Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Government Speech therapist exam එක පාස් උනා 😍🪷🥰
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම government speech therapist recruitment exam එක පාස් මචං.මම ඇත්තටම හිතුවෙ නෑ මම පාස් වෙයි කියලා.මගෙ හිටපු clinical supervisor කෙනෙක් මට wish කරනකල් මම දන්නෙවත් නෑ.ඇත්තටම මට කරකලා අත ඇරියා වගෙ උනා.ඒත් මම ඒක එච්චරම ගණන් ගත්තෙ නැතුව කර කර හිටිය teaching exam එකටත් පුරුදු පරිදි මහන්සිවෙලා වැඩ කරගෙන ගියා.....ඒකත් ඉවර උනා.ඒකෙ නම් මොකක්වෙයිද දන්නෑ ඉතින් 🫠🫠

මම ඒ විභාගෙ ලියන්න ගියෙත් ඔහේ ඒ හැටි ගණන් නොගෙන.මට එක වෙලාවකට හිතුනා ඔන්න ඕක නොලියා කොහෙට හරි වෙලා ඉඳලා ලිව්වා වගෙ ගෙදර යනවා කියලා.ඒත් කෝකටත් ඔන්නඔහෙ ලියලා දාමු කියලා ගිහිල්ලා ලිව්වා.අඩේ මම දන්නෙත් නෑ පාස්වෙලා🪷.රෑන්ක් එක නම් පහල ටිකක්.ආරංචි හැටියට පාස් සේරමලව ගන්නවා..ගිය දවසක Ministry එන්න කියලා අපේ degree certificates,SLMC (Sri Lanka Medical council reg,CMCC (Colombo Medical college registration certificate) ඔව්වා ටික බැලුවා.තවම සද්දයක් නෑ ලොකුවටම.ඔච්චර තමා උනේ.දැනට service එකේ ඉන්න අය ට්රාන්සර් යවලා ,ඊට පස්සෙ හැදෙන හිස්තැන් අපෙන් පුරවන්න තමා වැඩේ වෙනවා කිව්වෙ.ඊට අමතරව cadres ගාණ වැඩිවෙලාත් තියනවා.දැනට කතාව ඔච්චරයි

ඔය ඔක්කොම අතරේ මම නිකා ඉන්න ගමන් තව යාලුවෙක් එක්ක තියන තියන මට දාන්න පුලුවන් හැම රස්සාවටමත් දැම්මා.ඔන්න අද මට ආවා වරාය නියාමක හෙට ඉන්ටවිව් එන්න කියලා.මොකද බන් කරන්නෙ අරකෙන් තාම වචනයක්වත් කිව්වෙ නෑ.අපි පාස් උන අය ඇඩ් කරපු වට්සැප් ගෲප් එකේ ප්රශ්න ඇහුවට වැඩේ භාරව ඉන්න clerk මහතා අපිට තවම උත්තර දීලාවත් නෑ.

කෝකටත් හෙට අරකෙ ඉන්ටවීව් යන්නද?

(ගෙදර අය නම් ලොකු කැමත්තක් නෑ ඒකට යනවට) .

[QUOTE="kalana putha 97, post: 31461623, member: 589838"] මම government speech therapist recruitment exam එක පාස් මචං.මම ඇත්තටම හිතුවෙ නෑ මම පාස් වෙයි කියලා.මගෙ හිටපු clinical supervisor කෙනෙක් මට wish කරනකල් මම දන්නෙවත් නෑ.ඇත්තටම මට කරකලා අත ඇරියා වගෙ උනා.ඒත් මම ඒක එච්චරම ගණන් ගත්තෙ නැතුව කර කර හිටිය teaching exam එකටත් පුරුදු පරිදි මහන්සිවෙලා වැඩ කරගෙන ගියා.....ඒකත් ඉවර උනා.ඒකෙ නම් මොකක්වෙයිද දන්නෑ ඉතින් 🫠🫠 මම ඒ විභාගෙ ලියන්න ගියෙත් ඔහේ ඒ හැටි ගණන් නොගෙන.මට එක වෙලාවකට හිතුනා ඔන්න ඕක නොලියා කොහෙට හරි වෙලා ඉඳලා ලිව්වා වගෙ ගෙදර යනවා කියලා.ඒත් කෝකටත් ඔන්නඔහෙ ලියලා දාමු කියලා ගිහිල්ලා ලිව්වා.අඩේ මම දන්නෙත් නෑ පාස්වෙලා🪷🌚😍.රෑන්ක් එක නම් පහල ටිකක්.ආරංචි හැටියට පාස් සේරමලව ගන්නවා..ගිය දවසක Ministry එන්න කියලා අපේ degree certificates,SLMC (Sri Lanka Medical council reg,CMCC (Colombo Medical college registration certificate) ඔව්වා ටික බැලුවා.තවම සද්දයක් නෑ ලොකුවටම.ඔච්චර තමා උනේ.දැනට service එකේ ඉන්න අය ට්රාන්සර් යවලා ,ඊට පස්සෙ හැදෙන හිස්තැන් අපෙන් පුරවන්න තමා වැඩේ වෙනවා කිව්වෙ.ඊට අමතරව cadres ගාණ වැඩිවෙලාත් තියනවා.දැනට කතාව ඔච්චරයි ඔය ඔක්කොම අතරේ මම නිකා ඉන්න ගමන් තව යාලුවෙක් එක්ක තියන තියන මට දාන්න පුලුවන් හැම රස්සාවටමත් දැම්මා.ඔන්න අද මට ආවා වරාය නියාමක හෙට ඉන්ටවිව් එන්න කියලා.මොකද බන් කරන්නෙ අරකෙන් තාම වචනයක්වත් කිව්වෙ නෑ.අපි පාස් උන අය ඇඩ් කරපු වට්සැප් ගෲප් එකේ ප්රශ්න ඇහුවට වැඩේ භාරව ඉන්න clerk මහතා අපිට තවම උත්තර දීලාවත් නෑ. කෝකටත් හෙට අරකෙ ඉන්ටවීව් යන්නද? (ගෙදර අය නම් ලොකු කැමත්තක් නෑ ඒකට යනවට) 🤔🤔. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom