Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GOTA sir mena කඩොලානට_ගිණි තියලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

GOTA sir mena කඩොලානට_ගිණි තියලා

කොහොමද ආණ්ඩුවේ

රිටර්න් එක.....?

පුළුවන් නම්....

තමන්ට අභියෝග කරපු

අර නිළධාරිනියත්

මෙහෙම ගිනි තියෙනවා!

අපි මෙතැන වටිනා....

කඩොලාන පද්ධතිය ගැන

ලිපි කවි ලියනවා! පාලකයෝ

ඒවා ඉවරම කරලා දානවා!

තාම මේ ෆොටෝවල කතාව...

නොදන්න අයට මෙන්න විස්තරය,

මේ ගිනිතියෙලා තියෙන්නේ මුතුරාජවෙල අභය භූමියේ උතුරු මායිමේ මීගමු කලපුවට යාබදව කඩොලාන ශාක ටික!

ගිනි තිබ්බේ නම් කඩොලාන

පොඩි පට්ටම්කර දමමින්

සිත් පිත් නැතිව කසල දාන සීදුව මහ නගර සභාව නෙවෙයි ලූ! ඕන් (උන් භාරගනී මේන් කියලම)

මේ ගින්නෙන් සීදූව, දඩුගම, උදම්මිට, ඒකල සිට ගනේමුල්ල දක්වා ප්‍රදේශවාසීන් හට හුස්ම ගැනීමට නොහැකි තරමට විශාල දුමාරයක්!

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ජාඇල පිවිසුමේ සිට කටුනායක දක්වා මුළුමනින්ම වසයි.

අන්තිමට ගිණි නිවීමේ හමුදාව හෙලිකොප්ටර් යානා පවා යොදාගනිමින් අපේ මුදල් විනාශකරමින් අපට පේන්න

ෂෝ එකක් දැම්මා!

(ඒකටත් උන්ට කල්ල මරේ....)

බලපන් ඒ පරිසරයේ ලස්සන....

අනේ ඒ කඩෝලාන වෙන රටක තිබුණ නම්.....

වසර දහස් ගණනක් තිස්සේ

කාබන් අවශෝෂණය කරමින්

ඇති තරම් ඔක්සිජන් ලබා දෙමින්

අපේ බඩ කට පුරවන්න මත්ස්‍ය අස්වැන්න වැඩි කරමින් උදම් රළින් අපේ මාතෘ භූමිය සුරකිමින්....

තමන් සේවය කළ මිනිසාම පිට්ටනියට තමන් ගිනි තබද්දී කෑගසා කියන්නට නොහැකිව ගොළුව දරා ගෙන....

අපිට ආවේණික ජීව වීශේෂ සුරකිමින් ලෝක සත්ත්ව නාමාවලියේ සිරිලක නම ඉහළින්ම තබමින් නිහඬව මෙහෙයක් කළ

කඩෝලාන සුමිතුරනි!

සුබ ගමන්!

Pc: Dinusha

සටහන - සාගර දියගම

https://m.facebook.com/story.php?story_fbid=837096690070975&id=394949990952316

මුතුරාජවෙල කඩොලාන පද්ධතිය විනාශයට - කටුනායක අධිවේගී මාර්ගය වසා දැමු ගින්නේ ජයාරූප මෙන්න (PHOTOS)

http://nethnews.lk/article/74740

[QUOTE="Rasthiyadu padanama, post: 25173482, member: 555877"] [b]GOTA sir mena කඩොලානට_ගිණි තියලා[/b] [SIZE="5"][COLOR="black"]කොහොමද ආණ්ඩුවේ රිටර්න් එක.....?🤨 [CENTER][IMG]https://i.imgur.com/jT6i2EN.jpg[/IMG][/CENTER] පුළුවන් නම්.... තමන්ට අභියෝග කරපු අර නිළධාරිනියත් මෙහෙම ගිනි තියෙනවා!🤨 අපි මෙතැන වටිනා.... කඩොලාන පද්ධතිය ගැන ලිපි කවි ලියනවා! පාලකයෝ ඒවා ඉවරම කරලා දානවා! තාම මේ ෆොටෝවල කතාව... නොදන්න අයට මෙන්න විස්තරය, මේ ගිනිතියෙලා තියෙන්නේ මුතුරාජවෙල අභය භූමියේ උතුරු මායිමේ මීගමු කලපුවට යාබදව කඩොලාන ශාක ටික! ගිනි තිබ්බේ නම් කඩොලාන පොඩි පට්ටම්කර දමමින් සිත් පිත් නැතිව කසල දාන සීදුව මහ නගර සභාව නෙවෙයි ලූ! ඕන් (උන් භාරගනී මේන් කියලම) මේ ගින්නෙන් සීදූව, දඩුගම, උදම්මිට, ඒකල සිට ගනේමුල්ල දක්වා ප්‍රදේශවාසීන් හට හුස්ම ගැනීමට නොහැකි තරමට විශාල දුමාරයක්! කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ජාඇල පිවිසුමේ සිට කටුනායක දක්වා මුළුමනින්ම වසයි. අන්තිමට ගිණි නිවීමේ හමුදාව හෙලිකොප්ටර් යානා පවා යොදාගනිමින් අපේ මුදල් විනාශකරමින් අපට පේන්න ෂෝ එකක් දැම්මා! (ඒකටත් උන්ට කල්ල මරේ....) බලපන් ඒ පරිසරයේ ලස්සන.... අනේ ඒ කඩෝලාන වෙන රටක තිබුණ නම්..... වසර දහස් ගණනක් තිස්සේ කාබන් අවශෝෂණය කරමින් ඇති තරම් ඔක්සිජන් ලබා දෙමින් අපේ බඩ කට පුරවන්න මත්ස්‍ය අස්වැන්න වැඩි කරමින් උදම් රළින් අපේ මාතෘ භූමිය සුරකිමින්.... තමන් සේවය කළ මිනිසාම පිට්ටනියට තමන් ගිනි තබද්දී කෑගසා කියන්නට නොහැකිව ගොළුව දරා ගෙන.... අපිට ආවේණික ජීව වීශේෂ සුරකිමින් ලෝක සත්ත්ව නාමාවලියේ සිරිලක නම ඉහළින්ම තබමින් නිහඬව මෙහෙයක් කළ කඩෝලාන සුමිතුරනි! සුබ ගමන්!😔 Pc: Dinusha සටහන - සාගර දියගම[/COLOR][/SIZE] [url]https://m.facebook.com/story.php?story_fbid=837096690070975&id=394949990952316[/url] [CENTER][SIZE="6"][I][B][COLOR="Red"]මුතුරාජවෙල කඩොලාන පද්ධතිය විනාශයට - කටුනායක අධිවේගී මාර්ගය වසා දැමු ගින්නේ ජයාරූප මෙන්න [/COLOR][/B](PHOTOS)[/I][/SIZE] [url]http://nethnews.lk/article/74740[/url][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom