මචංලා සෑහෙන්න හොයලා හොයලා සෙකන්ඩ් හැන්ඩ් එහෙමත් බලලා අන්තිමේ අයිටම් එකක් ගත්තා අළුතෙන්ම. මේහ් මේකේ බැටරියේ ලයිෆ් ටයිම් එක වැඩි කර ගන්න ටිප් ටිකක් කියපල්ලකෝ. කොහොමද පරිස්සම් කර ගන්නේ. බැටරි එක ගලෝලා තියනවද පාවිච්චියක් නැත්නම්. තම මොනාද පාවිච්චියේදි සැලකිලිමත් වෙන්න ඕනේ. තැන්ක්ස් බොක්කලා