Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GoPro 8 videos Bad Quality
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම ආයිත් අලුතෙන් video එකක් edit කරලා youtube දැම්මා. ඒත් quality එක lost වෙලා බන. මම එඩිට් කලේ ipad pro එකේ imovie ඇප් එකෙන්. මගේ ලැප් එකේ performance මදි 4k විඩීයෝ එඩිට් කරන්න. ඒකයි ipad එකෙන් කලේ. ඒත් මචන් export quality එක 75% විතර අඩු වෙලා තමයි සේව් වෙන්නෙ. Imovie එකෙ preview එකේ සුපිරියටම තියනවා. ඒත් සේව් වෙන විඩියෝ එක පොඩ්ඩක් ලොව් quality.

මචන් මට දැම්මම ලොකු pc එකක් build කරන්න අමාරුයි. ඒක නිසා iOs එකට සපෝට් කරන ipad එකෙන් use කරන්න පුලුවන් හොද ඇප් එකක් කියනවද?

luma fusion කියලා ඇප් එකක් තියනවා. ඒක තමයිලු හොදම එක. ඒත් එක 30$ වෙනවා. ගාන නම් අවුලක් නෑ අලුත් pc එකක් ගන්නවට වඩා ලාබයි. ඒත් බය ඒකත් output එක මේ වගේ quality එක අඩු වෙලා එයිද කියලා. කවුරුහරි luma fusion ඇප් එක use කරන කෙනෙක් කියනවද ඒක හොදට output එක quality එකට එනවද කියලා??

අනිත් එක apple store එකේ pay කරලා ගන්න තියන ඒවා free ගන්න විදිහක් තියනවද??

මේ තියෙන්නෙ අලුත් video එක.

[MEDIA=youtube]p3GBk2ZYtZ8[/MEDIA]

[QUOTE="shopwaiter, post: 25456670, member: 570101"] මචන් මම ආයිත් අලුතෙන් video එකක් edit කරලා youtube දැම්මා. ඒත් quality එක lost වෙලා බන. මම එඩිට් කලේ ipad pro එකේ imovie ඇප් එකෙන්. මගේ ලැප් එකේ performance මදි 4k විඩීයෝ එඩිට් කරන්න. ඒකයි ipad එකෙන් කලේ. ඒත් මචන් export quality එක 75% විතර අඩු වෙලා තමයි සේව් වෙන්නෙ. Imovie එකෙ preview එකේ සුපිරියටම තියනවා. ඒත් සේව් වෙන විඩියෝ එක පොඩ්ඩක් ලොව් quality. මචන් මට දැම්මම ලොකු pc එකක් build කරන්න අමාරුයි. ඒක නිසා iOs එකට සපෝට් කරන ipad එකෙන් use කරන්න පුලුවන් හොද ඇප් එකක් කියනවද? luma fusion කියලා ඇප් එකක් තියනවා. ඒක තමයිලු හොදම එක. ඒත් එක 30$ වෙනවා. ගාන නම් අවුලක් නෑ අලුත් pc එකක් ගන්නවට වඩා ලාබයි. ඒත් බය ඒකත් output එක මේ වගේ quality එක අඩු වෙලා එයිද කියලා. කවුරුහරි luma fusion ඇප් එක use කරන කෙනෙක් කියනවද ඒක හොදට output එක quality එකට එනවද කියලා?? අනිත් එක apple store එකේ pay කරලා ගන්න තියන ඒවා free ගන්න විදිහක් තියනවද?? මේ තියෙන්නෙ අලුත් video එක. [MEDIA=youtube]p3GBk2ZYtZ8[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom