Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google Street View බළකාය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

..:: Google Street View බළකාය ::..

Google Street View සඳහා ප්‍රධාන මාර්ගවල දත්ත රැස් කරන ප්‍රධානම කර්තව්‍ය කරනු ලබන්නේ මෙම ගුග්ල් මෝටර් රථයයි. ඇමෙරිකාවේදී මුලින්ම මෙම මෝටර් රථය හඳුන්වා දෙනු ලැබුවේ 2007 වසරේදීයි. අංශක 360 panorama ආකාරයේ දර්ශන ඔබට ලබාදෙන අධිතාක්ෂණික කැමරා කාච, පරිගණක පද්ධතියක් හා සැටලයිට් සම්බන්ධක මේ සතුයි. කිසියම් ස්ථානයක වීඩියෝ දත්ත මෙහි කාච මගින් ලබාගත් සැණින් ඊට චන්ද්‍රිකා තාක්ෂණික සහ සියලු මහාද්වීප සම්බන්ධ කොටගනිමින් සවිස්තර දත්ත විශ්ලේෂණයක් මෙහි ගබඩා කෙරෙනවා. ශ්‍රී ලංකාවේ දත්ත රැස්කිරීමේදී ප්‍රධාන වශයෙන්ම භාවිත කර තිබුණේ මෙම මෝටර් රථයයි.

මෙගාපික්සල් 5 ක සෙන්සර් 15ක් අඩංගු සෙන්සර් වළල්ලක ආකාරයට සැකසූ කැමරාවකින් 360 ඡායාරූප ලබාගනී. ස්වයංක්‍රීයව මුහුණු හා වාහන නොම්බර තහඩු හඳුනාගෙන ඒවා බොඳ කරන්නේ ස්ට්‍රීට්විව් ඡායාරූපවල සටහන් වන පුද්ගලයින් හා වාහනවල අයිතිකරුවන්ගේ අනන්‍යතාවය සුරැකීම සඳහාය.

මීට අමතරව කැමරා කාරයේ වහලය මත සවිකරනලද ලේසර් ස්කෑනර් උපකරණයක් මගින් කාරය ඉදිරිපස මීටර් 50ක දුරට හා අංශක 180ක පරාසයක ඇති ගොඩනැගිලිවල පිහිටීම ඩිජිටල් ආකාරයට සටහන්කර ගනී. ඒ ඡායාරූපයට නගන ගොඩනැගිලි හා වස්තූන්ගේ නියම විශාලත්වය (actual dimensions) සටහන් කරගැනීම සඳහාය ඡායාරූප ස්ට්‍රීට් විව් පද්ධතියට ඇතුලු කිරීමේදී විවිධ උසින් ඇති ගොඩනැගිලි හැකිතාක් තාත්විකව පෙන්වීමට මෙම දත්ත වැදගත්වේ.

Google Camera Car

Street View Trekker

මෝටර් රථයකට, ටොලියකට, ට්රයිසිකලයකට හෝ හිමකරත්තයකට යා නොහැකි ස්ථානවල වීඩියෝ දත්ත එකතු කිරීමේ භාරදූර කර්තව්‍ය භාරවී ඇත්තේ මෙම උපකරණයටයි. පිටේ එල්ලාගෙන යා හැකි බෑගයක් වැනි මෙහි සවිකරන ලද සුවිශේෂී කැමරා පද්ධතිය හා පරිගණක පද්ධතිය මගින් ජලාශවල, මුහුදේ, ගංගාවල, වනාන්තරවල මෙන්ම කඳුවල, බෑවුම්වල උසැති පාලම් මතින් පවා ගොස් දත්ත එකතු කළ හැකියි. පාගමනින් යාමට සිදුවන සියලු තැන් ආවරණය මෙම උපකරණයට භාරවී තිබෙනවා. ඉතා බරැති මෙම උපකරණය ගල් පර්වත වෙත පවා ගෙනගොස් දත්ත එක්රැස් කරන්නට ගූගල් සමාගමේ නිලධාරීන් වෙහෙසෙනවා.

Street View Snow Mobile

හිම වැටෙන රටවල දත්ත එකතුකිරීම වෙනුවෙන්ම සැකසූ ගූගල් හිම කරත්තය මේ දත්ත ටික අපූරුවට රැස් කරලා දෙනවා. අධික ශීතලට සිය ආම්පන්නවල වැටෙන හිම දියකොට සිය කර්තව්‍ය කිසිදු ගැටලුවකින් තොරව අඛණ්ඩව කරගෙන යා හැකියි.

Street View Trolly

ලෝකයේම ප්‍රසිද්ධිය උසුලන ඉහළ වටිනාකම්වලින් යුක්ත කෞතුකාගාර විවිධ රටවල පිහිටා තිබෙනවා. එවැනි ස්ථාන තුළ ගමන් කිරීම සඳහා සුදුසු පරිදි තාක්ෂණික අංග යොදා සැකසූ මෙම ට්‍රොලිය කෙටි ඉඩකඩක් තුළින් පවා ගමන් කළ හැකි පරිදි සකස් කර තිබීම විශේෂත්වයක්. කාර්යශූරත්වය අතින් ඉදිරියෙන්ම සිටින මෙම ගූග්ල් ට්‍රොලිය කෞතුකාගාරයක තැබූ කටයමක දත්ත රැස් කරන්නේ නම් ඒ වටා ගොස් එහි සෑම පැතිකඩක්ම ආවරණය කරනවා. කුඩා ඉඩක් තුළ සැරිසැරීමට හැකි මෙම ට්‍රොලිය මගින් ක්රීඩාගාර, ප්‍රසිද්ධ ගොඩනැගිලි ආදි අභ්‍යන්තර දත්ත ස්ට්‍රීට්විව් ඡායාරූප ගබඩාවට එකතුකරනවා.

Street View Tricycle (Trike)

මෝටර් රථයකට ගමන් කළ නොහැකි අතුරු මාර්ගවල දත්ත එක්රැස් කිරීම සඳහා තාක්ෂණයෙන් සන්නද්ධ මෙම ට්රයිසිකලය දත්ත රැස්කිරීමට ගූග්ල් සමාගම දායක කරගන්නවා. මෝටර් රථය තරමටම නැතත් මෙම කර්තව්‍ය සඳහාම නිපදවූ මෙම ට්රයිසිකලය සැබැවින්ම සුවිශේෂියි. කෙටි වංගු සහිත කුඩා මාර්ග ඔස්සේ ගමන් කරන්න මෙම ට්රයිසිකලය දායක වනවා. විශේෂයෙන්ම යුරෝපයේ, පැරිසියේ බාසිලෝනා වැනි සුන්දර ස්ථානවල දර්ශන ලබාගන්න සහය වී ඇත්තේ මෙම ට්රයිසිකලයයි. සුවිශේෂී කැමරා පද්ධතියකින් සමන්විත මෙම ට්රයිසිකල් ගණනාවක් ලොව පුරා සුන්දර උද්‍යාන තුළ පවා සැරිසරමින් දත්ත එක්රැස් කිරීමේ යෙදෙනවා.

[QUOTE="Dark M, post: 19977277, member: 556824"] [SIZE="5"][COLOR="Magenta"]..:: Google Street View බළකාය ::..[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkOrange"]Google Street View සඳහා ප්‍රධාන මාර්ගවල දත්ත රැස් කරන ප්‍රධානම කර්තව්‍ය කරනු ලබන්නේ මෙම ගුග්ල් මෝටර් රථයයි. ඇමෙරිකාවේදී මුලින්ම මෙම මෝටර් රථය හඳුන්වා දෙනු ලැබුවේ 2007 වසරේදීයි. අංශක 360 panorama ආකාරයේ දර්ශන ඔබට ලබාදෙන අධිතාක්ෂණික කැමරා කාච, පරිගණක පද්ධතියක් හා සැටලයිට් සම්බන්ධක මේ සතුයි. කිසියම් ස්ථානයක වීඩියෝ දත්ත මෙහි කාච මගින් ලබාගත් සැණින් ඊට චන්ද්‍රිකා තාක්ෂණික සහ සියලු මහාද්වීප සම්බන්ධ කොටගනිමින් සවිස්තර දත්ත විශ්ලේෂණයක් මෙහි ගබඩා කෙරෙනවා. ශ්‍රී ලංකාවේ දත්ත රැස්කිරීමේදී ප්‍රධාන වශයෙන්ම භාවිත කර තිබුණේ මෙම මෝටර් රථයයි. මෙගාපික්සල් 5 ක සෙන්සර් 15ක් අඩංගු සෙන්සර් වළල්ලක ආකාරයට සැකසූ කැමරාවකින් 360 ඡායාරූප ලබාගනී. ස්වයංක්‍රීයව මුහුණු හා වාහන නොම්බර තහඩු හඳුනාගෙන ඒවා බොඳ කරන්නේ ස්ට්‍රීට්විව් ඡායාරූපවල සටහන් වන පුද්ගලයින් හා වාහනවල අයිතිකරුවන්ගේ අනන්‍යතාවය සුරැකීම සඳහාය. මීට අමතරව කැමරා කාරයේ වහලය මත සවිකරනලද ලේසර් ස්කෑනර් උපකරණයක් මගින් කාරය ඉදිරිපස මීටර් 50ක දුරට හා අංශක 180ක පරාසයක ඇති ගොඩනැගිලිවල පිහිටීම ඩිජිටල් ආකාරයට සටහන්කර ගනී. ඒ ඡායාරූපයට නගන ගොඩනැගිලි හා වස්තූන්ගේ නියම විශාලත්වය (actual dimensions) සටහන් කරගැනීම සඳහාය ඡායාරූප ස්ට්‍රීට් විව් පද්ධතියට ඇතුලු කිරීමේදී විවිධ උසින් ඇති ගොඩනැගිලි හැකිතාක් තාත්විකව පෙන්වීමට මෙම දත්ත වැදගත්වේ. Google Camera Car[/COLOR][/SIZE] [IMG]https://www.google.com/maps/streetview/images/understand/fleet/device-carousel1.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkOrange"]Street View Trekker[/COLOR][/SIZE] [IMG]http://www.visitfloridablog.org/wp-content/uploads/2013/08/Christopher-Officer.png[/IMG] [SIZE="4"][COLOR="darkorange"]මෝටර් රථයකට, ටොලියකට, ට්රයිසිකලයකට හෝ හිමකරත්තයකට යා නොහැකි ස්ථානවල වීඩියෝ දත්ත එකතු කිරීමේ භාරදූර කර්තව්‍ය භාරවී ඇත්තේ මෙම උපකරණයටයි. පිටේ එල්ලාගෙන යා හැකි බෑගයක් වැනි මෙහි සවිකරන ලද සුවිශේෂී කැමරා පද්ධතිය හා පරිගණක පද්ධතිය මගින් ජලාශවල, මුහුදේ, ගංගාවල, වනාන්තරවල මෙන්ම කඳුවල, බෑවුම්වල උසැති පාලම් මතින් පවා ගොස් දත්ත එකතු කළ හැකියි. පාගමනින් යාමට සිදුවන සියලු තැන් ආවරණය මෙම උපකරණයට භාරවී තිබෙනවා. ඉතා බරැති මෙම උපකරණය ගල් පර්වත වෙත පවා ගෙනගොස් දත්ත එක්රැස් කරන්නට ගූගල් සමාගමේ නිලධාරීන් වෙහෙසෙනවා.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkOrange"]Street View Snow Mobile[/COLOR][/SIZE] [IMG]http://i.usatoday.net/tech/_photos/2011/02/24/switzgooglex-large.jpg[/IMG] [COLOR="darkorange"][SIZE="4"]හිම වැටෙන රටවල දත්ත එකතුකිරීම වෙනුවෙන්ම සැකසූ ගූගල් හිම කරත්තය මේ දත්ත ටික අපූරුවට රැස් කරලා දෙනවා. අධික ශීතලට සිය ආම්පන්නවල වැටෙන හිම දියකොට සිය කර්තව්‍ය කිසිදු ගැටලුවකින් තොරව අඛණ්ඩව කරගෙන යා හැකියි.[/SIZE][/COLOR] [COLOR="darkorange"][SIZE="4"]Street View Trolly[/SIZE][/COLOR] [IMG]https://www.google.com/maps/streetview/images/understand/fleet/device-carousel3.jpg[/IMG] [COLOR="darkorange"][SIZE="4"]ලෝකයේම ප්‍රසිද්ධිය උසුලන ඉහළ වටිනාකම්වලින් යුක්ත කෞතුකාගාර විවිධ රටවල පිහිටා තිබෙනවා. එවැනි ස්ථාන තුළ ගමන් කිරීම සඳහා සුදුසු පරිදි තාක්ෂණික අංග යොදා සැකසූ මෙම ට්‍රොලිය කෙටි ඉඩකඩක් තුළින් පවා ගමන් කළ හැකි පරිදි සකස් කර තිබීම විශේෂත්වයක්. කාර්යශූරත්වය අතින් ඉදිරියෙන්ම සිටින මෙම ගූග්ල් ට්‍රොලිය කෞතුකාගාරයක තැබූ කටයමක දත්ත රැස් කරන්නේ නම් ඒ වටා ගොස් එහි සෑම පැතිකඩක්ම ආවරණය කරනවා. කුඩා ඉඩක් තුළ සැරිසැරීමට හැකි මෙම ට්‍රොලිය මගින් ක්රීඩාගාර, ප්‍රසිද්ධ ගොඩනැගිලි ආදි අභ්‍යන්තර දත්ත ස්ට්‍රීට්විව් ඡායාරූප ගබඩාවට එකතුකරනවා.[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="darkorange"]Street View Tricycle (Trike)[/COLOR][/SIZE] [IMG]https://www.google.co.in/help/maps/streetview/images/sv-trike.png[/IMG] [SIZE="4"][COLOR="darkorange"]මෝටර් රථයකට ගමන් කළ නොහැකි අතුරු මාර්ගවල දත්ත එක්රැස් කිරීම සඳහා තාක්ෂණයෙන් සන්නද්ධ මෙම ට්රයිසිකලය දත්ත රැස්කිරීමට ගූග්ල් සමාගම දායක කරගන්නවා. මෝටර් රථය තරමටම නැතත් මෙම කර්තව්‍ය සඳහාම නිපදවූ මෙම ට්රයිසිකලය සැබැවින්ම සුවිශේෂියි. කෙටි වංගු සහිත කුඩා මාර්ග ඔස්සේ ගමන් කරන්න මෙම ට්රයිසිකලය දායක වනවා. විශේෂයෙන්ම යුරෝපයේ, පැරිසියේ බාසිලෝනා වැනි සුන්දර ස්ථානවල දර්ශන ලබාගන්න සහය වී ඇත්තේ මෙම ට්රයිසිකලයයි. සුවිශේෂී කැමරා පද්ධතියකින් සමන්විත මෙම ට්රයිසිකල් ගණනාවක් ලොව පුරා සුන්දර උද්‍යාන තුළ පවා සැරිසරමින් දත්ත එක්රැස් කිරීමේ යෙදෙනවා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom