Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google Play නැති apps 5ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Google Play නැති apps

1. Blackmarket Alpha

මේ Play store වගේ App එකක්. වගේ කිව්වට සල්ලි දීල ගන්න Apps ෆ්රී බාගන්න පුලුවන් මේකෙන්. අකවුන්ට් එකක් ඕනෙත් නෑ බොලව්.

http://www.blackmart.us

ඔය ලින්ක් එකට ගිහින් ටිකක් පහලට යනකොට තියන Images 2ට පහලින් Download ලින්ක් එක ඇති.

2. Tubemate Youtube Downloader

Play store එකේ youtube වීඩියෝ download කරන apps නෑ කියල දන්නවනේ. මේ තියෙන්නේ සුපිරි app එකක්. Youtube විතරක් නෙමේ Dailymotion වගේ තව site ගානකින් වීඩියෝ download කරගන්න පුලුවන්. තමන්ගේ youtube account එකත් මේකට ක්නෙක්ට් කොරගන්නත් පුලුවන්. විඩියෝ එක size ගානකින් බාගන්න තෝරගන්නත් පුලුවනි.

[URL="http://www.androidfreeware.net/download-youtube-tubemate.html"]http://www.androidfreeware.net/download-youtube-tubemate.html[/URL]

3. Spirit FM

ගොඩක් custom rom use කරන අයට radio apps එන්නේ නෑනෙ. Play store තියන ගොඩක් ඒවා stream කරන්න වෙන ඒවා. මේක එහෙම නෑ. හැබැයි අනිවා root කරල තියෙන්න ඕනේ phone එක.

http://9androidapps.com/spirit1-real-fm-radio-4-aosp-v2014_08_27-apk/

4. Lucky Patcher

මේක සුපිරි භාන්ඩයක්.මේකෙන් වෙන app වල adds අයින් කරන්න, අයින් කරන්න, keys ඉල්ලන එක අයින් කරන්න, permission හදල දෙන්න වගෙ වැඩ සෑහෙන්න කොරගන්න පුලුවනි.

http://lucky-patcher.netbew.com

5. Omniswitch

මේක පට්ට Application switcher එකක්. ඕනේ app එකක් use කරන කොට වෙන app එකක්ට මාරු වෙන්න හරි දැනට ram එකේ තියන අනික් app අයින් කරලා ram clear කරගන්නත් පුලුවන්. මේක Omnirom කියන කස්ටම් රොම් එකෙන් දෙන්නේ. මේක දාන්නත් root තියෙන්න ඕනේ වගේම install කරන්න වෙනම වැඩ වගයක් තියනවා ඒ ටික මේ ලින්ක් එකේ ඇති. Permission අවුලක් අවොත් Luckypatcher දාලා පොඩි වැඩක් කරන්න තියෙන්නෙ. ඒක අනික් ලින්ක් එකෙන් බලන්න.

Download & install (Please read instructions):

http://forum.xda-developers.com/showthread.php?t=2700039

Permission problem:

http://nexus5.wonderhowto.com/how-to/install-omniswitch-for-streamlined-multitasking-your-nexus-5-0155506/

Apk Swapper

මේක Android app එකක් නෙමෙයි. ඒත් මේකෙන් පුලුවන් custom rom වල තියන apk filesඅරගන්න, apks delete කරන්න, අපි ගාව තියන apks, rom එකට දාන්න වගේ වැඩ. මේක කියවලම බලහල්ලකො වැඩි විස්තර සඳහා.

http://nerdsmagazine.com/add-remove-apk-custom-rom/

වටිනවනම් රේප් කොරල ගියාට අහිතක් නෑ බොලව්.

[QUOTE="madusha.stranger, post: 17641008, member: 390950"] [b]Google Play නැති apps[/b] [SIZE="6"][B]1. Blackmarket Alpha[/B][/SIZE] [SIZE="4"]මේ Play store වගේ App එකක්. වගේ කිව්වට සල්ලි දීල ගන්න Apps ෆ්රී බාගන්න පුලුවන් මේකෙන්. අකවුන්ට් එකක් ඕනෙත් නෑ බොලව්.[/SIZE] [URL="http://www.blackmart.us"]http://www.blackmart.us[/URL] [SIZE="4"]ඔය ලින්ක් එකට ගිහින් ටිකක් පහලට යනකොට තියන Images 2ට පහලින් Download ලින්ක් එක ඇති.[/SIZE] [IMG]http://www.blackmart.us/wp-content/uploads/2013/11/Screenshot_2014-07-04-02-03-20-168x300.png[/IMG] [SIZE="6"][B]2. Tubemate Youtube Downloader[/B][/SIZE] [SIZE="4"]Play store එකේ youtube වීඩියෝ download කරන apps නෑ කියල දන්නවනේ. මේ තියෙන්නේ සුපිරි app එකක්. Youtube විතරක් නෙමේ Dailymotion වගේ තව site ගානකින් වීඩියෝ download කරගන්න පුලුවන්. තමන්ගේ youtube account එකත් මේකට ක්නෙක්ට් කොරගන්නත් පුලුවන්. විඩියෝ එක size ගානකින් බාගන්න තෝරගන්නත් පුලුවනි.[/SIZE] [URL="http://www.androidfreeware.net/download-youtube-tubemate.html"][URL="http://www.androidfreeware.net/download-youtube-tubemate.html"]http://www.androidfreeware.net/download-youtube-tubemate.html[/URL][/URL] [IMG]http://static.appstore.vn/a//uploads/thumbnails/082012/youtube-tubemate.3_.png[/IMG] [SIZE="6"][B]3. Spirit FM[/B][/SIZE] [SIZE="4"]ගොඩක් custom rom use කරන අයට radio apps එන්නේ නෑනෙ. Play store තියන ගොඩක් ඒවා stream කරන්න වෙන ඒවා. මේක එහෙම නෑ. හැබැයි අනිවා root කරල තියෙන්න ඕනේ phone එක.[/SIZE] [URL="http://9androidapps.com/spirit1-real-fm-radio-4-aosp-v2014_08_27-apk/"]http://9androidapps.com/spirit1-real-fm-radio-4-aosp-v2014_08_27-apk/[/URL] [IMG]http://imagizer.imageshack.us/a/img255/4561/20121121151006.png[/IMG] [SIZE="6"][B]4. Lucky Patcher[/B][/SIZE] [SIZE="4"]මේක සුපිරි භාන්ඩයක්.මේකෙන් වෙන app වල adds අයින් කරන්න, අයින් කරන්න, keys ඉල්ලන එක අයින් කරන්න, permission හදල දෙන්න වගෙ වැඩ සෑහෙන්න කොරගන්න පුලුවනි.[/SIZE] [URL="http://lucky-patcher.netbew.com"]http://lucky-patcher.netbew.com[/URL] [IMG]http://www.fullprogramlarindir.com/wp-content/uploads/2014/01/if5k8OuhATZy4.jpg[/IMG] [SIZE="6"][B]5. Omniswitch[/B][/SIZE] [SIZE="4"]මේක පට්ට Application switcher එකක්. ඕනේ app එකක් use කරන කොට වෙන app එකක්ට මාරු වෙන්න හරි දැනට ram එකේ තියන අනික් app අයින් කරලා ram clear කරගන්නත් පුලුවන්. මේක Omnirom කියන කස්ටම් රොම් එකෙන් දෙන්නේ. මේක දාන්නත් root තියෙන්න ඕනේ වගේම install කරන්න වෙනම වැඩ වගයක් තියනවා ඒ ටික මේ ලින්ක් එකේ ඇති. Permission අවුලක් අවොත් Luckypatcher දාලා පොඩි වැඩක් කරන්න තියෙන්නෙ. ඒක අනික් ලින්ක් එකෙන් බලන්න.[/SIZE] [SIZE="3"][COLOR="Red"]Download & install (Please read instructions):[/COLOR][/SIZE] [URL="http://forum.xda-developers.com/showthread.php?t=2700039"]http://forum.xda-developers.com/showthread.php?t=2700039[/URL] [SIZE="3"][COLOR="red"]Permission problem:[/COLOR][/SIZE] [URL="http://nexus5.wonderhowto.com/how-to/install-omniswitch-for-streamlined-multitasking-your-nexus-5-0155506/"]http://nexus5.wonderhowto.com/how-to/install-omniswitch-for-streamlined-multitasking-your-nexus-5-0155506/[/URL] [IMG]http://www.xda-developers.com/wp-content/uploads/2014/02/device-2014-02-02-103604-600x1000.png[/IMG] [COLOR="Blue"][SIZE="6"][B]Apk Swapper[/B][/SIZE][/COLOR] [SIZE="4"]මේක Android app එකක් නෙමෙයි. ඒත් මේකෙන් පුලුවන් custom rom වල තියන apk filesඅරගන්න, apks delete කරන්න, අපි ගාව තියන apks, rom එකට දාන්න වගේ වැඩ. මේක කියවලම බලහල්ලකො වැඩි විස්තර සඳහා.[/SIZE] [URL="http://nerdsmagazine.com/add-remove-apk-custom-rom/"]http://nerdsmagazine.com/add-remove-apk-custom-rom/[/URL] [IMG]http://nerdsmagazine.com/wp-content/uploads/2013/04/APKSwappaer_thumb1.jpg[/IMG] [SIZE="5"][COLOR="Green"]වටිනවනම් රේප් කොරල ගියාට අහිතක් නෑ බොලව්.[/COLOR][/SIZE] :rolleyes::rolleyes::rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom