Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google Music අපිටත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඔයාල දන්නේ නැට්ට්නම් Google Music කියන්නේ මොකක්ද කියල මම කියල දෙන්නම්. මේක Google සමාගම විසින් නොමිලේ දෙන සේවාවක් ඔය ගොල්ලන්ට පුළුවන් සින්දු 20,000 Google Servers වලට Upload කරලා ඕන තැනක ඉදන් අහන්න. Android smart phone තියෙන අයට නම පුළුවන් phone එකෙන්ම අහන්න.

Google සමගම විසින් මෙම සේවාව ලබා දෙන්නේ ඔය ගොල්ලෝ USA වල ඉන්නවනම් විතරලු එත මම කියල දෙන්නම් කොහොමද USA වල ඉන්නේ නැතුව කොහොමද මේක කරන්නේ කියල. එකක් මතක තිය ගන්න ඔය ගොල්ලන්ට එක පාරයි මම කියන විදියට Log වෙන්න ඕන ඊට පස්සේ ඕන රටක ඉදන් log වෙන්න පුළුවන් මෙමෙ සේවාව ලබා ගන්න. If you dont understand you just have to do the initial Login from USA after that you can obtain this server from anywhere in the world.

හරි දන් බලමුකෝ කොහොමද USA වලින් Log වෙන්නේ කියල. මුලින්ම මෙන්න මේ Application එක download කර ගන්නකො.

http://www.hide-my-ip.com/?id=2693&c=5108

තවත් ඔය වගේ ඒවා ඇති එත මේක හරිම ලේසි.

ඔකේ Free version එක download කරගන්නකො. දන් එක install කරලා මෙන්න මේ විදියට settings හදාගන්න හොදේ.

දන් ඔයාලගෙත් ඔන්න ඔහොම USA වල IP Address එකක් එයි. මතක කරලා PC එක reboot කරන්න Application එක install කලට පස්සේ.

දන් පුළුවන් Google Music වෙබ් අඩවියට Log වෙන්න.

https://music.google.com/

දන් ඉතින් වෙනද mail එකට log වෙනවා වගේ log වෙන්න තියෙන්නේ. මතක තිය ගන්න එක පාරයි log වෙන්න ඕනි මේ විදියට ඊට පස්සේ ඕන රටක IP එකකින් යන්න පුළුවනි.

දන් වෙබ් අඩවියෙන් Google music manager download කරගන්න කියනවා ඒකෙන තම ඔය ගොල්ලන්ගේ සින්දු upload කරන්නේ. හරිම ලේසි ඔයාලට තියෙන්නේ Folder එකක් හදල එකට copy කරන්න ඔය application ඒකෙන් Auto upload කරනවා. මෙන්න බලන්නකෝ.

Android Phones Tablet තියෙන අය මෙන්න්න මේ App එක download කරලා install කර ගන්න.

Google Music APK

දන් ඔයාලට phone කෙනෙනුත් අහන්න පුළුවන්

මතක තිය ගන්න Google Music Manager එක සමහර Anti Virus Application වලින් Block කරනවා එක හින්ද ඒවාට අදාල settings හරියට හදන්න නැට්ට්නම් music upload වෙන්නෙ නැ

[QUOTE="navodwickra, post: 11814287, member: 15968"] [COLOR="Blue"][SIZE="3"]ඔන්න ඔයාල දන්නේ නැට්ට්නම් Google Music කියන්නේ මොකක්ද කියල මම කියල දෙන්නම්. මේක Google සමාගම විසින් නොමිලේ දෙන සේවාවක් ඔය ගොල්ලන්ට පුළුවන් සින්දු 20,000 Google Servers වලට Upload කරලා ඕන තැනක ඉදන් අහන්න. Android smart phone තියෙන අයට නම පුළුවන් phone එකෙන්ම අහන්න. [IMG]http://larryfire.files.wordpress.com/2011/05/google-music-1.jpg?w=450&h=284[/IMG] Google සමගම විසින් මෙම සේවාව ලබා දෙන්නේ ඔය ගොල්ලෝ USA වල ඉන්නවනම් විතරලු එත මම කියල දෙන්නම් කොහොමද USA වල ඉන්නේ නැතුව කොහොමද මේක කරන්නේ කියල. එකක් මතක තිය ගන්න ඔය ගොල්ලන්ට එක පාරයි මම කියන විදියට Log වෙන්න ඕන ඊට පස්සේ ඕන රටක ඉදන් log වෙන්න පුළුවන් මෙමෙ සේවාව ලබා ගන්න. If you dont understand you just have to do the initial Login from USA after that you can obtain this server from anywhere in the world. හරි දන් බලමුකෝ කොහොමද USA වලින් Log වෙන්නේ කියල. මුලින්ම මෙන්න මේ Application එක download කර ගන්නකො. [url]http://www.hide-my-ip.com/?id=2693&c=5108[/url] තවත් ඔය වගේ ඒවා ඇති එත මේක හරිම ලේසි. ඔකේ Free version එක download කරගන්නකො. දන් එක install කරලා මෙන්න මේ විදියට settings හදාගන්න හොදේ. [IMG]http://img841.imageshack.us/img841/6070/hidemyip1.jpg[/IMG] [IMG]http://img11.imageshack.us/img11/1516/hideip2.jpg[/IMG] දන් ඔයාලගෙත් ඔන්න ඔහොම USA වල IP Address එකක් එයි. මතක කරලා PC එක reboot කරන්න Application එක install කලට පස්සේ. දන් පුළුවන් Google Music වෙබ් අඩවියට Log වෙන්න. [url]https://music.google.com/[/url] දන් ඉතින් වෙනද mail එකට log වෙනවා වගේ log වෙන්න තියෙන්නේ. මතක තිය ගන්න එක පාරයි log වෙන්න ඕනි මේ විදියට ඊට පස්සේ ඕන රටක IP එකකින් යන්න පුළුවනි. [IMG]http://img703.imageshack.us/img703/9926/gmusic.jpg[/IMG] දන් වෙබ් අඩවියෙන් Google music manager download කරගන්න කියනවා ඒකෙන තම ඔය ගොල්ලන්ගේ සින්දු upload කරන්නේ. හරිම ලේසි ඔයාලට තියෙන්නේ Folder එකක් හදල එකට copy කරන්න ඔය application ඒකෙන් Auto upload කරනවා. මෙන්න බලන්නකෝ. [IMG]http://img26.imageshack.us/img26/3358/52868631.png[/IMG] Android Phones Tablet තියෙන අය මෙන්න්න මේ App එක download කරලා install කර ගන්න. [URL="http://www.multiupload.com/AX9DTLQGXT"]Google Music APK[/URL] දන් ඔයාලට phone කෙනෙනුත් අහන්න පුළුවන් [IMG]http://img441.imageshack.us/img441/2739/p20120109064129.png[/IMG] [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]මතක තිය ගන්න Google Music Manager එක සමහර Anti Virus Application වලින් Block කරනවා එක හින්ද ඒවාට අදාල settings හරියට හදන්න නැට්ට්නම් music upload වෙන්නෙ නැ[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom