Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Yesterday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
gossipz
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සක්විති කත තවත් දෙකෝටියකට විදලා

රුපියල් කෝටි හතක මූලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඇප මත සිටි දිනේෂා මාලියද්ද නැමැති කත යළිත් කෝටි දෙකක මූල්‍ය වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඇප ලැබීමෙන් පසුව ඇය මාස පහක පමණ කාලයක් අධිකරණය මඟ හරිමින් සිට ඇති අතර එම කාලය තුළ මෙම මූල්‍ය වංචා සිදුකර ඇත. අධික පොලියක් (40%) ලබාදෙන බව හා විධධ රැකියා ලබා දෙන බව පවසා මෙම මුදල වංචාකර තිබේ.

හසන්ත යුග දිවියට එළඹෙයි

ස්වාධින රුපවාහිනියේ අටපට්ටම වැඩසටහන මගින් ජනප්‍රියත්වයට පත් හසන්ත හෙට්ටිආරච්චි පසුගිය 6 වනදා යුග දිවියට එළඹුණා.

විවාහ උත්සවය බෞද්ධ චාරිත්‍ර වලට මුල්තැන දෙමින් චාම් උත්සවයක් ලෙස සිදු කරනු ලැබිය.

මංගල උත්සවය ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් අරලියගහ මන්දිරයේ පැවැත්විණි.

රවී කරුණානායක බුද්ධාගම වැළඳ ගැනීමට සැරසෙයි

පසුගියදිනවල පැවති එජාපයේ ප්‍රධාන සංවිධායක අර්බුධය විසදුනේ රවී කරුණානායක නිතරඟයෙන් ජාතික සංවිධායක බවට පත්වීමෙනි.

රවී කරුණානායකගේ ආගම වන රෝමානු කතෝලික ආගම හැරදා නිවසේ දානමය පින් කමක් සිදුකොට බෞද්ධාගම වැළඳ ගැනීමට ඉදිරියේදී සුදානම් වන බව වාර්තා වේ.

කලිසම් කෝට්වල සිට හදිසියේ ජාතික ඇඳුමට මාරු වීමත් ඉන්පසු බුද්ධාගම වැලඳ ගැනීමට තීරණය කිරීම පිටිපස හේතුකාරනා ලෙස වාර්තාවන්නේ රවී කරුණානායක ජනාධිපති අපේක්ෂයෙකු වීම සඳහා තිබිය යුතු සුදුසුකම් සපුරන බවයි.

පිටිදුවේ සිරිධම්ම හිමි නැවතත් කරලියට

පසුගිය කාලයේ පිටිදුවේ සිරිධම්ම හිමියන් පිලිබඳ විවිධ කතා පැතිරෙන්නට විය.උන්වහන්සේ ලංකාව ගැන කලකිරි ඇමරිකාවේ පදිංචියට ගිය බව එක කටකතාවකින් කියැවුනි.එහෙත් එම කටකතාව අසත්‍යයක් බව අප පෙර ලිපියකින් හෙළි කලා.

නමුත් සිරිධම්ම හිමියන්ගේ සදහම් ආශ්රමයේ අසල්වාසීන් සම්බන්ධ ගැටලුව හා වෙනත් සිද්ධීන් පිලිබඳ ගැටලුකාරි තත්වයක් පැන නැගී තිබෙනවා.ඒවා හෙලිකිරීම මෙම ලිපියේ අරමුණ නොවේ.

කට කතා පැතිරුණු පසු සිරිධම්ම හිමියන් රුපවාහිනියේ වැඩිපුර ධර්මදේශනා සඳහා ද පෙනී සිටියේ නොමැත.

වෙසක් සමයේ සිරිධම්ම හිමියන් නැවතත් පෙනී සිටීමට පටන්ගෙන ඇත්තේ ජනප්‍රිය යොවුන් ගායක ඉරාජ් ගේ සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් නිර්මාණය වූ ගීතයෙහි රුප රචනාව වෙනුවෙන් පෙනිසිටිමෙනුයි.

[YOUTUBE]GEaC8DJhZYI[/YOUTUBE]

[QUOTE="tigooo, post: 10129430, member: 247223"] [SIZE="4"][B] [U][COLOR="DarkRed"]සක්විති කත තවත් දෙකෝටියකට විදලා[/COLOR][/U] රුපියල් කෝටි හතක මූලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඇප මත සිටි දිනේෂා මාලියද්ද නැමැති කත යළිත් කෝටි දෙකක මූල්‍ය වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඇප ලැබීමෙන් පසුව ඇය මාස පහක පමණ කාලයක් අධිකරණය මඟ හරිමින් සිට ඇති අතර එම කාලය තුළ මෙම මූල්‍ය වංචා සිදුකර ඇත. අධික පොලියක් (40%) ලබාදෙන බව හා විධධ රැකියා ලබා දෙන බව පවසා මෙම මුදල වංචාකර තිබේ. [COLOR="DarkRed"][U]හසන්ත යුග දිවියට එළඹෙයි[/U][/COLOR] [CENTER][IMG]http://3.bp.blogspot.com/-tZVR39oqgng/Tc39XbuMQTI/AAAAAAAABm0/3y1lQRk_SrY/s1600/hasa_prew.jpg[/IMG][/CENTER] ස්වාධින රුපවාහිනියේ අටපට්ටම වැඩසටහන මගින් ජනප්‍රියත්වයට පත් හසන්ත හෙට්ටිආරච්චි පසුගිය 6 වනදා යුග දිවියට එළඹුණා. විවාහ උත්සවය බෞද්ධ චාරිත්‍ර වලට මුල්තැන දෙමින් චාම් උත්සවයක් ලෙස සිදු කරනු ලැබිය. මංගල උත්සවය ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් අරලියගහ මන්දිරයේ පැවැත්විණි. [COLOR="DarkRed"][U]රවී කරුණානායක බුද්ධාගම වැළඳ ගැනීමට සැරසෙයි[/U][/COLOR] [CENTER][IMG]http://1.bp.blogspot.com/-dhyIi_09GBM/Tc_5kY47B-I/AAAAAAAABnQ/b_xCvY2jEcE/s1600/ravi_prew.jpg[/IMG][/CENTER] පසුගියදිනවල පැවති එජාපයේ ප්‍රධාන සංවිධායක අර්බුධය විසදුනේ රවී කරුණානායක නිතරඟයෙන් ජාතික සංවිධායක බවට පත්වීමෙනි. රවී කරුණානායකගේ ආගම වන රෝමානු කතෝලික ආගම හැරදා නිවසේ දානමය පින් කමක් සිදුකොට බෞද්ධාගම වැළඳ ගැනීමට ඉදිරියේදී සුදානම් වන බව වාර්තා වේ. කලිසම් කෝට්වල සිට හදිසියේ ජාතික ඇඳුමට මාරු වීමත් ඉන්පසු බුද්ධාගම වැලඳ ගැනීමට තීරණය කිරීම පිටිපස හේතුකාරනා ලෙස වාර්තාවන්නේ රවී කරුණානායක ජනාධිපති අපේක්ෂයෙකු වීම සඳහා තිබිය යුතු සුදුසුකම් සපුරන බවයි. [COLOR="DarkRed"][U]පිටිදුවේ සිරිධම්ම හිමි නැවතත් කරලියට[/U][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-_kxJLjnTmPk/Tc6u_XcMkEI/AAAAAAAABnI/cZ0-kM0rNII/s1600/piti_prew.jpg[/IMG] පසුගිය කාලයේ පිටිදුවේ සිරිධම්ම හිමියන් පිලිබඳ විවිධ කතා පැතිරෙන්නට විය.උන්වහන්සේ ලංකාව ගැන කලකිරි ඇමරිකාවේ පදිංචියට ගිය බව එක කටකතාවකින් කියැවුනි.එහෙත් එම කටකතාව අසත්‍යයක් බව අප පෙර ලිපියකින් හෙළි කලා. නමුත් සිරිධම්ම හිමියන්ගේ සදහම් ආශ්රමයේ අසල්වාසීන් සම්බන්ධ ගැටලුව හා වෙනත් සිද්ධීන් පිලිබඳ ගැටලුකාරි තත්වයක් පැන නැගී තිබෙනවා.ඒවා හෙලිකිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. කට කතා පැතිරුණු පසු සිරිධම්ම හිමියන් රුපවාහිනියේ වැඩිපුර ධර්මදේශනා සඳහා ද පෙනී සිටියේ නොමැත. වෙසක් සමයේ සිරිධම්ම හිමියන් නැවතත් පෙනී සිටීමට පටන්ගෙන ඇත්තේ ජනප්‍රිය යොවුන් ගායක ඉරාජ් ගේ සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් නිර්මාණය වූ ගීතයෙහි රුප රචනාව වෙනුවෙන් පෙනිසිටිමෙනුයි. [CENTER][YOUTUBE]GEaC8DJhZYI[/YOUTUBE][/CENTER] [/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom