Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Government Smart NIC Scan Problem
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Government Smart NIC Scan Problem

දැන් රජයෙන් දෙන අලුත් Smart NIC කාර්ඩ් එකේ PDF417 Barcode එකක් තියෙනව. මේක Scan කරන්න පුලුවන් 2D Barcode Scanner එකකින් විතරයි. එහෙම Scan කලාම නම, ලිපිනය, උපන් ස්තානය, උපන්දිනය, ස්ත්රී පුරුෂ, කොට්ටාශය, හැදුනුම්පත් අංකය වගේ ගොඩක් තොරතුරු ගන්න පුලුවන්.

ප්රශ්නෙ තියෙන්නෙ මේ Barcode එක Notepad එකකට Scan කලාම කලින් කියපු තොරතුරු ගානට Line by line එනව. Json Object නෙමෙයි. අදාල Line එකෙන් data හදුන ගන්න පුලුවන්. එහෙම මිසක් ඒ ඒ දත්ත මොනාද කියල එන්නෙ නෑ.

හැබැයි Wordpad, Notepad++, MS Word, Excel, OneNote හෝ වෙන ඕනෑම Text editor එකකට Scan කලොත් එහෙම Line by line Data එන්නෙ නෑ. ඔක්කොම Data ටික තනි Line එකකට එන්නෙ. එහෙම උනාම ඒ ඒ දත්ත මොනාද කියල හදුන ගන්න අමාරුයි. ඒ වගේම දත්ත දෙකක් වෙන් වෙන තැන කිසිම Special Character එකක් නැහැ. එහෙම උනාම Split කරගන්න බැහැ. ඒ වගේම කෙනෙක්ගෙ නම සහ ලිපිනයේ තියෙන Characters ප්රමාණය එකිනෙකට වෙනස් වෙන නිසා Substring කරගන්නත් බැහැ.

මේ Smart NIC එක ඇවිත් දැන් අවු 2ක් විතර වෙනව. ඒ නිසා Data extract කරපු කෙනෙක් ඉන්නව නම් කරපු විදිය කියල දෙන්න පුලුවන් නම් වටිනව. ටිකක් ලොකු විස්තරයක් දැන්මෙ Data extract කරල නැති කෙනෙකුට උනත් ප්රශ්නෙ තේරුම් අරන් උත්තරයක් දෙන්න පහසු වෙන්න. මොකද Notepad එකට හරියට Data එන නිසා මොකක් හරි මග ඇරුන දෙයක් ඇති.

ස්තූතියි.. 19+ දෙනව හැමෝටම

[QUOTE="MihiCherub, post: 24834036, member: 238676"] [SIZE=4]Government Smart NIC Scan Problem[/SIZE] [img]https://i.imgur.com/vjPwUbk.jpg[/img][SIZE=3] [/SIZE] [SIZE=3]දැන් රජයෙන් දෙන අලුත් Smart NIC කාර්ඩ් එකේ PDF417 Barcode එකක් තියෙනව. මේක Scan කරන්න පුලුවන් 2D Barcode Scanner එකකින් විතරයි. එහෙම Scan කලාම නම, ලිපිනය, උපන් ස්තානය, උපන්දිනය, ස්ත්රී පුරුෂ, කොට්ටාශය, හැදුනුම්පත් අංකය වගේ ගොඩක් තොරතුරු ගන්න පුලුවන්.[/SIZE] [SIZE=3]ප්රශ්නෙ තියෙන්නෙ මේ Barcode එක [U]Notepad[/U] එකකට Scan කලාම කලින් කියපු තොරතුරු ගානට Line by line එනව. Json Object [U]නෙමෙයි[/U]. අදාල Line එකෙන් data හදුන ගන්න පුලුවන්. එහෙම මිසක් ඒ ඒ දත්ත මොනාද කියල එන්නෙ නෑ. [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]හැබැයි Wordpad, Notepad++, MS Word, Excel, OneNote හෝ වෙන ඕනෑම [U]Text editor[/U] එකකට Scan කලොත් එහෙම Line by line Data [U]එන්නෙ නෑ[/U]. ඔක්කොම Data ටික තනි Line එකකට එන්නෙ. එහෙම උනාම ඒ ඒ දත්ත මොනාද කියල හදුන ගන්න අමාරුයි. ඒ වගේම දත්ත දෙකක් වෙන් වෙන තැන කිසිම [U]Special Character එකක් නැහැ[/U]. එහෙම උනාම Split කරගන්න බැහැ. ඒ වගේම කෙනෙක්ගෙ නම සහ ලිපිනයේ තියෙන Characters ප්රමාණය එකිනෙකට වෙනස් වෙන නිසා Substring කරගන්නත් බැහැ.[/SIZE] [SIZE=3]මේ Smart NIC එක ඇවිත් දැන් අවු 2ක් විතර වෙනව. ඒ නිසා Data extract කරපු කෙනෙක් ඉන්නව නම් කරපු විදිය කියල දෙන්න පුලුවන් නම් වටිනව. ටිකක් ලොකු විස්තරයක් දැන්මෙ Data extract කරල නැති කෙනෙකුට උනත් ප්රශ්නෙ තේරුම් අරන් උත්තරයක් දෙන්න පහසු වෙන්න. මොකද [U]Notepad[/U] එකට හරියට Data එන නිසා මොකක් හරි මග ඇරුන දෙයක් ඇති.[/SIZE] [SIZE=3]ස්තූතියි.. 19+ දෙනව හැමෝටම[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom