Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google Spaces :D
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තියෙන්නේ ගූගල් සමාගමේ සමාජ ජාල ආක්‍රමණ උත්සාහයේ අලුත් ම ආයුදය හෙවත් සෝෂල් ඇප් එක.. මේක රිලීස් වෙලා තාම දවස් කිහිපයයි...උණු උණුවෙන් ම ඔන්න ගෙනාව උබලට...

මුන් ලේසියෙන් ගේම අතාරින්න සූදානම් නැහැ වගේ...මුන්ට සෝෂල් මීඩියා වලට එන්ටර් වෙන්න ලොකු උවමනාවක් තියෙනවා කියල මේ වගේ දේවල් වලින් පැහැදිලියි... මුලින් උන් Orkut එකෙන් පටන් අරන් අන්තිමේ google+ වෙනකන් ම ට්‍රයි කරා...එත් ඒ එකක් වත් සාර්ථක වුනේ නැහැනේ...මේ සැරේ අලුත්ම උත්සහයක්...

https://get.google.com/spaces/

මේකේ නම Google Spaces.  මේක ගොඩක් දුරට google+ එකේ කමියුනිටි වලට සමානයි. එත් වෙනම සර්විස් එකක් විදිහට තමා තියෙන්නේ...පොඩි පොඩි කණ්ඩායම් සාකච්චා වලට භාවිත කරන්න පුළුවන් මෙවලමක් විදිහට තමයි මේක හඳුන්වල දෙන්නේ... ගූගල් සර්ච්, යූටියුබ් වගේ ඒවා මේ ඇප් එකේ ඉදන් ම තමන්ගේ ග්රූප් එකේ ඉන්න උන්ට ශෙයා කරන්නයි, ඒවා ඒ ඇප් එකේ ඉදන් ම බලන්නයි පහසුකම් දීල තියෙනවා... ඒ එක්කම ඒ ඒ දාන ඒවා ගැන කතා බහ කරන්න චැට් එකකුත් මේකේ තියෙනවා..මේකේ ටාගට් කරලා තියෙන්නේ දැනට වට්ස් ඇප්, ෆේස්බුක් මැසෙන්ජර් වගේ භාවිත කරන යුසර් ලාට එකම ඇප් එකකින් සේරම කරගන්න විදිහට සලසල දෙන එක...

උන් කියන විදිහට පොඩි පොඩි අධ්‍යාපන කටයුතු වලට හදන කණ්ඩායම් වලට, එහෙම නැත්තම් ට්‍රිප් එකක් වගේ යන පොඩි කණ්ඩායම් වලට එකතු වෙලා සැලසුම් හදන්න මේක හොද ඇප් එකක් කියල...

මම ඇප් ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරලා බැලුව..තාම downloads 1000+ වගේ තියෙන්නේ...

මට නම් ඉතින් ඒ තරම් මේක ගැන පැහැදීමක් නැහැ...මුන්ගේ Material UI එක වැඩ සරල කරනවා කිව්වට මට නම් මේක සරල වැඩියි, එක්කෝ කම්ප්ලේක්ස් වැඩියි... කොහොමත් උනත් උබල දාල බලපල්ලා..සමහරවිට මේක මේ සැරේ IO එකේදී හඳුන්වල දෙයි...මම දැක්ක විදිහට නම් එහෙම කතාවක් තමා තිබ්බේ...

අලුත් දෙයක් නිසා උබල එක්ක බෙදාගන්න හිතුව...යම්දෙයක් දැනගත්තනම් අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න...ජය වේවා!!

Google Play Link:

https://play.google.com/store/apps/details?id=com.google.android.apps.social.spaces&hl=en

[QUOTE="kolavari, post: 20158480, member: 412792"] [SIZE=3]මේ තියෙන්නේ ගූගල් සමාගමේ සමාජ ජාල ආක්‍රමණ උත්සාහයේ අලුත් ම ආයුදය හෙවත් සෝෂල් ඇප් එක..:P:P මේක රිලීස් වෙලා තාම දවස් කිහිපයයි...උණු උණුවෙන් ම ඔන්න ගෙනාව උබලට...:rofl: [IMG]https://tctechcrunch2011.files.wordpress.com/2016/05/screen-shot-2016-05-16-at-11-23-04-am.png?w=738[/IMG] මුන් ලේසියෙන් ගේම අතාරින්න සූදානම් නැහැ වගේ...මුන්ට සෝෂල් මීඩියා වලට එන්ටර් වෙන්න ලොකු උවමනාවක් තියෙනවා කියල මේ වගේ දේවල් වලින් පැහැදිලියි...:yes::yes: මුලින් උන් Orkut එකෙන් පටන් අරන් අන්තිමේ google+ වෙනකන් ම ට්‍රයි කරා...එත් ඒ එකක් වත් සාර්ථක වුනේ නැහැනේ...මේ සැරේ අලුත්ම උත්සහයක්...:P [url]https://get.google.com/spaces/[/url] මේකේ නම Google Spaces. :D මේක ගොඩක් දුරට google+ එකේ කමියුනිටි වලට සමානයි. එත් වෙනම සර්විස් එකක් විදිහට තමා තියෙන්නේ...පොඩි පොඩි කණ්ඩායම් සාකච්චා වලට භාවිත කරන්න පුළුවන් මෙවලමක් විදිහට තමයි මේක හඳුන්වල දෙන්නේ...:cool: ගූගල් සර්ච්, යූටියුබ් වගේ ඒවා මේ ඇප් එකේ ඉදන් ම තමන්ගේ ග්රූප් එකේ ඉන්න උන්ට ශෙයා කරන්නයි, ඒවා ඒ ඇප් එකේ ඉදන් ම බලන්නයි පහසුකම් දීල තියෙනවා...:D ඒ එක්කම ඒ ඒ දාන ඒවා ගැන කතා බහ කරන්න චැට් එකකුත් මේකේ තියෙනවා..මේකේ ටාගට් කරලා තියෙන්නේ දැනට වට්ස් ඇප්, ෆේස්බුක් මැසෙන්ජර් වගේ භාවිත කරන යුසර් ලාට එකම ඇප් එකකින් සේරම කරගන්න විදිහට සලසල දෙන එක... :P [IMG]https://tctechcrunch2011.files.wordpress.com/2016/05/00_posting.png?w=680&h=312[/IMG] උන් කියන විදිහට පොඩි පොඩි අධ්‍යාපන කටයුතු වලට හදන කණ්ඩායම් වලට, එහෙම නැත්තම් ට්‍රිප් එකක් වගේ යන පොඩි කණ්ඩායම් වලට එකතු වෙලා සැලසුම් හදන්න මේක හොද ඇප් එකක් කියල...:rolleyes: මම ඇප් ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරලා බැලුව..තාම downloads 1000+ වගේ තියෙන්නේ...:baffled: මට නම් ඉතින් ඒ තරම් මේක ගැන පැහැදීමක් නැහැ...මුන්ගේ Material UI එක වැඩ සරල කරනවා කිව්වට මට නම් මේක සරල වැඩියි, එක්කෝ කම්ප්ලේක්ස් වැඩියි...:rofl: කොහොමත් උනත් උබල දාල බලපල්ලා..සමහරවිට මේක මේ සැරේ IO එකේදී හඳුන්වල දෙයි...මම දැක්ක විදිහට නම් එහෙම කතාවක් තමා තිබ්බේ...:yes::yes: අලුත් දෙයක් නිසා උබල එක්ක බෙදාගන්න හිතුව...යම්දෙයක් දැනගත්තනම් අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න...ජය වේවා!! :D:D:D Google Play Link: :cool: [url]https://play.google.com/store/apps/details?id=com.google.android.apps.social.spaces&hl=en[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom