලිදක් සෙට් උනා. කෙල්ලො වගයක් නනා හිටියා.  ඒ ලිද පහු උන ගමන් වැටුනේ ගොයම් කපපු වෙලකට. ඒත් map එකේ පාර පෙන්නනවා. වෙල මැදින් අඩි 2ක් විතර පාරක් තිබ්බා. ඒක නියරක් වගේ එකක්. මම ඒක දිගේ ආවා 500m) . මෙ න්න බොලේ එතන පොඩි ඇලක් තියනවා. අත් ටැක්ටරයක් ගන්න පුලුවන් විදියට කොන්ක්රීට් පටි 2ක් තිබ්බා. ඒකෙන් දන්න ශිල්ප ටික දාලා බයික් එක අනිත් පැත්තට දා ගත්තා. BajajPulserඑක ගොඩ්ක් බරයී. මම ගොඩක් අමාරුවෙන් බයික් එක එහා පැත්තට දාගත්තෙ. මේ දේ වෙද්දි ලමයි වගයක් වෙලේ සෙල්ලම් කර කරහිටියා. ඒ ඔක්කොම කන්න වගේ මගේ දිහා බලන් ඉන්නවා. පට්ට චාටර් එකක් කාලා ඉතුරු දුර ආවා. කොහොම හරි ආයෙත් ප්රදාන පාරට වැටුනා. ඉතුරු ටික අවුලක් නැතිව ගිය. ආයෙත් එද්දි ප්රදාන පාරෙන් ආවේ. මම කෙලින් පාරේ 1km යන්න ඕනි එකට තමයි ලොකු වටයක් ගහලා කුඹුරක් හරහා ගිහින් තියෙන්නෙ.

Google map එකෙන් කටු කාපු මම වගෙ අය එළකිරියෙත් ඉන්නවද

[QUOTE="LokuSEEN, post: 24410907, member: 566433"] [SIZE="5"]අද උදේ යාලුවෙක්ගෙ ගෙදර ගියා. දුර 33km විතර. බස් පාරෙන් ගියොත් 38km තියනවා . Google map එකේ bike option එක දාගෙන ගියෙ. 25km විතර දෙයියනේ කියලා ගියා. Map එකේ විදියට වමට හරවන්න වුනා. ඒක පොඩි කොන්ක්රීට් පාරක්. මම ඉස්සර 3weel එකේ එහෙ ගිහින් තිබුනා. ඒත් මේවගේ පාරක ගියා කියලා මතකයක් නැ. කොන්ක්රීට් පාර ඉවර උනා. :) දාන් තනිකර බොරලු පාරක් සෙට් උනා. වැස්ස නිසාටිකක්මඩ ගතියකුත් තිබුනා. කනත්තක් ලගිනුත් ආවා. බලුබල්ලෙක් පාරේ නෑ. අහල පහල ගෙයකුත් නෑ. එහෙම යද්දි නාන ලිදක් සෙට් උනා. කෙල්ලො වගයක් නනා හිටියා. ;) ඒ ලිද පහු උන ගමන් වැටුනේ ගොයම් කපපු වෙලකට. ඒත් map එකේ පාර පෙන්නනවා. :dull:වෙල මැදින් අඩි 2ක් විතර පාරක් තිබ්බා. ඒක නියරක් වගේ එකක්. මම ඒක දිගේ ආවා:( 500m) . මෙ න්න බොලේ එතන පොඩි ඇලක් තියනවා. අත් ටැක්ටරයක් ගන්න පුලුවන් විදියට කොන්ක්රීට් පටි 2ක් තිබ්බා. ඒකෙන් දන්න ශිල්ප ටික දාලා බයික් එක අනිත් පැත්තට දා ගත්තා. BajajPulserඑක ගොඩ්ක් බරයී. මම ගොඩක් අමාරුවෙන් බයික් එක එහා පැත්තට දාගත්තෙ. මේ දේ වෙද්දි ලමයි වගයක් වෙලේ සෙල්ලම් කර කරහිටියා. ඒ ඔක්කොම කන්න වගේ මගේ දිහා බලන් ඉන්නවා. පට්ට චාටර් එකක් කාලා ඉතුරු දුර ආවා. කොහොම හරි ආයෙත් ප්රදාන පාරට වැටුනා. ඉතුරු ටික අවුලක් නැතිව ගිය. ආයෙත් එද්දි ප්රදාන පාරෙන් ආවේ. මම කෙලින් පාරේ 1km යන්න ඕනි එකට තමයි ලොකු වටයක් ගහලා කුඹුරක් හරහා ගිහින් තියෙන්නෙ. Google map එකෙන් කටු කාපු මම වගෙ අය එළකිරියෙත් ඉන්නවද:lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom