Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gov. Campus IT field🤷♂️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරේ Maths ද?. Maths කරපු කෙනෙක්ට යන්න පුලුවන් හොදම එක තමා Mora CSE. හැබැයි ඒකට යන්න ලෙසි නෑ. Engineering moratu යන්න select වෙලා First semester එකෙන් පස්සේ හොදම Ranks දාන set එකට CSE යන්න පුලුවන්. අවුරුදු 4 ඉවර වෙලා 2 lakhs කිට්ටු වෙන පඩියකට යන්න පුලුවන්.

ඔය වගේම pera , japura and Ruhuna engineering select වෙලා 1st Sem or 1st year eke Results wlin Computer engineering හෝ ඒ වගෙ Degree එකක් කරන්න පුලුවන්. මේකට යන්න පුලුවන් maths stream කරපු කෙනෙක්ට විතරයි. හොද පිලිගැනීමක් තියෙනවා.

ඕවට අමතරව ගත්තොත් IT faculty එකෙන් කරන Artificial Intelligence හෝ IT කියන Degree දෙක තියෙනව. AI එක නම් අලුත් තාම. IT කියන degree එක හොද degree එකක්. Salary range 140,000-180000 For fresh graduates. මේ degree එකට maths or bio stream dekenma ගන්නව. ඊට අමතරව Maths & IT krpu අයට යන්න පුලුවන්.

Arts and Commerce කරපු අයට ITM(IT & Management) කියල degree එකක් තියෙනවා. Arts and commerce කරපු හැමෝටම යන්නත් බෑ මේකට. යන්න පුලුවන් subjects කොම්බිනේශන්ස් කැම්පස් පොතේ තියෙනවා. මේකත් Mora IT fac එක යටතේ තමා තියෙන්නෙ.

මීට අමතරව Colombo Computer science Degree එක තියෙනවා. මේකත් ගොඩක් හොද degree එකක්. Maths or Maths with IT අයට විතරයි යන්න පුලුවන්. Normally හම්බ් වෙන්නෙ 3 year degree එකක්. නමුත් batch එකේ හොදම 40කට වගේ 4 year degree එකක් ගන්න පුලුවන්.

මේ ෆැකලිටි එකෙන්ම information systems කියල degree එකක් offer කරනවා. Ucsc CS යන්න තරම් z-score එකක් අවශය නෑ මේකට යන්න. කැම්පස් පොත බැලුව නම් තෙරුම් ගන්න පුලුවන් වෙයි.

කැලනිය software engineering, සබරගමුවේ software engineering(අලුතෙන් පටන් ගත්තෙ) දෙකත් හොදයි.

මීට අමතරව kelaniya computer science, RUhuna computer scince, jaffna computer science තියෙනවා.මේවත් හොදයි. නමුත් කලින් කියපු ඒව තරම් z - score එකක් අවශය නෑ මේවට යන්න.

මේ තියෙන්නෙ ප්රදාන ටික. තවත් ගොඩක් තියෙන්වා. ඔයාට results ගැන අවබෝධයක් ගන්න ඔනේ නම් කැම්පස් පොත බලන්න.

[QUOTE="Mr.Severus, post: 27505411, member: 580226"] කරේ Maths ද?. Maths කරපු කෙනෙක්ට යන්න පුලුවන් හොදම එක තමා Mora CSE. හැබැයි ඒකට යන්න ලෙසි නෑ. Engineering moratu යන්න select වෙලා First semester එකෙන් පස්සේ හොදම Ranks දාන set එකට CSE යන්න පුලුවන්. අවුරුදු 4 ඉවර වෙලා 2 lakhs කිට්ටු වෙන පඩියකට යන්න පුලුවන්. ඔය වගේම pera , japura and Ruhuna engineering select වෙලා 1st Sem or 1st year eke Results wlin Computer engineering හෝ ඒ වගෙ Degree එකක් කරන්න පුලුවන්. මේකට යන්න පුලුවන් maths stream කරපු කෙනෙක්ට විතරයි. හොද පිලිගැනීමක් තියෙනවා. ඕවට අමතරව ගත්තොත් IT faculty එකෙන් කරන Artificial Intelligence හෝ IT කියන Degree දෙක තියෙනව. AI එක නම් අලුත් තාම. IT කියන degree එක හොද degree එකක්. Salary range 140,000-180000 For fresh graduates. මේ degree එකට maths or bio stream dekenma ගන්නව. ඊට අමතරව Maths & IT krpu අයට යන්න පුලුවන්. Arts and Commerce කරපු අයට ITM(IT & Management) කියල degree එකක් තියෙනවා. Arts and commerce කරපු හැමෝටම යන්නත් බෑ මේකට. යන්න පුලුවන් subjects කොම්බිනේශන්ස් කැම්පස් පොතේ තියෙනවා. මේකත් Mora IT fac එක යටතේ තමා තියෙන්නෙ. මීට අමතරව Colombo Computer science Degree එක තියෙනවා. මේකත් ගොඩක් හොද degree එකක්. Maths or Maths with IT අයට විතරයි යන්න පුලුවන්. Normally හම්බ් වෙන්නෙ 3 year degree එකක්. නමුත් batch එකේ හොදම 40කට වගේ 4 year degree එකක් ගන්න පුලුවන්. මේ ෆැකලිටි එකෙන්ම information systems කියල degree එකක් offer කරනවා. Ucsc CS යන්න තරම් z-score එකක් අවශය නෑ මේකට යන්න. කැම්පස් පොත බැලුව නම් තෙරුම් ගන්න පුලුවන් වෙයි. කැලනිය software engineering, සබරගමුවේ software engineering(අලුතෙන් පටන් ගත්තෙ) දෙකත් හොදයි. මීට අමතරව kelaniya computer science, RUhuna computer scince, jaffna computer science තියෙනවා.මේවත් හොදයි. නමුත් කලින් කියපු ඒව තරම් z - score එකක් අවශය නෑ මේවට යන්න. මේ තියෙන්නෙ ප්රදාන ටික. තවත් ගොඩක් තියෙන්වා. ඔයාට results ගැන අවබෝධයක් ගන්න ඔනේ නම් කැම්පස් පොත බලන්න. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom