Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The Google eBookstore

ඔගොලො දන්නවනෙ ග්ලූගල් කියන්නෙ ලොව ප්‍රචලිතම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය හිමි සමාගම කියල.ඉතින් ග්ලූගල් සමාගම සිය නාමය යටතේ විවිධ පරිඝණක ආශ්රිත නිර්මාණ ලොවට දායාද කලානෙ(බ්ලොග්,ජී-මේල්,පිස්කා,කෲම් සහ ඕ.එස්)ඉතින් මම අද කියන්න යන්නෙ ග්ලූගල් අපිට දීපු අලුත්ම ප්‍රඩක්ට් එක ගැනයි.

ග්ලුගල් කාලයක් සිත්තෙ කරපු අධ්‍යන කටයුතුවලින් පසුව දැන් එලි දක්වල තියෙනවා ග්ලූගල් ඊ බුක්ස් නමින් අලුත්ම දෙයක් ලොවට,ඇත්තටම ඊ බුක්ස් ගැන නොදන්න කෙනෙක් නෑ නේ දැන් අපි අතර ගොඩක් අය මේ ඊ බුක්ස් භාවිත කරනවා

අෆි බලමු මොකද්ද මේ Google Books කියන්නෙ කියල

අන්තර්ජාලයේ තියෙන පොත් හල ලෙස හදුන්වන්නෙ ඇමසන් වෙබ් අඩවිය තමයි මොකද ඇමසන් වෙබ් අඩවිය මගින් දිනකට විකිනෙන පොත් සංඛ්‍යාව අති විශාලයි.එම නිසා ඇමසන් වෙබ් අඩවියෙන් බාගත කරන පොත් කියවීමට ඔවුන්ගේම මෘදුකාංගයක්ද බිහි විය එහෙත් මේ වන විට ග්ලූගල් සමාගම එලි දක්වා තිබෙන ඊ බුක්ස් වියපෘතිය මගින් නොමිලේම ලොව ඕනෑම පොතක් බාගත කිරීමට හා අන්තර්ජාලය තුලම භාවිත කිරීමේ හැකියාව ඇත.එමෙන්ම එ සදහා වෙන් වූ මෘදුකාංගයක් එලිදැක්වීමට බලාපොරොත්තු වන බව ග්ලූගල් පරිපාලනය කරුණු දක්වයි.එමෙන්ම අපේ ග්ලූගල් ගිණුම භාවිතයෙන් අප සතු ඊ බුක්ස් ග්ලූගල් ලයිබ්රි එකට එක් කිරීමේ හැකියාවද තියෙනවා

ග්ලූගල් ඊබුක්ස් නිල දැන්වීම් පටය මෙතනින් බලන්න

[YOUTUBE]ZKEaypYJbb4[/YOUTUBE]

යම් පොතක් අපි කියෙවුවේ නම් ග්ලූගල් හරහා එහි ඉතිරිය පසුවට කියවීමට බුක්මාර්ක් කිරීමේ පහසුකම පවා තිබේ.එමෙන්ම ලොව ප්‍රසිද්ධ පුවත් පත් පවා මේ ඔස්සේ නොමිලයේම බලගැනීමේ හැකියාව ග්ලූගල් භාවිතා කරන්නන්ට හිමිවේ,අන්තර්ජාල සෙවා සැපයීම සම්බන්ධයෙන් අදහස් දක්වන විචාරකයින් පවසනෙ මෙතෙක් විද්‍යුත් පොත් සම්බන්ද එකාධිකාරයක් අරගෙන උන් ඇමසන් සමාගමට මේ හරහා ලොකු බලපෑමක් එල්ල වන බවයි.එමෙන්ම ග්ලූගල් සමාගමේ මේ නවතම වියාපෘතිය අති සාර්ථක වනු ඇතැයි ඔවුන්ගේ මතයයි

මෙහි ඇති තවත් වාසියක් නම් ඕනෑම වෙලාවක ලැප්ටොප් එකකින්,මොබයිල් ෆෝන් එකකින්,කාර්යාලයේ නම් කාර්යාල පරිඝනකයෙන්ද මෙම සේවාව ලබාගතහැකිය.

ඔවුන් මෙය නම් කර ඇත්තෙ ග්ලූගල් ඊබුක්ස් ගබඩාව ලෙසයි

නිල වෙබ් ලිපිනය මෙන්න

කාණ්ඩ වශයෙන් නම් කර ඇති පොත් සදහා මෙතනින් යන්න

ඔබට අවශ්‍ය පොතක් බුක් ස්ටෝර් එකෙන් සොයාගන්න අකාරය සදහා මේක බලන්න

[YOUTUBE]nAJ8x3JrD1Y[/YOUTUBE]

මේක අලුත් දෙයක් ඔගොල්ලොත් ග්ලූගල් විද්‍යුත් පොත් ගබඩාව පාවිච්චි කරල බලන්න දැන් ඉතින් පොත් හොයන්න අන්තරේ පුරා රවුම් ගැහුව ඇති නොවැ ඒ වගේම ඔගොල්ලො ළග තියෙන හොද විද්‍යුත් පොතුත් මේකට එකතු කරල ලොවපුරා සිටින විද්‍යුත් පොත් පාඨකයින්ට උදව් කරන්න

BM's Next Thread :-Google's Hot Searches For 2010

Re-Post නම් සමවෙන්න කිව්ව

© 2010 Mal Baba@ Elakiri.Com

All Rights Reserved.

Don't Copy Paste This Post Another Site

[QUOTE="Mal Baba, post: 8981760, member: 194988"] [CENTER][LEFT][B][B][FONT=Comic Sans MS][SIZE=4]The Google eBookstore[/SIZE][/FONT][/B][/B] [/LEFT] [IMG]http://1.bp.blogspot.com/_OuNOErLa17M/SwOokP2X4iI/AAAAAAAAABA/NLdyU2g7JSE/s320/google_logo-small.png[/IMG] [SIZE=4]ඔගොලො දන්නවනෙ ග්ලූගල් කියන්නෙ ලොව ප්‍රචලිතම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය හිමි සමාගම කියල.ඉතින් ග්ලූගල් සමාගම සිය නාමය යටතේ විවිධ පරිඝණක ආශ්රිත නිර්මාණ ලොවට දායාද කලානෙ(බ්ලොග්,ජී-මේල්,පිස්කා,කෲම් සහ ඕ.එස්)ඉතින් මම අද කියන්න යන්නෙ ග්ලූගල් අපිට දීපු අලුත්ම ප්‍රඩක්ට් එක ගැනයි. ග්ලුගල් කාලයක් සිත්තෙ කරපු අධ්‍යන කටයුතුවලින් පසුව දැන් එලි දක්වල තියෙනවා ග්ලූගල් ඊ බුක්ස් නමින් අලුත්ම දෙයක් ලොවට,ඇත්තටම ඊ බුක්ස් ගැන නොදන්න කෙනෙක් නෑ නේ දැන් අපි අතර ගොඩක් අය මේ ඊ බුක්ස් භාවිත කරනවා[/SIZE] [B][SIZE=4]අෆි බලමු මොකද්ද මේ Google Books කියන්නෙ කියල [/SIZE][/B] [IMG]http://books.google.com/intl/en/images/logos/books_logo.gif[/IMG] [SIZE=4]අන්තර්ජාලයේ තියෙන පොත් හල ලෙස හදුන්වන්නෙ ඇමසන් වෙබ් අඩවිය තමයි මොකද ඇමසන් වෙබ් අඩවිය මගින් දිනකට විකිනෙන පොත් සංඛ්‍යාව අති විශාලයි.එම නිසා ඇමසන් වෙබ් අඩවියෙන් බාගත කරන පොත් කියවීමට ඔවුන්ගේම මෘදුකාංගයක්ද බිහි විය එහෙත් මේ වන විට ග්ලූගල් සමාගම එලි දක්වා තිබෙන ඊ බුක්ස් වියපෘතිය මගින් නොමිලේම ලොව ඕනෑම පොතක් බාගත කිරීමට හා අන්තර්ජාලය තුලම භාවිත කිරීමේ හැකියාව ඇත.එමෙන්ම එ සදහා වෙන් වූ මෘදුකාංගයක් එලිදැක්වීමට බලාපොරොත්තු වන බව ග්ලූගල් පරිපාලනය කරුණු දක්වයි.එමෙන්ම අපේ ග්ලූගල් ගිණුම භාවිතයෙන් අප සතු ඊ බුක්ස් ග්ලූගල් ලයිබ්රි එකට එක් කිරීමේ හැකියාවද තියෙනවා[/SIZE] [B][SIZE=4] ග්ලූගල් ඊබුක්ස් නිල දැන්වීම් පටය මෙතනින් බලන්න[/SIZE][/B] [YOUTUBE]ZKEaypYJbb4[/YOUTUBE] [SIZE=4]යම් පොතක් අපි කියෙවුවේ නම් ග්ලූගල් හරහා එහි ඉතිරිය පසුවට කියවීමට බුක්මාර්ක් කිරීමේ පහසුකම පවා තිබේ.එමෙන්ම ලොව ප්‍රසිද්ධ පුවත් පත් පවා මේ ඔස්සේ නොමිලයේම බලගැනීමේ හැකියාව ග්ලූගල් භාවිතා කරන්නන්ට හිමිවේ,අන්තර්ජාල සෙවා සැපයීම සම්බන්ධයෙන් අදහස් දක්වන විචාරකයින් පවසනෙ මෙතෙක් විද්‍යුත් පොත් සම්බන්ද එකාධිකාරයක් අරගෙන උන් ඇමසන් සමාගමට මේ හරහා ලොකු බලපෑමක් එල්ල වන බවයි.එමෙන්ම ග්ලූගල් සමාගමේ මේ නවතම වියාපෘතිය අති සාර්ථක වනු ඇතැයි ඔවුන්ගේ මතයයි[/SIZE] [SIZE=4]මෙහි ඇති තවත් වාසියක් නම් ඕනෑම වෙලාවක ලැප්ටොප් එකකින්,මොබයිල් ෆෝන් එකකින්,කාර්යාලයේ නම් කාර්යාල පරිඝනකයෙන්ද මෙම සේවාව ලබාගතහැකිය[/SIZE]. [IMG]http://books.google.com/googlebooks/images/webstore/google_ebookstore_logo.gif[/IMG] [B][SIZE=4]ඔවුන් මෙය නම් කර ඇත්තෙ ග්ලූගල් ඊබුක්ස් ගබඩාව ලෙසයි[/SIZE][/B] [LEFT][B]නිල වෙබ් ලිපිනය මෙන්න[/B] [B]කාණ්ඩ වශයෙන් නම් කර ඇති පොත් සදහා මෙතනින් යන්න[/B] [CENTER][B][SIZE=4]ඔබට අවශ්‍ය පොතක් බුක් ස්ටෝර් එකෙන් සොයාගන්න අකාරය සදහා මේක බලන්න[/SIZE][/B] [YOUTUBE]nAJ8x3JrD1Y[/YOUTUBE] [SIZE=4] මේක අලුත් දෙයක් ඔගොල්ලොත් ග්ලූගල් විද්‍යුත් පොත් ගබඩාව පාවිච්චි කරල බලන්න දැන් ඉතින් පොත් හොයන්න අන්තරේ පුරා රවුම් ගැහුව ඇති නොවැ ඒ වගේම ඔගොල්ලො ළග තියෙන හොද විද්‍යුත් පොතුත් මේකට එකතු කරල ලොවපුරා සිටින විද්‍යුත් පොත් පාඨකයින්ට උදව් කරන්න[/SIZE] ______________________________________________________ [LEFT][B][SIZE=3][B][FONT=Comic Sans MS]BM's Next Thread :-Google's Hot Searches For 2010[/FONT][/B][/SIZE][/B] [/LEFT] [LEFT][LEFT]__________________________ [URL="http://www.facebook.com/pages/Mal-Baba-MB/164278523608879"][IMG]http://img508.imageshack.us/img508/8881/getsinhalav2.jpg[/IMG][/URL] [URL="http://www.siyabas.lk/sinhala_how_to_install.html"][IMG]http://4.bp.blogspot.com/_lJy2E6ySNVA/TJwILtjXiFI/AAAAAAAAABc/RevY29ShvfA/S210/getsinhalav2.gif[/IMG][/URL] __________________________ [/LEFT] [B]Re-Post නම් සමවෙන්න කිව්ව _________________________ [/B][COLOR=Silver][B]© 2010 Mal Baba@ Elakiri.Com All Rights Reserved. Don't Copy Paste This Post Another Site[/B][/COLOR][/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom