Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
A moment ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Google Search Engine එකේ සැගවුණු සේවාවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Google Search Engine එකේ සැගවුණු සේවාවන්

Google Search Engine එකේ සැගවුණු සේවාවන් ගොඩක් තියෙනවා. අද මම දෙන්නේ ඒවගෙන් කිහිපයක් විතරයි ඔබ දැන් බලනවා ඇති මොනවද මේ සැගවුණු සේවාවන් කියලා. ඒවගේම ඒවා හොයා ගන්නේ කොහොමද කියලා හරිම පහසුයි ඒවා හොයාගන්න මම කියන Search කලානම් ඒවා හොයගන්න පුලුවන් ඔබට.

Google Search Engine එකෙන් Calculator එකක් ගන්නේ මෙහෙමයි

Google Search Engine එකට ගිහිල්ලා "Calculator" කියලා Search කරන්න. එතකොට Calculator එකක් එවි.

Google Search Engine එකෙන් කාලගුණය බලා ගන්නේ මෙහෙමයි.

Google Search Engine එකට ගිහිල්ලා මෙහෙම Search කරන්න "Weather ඔබ සිටින තැන" එතකොට කාලගුණය බලාගන්න පුලුවන් ඔබට.

උදා - Weather Colombo

Google Translation එකෙන් ඕනෑම වචනයක් ඕනෑම බශාවකට මාරු කරගන්නේ මෙහෙමයි.

Google Search Engine එකට ගිහිල්ලා " Translation" කියලා Search කරන්න. එතකොට Google Translation එක ඒවි.

Google Search වලදී PDF විතරක් සෙවුම් ප්රතිපල වලට ලබා ගන්නේ මෙහෙමයි

Search කරන්න " ඔබට ඕන PDF එකේ නම filetypeDF " මෙහෙම එතකොට සෙවුම් ප්රතිපල වලට PDF විතරක් එවි.

උදා - Sinhala filetypeDF

එක වෙබ් අඩවියක Google Search වලදී ඒ අඩවියේ Link විතරක් බලා ගන්නේ මෙහෙමයි.

Search කරන්න Link:yourdomain.com

උදා - Link:LKTips.com

Currency Converter එක ලබා ගන්නේ මෙහෙමයි.

Google Search Engine එකට ගිහිල්ලා " Currency Converter " කියලා Search කරන්න. එතකොට Currency Converter එකක් එයි.

ඕනෑම තැනක වෙලාව බලා ගන්නේ මෙහෙමයි.

Google Search Engine එකට ගිහිල්ලා " වෙලාව දැන ගන්න ඕන තැනේ නම Time " කියලා Search කරන්න. එතකොට

උදා - Sri Lanka Time

ඔබේ IP එක හොයා ගන්නේ මෙහෙමයි

Google Search Engine එකට ගිහිල්ලා "My IP " කියලා Search කරන්න. එතකොට IP එක පෙන්නයි

මුලාශය http://www.lktips.com/2014/10/google-search-engine.html

[QUOTE="Juck22, post: 17210070, member: 513157"] [b]Google Search Engine එකේ සැගවුණු සේවාවන්[/b] Google Search Engine එකේ සැගවුණු සේවාවන් ගොඩක් තියෙනවා. අද මම දෙන්නේ ඒවගෙන් කිහිපයක් විතරයි ඔබ දැන් බලනවා ඇති මොනවද මේ සැගවුණු සේවාවන් කියලා. ඒවගේම ඒවා හොයා ගන්නේ කොහොමද කියලා හරිම පහසුයි ඒවා හොයාගන්න මම කියන Search කලානම් ඒවා හොයගන්න පුලුවන් ඔබට. [B]Google Search Engine එකෙන් Calculator එකක් ගන්නේ මෙහෙමයි[/B] Google Search Engine එකට ගිහිල්ලා "Calculator" කියලා Search කරන්න. එතකොට Calculator එකක් එවි. [IMG]http://3.bp.blogspot.com/-haT0vCM0xrM/VC2hf4LLq4I/AAAAAAAAVQg/fv5tZbe3w6Y/s320/screenshot-www.google.lk%2B2014-10-03%2B00-29-12.png[/IMG] [B]Google Search Engine එකෙන් කාලගුණය බලා ගන්නේ මෙහෙමයි. [/B] Google Search Engine එකට ගිහිල්ලා මෙහෙම Search කරන්න "Weather ඔබ සිටින තැන" එතකොට කාලගුණය බලාගන්න පුලුවන් ඔබට. උදා - Weather Colombo [IMG]http://3.bp.blogspot.com/-FzO59dFckDY/VC2fr2JKqNI/AAAAAAAAVQM/vIiLtQGmGPs/s320/screenshot-www.google.lk%2B2014-10-03%2B00-20-19.png[/IMG] [B]Google Translation එකෙන් ඕනෑම වචනයක් ඕනෑම බශාවකට මාරු කරගන්නේ මෙහෙමයි.[/B] Google Search Engine එකට ගිහිල්ලා " Translation" කියලා Search කරන්න. එතකොට Google Translation එක ඒවි. [IMG]http://1.bp.blogspot.com/-MiTrnxXflZQ/VC2kaTRDW5I/AAAAAAAAVQ0/Il7gnw5IiOk/s320/screenshot-www.google.lk%2B2014-10-03%2B00-37-34.png[/IMG] [B]Google Search වලදී PDF විතරක් සෙවුම් ප්රතිපල වලට ලබා ගන්නේ මෙහෙමයි[/B] Search කරන්න " ඔබට ඕන PDF එකේ නම filetype:PDF " මෙහෙම එතකොට සෙවුම් ප්රතිපල වලට PDF විතරක් එවි. උදා - Sinhala filetype:PDF [IMG]http://4.bp.blogspot.com/-hDXFlr4W5xc/VC2oCr4wmWI/AAAAAAAAVRI/wKGGlNI0H-I/s320/screenshot-%2B2014-10-03%2B00-56-43.png[/IMG] [B]එක වෙබ් අඩවියක Google Search වලදී ඒ අඩවියේ Link විතරක් බලා ගන්නේ මෙහෙමයි.[/B] Search කරන්න Link:yourdomain.com උදා - Link:LKTips.com [IMG]http://3.bp.blogspot.com/-NC89LhgcYeM/VC2o_y5ApSI/AAAAAAAAVRY/EWsM050Suxk/s320/screenshot-www.google.lk%2B2014-10-03%2B01-03-41.png[/IMG] [B]Currency Converter එක ලබා ගන්නේ මෙහෙමයි. [/B] Google Search Engine එකට ගිහිල්ලා " Currency Converter " කියලා Search කරන්න. එතකොට Currency Converter එකක් එයි. [IMG]http://1.bp.blogspot.com/-bXq23f6Pg0M/VC2s7URLPfI/AAAAAAAAVRs/iNNf5vLOd5g/s320/screenshot-www.google.lk%2B2014-10-03%2B01-17-11.png[/IMG] [B]ඕනෑම තැනක වෙලාව බලා ගන්නේ මෙහෙමයි.[/B] Google Search Engine එකට ගිහිල්ලා " වෙලාව දැන ගන්න ඕන තැනේ නම Time " කියලා Search කරන්න. එතකොට උදා - Sri Lanka Time [IMG]http://3.bp.blogspot.com/-qbzRNBH3B-0/VC2vu80YmtI/AAAAAAAAVSA/kWIM_9AaQ5M/s320/screenshot-www.google.lk%2B2014-10-03%2B01-32-04.png[/IMG] [B]ඔබේ IP එක හොයා ගන්නේ මෙහෙමයි[/B] Google Search Engine එකට ගිහිල්ලා "My IP " කියලා Search කරන්න. එතකොට IP එක පෙන්නයි [IMG]http://3.bp.blogspot.com/-Gal1_nq6KmA/VC2xjeZNyjI/AAAAAAAAVSU/KNUEHMnQlws/s320/screenshot-www.google.lk%2B2014-10-03%2B01-39-06.png[/IMG] මුලාශය [URL="http://www.lktips.com/2014/10/google-search-engine.html"]http://www.lktips.com/2014/10/google-search-engine.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom