Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google Map වලට තමන්ගෙ Business එක ඇඩ් කරන්නෙ මෙහෙමයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Google Map වලට තමන්ගෙ Business එක ඇඩ් කරන්නෙ මෙහෙමයි!

සැහෙන්න කාලෙකට පස්සෙ ආයෙත් ලිපියක්

මේක නම් ලඟදි කරලා බලපු දෙයක්

අපෙ කස්ටිය දන්නවද Google Maps කියන එක නොදන්න කෙනෙක් නම් ඉතිං දැන් හොය ගන්න අමරුයි එ තරමට ජනප්‍රියයි නෙ ඒත් කනාවට හරි හිටියොත් මෙන්න මෙහෙන් ගිහින් බලන්න මොකක්ද G maps කියන්නෙ කියලා

http://maps.google.com

ඕකෙ තියෙන්නෙ ඉතිං මුලු ලෝකෙම ලොකු පීන්තුරයක් වගෙ

තමන් ඉන්න තැන හොයා ගන්න ගන්න ට්‍රයි එකක් දාන්නකො

ඉතිං දැන් ඔය ගුගල් මැප් එකෙ රවුම් ගහපු අය එහෙම දැකලා ඇති එක එක හෝටල්, එක එක ආයතන,

කොටින්ම කිව්වොත් ව්‍යාපාරික ස්ථාන තියෙනවා!

ඉතිං හිතුනෙ නැද්ද එව්වා කෝමද එහෙම එකතු උනෙ කියලා...

හිතෙන්න ඇති.....

Google ඇවිත් අර ජන සංඝනනය වගෙ ඇවිත් එකතු කරන් යනවා කියලද?

අපෙ පැත්තෙ නම් එහෙම ආවෙ නැ ඔන්න එහෙම එන එකක් නැ ඔය ලොකු ලොකු එව්වා නම් ඔටො වැටෙනවා ඇති.

ඒත් කොහොමද අපි අපෙ පුංචි ව්‍යාපාරය ඔය මැප් එකට ඇඩ් කර ගන්නෙ..

හරි සරලයි.. කොටින්ම කිව්වොත් 2 පන්තියෙ වැඩක් තියෙන්නෙ

මුලින්ම තියෙන්න ඕනෙ Google එකවුන්ට් එකක්, Gmail තියෙනවා නම් හරි ඔන්න

නැතිනම් මෙහෙන් ගිහින් හදා ගන්න

https://accounts.google.com/SignUp

ඒකත් හරි නම් ඉතිං වැඩ ගොඩක් ඉවරයි

ඔන්න එහෙනම් පටන් ගමු අපෙ වැඩෙ මෙන්න මෙතනට යන්න මුලින්ම

http://www.google.com/places/

ගිහින් එතන තියෙන

යටතෙ තියෙන

ඔය බොත්තම ඔබන්න කො

ඊට පස්සෙ ඔයාලගෙ Google Acc එකෙ User Name එකයි Pass එකයි දීලා ලොග් වෙන්න කො

ඊට පස්සෙ මෙන්න මෙහෙම පොට් එකක් එනවා තමන් ඉන්න රටයි තමන්ගෙ ජංගම දුරකතනය අංකයි දෙන්න තැනක්

දුරකතන අංකයට Dialog හො Mobitel එකක් දෙනවා නම් හොදයි එහෙම නැති උනත් ප්‍රශ්නයක් නැ

හේතුව කියන්න ඉස්සරහට

ඔය ටිකෙන් පස්සෙ එන්නෙ අපෙ බිස්නොස් එක විස්තර හා බිසිනොස් එක තියෙන පොට් එක හරියට දෙන්න තියෙන තැනක් ෆොර්ම් එකක් ටිකක් පුරවන්න තියෙ

හරියට විස්තර දෙන්න ඇඩ්‍රෙස් එක නගරය, zip කෝඩ් එක වගෙ එව්වා එතකොට දකුනු පැත්තෙ තියෙන පොඩි මැප් එකෙන් පෙන්වනවා එතකොට.. එ උනාට හරියටම අපෙ ස්පොට් එක නෙවෙ එන්නෙ එහෙම උනාට අව්ලක් නැ අපිට පුලුවන් අපෙ බිස්නොස් එක තියෙන තැන පෙන්වන්න

Drag The marker to correct location

කියන නැන ඔබන්න කො ඔබලා අපෙ මෙව්වා එක තියෙන තැන හරියටම මාර්ක් කරන්න අර රතු පාට මෙව්වා එක අරන් ගිහින් හරි තැනින් තියන්න

Satellite view එක දාගත්තම හරි ලේසියි

ඕක තමයි ඉතිං වැදගත්ම වැඩෙ

හරියට විස්තර ටික පුරවලා පහලම තියෙන Submit කියන තැන ඔබන්න

ඕන්න දැන් තමයි අර නම්බරෙ දුන්න එකෙ වැදගත් කම එන්නෙ දැන් Google විසින් verify කර ගන්න හදන්නෙ

ඔය මාර්ග තුනෙන් කැමැති එකක් තොරගන්න

මම දැනට චෙක් කරලා තියෙන්නෙ නම් By Postcard කියන එක

කිසි ප්‍රශ්නයක් නැතුව ආවා ගෙදරටම Google Post කාර්ඩ් එකක් PIN එකත් එක්ක

කැමති විදියකට කරන්න කො

(post card එක තොරගත්තෙ මම google ඉල්ලන ජාතියෙ sim එකක් නැති නිසා )

ඔන්න ඔබන්න

Finish

කියන තැන පහලින්ම තියෙන

ඊට පස්සෙ එන්නෙ අපෙ Dash Board එක

එකෙ මැද හරි තියෙනවා PIN එක ගහන්න තැනක්

ඔතනට PIN එක දිලා verify කර ගන්නකො.

ඔක්කොම හරියට උනා නම් මෙන්න අන්තිමට එන මැසෙජ් එක

එහෙනම් දවසකින් විතර ආයෙ බලන්නකො තමන්ගෙ බුසිනොස් පොට් එක google මැප් එකෙ තියෙද කියලා

[QUOTE="Max_r, post: 12182808, member: 30468"] [b]Google Map වලට තමන්ගෙ Business එක ඇඩ් කරන්නෙ මෙහෙමයි![/b] [CENTER][SIZE="4"]සැහෙන්න කාලෙකට පස්සෙ ආයෙත් ලිපියක් :D මේක නම් ලඟදි කරලා බලපු දෙයක් :) [IMG]http://1.bp.blogspot.com/-x4maKspbmY8/T0shIZ7Xp4I/AAAAAAAAAsE/1emEil_BQ4Q/s320/google-places-logo.png[/IMG] අපෙ කස්ටිය දන්නවද Google Maps කියන එක නොදන්න කෙනෙක් නම් ඉතිං දැන් හොය ගන්න අමරුයි එ තරමට ජනප්‍රියයි නෙ ඒත් කනාවට හරි හිටියොත් මෙන්න මෙහෙන් ගිහින් බලන්න මොකක්ද G maps කියන්නෙ කියලා [url]http://maps.google.com[/url] ඕකෙ තියෙන්නෙ ඉතිං මුලු ලෝකෙම ලොකු පීන්තුරයක් වගෙ :D තමන් ඉන්න තැන හොයා ගන්න ගන්න ට්‍රයි එකක් දාන්නකො ;) ඉතිං දැන් ඔය ගුගල් මැප් එකෙ රවුම් ගහපු අය එහෙම දැකලා ඇති එක එක හෝටල්, එක එක ආයතන, කොටින්ම කිව්වොත් ව්‍යාපාරික ස්ථාන තියෙනවා! ඉතිං හිතුනෙ නැද්ද එව්වා කෝමද එහෙම එකතු උනෙ කියලා... හිතෙන්න ඇති..... Google ඇවිත් අර ජන සංඝනනය වගෙ ඇවිත් එකතු කරන් යනවා කියලද? අපෙ පැත්තෙ නම් එහෙම ආවෙ නැ ඔන්න එහෙම එන එකක් නැ ඔය ලොකු ලොකු එව්වා නම් ඔටො වැටෙනවා ඇති. ඒත් කොහොමද අපි අපෙ පුංචි ව්‍යාපාරය ඔය මැප් එකට ඇඩ් කර ගන්නෙ.. හරි සරලයි.. කොටින්ම කිව්වොත් 2 පන්තියෙ වැඩක් තියෙන්නෙ මුලින්ම තියෙන්න ඕනෙ Google එකවුන්ට් එකක්, Gmail තියෙනවා නම් හරි ඔන්න :D නැතිනම් මෙහෙන් ගිහින් හදා ගන්න [url]https://accounts.google.com/SignUp[/url] ඒකත් හරි නම් ඉතිං වැඩ ගොඩක් ඉවරයි :) ඔන්න එහෙනම් පටන් ගමු අපෙ වැඩෙ මෙන්න මෙතනට යන්න මුලින්ම [url]http://www.google.com/places/[/url] ගිහින් එතන තියෙන [IMG]http://1.bp.blogspot.com/-pNUKLExAQTY/T0sXEaq9B1I/AAAAAAAAArE/w3KcglVUB4k/s320/1.png[/IMG] යටතෙ තියෙන [IMG]http://3.bp.blogspot.com/-Psw2dxSjeBY/T0sXFCpYO1I/AAAAAAAAArM/Qr3xvrhlGVs/s1600/2.png[/IMG] ඔය බොත්තම ඔබන්න කො ඊට පස්සෙ ඔයාලගෙ Google Acc එකෙ User Name එකයි Pass එකයි දීලා ලොග් වෙන්න කො [IMG]http://3.bp.blogspot.com/-BVBH-mD95qQ/T0sZrEJ9JPI/AAAAAAAAArU/bFdcspe-D8M/s320/3.png[/IMG] ඊට පස්සෙ මෙන්න මෙහෙම පොට් එකක් එනවා තමන් ඉන්න රටයි තමන්ගෙ ජංගම දුරකතනය අංකයි දෙන්න තැනක් [IMG]http://4.bp.blogspot.com/-S14FTKDwaf4/T0sZspeOciI/AAAAAAAAArc/WCHgGClCJeM/s400/4.png[/IMG] දුරකතන අංකයට Dialog හො Mobitel එකක් දෙනවා නම් හොදයි එහෙම නැති උනත් ප්‍රශ්නයක් නැ හේතුව කියන්න ඉස්සරහට ඔය ටිකෙන් පස්සෙ එන්නෙ අපෙ බිස්නොස් එක විස්තර හා බිසිනොස් එක තියෙන පොට් එක හරියට දෙන්න තියෙන තැනක් ෆොර්ම් එකක් ටිකක් පුරවන්න තියෙ හරියට විස්තර දෙන්න ඇඩ්‍රෙස් එක නගරය, zip කෝඩ් එක වගෙ එව්වා එතකොට දකුනු පැත්තෙ තියෙන පොඩි මැප් එකෙන් පෙන්වනවා එතකොට.. එ උනාට හරියටම අපෙ ස්පොට් එක නෙවෙ එන්නෙ එහෙම උනාට අව්ලක් නැ අපිට පුලුවන් අපෙ බිස්නොස් එක තියෙන තැන පෙන්වන්න [IMG]http://4.bp.blogspot.com/-nao1i-FDaV0/T0scQ5uXVDI/AAAAAAAAArk/ZLUS7Xty0K8/s320/5.png[/IMG] Drag The marker to correct location කියන නැන ඔබන්න කො ඔබලා අපෙ මෙව්වා එක තියෙන තැන හරියටම මාර්ක් කරන්න අර රතු පාට මෙව්වා එක අරන් ගිහින් හරි තැනින් තියන්න Satellite view එක දාගත්තම හරි ලේසියි :D ඕක තමයි ඉතිං වැදගත්ම වැඩෙ හරියට විස්තර ටික පුරවලා පහලම තියෙන Submit කියන තැන ඔබන්න ඕන්න දැන් තමයි අර නම්බරෙ දුන්න එකෙ වැදගත් කම එන්නෙ දැන් Google විසින් verify කර ගන්න හදන්නෙ [IMG]http://4.bp.blogspot.com/-DTxXnEcyzYI/T0sfPSBu6yI/AAAAAAAAArs/e9iDwC0sltc/s400/6.png[/IMG] ඔය මාර්ග තුනෙන් කැමැති එකක් තොරගන්න :) මම දැනට චෙක් කරලා තියෙන්නෙ නම් By Postcard කියන එක :) කිසි ප්‍රශ්නයක් නැතුව ආවා ගෙදරටම Google Post කාර්ඩ් එකක් PIN එකත් එක්ක කැමති විදියකට කරන්න කො (post card එක තොරගත්තෙ මම google ඉල්ලන ජාතියෙ sim එකක් නැති නිසා ) ඔන්න ඔබන්න Finish කියන තැන පහලින්ම තියෙන ඊට පස්සෙ එන්නෙ අපෙ Dash Board එක එකෙ මැද හරි තියෙනවා PIN එක ගහන්න තැනක් [IMG]http://3.bp.blogspot.com/-2WGPZN-8_yM/T0sgPGdHj6I/AAAAAAAAAr0/H0UkB-y6Bwc/s1600/7.png[/IMG] ඔතනට PIN එක දිලා verify කර ගන්නකො. ඔක්කොම හරියට උනා නම් මෙන්න අන්තිමට එන මැසෙජ් එක [IMG]http://2.bp.blogspot.com/-9CILMry8usI/T0sgieMY-jI/AAAAAAAAAr8/mQTBBoGSTzU/s640/final.png[/IMG] එහෙනම් දවසකින් විතර ආයෙ බලන්නකො තමන්ගෙ බුසිනොස් පොට් එක google මැප් එකෙ තියෙද කියලා[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom