Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google Pixel Buds - “Help me speak Sinhala"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තත්‍යකාලීන භාෂා පරිවර්තන සහාය සමගින් Google Pixel Buds

මේ වනවිට ලෝකයේ බොහෝ දෙනෙකුට තමන්ගේ මවු භාෂාවන් කුමක් වුවත්, බහුලව භාවිත වන ජාත්‍යන්තර භාෂාව වන ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව තිබේ. එය එසේ වුවත්, එයින් කියැවෙන්නේ ලෝකයේ භාෂා බාධකය සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය කෙරී ඇති බවද නොවේ. ඉංග්‍රීසි හෝ වෙනත් පොදු භාෂාවක් නොදන්නා විදේශිකයින් මෙන්ම ශ්‍රී ලාංකිකයින්ද අපිට බොහෝ විට මුණගැසේ. මෙවැනි භාෂා ගැටලු ජයගැනීම සඳහා තත්යකාලීකව භාෂාවන් පරිවර්තනය වන උපාංග නිර්මාණය කෙරෙහි බොහෝ දෙනෙකුගේ සිත් යොමුවී තිබුණේ අද ඊයේ නොවේ. කෙසේ වුවත් තත්‍යකාලීන භාෂා පරිවර්තන කාර්යය ඉෂ්ට කළ හැකි, සාර්ථක ක්‍රියාකාරීත්වයකින් යුක්ත ජංගම උපාංගයක් නැතිනම් හෙඩ්සෙට් උපාංගයක් තවමත් වෙළෙඳ පොළට පැමිණ නැති අතර, එම අඩුව පිරවීම සඳහා ගූග්ල් සමාගම මගින් සිය අවධානය යොමුකොට තිබේ. ඔවුන් විසින් අභිනවයෙන් හඳුන්වා දෙන Google Pixel Buds නමින් හැඳින්වෙන රැහැන් රහිත ඉයර්බඩ්ස් හෙඩ්ෆෝන් කට්ටලය නිර්මාණය වන්නේ ඒ අයුරිනි.

google-pixel-buds-2

සැබවින්ම විද්‍යා ප්රබන්ධයන්හි දක්නට ලැබෙන ආකාරයේ තත්‍යකාලීන භාෂා පරිවර්තන පහසුකම් සපයන මෙම Google Pixel Buds උපාංගය වඩාත් වැදගත් වන්නේ රට රටවල සංචාරය කරනා සංචාරකයින්ට බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේම මෙහි ඇති වඩාත් සිත් ඇදගන්නා සුළු ගුණය වන්නේ මෙය භාවිත කිරීම සඳහා සන්නිවේදනයේ යෙදෙන දෙදෙනාම Google Pixel Buds උපාංගය පැලඳ සිටීම අනිවාර්ය නොවීමයි. එනම්, ඔබ අත පමණක් Google Pixel Buds උපාංගයක් තිබුණද, ගැටලුවකින් තොරව දෙදෙනාටම භාෂා පරිවර්තන සහාය ලබාදෙමින් මනා සන්නිවේදනයක් ගොඩනැංවීමට මෙයට හැකියාව තිබේ.

සාමාන්‍ය සාම්ප්‍රදායික රැහැන් රහිත සම්බන්ධතාව හරහා ක්‍රියාත්මක වන හෙඩ්ෆෝන් යුවළක් ලෙසින් ක්‍රියාත්මක විය හැකි මෙම Google Pixel Buds හෙඩ්ෆෝන් උපාංගය එකිනෙක හා තනි කේබලයකින් සම්බන්ධ වී තිබේ. දැන් මෙයට බ්ලූටූත් සම්බන්ධතාව හරහා ඔබේ ස්මාට්ෆෝනය වෙත සම්බන්ධ වී ඔබට ලැබෙනා දුරකථන ඇමතුම් සඳහා සවන්දීමට මෙන්ම දුරකථන ඇමතුමකට කථා කිරීමටද ඉඩ ලබාදෙනු ඇත. ඊට අමතරව ඔබ ඕනෑම කාර්යයක නිරතව සිටිනා විටකදී ඔබේ ස්මාට්ෆෝනයේ ඇති සංගීතයට සවන් දීමටද මේ හරහා ඔබට හැකියාව තිබේ.

කෙසේ වුවත් මෙම හෙඩ්ෆෝන් උපාංගයේ ඇති සුවිශේෂී හැකියාව මේ කිසිවක් නොවේ. ඔබ ඉදිරිපිටට පැමිණෙන්නේ ජපන් භාෂාව පමණක් දන්නා අයෙකු යැයි සිතන්න. ඔබ ජපන් භාෂාව දන්නේද නැත. මෙහිදී ඔබ කළ යුත්තේ ඔබේ හෙඩ්ෆෝනයේ දකුණු ඉයර් බඩ් එක තද කොට “Help me speak Japanese" යනුවෙන් හඬ නගා කීම පමණි. හඬ විධානයන්ට සංවේදී මෙම හෙඩ්ෆෝනය මෙතැන් සිට ඔබ පවසන්නා වූ සියලු දේට සවන් දීම ආරම්භ කරයි. එසේම ඔබ පවසන සියලුම දේ තත්‍යකාලීනව පරිවර්තනය වෙමින් ඔබේ ස්මාට්ෆෝනයේ ස්පීකරය හරහා ජපන් බසින් හඬ නගා ඇසෙනු ඇත. දැන් ජපන් බස පමණක් දන්නා අනෙකුත් පුද්ගලයාට ඔබ කියනා දේ පැහැදිලිව වැටහේ. එසේම අනෙක් පුද්ගලයා ජපන් බසින් කතා කිරීම ආරම්භ කළ විටදී Google Pixel Buds හෙඩ්ෆෝනයේ මයික්‍රෆෝනය මගින් එම අන්තර්ගතය ග්‍රහණය කරගැනීමට පටන් ගනු ඇත. දැන් එයද තත්‍යකාලීනව ඔබ කතා කරනා ඉංග්‍රීසි බසට පරිවර්තනය වී ඔබේ සවනට ඇසෙනු ඇත.

google-pixel-buds-1

වෙනත් කිසිදු ශබ්දයක් නැති තැනකදී මෙම පරිවර්තන කාර්යය දැනෙනා තරමේ කාල ප්‍රමාදයකින් තොරව සිදුවනු ඇති වුවත්, ප්‍රායෝගික තත්වයන් යටතේදී ඔබට එම කාර්යක්ෂමතාව බලාපොරොත්තු විය නොහැකි බව තේරුම් ගත යුතුවේ. කෙසේ වුවත් ඝෝෂාවෙන් පිරි වීථියකදී වුවත් Google Pixel Buds උපාංගය මගින් සිදුවන භාෂා පරිවර්තනය ප්‍රායෝගික අපහසුතාවක් නොදැනෙනා මට්ටමකින් සිදුවනු ඇත.

මෙම Google Pixel Buds හෙඩ්ෆෝන් උපාංගය ප්‍රථමයෙන් වෙළෙඳ පොළට හඳුන්වාදීමේදී එය භාෂා හතළිහක් සඳහා සහාය දක්වන බව දැක්වී තිබිණි. එසේම සන්නිවේදනයේ යෙදෙනා දෙදෙනාම Google Pixel Buds හෙඩ්ෆෝන් පැළඳ සිටින්නේ නම් සිදුවන ආකර්ෂණීය සිදුවීම වන්නේ භාෂා පරිවර්තනය සඳහා ඔබට මුලපිරීමට අවශ්‍ය නොවීමයි. එවිට භාෂා පරිවර්තනය ස්වයංක්‍රීයවම සිදුවනු ඇත.

google-pixel-buds-4

මෙයට අමතරව Google Pixel Buds හෙඩ්ෆෝන් උපාංගයේ දකුණු ඉයර් බඩ් එක දීර්ඝ කාලයක් ඔබාගෙන සිටීම මගින් Google Assistant පහසුකම සක්‍රීය වනු ඇති අතර, ඔබට සාමාන්‍ය පරිදිම දැනගැනීමට අවශ්‍ය යම් යම් තොරතුරු ඉල්ලා සිටීම, දුරකථන ඇමතුම් ගැනීමට ඉල්ලා සිටීම මෙන්ම ඔබේ ප්‍රියතම ගීතයන් වාදනය කරන මෙන් ඉල්ලා සිටීමද කළ හැක. මේ හරහා ඔබට ඔබේ ස්මාට්ෆෝනය සාක්කුවෙන් පිටතට ගැනීම අවශ්‍ය නොවනු ඇත. මෙම Google Pixel Buds හෙඩ්ෆෝන් උපාංගය සිංහල භාෂාව සඳහා සහාය දක්වන බවක් තවමත් දැනගැනීමට නොමැති වූවත්, ඉදිරියේදී සිංහල සඳහාද සහාය Google Pixel Buds හරහා ලැබෙනු ඇතැයි අපට අපේක්ෂා කළ හැක.

[QUOTE="Target Hoona, post: 22348766, member: 558749"] [SIZE="6"][B][COLOR="Red"]තත්‍යකාලීන භාෂා පරිවර්තන සහාය සමගින් Google Pixel Buds [/COLOR][/B][/SIZE] [COLOR="Purple"][SIZE="4"]මේ වනවිට ලෝකයේ බොහෝ දෙනෙකුට තමන්ගේ මවු භාෂාවන් කුමක් වුවත්, බහුලව භාවිත වන ජාත්‍යන්තර භාෂාව වන ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව තිබේ. එය එසේ වුවත්, එයින් කියැවෙන්නේ ලෝකයේ භාෂා බාධකය සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය කෙරී ඇති බවද නොවේ. ඉංග්‍රීසි හෝ වෙනත් පොදු භාෂාවක් නොදන්නා විදේශිකයින් මෙන්ම ශ්‍රී ලාංකිකයින්ද අපිට බොහෝ විට මුණගැසේ. මෙවැනි භාෂා ගැටලු ජයගැනීම සඳහා තත්යකාලීකව භාෂාවන් පරිවර්තනය වන උපාංග නිර්මාණය කෙරෙහි බොහෝ දෙනෙකුගේ සිත් යොමුවී තිබුණේ අද ඊයේ නොවේ. කෙසේ වුවත් තත්‍යකාලීන භාෂා පරිවර්තන කාර්යය ඉෂ්ට කළ හැකි, සාර්ථක ක්‍රියාකාරීත්වයකින් යුක්ත ජංගම උපාංගයක් නැතිනම් හෙඩ්සෙට් උපාංගයක් තවමත් වෙළෙඳ පොළට පැමිණ නැති අතර, එම අඩුව පිරවීම සඳහා ගූග්ල් සමාගම මගින් සිය අවධානය යොමුකොට තිබේ. ඔවුන් විසින් අභිනවයෙන් හඳුන්වා දෙන Google Pixel Buds නමින් හැඳින්වෙන රැහැන් රහිත ඉයර්බඩ්ස් හෙඩ්ෆෝන් කට්ටලය නිර්මාණය වන්නේ ඒ අයුරිනි. google-pixel-buds-2 සැබවින්ම විද්‍යා ප්රබන්ධයන්හි දක්නට ලැබෙන ආකාරයේ තත්‍යකාලීන භාෂා පරිවර්තන පහසුකම් සපයන මෙම Google Pixel Buds උපාංගය වඩාත් වැදගත් වන්නේ රට රටවල සංචාරය කරනා සංචාරකයින්ට බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේම මෙහි ඇති වඩාත් සිත් ඇදගන්නා සුළු ගුණය වන්නේ මෙය භාවිත කිරීම සඳහා සන්නිවේදනයේ යෙදෙන දෙදෙනාම Google Pixel Buds උපාංගය පැලඳ සිටීම අනිවාර්ය නොවීමයි. එනම්, ඔබ අත පමණක් Google Pixel Buds උපාංගයක් තිබුණද, ගැටලුවකින් තොරව දෙදෙනාටම භාෂා පරිවර්තන සහාය ලබාදෙමින් මනා සන්නිවේදනයක් ගොඩනැංවීමට මෙයට හැකියාව තිබේ. සාමාන්‍ය සාම්ප්‍රදායික රැහැන් රහිත සම්බන්ධතාව හරහා ක්‍රියාත්මක වන හෙඩ්ෆෝන් යුවළක් ලෙසින් ක්‍රියාත්මක විය හැකි මෙම Google Pixel Buds හෙඩ්ෆෝන් උපාංගය එකිනෙක හා තනි කේබලයකින් සම්බන්ධ වී තිබේ. දැන් මෙයට බ්ලූටූත් සම්බන්ධතාව හරහා ඔබේ ස්මාට්ෆෝනය වෙත සම්බන්ධ වී ඔබට ලැබෙනා දුරකථන ඇමතුම් සඳහා සවන්දීමට මෙන්ම දුරකථන ඇමතුමකට කථා කිරීමටද ඉඩ ලබාදෙනු ඇත. ඊට අමතරව ඔබ ඕනෑම කාර්යයක නිරතව සිටිනා විටකදී ඔබේ ස්මාට්ෆෝනයේ ඇති සංගීතයට සවන් දීමටද මේ හරහා ඔබට හැකියාව තිබේ. කෙසේ වුවත් මෙම හෙඩ්ෆෝන් උපාංගයේ ඇති සුවිශේෂී හැකියාව මේ කිසිවක් නොවේ. ඔබ ඉදිරිපිටට පැමිණෙන්නේ ජපන් භාෂාව පමණක් දන්නා අයෙකු යැයි සිතන්න. ඔබ ජපන් භාෂාව දන්නේද නැත. මෙහිදී ඔබ කළ යුත්තේ ඔබේ හෙඩ්ෆෝනයේ දකුණු ඉයර් බඩ් එක තද කොට “Help me speak Japanese" යනුවෙන් හඬ නගා කීම පමණි. හඬ විධානයන්ට සංවේදී මෙම හෙඩ්ෆෝනය මෙතැන් සිට ඔබ පවසන්නා වූ සියලු දේට සවන් දීම ආරම්භ කරයි. එසේම ඔබ පවසන සියලුම දේ තත්‍යකාලීනව පරිවර්තනය වෙමින් ඔබේ ස්මාට්ෆෝනයේ ස්පීකරය හරහා ජපන් බසින් හඬ නගා ඇසෙනු ඇත. දැන් ජපන් බස පමණක් දන්නා අනෙකුත් පුද්ගලයාට ඔබ කියනා දේ පැහැදිලිව වැටහේ. එසේම අනෙක් පුද්ගලයා ජපන් බසින් කතා කිරීම ආරම්භ කළ විටදී Google Pixel Buds හෙඩ්ෆෝනයේ මයික්‍රෆෝනය මගින් එම අන්තර්ගතය ග්‍රහණය කරගැනීමට පටන් ගනු ඇත. දැන් එයද තත්‍යකාලීනව ඔබ කතා කරනා ඉංග්‍රීසි බසට පරිවර්තනය වී ඔබේ සවනට ඇසෙනු ඇත. google-pixel-buds-1 වෙනත් කිසිදු ශබ්දයක් නැති තැනකදී මෙම පරිවර්තන කාර්යය දැනෙනා තරමේ කාල ප්‍රමාදයකින් තොරව සිදුවනු ඇති වුවත්, ප්‍රායෝගික තත්වයන් යටතේදී ඔබට එම කාර්යක්ෂමතාව බලාපොරොත්තු විය නොහැකි බව තේරුම් ගත යුතුවේ. කෙසේ වුවත් ඝෝෂාවෙන් පිරි වීථියකදී වුවත් Google Pixel Buds උපාංගය මගින් සිදුවන භාෂා පරිවර්තනය ප්‍රායෝගික අපහසුතාවක් නොදැනෙනා මට්ටමකින් සිදුවනු ඇත. මෙම Google Pixel Buds හෙඩ්ෆෝන් උපාංගය ප්‍රථමයෙන් වෙළෙඳ පොළට හඳුන්වාදීමේදී එය භාෂා හතළිහක් සඳහා සහාය දක්වන බව දැක්වී තිබිණි. එසේම සන්නිවේදනයේ යෙදෙනා දෙදෙනාම Google Pixel Buds හෙඩ්ෆෝන් පැළඳ සිටින්නේ නම් සිදුවන ආකර්ෂණීය සිදුවීම වන්නේ භාෂා පරිවර්තනය සඳහා ඔබට මුලපිරීමට අවශ්‍ය නොවීමයි. එවිට භාෂා පරිවර්තනය ස්වයංක්‍රීයවම සිදුවනු ඇත. google-pixel-buds-4 මෙයට අමතරව Google Pixel Buds හෙඩ්ෆෝන් උපාංගයේ දකුණු ඉයර් බඩ් එක දීර්ඝ කාලයක් ඔබාගෙන සිටීම මගින් Google Assistant පහසුකම සක්‍රීය වනු ඇති අතර, ඔබට සාමාන්‍ය පරිදිම දැනගැනීමට අවශ්‍ය යම් යම් තොරතුරු ඉල්ලා සිටීම, දුරකථන ඇමතුම් ගැනීමට ඉල්ලා සිටීම මෙන්ම ඔබේ ප්‍රියතම ගීතයන් වාදනය කරන මෙන් ඉල්ලා සිටීමද කළ හැක. මේ හරහා ඔබට ඔබේ ස්මාට්ෆෝනය සාක්කුවෙන් පිටතට ගැනීම අවශ්‍ය නොවනු ඇත. මෙම Google Pixel Buds හෙඩ්ෆෝන් උපාංගය සිංහල භාෂාව සඳහා සහාය දක්වන බවක් තවමත් දැනගැනීමට නොමැති වූවත්, ඉදිරියේදී සිංහල සඳහාද සහාය Google Pixel Buds හරහා ලැබෙනු ඇතැයි අපට අපේක්ෂා කළ හැක.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom