Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Google කියන්නෙ කවදත් අලුත් දේවල් කරන සමාගමක් කියල ඔගොල්ලො දන්නව නේ ලොව වේගවත්ම සෙවුම් යන්ත්‍රය පවා ඔවුන් සතුව තමයි තියෙන්නේ.සිය Google සෙවුම් Engine ඔවුන් දිනෙන් දින යාවත්කාලීන කරනවා අලුත් උපාංග ලොවට හදුන්වා දෙමින් පරිශීලකයින්ට සෙවුම් කටයුතු පහසු කරවීමට ඔවුන් උර දෙනවා.ඇත්තටම එය විශාල සේවාවක්.මේ සියලු සේවාවන් Free අත්විදීමේ අවස්ථාව අපිත තියෙනව නේ

මෙවර ඔවුන් ලොව අනෙකුත් සෙවුම් යන්ත්‍ර උඩු යටි කුරු කරවමින් අලුත්ම අන්තර්ජාල තොරතුරු සේවීමේ සංකල්ප කිහිපයක් ලොවට හදුනවා දී තිබෙනවා.එනම් ග්රහකයාගේ කටහඩ භාවිතයෙන් සෙවුම් කටයුතු කිරීම හා පින්තුරයක් භාවිතයෙන් සෙවුම් කටයුතු කිරීමයි.වෙනත් කිසිදු ආයතනයක් මෙම සෙවාව ලබා දී නොමැත(මා දන්නා තරමට)

Search By Voice

ඔබේ කට හඩ භාවිතයෙන් Google තුල යම් සෙවුමක් කරගැනීමට මෙයින් අවස්ථාව උදා වෙනවා.මේ සදහා අලුත්ම Chrome පිටපත පරිඝනකයේ භාවිතා කිරීම අවශ්‍යයි.එනම් ඔබේ Microphone සහ Google Web අඩවි සම්බන්දකය(Plugin) එහි අඩංගු වන නිසා

ඔබේ මයික් එක පරිඝණකයට සම්බන්ද කල පසු මෙන්න මෙලෙස සෙවුම් කවුලුවේ අයිකනයක් දිස්වේ එය භාවිතයෙන් සෙවුම් කරගත හැකිය.මෙහිදී නිවැරදි උච්චාරණය ඉතා වැදගත් ලෙස සලකනවා

වැඩි දුර තොරතුරු සදහා පහත වීඩියෝව බලන්න

Search Out Loud With Voice Search

[YOUTUBE]Q1c0w5QiryM[/YOUTUBE]

Introducing Voice Search For Your Computer

It's easy to search out loud. All you need is Google Chrome 11 or higher and a built-in or attached microphone. Just click the mic in the search bar and start talking.

Download Google Chrome

Search By Image

පින්තූරයක් යනු වචන දහසක් නැත්නම් ඊටත් වැඩි ගනනක් ප්රකාශවන අයිතමයකි.එම නිසා යමක් සෙවීමට අතීතයේ සිටම Pictures භාවිතය ප්‍රචලිතව තිබුනා.දැන් අන්තර්ජාලයෙද සෙවීම් කටයුතු කිරීමට ග්ලූගල් මගින් Pictures භාවිතා කිරිමේ පහසුකම Google පරිශීලකයින්ට ලබා දී තිබේ

සිය පරිඝණකයේ තිබෙන හෝ වෙනත් අඩවියක තිබෙන පින්තූරයක් භාවිතයෙන් යම් තොරතුරක් සොයා ගැනීමට මෙහිදී හැකි වෙනවා.එනම් පරිඝණකයේ ඇති පින්තූරය Google Search කවුලුවට ඇතුලත් කර එය භාවිතයෙන් Search කිරීමටද,වෙනත් අඩවියක නම් එම පින්තූරයේ වෙබ් ලිපිනය ඇතුලත් කර සෙවුම් කිරීමටද හැකිය

Chrome පරිශීලකයින් මෙම සේවාව භාවිතය පහසු කරවීම සදහා මෙම Extension එක භාවිතා කරන්න

නැතිනම් මෙම Web ලිපිනයෙන්ද එම Search සිදුකර හැක

වැඩි දුර තොරතුරු සදහා පහත වීඩියෝව බලන්න

Search By Image

[YOUTUBE]t99BfDnBZcI[/YOUTUBE]

Inside Search Event

සමහරවිට මේ පිළිබධ ඔබ දැනටමත් දන්නවා ඇති මේ අලුත් සේවාවන් ගැන ඔබගේ අදහස දලා යන්න අමතක කරන්න එපා.අන්ති අයගේ පහසුවට මෙන්ම දැනගැනීම සදහා එය ප්‍රයොජනවත් වෙවී.

If This Repost Very Sorry!

©2011/MB/EK.COM

[QUOTE="Mal Baba, post: 10433183, member: 194988"] [CENTER] [SIZE=3][SIZE=4][B]G[/B][/SIZE]oogle කියන්නෙ කවදත් අලුත් දේවල් කරන සමාගමක් කියල ඔගොල්ලො දන්නව නේ ලොව වේගවත්ම සෙවුම් යන්ත්‍රය පවා ඔවුන් සතුව තමයි තියෙන්නේ.සිය Google සෙවුම් Engine ඔවුන් දිනෙන් දින යාවත්කාලීන කරනවා අලුත් උපාංග ලොවට හදුන්වා දෙමින් පරිශීලකයින්ට සෙවුම් කටයුතු පහසු කරවීමට ඔවුන් උර දෙනවා.ඇත්තටම එය විශාල සේවාවක්.මේ සියලු සේවාවන් Free අත්විදීමේ අවස්ථාව අපිත තියෙනව නේ[/SIZE] [IMG]http://www.zorly.com/Images/Google%20Company%20Logo.png[/IMG] [SIZE=3]මෙවර ඔවුන් ලොව අනෙකුත් සෙවුම් යන්ත්‍ර උඩු යටි කුරු කරවමින් අලුත්ම අන්තර්ජාල තොරතුරු සේවීමේ සංකල්ප කිහිපයක් ලොවට හදුනවා දී තිබෙනවා.එනම් ග්රහකයාගේ කටහඩ භාවිතයෙන් සෙවුම් කටයුතු කිරීම හා පින්තුරයක් භාවිතයෙන් සෙවුම් කටයුතු කිරීමයි.වෙනත් කිසිදු ආයතනයක් මෙම සෙවාව ලබා දී නොමැත(මා දන්නා තරමට)[/SIZE] [LEFT] [SIZE=4]Search [/SIZE][SIZE=4]By [/SIZE][SIZE=4]Voice [/SIZE] [CENTER][IMG]http://www.long-island-website-design.com/wp-content/uploads/2011/06/google-voice-search-on-your-computer1.jpg[/IMG] [SIZE=3]ඔබේ කට හඩ භාවිතයෙන් Google තුල යම් සෙවුමක් කරගැනීමට මෙයින් අවස්ථාව උදා වෙනවා.මේ සදහා අලුත්ම Chrome පිටපත පරිඝනකයේ භාවිතා කිරීම අවශ්‍යයි.එනම් ඔබේ Microphone සහ Google Web අඩවි සම්බන්දකය(Plugin) එහි අඩංගු වන නිසා[/SIZE] [IMG]http://igurutalks.com/wp-content/uploads/2011/06/Google-Voice-Search-for-Desktop.png[/IMG] [SIZE=3]ඔබේ මයික් එක පරිඝණකයට සම්බන්ද කල පසු මෙන්න මෙලෙස සෙවුම් කවුලුවේ අයිකනයක් දිස්වේ එය භාවිතයෙන් සෙවුම් කරගත හැකිය.මෙහිදී නිවැරදි උච්චාරණය ඉතා වැදගත් ලෙස සලකනවා[/SIZE] [B][SIZE=3][COLOR=Purple]වැඩි දුර තොරතුරු සදහා පහත වීඩියෝව බලන්න[/COLOR][/SIZE][/B] [B]Search Out Loud With Voice Search[/B] [YOUTUBE]Q1c0w5QiryM[/YOUTUBE] [LEFT][B]Introducing Voice Search For Your Computer [/B] [CENTER] [B]It's easy to search out loud. All you need is Google Chrome 11 or higher and a built-in or attached microphone. Just click the mic in the search bar and start talking. [/B] [LEFT][B]Download Google Chrome [/B] [SIZE=4]Search By Image[/SIZE][/LEFT] [SIZE=3]පින්තූරයක් යනු වචන දහසක් නැත්නම් ඊටත් වැඩි ගනනක් ප්රකාශවන අයිතමයකි.එම නිසා යමක් සෙවීමට අතීතයේ සිටම Pictures භාවිතය ප්‍රචලිතව තිබුනා.දැන් අන්තර්ජාලයෙද සෙවීම් කටයුතු කිරීමට ග්ලූගල් මගින් Pictures භාවිතා කිරිමේ පහසුකම Google පරිශීලකයින්ට ලබා දී තිබේ[/SIZE] [/CENTER] [/LEFT] [SIZE=3]සිය පරිඝණකයේ තිබෙන හෝ වෙනත් අඩවියක තිබෙන පින්තූරයක් භාවිතයෙන් යම් තොරතුරක් සොයා ගැනීමට මෙහිදී හැකි වෙනවා.එනම් පරිඝණකයේ ඇති පින්තූරය Google Search කවුලුවට ඇතුලත් කර එය භාවිතයෙන් Search කිරීමටද,වෙනත් අඩවියක නම් එම පින්තූරයේ වෙබ් ලිපිනය ඇතුලත් කර සෙවුම් කිරීමටද හැකිය[/SIZE] [IMG]https://lh4.googleusercontent.com/V3d6J-AtXatqNn7CUD39g8-iBDfwypjIauIEoMH6FsIqeHFd0tZMBZaIiMku_tJ9Wpc9uj7ThQ=s400-e365-h275[/IMG] [LEFT][SIZE=3][B]Chrome පරිශීලකයින් මෙම සේවාව භාවිතය පහසු කරවීම සදහා මෙම Extension එක භාවිතා කරන්න[/B][/SIZE] [SIZE=3]නැතිනම් මෙම Web ලිපිනයෙන්ද එම Search සිදුකර හැක[/SIZE] [CENTER] [COLOR=Purple][B][SIZE=3]වැඩි දුර තොරතුරු සදහා පහත වීඩියෝව බලන්න[/SIZE][/B][/COLOR] [B]Search By Image[/B] [YOUTUBE]t99BfDnBZcI[/YOUTUBE] [LEFT] [B]Inside Search Event [/B] [CENTER]________________________________________________ [SIZE=3]සමහරවිට මේ පිළිබධ ඔබ දැනටමත් දන්නවා ඇති මේ අලුත් සේවාවන් ගැන ඔබගේ අදහස දලා යන්න අමතක කරන්න එපා.අන්ති අයගේ පහසුවට මෙන්ම දැනගැනීම සදහා එය ප්‍රයොජනවත් වෙවී.[/SIZE] [/CENTER] _________________ [URL="http://www.facebook.com/ElakiriMB"][IMG]http://img704.imageshack.us/img704/3236/facebookyv.gif[/IMG][/URL] [URL="http://www.siyabas.lk/sinhala_how_to_install.html"][IMG]http://img413.imageshack.us/img413/1016/sinhala.png[/IMG][/URL] _________________ [B] If This Repost Very Sorry![/B] [B]©2011/MB/EK.COM [/B][/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom