Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GoogleGames♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Google Search එකේ සැඟවුණු පරිගණක ක්‍රීඩා

මොනවාහරි සොයාගන්න ඕන වුණාම අපි කරන්නේ එය Google එකේ සොයා බලන එක යි. “Search කරනවා” වෙනුවට “Google කරනවා” යන්න දැන් ක්‍රියාපදයක් බවට පත්ව තිබෙනවා. කෙසේ නමුත්, සාම්ප්‍රදායික Search engine එකකින් ඔබ්බට යමින් Google සමාගම එහි සැඟවූ පරිගණක ක්‍රීඩා, Tools රැසක් අන්තර්ගත කොට තිබෙනවා. ඒ මොනවාද කියලා සොයා බලන්න යි මේ ලැහැස්තිය.

Atari Breakout

Arrow keysවලින් තැටිය පාලනය කළ හැකියි

1976 දී නිකුත් කෙරුණු Arcade game එකක් වන Breakout ගූග්ල් සමාගම තම Image Search එකට එක් කර තිබෙනවා. මුල් Game එක ඇපල් සමාගමේ සම-නිර්මාතෘ ස්ටීව් වොස්නියැක් විසින් Atari සමාගමට සැකසූවක්. තිරයේ ඉහළින් වර්ණ ගැන්වූ කොටු පෙළක් ඇති අතර බෝලයකින් ඒවා සියල්ලටම පහර දීම මෙහි අරමුණ වෙනවා.

මෙය පසුකාලීනව Apple II පරිගණකයේ නිර්මාණයට වක්‍රව බලපෑවා. ‘Breakout’ arcade ගේම් එකට Hardwareවලින් ඔහු සැකසූ වර්ණ සංකලන ග්‍රැෆික් පරිපථ, පැඩලයට (අතීත ගේම් සඳහා තිබුණු Game controller එකක්) සහාය දැක්වීම, ශබ්ද පාලනය ආදිය Apple II සැකසීමේදී මෘදුකාංග හරහා සිදුකළ යුතු වූ අතර ඔහු ඒ අනුව Breakout ක්‍රීඩාව BASIC පරිගණක භාෂාවෙන් ද ලියනු ලැබුවා.

මෙම ඓතිහාසික Game එක images.google.com වෙත පිවිස “atari breakout” ලෙස Search කළාම ඔබට Play කරන්නට හැකි වෙනවා.

Pac-man

පැරණි Pacman ක්‍රීඩාවක දර්ශනයක් (indieretronews.com)

1980 දී නැම්කෝ ආයතනය ජපානයට Puckman නමින් Arcade game එකක් නිපදවනවා. එය ඉංග්‍රීසි බසින් (සිංහලෙන් පවා) අසැබි වචනයක් නිරූපණය කරන බව නිසාදෝ, ගෝලීය බෙදාහැරුම සඳහා නම් කරන්නේ Pac-Man නමින්. මෙම Game එක පසුකාලීනව කාටූන් එකක් ලෙස ද ප්‍රසිද්ධ වූ අතර, මෑතක දී දකින්නට ලැබුණේ Guardians of the Galaxy 2 චිත්‍රපටයේ සටන් ජවනිකාවක දී යි.

රතු, රෝස, නිල්, සහ කහ වර්ණයන්ගෙන් යුත් හොල්මන් හතර දෙනෙක් පැක්මෑන්ව අල්ලා ගන්නට එනවා. ඔවුන්ගෙන් බේරෙමින් සිට, විශාල ප්‍රමාණයේ බල ගුලි පැක්මෑන්ට කන්න දුන්නාම, හොල්මන්වලට වඩා බලයක් ඔහුට කෙටි කාලයකට ලැබෙනවා. ඒ කාලය තුළ හොල්මන් 4 අල්ලා ගැනීම ප්‍රධාන කර්තව්‍යය වෙනවා.

මෙය Google සෙවුමේ මුලින්ම දකින්නට ලැබුණේ Doodle එකක් ලෙස යි. දැන් එය “pacman” ලෙස Google search කළාම නැවත ලබා ගන්නට පුළුවන්.

Tic Tac Toe

මෙය X සහ O යන සංකේත දෙකෙන් පමණක් යුතු ක්‍රීඩාවක් (shopify.com)

X සහ O අකුරු/සංකේත දෙක භාවිතයෙන් පැන්සලක් සහ කඩදාසියක් පමණක් අවශ්‍ය මෙය කුඩා කල අපි හැම අතරම ජනප්‍රිය ක්‍රීඩාවක්. කොටු තුනක එක පේළියකට (සිරස්ව හෝ විකර්ණව) තමන්ගේ සංකේතය පවත්වා ගත් විට මෙහි ජයග්‍රහණය ලැබෙනවා. දෙපාර්ශවයම හොඳින් ක්‍රීඩා කළහොත් ඉතාම පහසුවෙන් ජය පරාජයකින් තොරව අවසන් කරන්නට හැකි වෙනවා.

මෙම ක්‍රීඩාව සරල නමුත් සම්භාවිතාවන් අනුව සලකද්දී අවසන් අවස්ථාවන් 138කින් යුතු වෙනවා. X මුලින් ක්‍රීඩා කරන්නා ලෙස සැලකුවහොත් ඊට දිනුම් අවස්ථා 91කුත්, O වෙත දිනුම් අවස්ථා 44ක් සහ ජය පරාජයෙන් තොරව අවසන් වීම් 3කුත් මේ ක්‍රීඩාවේ තිබෙනවා. ඒ අනුව, මුලින් පටන් ගන්නා කෙනාට වැඩි වාසි ඇති අතර දෙවැන්නාට ජයග්‍රහණයක් හෝ Draw කරන්නට වාසි සලසා ගත හැකි වන්නේ මැද කොටුවෙන් ඇරඹීමෙනුයි.

“tic tac toe” ලෙස Google search කළාම මේ ක්‍රීඩාව ලබා ගත හැකි අතර වම් පස ඉහළින් Easy, Medium, Impossible ලෙස අපහසුතාව වෙනස්කර ගත හැකියි. එහි Play against a friend ලෙස ලබා දුන් විට දෙපසම පාලනය කිරීමේ හැකියාව ලැබෙනවා. එනම්, ඔබේ පරිගණකයෙන්ම තවත් කෙනෙක්ට ක්‍රීඩා කරන්නට හැකි වෙනවා. ඔබේ සංකේතය තේරීමට ඉහළින් ඇති X හෝ O ලකුණ මත ක්ලික් කරන්න.

Snake Game

පැරණි Nokia දුරකතනවල තිබුණු ලෝගෝව (hindustantimes.com)

Keypad සහිත දුරකතනවල අවසාන භාගයේ විශේෂයෙන්, Nokia 1100 ෆෝන් එකේ තිබුණු Snake නමැති Game එක බොහොම ජනප්‍රිය යි. මෙය 1976 හඳුන්වාදුන් Blockade නමැති Arcade game එකෙන් ඇරඹුණක්. මුල් කාලීනව තනි ඉරක් පමණක් තිබූ මෙහි ඇතැම් වෙළුම්වල නයෙකු වෙනුවට පණුවකු යොදා Worm ලෙස ද නම් කෙරුණා.

කොටු සහිත තලයක තිරස් සහ සිරස් අතර ගමන් ගන්නා සර්පයෙක්ට කෑම සොයා දීම යි මෙහි කරන්නට තිබෙන්නේ. ආහාර ගනිත්ම සර්පයාගේ දිග වැඩිවන අතර තිරයේ දාරයේ, වෙනත් බාධක හෝ සර්පයා තමාගේම ශරීරයේ ගැටීමට ඉඩ නොතබා වැඩිම ප්‍රමාණයක් ලකුණු රැස් කිරීමෙන් මෙහි ජයග්‍රහණය ලැබෙනවා.

Google search එකේ “snake game” හෝ “play snake” ලෙස යොදා මෙය ක්‍රීඩා කරන්නට පුළුවන්. Arrow keysවලින් නයාගේ ගමන් මඟ වෙනස්කරන්නට පුළුවන්.

Zerg Rush

පරාද වුණාම GG ආකාරයට එකතු වෙනවා.

Zerg Rush කියන නමට ඍජු ඉංග්‍රීසි තේරුමක් නැති නිසා එය Google කර බලද්දී තේරුම් හොයාගන්නට බැරි වෙනවා. මොකද, Google ලෝගෝවේ තිබෙන කහ සහ රතු පැහැති o අකුරු පැමිණ Search results සියල්ලම කා දමනවා. ඒවා මත කිහිප වරක් ක්ලික් කරමින් අපට ඒවාට වෙඩි තියන්නට පුළුවන්. නමුත් කෙසේ හෝ හතර වටින් එන O අකුරු සියළුම ප්‍රතිඵල කා දමා රතු සහ කහ පැහැති G අකුරු දෙකක් තිරය මත නිර්මාණය කර අවසන් කරනවා.

මෙම Zerg යන වචනය දකින්නට ලැබෙන්නේ Starcraft නමැති පරිගණක ක්‍රීඩාවේ යි. කුරුමිණියකු හෝ බෙල්ලෙක් බඳු මේ සතුන් කෙටි කාලයක් තුළ විශාල වශයෙන් ජනනය වී වට කර ගත් විට එයට Zerg rush එකකැයි කියනවා.

Solitaire

දකුණු පස හිස් තීරයට ආසියන් 4 දෙනා තබා පිළිවෙළ සැකසිය යුතුයි. (betanews.com)

Windows XP තිබුණු කාලයේ ඒ සමඟ ලැබුණු Solitaire කාඩ් ගේම් එක කවුරුත් අතර ජනප්‍රිය වුණා. මෙය Win98 තරම් ඈත අතීතයේ සිට වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වෙත එකතු වූවත් බහුල මෙහෙයුම් පද්ධතියක් වූ XP නිසා එය වඩාත් ප්‍රචලිත වුණා. තනි පුද්ගලයෙක්ට පමණක් ක්‍රීඩා කළ හැකි මෙය මානසික ඒකාග්‍රතාව වර්ධනයට දායක වෙනවා.

Mahjong Solitaire, Peg, Concentration ආදී ලෙස වර්ග කීපයකින් යුත් මෙහි වඩාත් ප්‍රසිද්ධ ක්‍රමය Patience වර්ගයේ Klondike ප්‍රභේදය යි. එහි, අප වින්ඩෝස්වල සෙල්ලම් කළ ආකාරයටම කාඩ් පැක් එක K, Q, J, 10 සිට 2 සහ අනතුරුව A යන අනුපිළිවෙලට සැකසීම කළ යුතු වෙනවා. එය ක්‍රීඩා කරන ආකාරය මෙතැනින් දැකගත හැකියි.

Google search එකේ “Solitaire” ලෙස search කළ විට ලැබෙන නිල් පැහැති Play බොත්තමෙන් මෙම පරිගණක ක්‍රීඩාව විවෘත කරගත හැකියි. එහි සාම්ප්‍රදායික කාඩ්පත් පෙනුම වෙනුවට ගූග්ල් සමාගම නිපැයූ හුරුබුහුටි රජවරු සහ රැජිණියන් සිටිනවා.

Minesweeper

වින්ඩෝස්වල තිබුණු Minesweeper හි අනුරුවක් (minesweeperonline.com)

ඔබේ දැන් වයස කීයද? ඒත්, තවමත් Minesweeper සෙල්ලම් කරන හැටි දන්නේ නැතුව ඇති. වින්ඩෝස් සමග ප්‍රචලිත වුණු, එකල පටන් ම පැමිණි Game එකක් වන මෙය කොටු රැසකින් යුත් කුඩා වින්ඩෝවක විවෘත වන අතර ඒවා දෙක තුනක් මත ක්ලික් කරද්දීම බෝම්බය පුපුරනවා.

මෙහි එක් තැනක් ක්ලික් කළාම අපිට අංක 1, 2, 3, 4 වැනි අංකයක් ලැබෙනවා. එයින් කියැවෙන්නේ ඒ අවට ඇති කොටුවල කෙතරම් ආසන්නයෙන් බෝම්බයක් තිබෙනවාද යන්න යි. උදාහරණයක් ලෙස, එක් කොටුවක් පමණක් විවෘත වී එහි අංක 1 තිබුණහොත් එය වටා ඇති කොටු 8හි බෝම්බයක් තිබෙන්නට පුළුවන්. අංක වැඩි වශයෙන් එකළඟ තිබෙනවා යනු ඒ ප්‍රදේශය පුරාම බෝම්බ තිබෙන බවයි. බෝම්බ ඇති කොටු මත Right click කර ඒවා සලකුණු කරන්නට පුළුවන්.

“Minesweeper” ලෙස Google search කිරීමෙන් මේ පරණ මිතුරා නැවතත් දැකගන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. මෙය වින්ඩෝස්වල තිබුණු එකටත් වඩා ලස්සනයි සහ ඇන්මේෂන්වලින් පිරී තිබෙනවා.

කවරය: hindustantimes.com

from roar | Thambaru Wijesekara

[QUOTE="weer.hasa, post: 24677193, member: 562426"] [B][COLOR="Sienna"][SIZE="4"][CENTER]Google Search එකේ සැඟවුණු පරිගණක ක්‍රීඩා [/CENTER][/SIZE][/COLOR][/B] [B][COLOR="Sienna"][SIZE="4"]මොනවාහරි සොයාගන්න ඕන වුණාම අපි කරන්නේ එය Google එකේ සොයා බලන එක යි. “Search කරනවා” වෙනුවට “Google කරනවා” යන්න දැන් ක්‍රියාපදයක් බවට පත්ව තිබෙනවා. කෙසේ නමුත්, සාම්ප්‍රදායික Search engine එකකින් ඔබ්බට යමින් Google සමාගම එහි සැඟවූ පරිගණක ක්‍රීඩා, Tools රැසක් අන්තර්ගත කොට තිබෙනවා. ඒ මොනවාද කියලා සොයා බලන්න යි මේ ලැහැස්තිය.[/SIZE][/COLOR][/B] [IMG]https://i.imgur.com/zqLFonK.png[/IMG] [COLOR="RoyalBlue"][SIZE="5"][B][B]Atari Breakout[/B][/B][/SIZE][/COLOR] [IMG]https://i.imgur.com/UkZIl3s.png[/IMG] [COLOR="Navy"]Arrow keysවලින් තැටිය පාලනය කළ හැකියි[/COLOR] [B][COLOR="Sienna"][SIZE="4"]1976 දී නිකුත් කෙරුණු Arcade game එකක් වන Breakout ගූග්ල් සමාගම තම Image Search එකට එක් කර තිබෙනවා. මුල් Game එක ඇපල් සමාගමේ සම-නිර්මාතෘ ස්ටීව් වොස්නියැක් විසින් Atari සමාගමට සැකසූවක්. තිරයේ ඉහළින් වර්ණ ගැන්වූ කොටු පෙළක් ඇති අතර බෝලයකින් ඒවා සියල්ලටම පහර දීම මෙහි අරමුණ වෙනවා. මෙය පසුකාලීනව Apple II පරිගණකයේ නිර්මාණයට වක්‍රව බලපෑවා. ‘Breakout’ arcade ගේම් එකට Hardwareවලින් ඔහු සැකසූ වර්ණ සංකලන ග්‍රැෆික් පරිපථ, පැඩලයට (අතීත ගේම් සඳහා තිබුණු Game controller එකක්) සහාය දැක්වීම, ශබ්ද පාලනය ආදිය Apple II සැකසීමේදී මෘදුකාංග හරහා සිදුකළ යුතු වූ අතර ඔහු ඒ අනුව Breakout ක්‍රීඩාව BASIC පරිගණක භාෂාවෙන් ද ලියනු ලැබුවා. මෙම ඓතිහාසික Game එක images.google.com වෙත පිවිස “atari breakout” ලෙස Search කළාම ඔබට Play කරන්නට හැකි වෙනවා.[/SIZE][/COLOR][/B] [SIZE="5"][COLOR="RoyalBlue"][B]Pac-man[/B][/COLOR][/SIZE] [IMG]https://i.imgur.com/ewOiXkx.png[/IMG] [COLOR="Navy"]පැරණි Pacman ක්‍රීඩාවක දර්ශනයක් (indieretronews.com)[/COLOR] [B][COLOR="Sienna"][SIZE="4"]1980 දී නැම්කෝ ආයතනය ජපානයට Puckman නමින් Arcade game එකක් නිපදවනවා. එය ඉංග්‍රීසි බසින් (සිංහලෙන් පවා) අසැබි වචනයක් නිරූපණය කරන බව නිසාදෝ, ගෝලීය බෙදාහැරුම සඳහා නම් කරන්නේ Pac-Man නමින්. මෙම Game එක පසුකාලීනව කාටූන් එකක් ලෙස ද ප්‍රසිද්ධ වූ අතර, මෑතක දී දකින්නට ලැබුණේ Guardians of the Galaxy 2 චිත්‍රපටයේ සටන් ජවනිකාවක දී යි.[/SIZE][/COLOR][/B] [B][COLOR="Sienna"][SIZE="4"]රතු, රෝස, නිල්, සහ කහ වර්ණයන්ගෙන් යුත් හොල්මන් හතර දෙනෙක් පැක්මෑන්ව අල්ලා ගන්නට එනවා. ඔවුන්ගෙන් බේරෙමින් සිට, විශාල ප්‍රමාණයේ බල ගුලි පැක්මෑන්ට කන්න දුන්නාම, හොල්මන්වලට වඩා බලයක් ඔහුට කෙටි කාලයකට ලැබෙනවා. ඒ කාලය තුළ හොල්මන් 4 අල්ලා ගැනීම ප්‍රධාන කර්තව්‍යය වෙනවා. මෙය Google සෙවුමේ මුලින්ම දකින්නට ලැබුණේ Doodle එකක් ලෙස යි. දැන් එය “pacman” ලෙස Google search කළාම නැවත ලබා ගන්නට පුළුවන්.[/SIZE][/COLOR][/B] [B][COLOR="RoyalBlue"][SIZE="5"]Tic Tac Toe[/SIZE][/COLOR][/B] [IMG]https://i.imgur.com/ICLBk3R.png[/IMG] [COLOR="Navy"]මෙය X සහ O යන සංකේත දෙකෙන් පමණක් යුතු ක්‍රීඩාවක් (shopify.com)[/COLOR] [B][COLOR="Sienna"][SIZE="4"]X සහ O අකුරු/සංකේත දෙක භාවිතයෙන් පැන්සලක් සහ කඩදාසියක් පමණක් අවශ්‍ය මෙය කුඩා කල අපි හැම අතරම ජනප්‍රිය ක්‍රීඩාවක්. කොටු තුනක එක පේළියකට (සිරස්ව හෝ විකර්ණව) තමන්ගේ සංකේතය පවත්වා ගත් විට මෙහි ජයග්‍රහණය ලැබෙනවා. දෙපාර්ශවයම හොඳින් ක්‍රීඩා කළහොත් ඉතාම පහසුවෙන් ජය පරාජයකින් තොරව අවසන් කරන්නට හැකි වෙනවා. මෙම ක්‍රීඩාව සරල නමුත් සම්භාවිතාවන් අනුව සලකද්දී අවසන් අවස්ථාවන් 138කින් යුතු වෙනවා. X මුලින් ක්‍රීඩා කරන්නා ලෙස සැලකුවහොත් ඊට දිනුම් අවස්ථා 91කුත්, O වෙත දිනුම් අවස්ථා 44ක් සහ ජය පරාජයෙන් තොරව අවසන් වීම් 3කුත් මේ ක්‍රීඩාවේ තිබෙනවා. ඒ අනුව, මුලින් පටන් ගන්නා කෙනාට වැඩි වාසි ඇති අතර දෙවැන්නාට ජයග්‍රහණයක් හෝ Draw කරන්නට වාසි සලසා ගත හැකි වන්නේ මැද කොටුවෙන් ඇරඹීමෙනුයි. “tic tac toe” ලෙස Google search කළාම මේ ක්‍රීඩාව ලබා ගත හැකි අතර වම් පස ඉහළින් Easy, Medium, Impossible ලෙස අපහසුතාව වෙනස්කර ගත හැකියි. එහි Play against a friend ලෙස ලබා දුන් විට දෙපසම පාලනය කිරීමේ හැකියාව ලැබෙනවා. එනම්, ඔබේ පරිගණකයෙන්ම තවත් කෙනෙක්ට ක්‍රීඩා කරන්නට හැකි වෙනවා. ඔබේ සංකේතය තේරීමට ඉහළින් ඇති X හෝ O ලකුණ මත ක්ලික් කරන්න.[/SIZE][/COLOR][/B] [B][COLOR="RoyalBlue"][SIZE="5"]Snake Game[/SIZE][/COLOR][/B] [IMG]https://i.imgur.com/IasxWuG.png[/IMG] [COLOR="Navy"]පැරණි Nokia දුරකතනවල තිබුණු ලෝගෝව (hindustantimes.com)[/COLOR] [B][B][SIZE="4"][COLOR="Sienna"]Keypad සහිත දුරකතනවල අවසාන භාගයේ විශේෂයෙන්, Nokia 1100 ෆෝන් එකේ තිබුණු Snake නමැති Game එක බොහොම ජනප්‍රිය යි. මෙය 1976 හඳුන්වාදුන් Blockade නමැති Arcade game එකෙන් ඇරඹුණක්. මුල් කාලීනව තනි ඉරක් පමණක් තිබූ මෙහි ඇතැම් වෙළුම්වල නයෙකු වෙනුවට පණුවකු යොදා Worm ලෙස ද නම් කෙරුණා. කොටු සහිත තලයක තිරස් සහ සිරස් අතර ගමන් ගන්නා සර්පයෙක්ට කෑම සොයා දීම යි මෙහි කරන්නට තිබෙන්නේ. ආහාර ගනිත්ම සර්පයාගේ දිග වැඩිවන අතර තිරයේ දාරයේ, වෙනත් බාධක හෝ සර්පයා තමාගේම ශරීරයේ ගැටීමට ඉඩ නොතබා වැඩිම ප්‍රමාණයක් ලකුණු රැස් කිරීමෙන් මෙහි ජයග්‍රහණය ලැබෙනවා. Google search එකේ “snake game” හෝ “play snake” ලෙස යොදා මෙය ක්‍රීඩා කරන්නට පුළුවන්. Arrow keysවලින් නයාගේ ගමන් මඟ වෙනස්කරන්නට පුළුවන්.[/COLOR][/SIZE][/B][/B] [B][COLOR="RoyalBlue"][SIZE="5"]Zerg Rush[/SIZE][/COLOR][/B] [IMG]https://i.imgur.com/L7hk20A.png[/IMG] [COLOR="Navy"]පරාද වුණාම GG ආකාරයට එකතු වෙනවා.[/COLOR] [SIZE="4"][COLOR="Sienna"][B]Zerg Rush කියන නමට ඍජු ඉංග්‍රීසි තේරුමක් නැති නිසා එය Google කර බලද්දී තේරුම් හොයාගන්නට බැරි වෙනවා. මොකද, Google ලෝගෝවේ තිබෙන කහ සහ රතු පැහැති o අකුරු පැමිණ Search results සියල්ලම කා දමනවා. ඒවා මත කිහිප වරක් ක්ලික් කරමින් අපට ඒවාට වෙඩි තියන්නට පුළුවන්. නමුත් කෙසේ හෝ හතර වටින් එන O අකුරු සියළුම ප්‍රතිඵල කා දමා රතු සහ කහ පැහැති G අකුරු දෙකක් තිරය මත නිර්මාණය කර අවසන් කරනවා. මෙම Zerg යන වචනය දකින්නට ලැබෙන්නේ Starcraft නමැති පරිගණක ක්‍රීඩාවේ යි. කුරුමිණියකු හෝ බෙල්ලෙක් බඳු මේ සතුන් කෙටි කාලයක් තුළ විශාල වශයෙන් ජනනය වී වට කර ගත් විට එයට Zerg rush එකකැයි කියනවා.[/B][/COLOR][/SIZE] [B][COLOR="RoyalBlue"][SIZE="5"]Solitaire[/SIZE][/COLOR][/B] [IMG]https://i.imgur.com/Oz8nBGr.png[/IMG] [COLOR="Navy"]දකුණු පස හිස් තීරයට ආසියන් 4 දෙනා තබා පිළිවෙළ සැකසිය යුතුයි. (betanews.com)[/COLOR] [COLOR="Sienna"][SIZE="4"][B]Windows XP තිබුණු කාලයේ ඒ සමඟ ලැබුණු Solitaire කාඩ් ගේම් එක කවුරුත් අතර ජනප්‍රිය වුණා. මෙය Win98 තරම් ඈත අතීතයේ සිට වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වෙත එකතු වූවත් බහුල මෙහෙයුම් පද්ධතියක් වූ XP නිසා එය වඩාත් ප්‍රචලිත වුණා. තනි පුද්ගලයෙක්ට පමණක් ක්‍රීඩා කළ හැකි මෙය මානසික ඒකාග්‍රතාව වර්ධනයට දායක වෙනවා. Mahjong Solitaire, Peg, Concentration ආදී ලෙස වර්ග කීපයකින් යුත් මෙහි වඩාත් ප්‍රසිද්ධ ක්‍රමය Patience වර්ගයේ Klondike ප්‍රභේදය යි. එහි, අප වින්ඩෝස්වල සෙල්ලම් කළ ආකාරයටම කාඩ් පැක් එක K, Q, J, 10 සිට 2 සහ අනතුරුව A යන අනුපිළිවෙලට සැකසීම කළ යුතු වෙනවා. එය ක්‍රීඩා කරන ආකාරය මෙතැනින් දැකගත හැකියි. Google search එකේ “Solitaire” ලෙස search කළ විට ලැබෙන නිල් පැහැති Play බොත්තමෙන් මෙම පරිගණක ක්‍රීඩාව විවෘත කරගත හැකියි. එහි සාම්ප්‍රදායික කාඩ්පත් පෙනුම වෙනුවට ගූග්ල් සමාගම නිපැයූ හුරුබුහුටි රජවරු සහ රැජිණියන් සිටිනවා.[/B][/SIZE][/COLOR] [B][B][COLOR="RoyalBlue"][SIZE="5"]Minesweeper[/SIZE][/COLOR][/B][/B] [IMG]https://i.imgur.com/fPcqh9C.png[/IMG] [COLOR="Navy"]වින්ඩෝස්වල තිබුණු Minesweeper හි අනුරුවක් (minesweeperonline.com)[/COLOR] [SIZE="4"][COLOR="Sienna"][B]ඔබේ දැන් වයස කීයද? ඒත්, තවමත් Minesweeper සෙල්ලම් කරන හැටි දන්නේ නැතුව ඇති. වින්ඩෝස් සමග ප්‍රචලිත වුණු, එකල පටන් ම පැමිණි Game එකක් වන මෙය කොටු රැසකින් යුත් කුඩා වින්ඩෝවක විවෘත වන අතර ඒවා දෙක තුනක් මත ක්ලික් කරද්දීම බෝම්බය පුපුරනවා. මෙහි එක් තැනක් ක්ලික් කළාම අපිට අංක 1, 2, 3, 4 වැනි අංකයක් ලැබෙනවා. එයින් කියැවෙන්නේ ඒ අවට ඇති කොටුවල කෙතරම් ආසන්නයෙන් බෝම්බයක් තිබෙනවාද යන්න යි. උදාහරණයක් ලෙස, එක් කොටුවක් පමණක් විවෘත වී එහි අංක 1 තිබුණහොත් එය වටා ඇති කොටු 8හි බෝම්බයක් තිබෙන්නට පුළුවන්. අංක වැඩි වශයෙන් එකළඟ තිබෙනවා යනු ඒ ප්‍රදේශය පුරාම බෝම්බ තිබෙන බවයි. බෝම්බ ඇති කොටු මත Right click කර ඒවා සලකුණු කරන්නට පුළුවන්. “Minesweeper” ලෙස Google search කිරීමෙන් මේ පරණ මිතුරා නැවතත් දැකගන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. මෙය වින්ඩෝස්වල තිබුණු එකටත් වඩා ලස්සනයි සහ ඇන්මේෂන්වලින් පිරී තිබෙනවා.[/B][/COLOR][/SIZE] [COLOR="Sienna"][SIZE="3"]කවරය: hindustantimes.com[/SIZE][/COLOR] [SIZE="3"][COLOR="Sienna"]from roar | Thambaru Wijesekara[/COLOR][/SIZE] [IMG]https://i.imgur.com/FytLzMl.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom