Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gota - 2020
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕවා ඉතින් අපිට කියල වැඩක් නෑ.. මහින්දයම තමා ශ්රීලංකා නිදහස් පක්ශයේ පසුපෙල නායකයෝ සේරගේම කොදු කඩලා පාගලා තලලා පුකේ ඇරලා නන්නත්තාර කරලා දාලා පුත් කුමාරයට රජකම දෙන්න කිරි පෙව්වේ.... පව්ලේ උන්ට විතරක් බෙදාගෙන කන්න හොද්ද බොර කෙරෙව්වේ...

රනිලා කලෙත් ඕකමයි.. කෘත්යාදිකාරී මන්ඩලේ රනිලා පත්කරනවා... ඊට පස්සේ කෘත්යාදීකාරී මන්ඩලේ මගින් රනිල්ව පත් කරනවා.. පසුපෙල උන්න නැගීගෙන ආපු උන්දෙපැත්තෙම(යූඇන්පී එකේ සහ ශ්රී ලංකා එකේ ) වෙන් වෙන් වශයෙන් සේරම විනාසකලා

ඕකුන් දෙන්නම එකයි.. පොරවන් ඉන්න හම පෝඩ්ඩක් වෙනස්. මරාට පොඩි රෙස්පෙක්ට් එකක් තියෙනවා යුද්දෙවත් ඉවර කරන්න මැදිහත් උන නිසා

රනිලා රට ගත්තේ අව්රුදු 5කට.. ඔය 5න් ගේමක් ගහනවා කියලනම් පොඩි විශ්වාසයක් තාම තියෙනවා ලාවට.

ගෝටා හරියන්නේ නෑ බන්. නීතිය සම්පූර්නෙන්ම එක පැත්තක් වල් වැදෙනවා මූ ආවොත්. ඊලග දේශපාලන නායකයා පක්ශ දෙකේ පසු පෙලේ තියා තාම ඉපදිලාවත් නෑ. මොකද අර මැදමුලනේ මී හරක් පැටව් තුන්දෙනාගේ ඇරෙන්න ඉපදිලා උන්න නායකයෝ වෙන්න පුලුවන් හැම එකාගෙම කොදු කැඩුවා මහින්දයයි රනිලයි.

අනික දැන් බුකියේ කිරියේ දැක්ක දැක්ක තැන සිරාට රනිලට බනිනවා මහින්දගේ හොද කියනවා. මෙතන වෙලා තියෙන්නේ සිරා නරක් වෙලා මරා හොද වෙලා නෙමේ. ඒ දවස්වල මරා සෙටෑර් එක එක්කම නිකන් වැල කන නරියා වගේ කාගෙන කාගෙන යද්දි රෙද්දක් ඇදන් පාරට පහින්න බැරුව උන්න මැදමුලනේ වලං හූරන් කන මානසිකත්වේ උන් දැන් රෙද්දක් ඇදන් එලියට බැහැලා. ඒ ඇදන් එලියට බැහැලා තියෙන්නේ සිරාට කඩේ ගිහින් දැන් රෙදි නැතුව ඉන්න උන්ගෙන් ගැලවිච්ච ටික. ඔය දෙපැත්තෙම ගූත් පැනිරසයි කියන පාක්ශිකයෝ ඉන්නවා. ඔය මේකෙත් ඉන්නේ. අන්න උන් මාරුවෙන් මාරුවට එලි බහිනවා. එච්චරයි. නැතුව මහා ජන මත හැදිලා නෑඔය මුලු දෙගොල්ලොම ජනතා නියෝජනෙන් 0.0000001ක් වත් නෙමේ....

පිගානක් අතින්වත් අල්ලන්නේ නැතුව පිගන් හෝදන උන් අතින් කැඩෙන පිගන් ගනන් කර කරා ඇද හොය හොයා ඉන්න, මේ රට බාරගන්න උගත් බුද්දිමත් මිනිහෙක් 70-80 ඉතුරු නොකරපු (දැන් පරිනත වෙලා ඉන්නේ ඒ කාලේ ගැරඩි මරලා පව් පුරෝ ගන්න බෑ කියලා හිතල අත ඇරපු අපතයෝ ටික ) අපත කාලකන්නි ජෙප්පෝ ගැන කතා නොකර ඉමු.. හිරිකිතයි

ඒ නිසා ක්ශනික මෝචන තීරන ගන්න එපා

[QUOTE="රත්තරං, post: 20826981, member: 391748"] [SIZE="4"][B] ඕවා ඉතින් අපිට කියල වැඩක් නෑ.. මහින්දයම තමා ශ්රීලංකා නිදහස් පක්ශයේ පසුපෙල නායකයෝ සේරගේම කොදු කඩලා පාගලා තලලා පුකේ ඇරලා නන්නත්තාර කරලා දාලා පුත් කුමාරයට රජකම දෙන්න කිරි පෙව්වේ.... පව්ලේ උන්ට විතරක් බෙදාගෙන කන්න හොද්ද බොර කෙරෙව්වේ... :lol::lol::lol: රනිලා කලෙත් ඕකමයි.. කෘත්යාදිකාරී මන්ඩලේ රනිලා පත්කරනවා... ඊට පස්සේ කෘත්යාදීකාරී මන්ඩලේ මගින් රනිල්ව පත් කරනවා.. :lol::lol::lol:පසුපෙල උන්න නැගීගෙන ආපු උන්දෙපැත්තෙම(යූඇන්පී එකේ සහ ශ්රී ලංකා එකේ ) වෙන් වෙන් වශයෙන් සේරම විනාසකලා ඕකුන් දෙන්නම එකයි.. පොරවන් ඉන්න හම පෝඩ්ඩක් වෙනස්. මරාට පොඩි රෙස්පෙක්ට් එකක් තියෙනවා යුද්දෙවත් ඉවර කරන්න මැදිහත් උන නිසා රනිලා රට ගත්තේ අව්රුදු 5කට.. ඔය 5න් ගේමක් ගහනවා කියලනම් පොඩි විශ්වාසයක් තාම තියෙනවා ලාවට. :eek: ගෝටා හරියන්නේ නෑ බන්. නීතිය සම්පූර්නෙන්ම එක පැත්තක් වල් වැදෙනවා මූ ආවොත්. ඊලග දේශපාලන නායකයා පක්ශ දෙකේ පසු පෙලේ තියා තාම ඉපදිලාවත් නෑ. මොකද අර මැදමුලනේ මී හරක් පැටව් තුන්දෙනාගේ ඇරෙන්න ඉපදිලා උන්න නායකයෝ වෙන්න පුලුවන් හැම එකාගෙම කොදු කැඩුවා මහින්දයයි රනිලයි.:yes::yes: අනික දැන් බුකියේ කිරියේ දැක්ක දැක්ක තැන සිරාට රනිලට බනිනවා මහින්දගේ හොද කියනවා. මෙතන වෙලා තියෙන්නේ සිරා නරක් වෙලා මරා හොද වෙලා නෙමේ. ඒ දවස්වල මරා සෙටෑර් එක එක්කම නිකන් වැල කන නරියා වගේ කාගෙන කාගෙන යද්දි රෙද්දක් ඇදන් පාරට පහින්න බැරුව උන්න මැදමුලනේ වලං හූරන් කන මානසිකත්වේ උන් දැන් රෙද්දක් ඇදන් එලියට බැහැලා. ඒ ඇදන් එලියට බැහැලා තියෙන්නේ සිරාට කඩේ ගිහින් දැන් රෙදි නැතුව ඉන්න උන්ගෙන් ගැලවිච්ච ටික. ඔය දෙපැත්තෙම ගූත් පැනිරසයි කියන පාක්ශිකයෝ ඉන්නවා. ඔය මේකෙත් ඉන්නේ:lol::lol::lol:. අන්න උන් මාරුවෙන් මාරුවට එලි බහිනවා. එච්චරයි. නැතුව මහා ජන මත හැදිලා නෑඔය මුලු දෙගොල්ලොම ජනතා නියෝජනෙන් 0.0000001ක් වත් නෙමේ.... පිගානක් අතින්වත් අල්ලන්නේ නැතුව පිගන් හෝදන උන් අතින් කැඩෙන පිගන් ගනන් කර කරා ඇද හොය හොයා ඉන්න, මේ රට බාරගන්න උගත් බුද්දිමත් මිනිහෙක් 70-80 ඉතුරු නොකරපු (දැන් පරිනත වෙලා ඉන්නේ ඒ කාලේ ගැරඩි මරලා පව් පුරෝ ගන්න බෑ කියලා හිතල අත ඇරපු අපතයෝ ටික ) අපත කාලකන්නි ජෙප්පෝ ගැන කතා නොකර ඉමු.. හිරිකිතයි ඒ නිසා ක්ශනික මෝචන තීරන ගන්න එපා:lol::lol:[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom