Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Google_Tips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අදත් මම කියන්න යන්නෙ පොඩි දෙයක් ගැන. අපි ඉතින් මොකක් හරි දෙයක් දැනගන්න ඕන උනහම ගොඩක් වෙලාවට Google ගෙන්නෙ අහන්නෙ. මේ සටහනෙන් කියන්න යන්නෙ Google ට ලේසියෙන් උත්තර දෙන්න පුළුවන් වෙන්න අපිට ඕන දේ අහන හැටි. මේ විදිහට කලොත් ඕන්නැති ගොඩක් ප්‍රතිඵල හලාගන්න පුළුවන්.

1. නිශ්චිත වාක්‍යාංශ ("Some text here")

හිතන්න ඔයාට ඕන කියල සිංහල යුනිකෝඩ් පිහිටුවන හැටි Google ගෙන් අහන්න, මේ වගේ වෙලාවට install sinhala unicode කියල හොයනව වෙනුවට ඔයාට පුළුවන් පෙරළි කොමා දෙකක් අස්සෙ දාල "install sinhala unicode" කියල හොයන්න. එතකොට Google අපිට කියන්නෙ ඔය වචන තුන ඔය පිළිවෙලටම තියන එව්ව විතරයි.

2. ඕන්නැති වචන හලන්න (-YourText)

අපිට එන ප්‍රතිඵල ගාන අඩු කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට install sinhala unicode ගැන හොයන්න ඕන, හැබැයි එන ප්‍රතිඵල වල siyabas තියෙන්න බැරිනම් install sinhala unicode -siyabas කියල හොයපුවාම ගොඩ. පේනවනෙ කරල තියෙන දේ, අර පොඩි ඉරි කෑල්ලෙන් එහා පැත්තෙ එන්න ඕන නැති වචනෙ දෙන්න තියෙන්නෙ. install sinhala unicode -siyabas -download කියල දීපුවාම siyabas සහ download කියන වචන දෙකම හැලෙනව.

3. සමාන දේවල් තියන පිටු (related:URL)

ඒ කියන්නෙ මේ වගේ දෙයක්, හිතන්නකො අපිට http://www.w3schools.com/php/default.asp කියන පිටුවෙ අපි හොයන දේ හම්බවුනා කියල, related:http://www.w3schools.com/php/default.asp කියල හොයපුවාම අර කලින් පිටුවෙ තියන දේට සම්බන්ද දේවල් තියන තවත් පිටු අපිට හොයාගන්න පුළුවන්.

4. එක Site එකක විතරක් හොයන හැටි (YourText site:URL)

හිතන්න ඔයාට මොකක් හරි දෙයක් ගැන එක site එකක විතරක් තියන දේවල් හොයන්න ඕන කියල, උදාහරණයක් විදිහට php site:www.w3schools.com කියල දුන්නොත් අපිට www.w3schools.com කියන site එකේ php ගැන ලියවුන පිටු හොයාගන්න පුළුවන්.

5. විශේෂ ලියකියවිලි වර්ගයක් හොයන හැටි (filetype:Type)

ඔයාට ඕනනම් php tutorial ගැන තියන pdf files හොයන්න, php tutorial filetypedf කියල දීපුවාම ගොඩ.

6. හදිස්සියකට ගානක් හදාගන්න

ඔය පොඩි ගානක් හදාගන්න අපි හැම තිස්සෙම කරන වැඩක් තමයි Calculator එක පාවිච්චි කරන එක, (5.5*10)/5 කියල දීල බලන්නකො මොකද වෙන්නෙ කියල.

7. අර්ථ දැක්වීම් හොයන්න (define:Text)

define:unicode කියල හොයපුවාම අපිට unicode කියන එකේ අර්ථ දැක්වීම ලේසියෙන්ම දැනගන්න පුළුවන්.

දැන් දන්නවනෙ කොහොමද Google ගෙන් හරියට අහන්නෙ කියල, කරල බලල ප්‍රතිචාරයකුත් කොටලම ගියානම් තමයි හොඳ. එහෙනම් සටහන මෙතනින් ඉවරයි. ඔබට ජය !

[/B]

පසු සටහන:

මේ විදිහට හොයන්න පුළුවන් එක එක විදි ගැන විස්තරාත්මක ලිපියක් මෙතනින්[/B] බලන්න.

මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

http://www.elakiri.com/forum/tags.php?tag=upulcla

[QUOTE="upulcla, post: 12867218, member: 138686"] [CENTER][IMG]https://encrypted-tbn2.google.com/images?q=tbn:ANd9GcQU_QdvVkedEKrs0IMBSLsXhR9V6R0TLkW2S8J2QkZlrd027cS0Bw[/IMG] [COLOR="Blue"][SIZE="3"]ඔන්න අදත් මම කියන්න යන්නෙ පොඩි දෙයක් ගැන. අපි ඉතින් මොකක් හරි දෙයක් දැනගන්න ඕන උනහම ගොඩක් වෙලාවට Google ගෙන්නෙ අහන්නෙ. මේ සටහනෙන් කියන්න යන්නෙ Google ට ලේසියෙන් උත්තර දෙන්න පුළුවන් වෙන්න අපිට ඕන දේ අහන හැටි. මේ විදිහට කලොත් ඕන්නැති ගොඩක් ප්‍රතිඵල හලාගන්න පුළුවන්. 1. නිශ්චිත වාක්‍යාංශ ("Some text here") හිතන්න ඔයාට ඕන කියල සිංහල යුනිකෝඩ් පිහිටුවන හැටි Google ගෙන් අහන්න, මේ වගේ වෙලාවට install sinhala unicode කියල හොයනව වෙනුවට ඔයාට පුළුවන් පෙරළි කොමා දෙකක් අස්සෙ දාල "install sinhala unicode" කියල හොයන්න. එතකොට Google අපිට කියන්නෙ ඔය වචන තුන ඔය පිළිවෙලටම තියන එව්ව විතරයි. 2. ඕන්නැති වචන හලන්න (-YourText) අපිට එන ප්‍රතිඵල ගාන අඩු කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට install sinhala unicode ගැන හොයන්න ඕන, හැබැයි එන ප්‍රතිඵල වල siyabas තියෙන්න බැරිනම් install sinhala unicode -siyabas කියල හොයපුවාම ගොඩ. පේනවනෙ කරල තියෙන දේ, අර පොඩි ඉරි කෑල්ලෙන් එහා පැත්තෙ එන්න ඕන නැති වචනෙ දෙන්න තියෙන්නෙ. install sinhala unicode -siyabas -download කියල දීපුවාම siyabas සහ download කියන වචන දෙකම හැලෙනව. 3. සමාන දේවල් තියන පිටු (related:URL) ඒ කියන්නෙ මේ වගේ දෙයක්, හිතන්නකො අපිට [url]http://www.w3schools.com/php/default.asp[/url] කියන පිටුවෙ අපි හොයන දේ හම්බවුනා කියල, related:[url]http://www.w3schools.com/php/default.asp[/url] කියල හොයපුවාම අර කලින් පිටුවෙ තියන දේට සම්බන්ද දේවල් තියන තවත් පිටු අපිට හොයාගන්න පුළුවන්. 4. එක Site එකක විතරක් හොයන හැටි (YourText site:URL) හිතන්න ඔයාට මොකක් හරි දෙයක් ගැන එක site එකක විතරක් තියන දේවල් හොයන්න ඕන කියල, උදාහරණයක් විදිහට php site:[url]www.w3schools.com[/url] කියල දුන්නොත් අපිට [url]www.w3schools.com[/url] කියන site එකේ php ගැන ලියවුන පිටු හොයාගන්න පුළුවන්. 5. විශේෂ ලියකියවිලි වර්ගයක් හොයන හැටි (filetype:Type) ඔයාට ඕනනම් php tutorial ගැන තියන pdf files හොයන්න, php tutorial filetype:pdf කියල දීපුවාම ගොඩ. 6. හදිස්සියකට ගානක් හදාගන්න ඔය පොඩි ගානක් හදාගන්න අපි හැම තිස්සෙම කරන වැඩක් තමයි Calculator එක පාවිච්චි කරන එක, (5.5*10)/5 කියල දීල බලන්නකො මොකද වෙන්නෙ කියල. 7. අර්ථ දැක්වීම් හොයන්න (define:Text) define:unicode කියල හොයපුවාම අපිට unicode කියන එකේ අර්ථ දැක්වීම ලේසියෙන්ම දැනගන්න පුළුවන්. දැන් දන්නවනෙ කොහොමද Google ගෙන් හරියට අහන්නෙ කියල, කරල බලල ප්‍රතිචාරයකුත් කොටලම ගියානම් තමයි හොඳ. එහෙනම් සටහන මෙතනින් ඉවරයි. ඔබට ජය ! [/SIZE][/COLOR][/B][/CENTER] [I][COLOR="Gray"]පසු සටහන: මේ විදිහට හොයන්න පුළුවන් එක එක විදි ගැන විස්තරාත්මක ලිපියක් [COLOR="DarkSlateGray"][URL="http://www.googleguide.com/advanced_operators_reference.html"]මෙතනින්[/URL][/COLOR][/B] බලන්න. [/COLOR][/I] [COLOR="Blue"][SIZE="3"][B]මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!! [SIZE="2"] [URL="http://www.elakiri.com/forum/tags.php?tag=upulcla"]http://www.elakiri.com/forum/tags.php?tag=upulcla[/URL] [/SIZE][/B][SIZE="2"][/SIZE][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom