Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google map දෙන ආතල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඊයේ පෙරේදත් set උන මළගෙදරක යද්දී, වැඩි දුරක නෙවෙයි දියගම. අපේ set එක මළගෙදර ගිහින් place එකේ map point එක එව්වා. පස්සේ මයි තව යාළුවෙකු point එකට navigation දාගෙන ගිය. අප්‍රේල් 13 රෑ පාරවල් පාලුයි but ගෙවල් වල මිනිස්සු එළියේ එහෙම ඉන්නවා වැඩ කර කර. Map එක බලාගෙන ගියා ඉතින් ඔන්න පාර පටුවෙනවා පොඩි පාලමක් උඩිනුත් ගියා. පාලමට කලින් පාර වෙලක් උඩින් වෙන්න ඕනේ ගියේ.

මං තනියෙන් ගියානම් හරවාගෙන ගිහින් වෙලාව 11.30 වගේ . navigation එක කියන විදියට ගියා . අන්තිමට පට්ට පටු පාරක ගිහින් destination on your left කිව්වා . මළගෙයක් තියා කොඩියක් වත් නැ . පස්සේ revers එකක් ගහල එන්න හදනකොට ලග ගෙදරක set වෙලා හිටපු මනුස්සයෙක් ඇවිත් විස්තරේ ඇහුවා . පස්සේ mans කියපු විදියට මල ගෙදර ගියා.

ඔය එකම සිද්ධිය නෙවෙයි මෙහෙම උන මිට කලිනුත් වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි google map එකට contribute කරන්න පටන්ගත්තේ . වැරදි දෙයක් දැක්කොත් suggestion එකක් දාන්න පාර sure නැ වගේ තේරෙනවනම් මනුස්සයෙක්ගෙන් අහන්න .

[QUOTE="Thilina123, post: 24411887, member: 18234"] [SIZE="5"]මේ ඊයේ පෙරේදත් set උන මළගෙදරක යද්දී, වැඩි දුරක නෙවෙයි දියගම. අපේ set එක මළගෙදර ගිහින් place එකේ map point එක එව්වා. පස්සේ මයි තව යාළුවෙකු point එකට navigation දාගෙන ගිය. අප්‍රේල් 13 රෑ පාරවල් පාලුයි but ගෙවල් වල මිනිස්සු එළියේ එහෙම ඉන්නවා වැඩ කර කර. Map එක බලාගෙන ගියා ඉතින් ඔන්න පාර පටුවෙනවා පොඩි පාලමක් උඩිනුත් ගියා. පාලමට කලින් පාර වෙලක් උඩින් වෙන්න ඕනේ ගියේ. මං තනියෙන් ගියානම් හරවාගෙන ගිහින් වෙලාව 11.30 වගේ . navigation එක කියන විදියට ගියා . අන්තිමට පට්ට පටු පාරක ගිහින් destination on your left කිව්වා . මළගෙයක් තියා කොඩියක් වත් නැ . පස්සේ revers එකක් ගහල එන්න හදනකොට ලග ගෙදරක set වෙලා හිටපු මනුස්සයෙක් ඇවිත් විස්තරේ ඇහුවා . පස්සේ mans කියපු විදියට මල ගෙදර ගියා. ඔය එකම සිද්ධිය නෙවෙයි මෙහෙම උන මිට කලිනුත් වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි google map එකට contribute කරන්න පටන්ගත්තේ . වැරදි දෙයක් දැක්කොත් suggestion එකක් දාන්න පාර sure නැ වගේ තේරෙනවනම් මනුස්සයෙක්ගෙන් අහන්න .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom