Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Government's Latest Lie
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිරසාර සංවර්ධනය ව්‍යාජ සංකල්පයක්

ආණ්ඩුවේ අළුත් ම බොරුව වෙලා තියෙන්නෙ තිරසාර සංවර්ධනය. මේක අලුත් සංකල්පයක් නො වෙයි. මේ රනිල් කියන විධියට නම් සස්ටේනබල් ඩෙවලප්මන්ට් කියල කියන කාර්මික පදයේ (ටෙක්නිකල් ටර්ම්) සිංහල පරිවර්තනය. මේකත් අර ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයේ බුද්ධිමතුන්ගේ නිර්මාණයක්. ව්‍යාජ සංකල්පයක්. ජනතාව රවටන්නක්. මේක ලංකාවට හඳුන්වල දීලත් (මෙරට සිටින කෘත්‍රීම බුද්ධිමතුන් දන්නේ ඉංගිරිසි කාර්මික පද සිංහලට හැරවීම පමණයි. කෘත්‍රිම බුද්ධිය කියලා කියන්නෙ ඉංගිරිිසියෙන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එකට. ජාත්‍යන්තරවාදී බුද්ධිමතුන් ලියන මෘදුකාංගවලට අනුව වැඩ කිරීම පමණයි කෘත්‍රිම බුද්ධිමතුන් අතින් සිද්ධ වෙන්නෙ.) දැන් අවුරුදු තිහක් පමණ වෙනවා. එකල මෙයට ප්‍රවර්තිත සංවර්ධනය කියලත් කිවුවා. පහුගිය ආණ්ඩුව මේ සංකල්පය යොදා ගත්තෙ නැත්තෙ මොකද කියලා මා කල්පනා කරනවා. ඒ කාලෙ කෘත්‍රිම බුද්ධිමතකුට අදාළ මෘදුකාංගය නොලැබෙන්න ඇති.

සුපිරිව්‍යුහයේ බුද්ධිමතුන් නිර්මාණය කරපු මේ සංකල්පය ඊනියා පාරිසරික එකක් කියලා කියනවා. පරිසරය රකිමින් සංවර්ධනය කිරීම වැන්නක් මෙයින් ගම්‍ය වෙනවා. පාරිසරික විද්‍යාව කියන එකත් තවත් බොරුවක් පමණයි. ඒත් ඒවා විශ්වවිද්‍යාලවල ඉගැන්වෙනවා. අද සුපිරිව්‍යුහයට තිබෙන ප්‍රශ්නයක් නම් පරිසරය රැකගැනීමයි. පරිසරය වෙනස් වෙනවා. එය රැකගන්න බැහැ. පරිසරය වෙනස් කිරීම මිනිසුන් අතින් පමණක් නොව සතුන්ගෙනුත් සිද්ධ වෙනවා. සතුන් ගහකොළ ආහාරයට ගන්නා විට වෙනත් සතුන් මරාගෙන කන විට පරිසරය වෙනස් වෙනවා. මිනිසුන් සිමෙන්තියෙන් ගෙවල් හදන විට සිමෙන්තිවලට අදාළ සංඝටක පරිසරයෙන් ලබාගන්නා විට පරිසරය වෙනස් වෙනවා.

පරිසරය වෙනස්වීම නැතිකරන්න බැහැ. කළ හැක්කේ පරිසරය සමග සහජීවනයක් ඇති කර ගැනීමයි. පරිසරයේ සමතුලිතතාව රැකීමයි. මේ සමතුලිතතාව කියන්නේ ස්ථිතික සමතුලිතතාවක් නො වෙයි. ඒ ප්‍රතිවිරුද්ධ දිශාවලට යොදන සමාන විශාලත්වයකින් යුත් බල දෙකකින් නිශ්චල වස්තුවක් මත ඇති කරන සමතුලිතතාවක් නො වෙයි. එය ගතික සමතුලිතතාවක්. මේ ගතික සමතුලිතතාව අප මැටියෙන් ගෙවල් හදනකොට තිබුණා. මැටියෙන් ගෙවල් හදන්නේ සදාකාලික ව පවත්වාගෙන යෑමට නො වෙයි. කලක දී ගෙය කැඩෙනවා. එවිට මැටි පොළොවට එකතු වෙනවා. ඒ පස පසුව අනා මැටි බවට පත්කරනවා. එය චක්‍රයක්. රතන හිමිගේ මැටි ගුලියේ තත්වය ගැන මා කියන්න දන්නේ නැහැ. ඒ ගුලිය අඹරන්නේ කුමකට ද කියා නම් දන්නවා.

ඒ කොහොම වුනත් ගෙය පිළිබඳ කතාව ගතික සමතුලිතතාවට උදාහරණයක් පමණයි. අත්හදා බලන්නත් එක්ක අවුරුදු තිහකට පමණ ඉහත මා මැටියෙන් කාමරයක් හදවා ගත්තා. ඒ වෙනස නම් සැපයි. අපේ පැරණි ගෙවල් හදලා තිබුණෙ මැටියෙන් මිස ගඩොලෙන් නො වෙයි. ගඩොල් ගෙවල් කැඩුණු පසු ඒ නැවත ගඩොල් කරන්න බැහැ. අනුරාධපුර යුගයේ අප ගඩොල් ගැන දැන සිටියා. ඒත් පොළොන්නරු ගිය විජයබා රජු හැරෙන්න වෙනත් රජ කෙනකු ගඩොලින් මාළිගා හැදූ බවක් දැනගන්න නැහැ. ගඩොල් ගැන දැන සිටියත් අප ගඩොලින් බැන්දේ චෛත්‍ය වැනි කල්පැවතිය යුතු සිද්ධස්ථාන පමණයි. ඇතැමුන් ගඩොල් චෛත්‍ය බැන්ද අය ගඩොල් මෝඩයන් ලෙස හැඳින්වුවත් ඔවුන් ගෙවල් වැනි සුළු කාලයක් පවතින ගොඩනැගිලි ගඩොලින් හැදුවේ නැහැ. ගඩොලින් හදන ගෙවල් ටික කලක දී කොහොමත් කඩනවා. ඊනියා විලාසිතා වෙනස් වෙනවා. කැඩුණු ගෙවල්වල ගඩොල් නැවත පාවිච්චියට ගන්න බැහැ. ගඩොල් මෝඩයන් කවුද යන්න ප්‍රශ්නයක්.

මහගෙදර කියන සංකල්පය අපට පැමිණියේ මේ ඊනියා කල් පවතින ගෙවල් හදන්න පටන් ගත්තට පස්සෙ. ඒක ඕලන්ද යුගයෙන් පසු එකතු වුනු සංකල්පයක්. එයට පෙර අපට මහගෙවල් තිබුණේ නැහැ. අප පරමපරා දෙක තුනක් පවතින ගෙවල් හැදුවේ නැහැ. එහෙත් කබොක් ගල්වලින් ගෙවල් හදන්න පුරුදු කෙරුවට පස්සෙ ගෙවල් පරම්පරාවක් දෙකක් පැවතුණා. එවිට දෙවැනි පරම්පරාවෙ අය පළමු පරම්පරාවෙ ගෙදර මහගෙදර ලෙස හැඳින්නුවා. කබොක් ගල් නැවත යොදා ගන්න බැහැ. චක්‍රය කැඩුණා. අපට බටහිරයන් පැමිණීමට පෙර තිබුණෙ චක්‍රීය ආකල්පය. එය අපේ සිංහල බෞද්ධ චින්තනයේ ආකල්පයක්. සිංහල බෞද්ධ චින්තනය චක්‍රීය චින්තනයක්. අපට පරිසරය සමග තිබුණෙ සහජීවනයක්. අප පරිසරය කොල්ල කෑවේ නැහැ.

එහෙත් බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය රේඛීය චින්තනයක්. එය එක් තැනකින් පටන් ගෙන රේඛාවක මෙන් යනවා. එය ලැබී ඇත්තේ ඒබ්‍රහමික ආගම්වල දෙවියන්වහන්සේ යන සංකල්පයෙන්. එක් තැනකින් (දෙවියන්වහන්සේගෙන්) ඇරඹී රේඛාවක යෑමක් ඒ චින්තනයේ තියෙනවා. බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමේ දෙවියන්වහනසේ නැතත් ඒ ආරම්භය තියෙනවා. ඔවුන් විශ්වයේ මහා පිපිරුමක් ගැන කියන්නේ එබැවිනුයි. අපේ විශ්වය චක්‍රීයයි. එය කලක් ප්‍රසාරණය වෙනවා. කලක් හැකිලෙනවා. මහා පිපිරුමේ විශ්වය දිගට ම ප්‍රසාරණය වෙනවා. අප ඒ බව මහා ඉහළින් ඉගෙන ගන්නවා.උගන්නනවා.

බටහිර ආකල්පවලට පරිසරය රකින්න තබා ගතික සමතුලිතතාවක් තියාගන්නවත් බැහැ. ඔවුන්ගේ චින්තනයට අනුව ස්වභාව ධර්මය මවා හෝ මැවී හෝ ඇත්තේ මිනිසාගේ (සුදු පිරිමියාගේ) ප්‍රයෝජනය (පරිභෝජනය) සඳහායි. ඒ නිසා අප පරිසරය කොල්ලකනවා. අප දැන් ඊනියා සංවර්ධනය සඳහා පරිසරය (ස්වභාව ධර්මය) ගසාකනවා. බටහිර සංවර්ධනයට ස්වභාව ධර්මය සමග සහජීවනයක් නැහැ. මේ සියල්ල මා කලින් කල ලියූ ලිපි එකතුවක් ලෙස අවුරුදු දහයකට පෙර පළ කල පරිසරය හා බටහිර ආකල්ප නමැති පොතේ කියා තිබෙනවා. ඒත් මෙරට කෘත්‍රීම බුද්ධිමතුන්වත් දේශපාලනඥයන්වත් මා ලියන කිසිවකට තම අවධානය යොමු කරන්නේ නැහැ.

තිරසාර සංවර්ධනය යන්න ව්‍යාජ සංකල්පයක් පමණයි. බටහිර සංවර්ධනයෙහි තිරසාර බවක් නැහැ. ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයේ බුද්ධිමතුන් ඔවුනුත් රැවටී අපත් රැවටීමට මෙවැනි සංකල්ප නිර්මාණය කරනවා. කෘත්‍රීම බුද්ධිමතුන් ඒ අනුව කියවනවා. වැඩකට නැති සංඛ්‍යා ලේඛන, ප්‍රස්තාර ඉදිරිපත් කරනවා. දේශපාලනඥයන් ජනතාව රැවටීමට ඒ සංකල්ප යොදා ගන්නවා.

[QUOTE="netlife007, post: 21158684, member: 79514"] [SIZE=4][COLOR=Navy][SIZE=5][B]තිරසාර සංවර්ධනය ව්‍යාජ සංකල්පයක්[/B][/SIZE] ආණ්ඩුවේ අළුත් ම බොරුව වෙලා තියෙන්නෙ තිරසාර සංවර්ධනය. මේක අලුත් සංකල්පයක් නො වෙයි. මේ රනිල් කියන විධියට නම් සස්ටේනබල් ඩෙවලප්මන්ට් කියල කියන කාර්මික පදයේ (ටෙක්නිකල් ටර්ම්) සිංහල පරිවර්තනය. මේකත් අර ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයේ බුද්ධිමතුන්ගේ නිර්මාණයක්. ව්‍යාජ සංකල්පයක්. ජනතාව රවටන්නක්. මේක ලංකාවට හඳුන්වල දීලත් (මෙරට සිටින කෘත්‍රීම බුද්ධිමතුන් දන්නේ ඉංගිරිසි කාර්මික පද සිංහලට හැරවීම පමණයි. කෘත්‍රිම බුද්ධිය කියලා කියන්නෙ ඉංගිරිිසියෙන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එකට. ජාත්‍යන්තරවාදී බුද්ධිමතුන් ලියන මෘදුකාංගවලට අනුව වැඩ කිරීම පමණයි කෘත්‍රිම බුද්ධිමතුන් අතින් සිද්ධ වෙන්නෙ.) දැන් අවුරුදු තිහක් පමණ වෙනවා. එකල මෙයට ප්‍රවර්තිත සංවර්ධනය කියලත් කිවුවා. පහුගිය ආණ්ඩුව මේ සංකල්පය යොදා ගත්තෙ නැත්තෙ මොකද කියලා මා කල්පනා කරනවා. ඒ කාලෙ කෘත්‍රිම බුද්ධිමතකුට අදාළ මෘදුකාංගය නොලැබෙන්න ඇති. සුපිරිව්‍යුහයේ බුද්ධිමතුන් නිර්මාණය කරපු මේ සංකල්පය ඊනියා පාරිසරික එකක් කියලා කියනවා. පරිසරය රකිමින් සංවර්ධනය කිරීම වැන්නක් මෙයින් ගම්‍ය වෙනවා. පාරිසරික විද්‍යාව කියන එකත් තවත් බොරුවක් පමණයි. ඒත් ඒවා විශ්වවිද්‍යාලවල ඉගැන්වෙනවා. අද සුපිරිව්‍යුහයට තිබෙන ප්‍රශ්නයක් නම් පරිසරය රැකගැනීමයි. පරිසරය වෙනස් වෙනවා. එය රැකගන්න බැහැ. පරිසරය වෙනස් කිරීම මිනිසුන් අතින් පමණක් නොව සතුන්ගෙනුත් සිද්ධ වෙනවා. සතුන් ගහකොළ ආහාරයට ගන්නා විට වෙනත් සතුන් මරාගෙන කන විට පරිසරය වෙනස් වෙනවා. මිනිසුන් සිමෙන්තියෙන් ගෙවල් හදන විට සිමෙන්තිවලට අදාළ සංඝටක පරිසරයෙන් ලබාගන්නා විට පරිසරය වෙනස් වෙනවා. පරිසරය වෙනස්වීම නැතිකරන්න බැහැ. කළ හැක්කේ පරිසරය සමග සහජීවනයක් ඇති කර ගැනීමයි. පරිසරයේ සමතුලිතතාව රැකීමයි. මේ සමතුලිතතාව කියන්නේ ස්ථිතික සමතුලිතතාවක් නො වෙයි. ඒ ප්‍රතිවිරුද්ධ දිශාවලට යොදන සමාන විශාලත්වයකින් යුත් බල දෙකකින් නිශ්චල වස්තුවක් මත ඇති කරන සමතුලිතතාවක් නො වෙයි. එය ගතික සමතුලිතතාවක්. මේ ගතික සමතුලිතතාව අප මැටියෙන් ගෙවල් හදනකොට තිබුණා. මැටියෙන් ගෙවල් හදන්නේ සදාකාලික ව පවත්වාගෙන යෑමට නො වෙයි. කලක දී ගෙය කැඩෙනවා. එවිට මැටි පොළොවට එකතු වෙනවා. ඒ පස පසුව අනා මැටි බවට පත්කරනවා. එය චක්‍රයක්. රතන හිමිගේ මැටි ගුලියේ තත්වය ගැන මා කියන්න දන්නේ නැහැ. ඒ ගුලිය අඹරන්නේ කුමකට ද කියා නම් දන්නවා. ඒ කොහොම වුනත් ගෙය පිළිබඳ කතාව ගතික සමතුලිතතාවට උදාහරණයක් පමණයි. අත්හදා බලන්නත් එක්ක අවුරුදු තිහකට පමණ ඉහත මා මැටියෙන් කාමරයක් හදවා ගත්තා. ඒ වෙනස නම් සැපයි. අපේ පැරණි ගෙවල් හදලා තිබුණෙ මැටියෙන් මිස ගඩොලෙන් නො වෙයි. ගඩොල් ගෙවල් කැඩුණු පසු ඒ නැවත ගඩොල් කරන්න බැහැ. අනුරාධපුර යුගයේ අප ගඩොල් ගැන දැන සිටියා. ඒත් පොළොන්නරු ගිය විජයබා රජු හැරෙන්න වෙනත් රජ කෙනකු ගඩොලින් මාළිගා හැදූ බවක් දැනගන්න නැහැ. ගඩොල් ගැන දැන සිටියත් අප ගඩොලින් බැන්දේ චෛත්‍ය වැනි කල්පැවතිය යුතු සිද්ධස්ථාන පමණයි. ඇතැමුන් ගඩොල් චෛත්‍ය බැන්ද අය ගඩොල් මෝඩයන් ලෙස හැඳින්වුවත් ඔවුන් ගෙවල් වැනි සුළු කාලයක් පවතින ගොඩනැගිලි ගඩොලින් හැදුවේ නැහැ. ගඩොලින් හදන ගෙවල් ටික කලක දී කොහොමත් කඩනවා. ඊනියා විලාසිතා වෙනස් වෙනවා. කැඩුණු ගෙවල්වල ගඩොල් නැවත පාවිච්චියට ගන්න බැහැ. ගඩොල් මෝඩයන් කවුද යන්න ප්‍රශ්නයක්. මහගෙදර කියන සංකල්පය අපට පැමිණියේ මේ ඊනියා කල් පවතින ගෙවල් හදන්න පටන් ගත්තට පස්සෙ. ඒක ඕලන්ද යුගයෙන් පසු එකතු වුනු සංකල්පයක්. එයට පෙර අපට මහගෙවල් තිබුණේ නැහැ. අප පරමපරා දෙක තුනක් පවතින ගෙවල් හැදුවේ නැහැ. එහෙත් කබොක් ගල්වලින් ගෙවල් හදන්න පුරුදු කෙරුවට පස්සෙ ගෙවල් පරම්පරාවක් දෙකක් පැවතුණා. එවිට දෙවැනි පරම්පරාවෙ අය පළමු පරම්පරාවෙ ගෙදර මහගෙදර ලෙස හැඳින්නුවා. කබොක් ගල් නැවත යොදා ගන්න බැහැ. චක්‍රය කැඩුණා. අපට බටහිරයන් පැමිණීමට පෙර තිබුණෙ චක්‍රීය ආකල්පය. එය අපේ සිංහල බෞද්ධ චින්තනයේ ආකල්පයක්. සිංහල බෞද්ධ චින්තනය චක්‍රීය චින්තනයක්. අපට පරිසරය සමග තිබුණෙ සහජීවනයක්. අප පරිසරය කොල්ල කෑවේ නැහැ. එහෙත් බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය රේඛීය චින්තනයක්. එය එක් තැනකින් පටන් ගෙන රේඛාවක මෙන් යනවා. එය ලැබී ඇත්තේ ඒබ්‍රහමික ආගම්වල දෙවියන්වහන්සේ යන සංකල්පයෙන්. එක් තැනකින් (දෙවියන්වහන්සේගෙන්) ඇරඹී රේඛාවක යෑමක් ඒ චින්තනයේ තියෙනවා. බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමේ දෙවියන්වහනසේ නැතත් ඒ ආරම්භය තියෙනවා. ඔවුන් විශ්වයේ මහා පිපිරුමක් ගැන කියන්නේ එබැවිනුයි. අපේ විශ්වය චක්‍රීයයි. එය කලක් ප්‍රසාරණය වෙනවා. කලක් හැකිලෙනවා. මහා පිපිරුමේ විශ්වය දිගට ම ප්‍රසාරණය වෙනවා. අප ඒ බව මහා ඉහළින් ඉගෙන ගන්නවා.උගන්නනවා. බටහිර ආකල්පවලට පරිසරය රකින්න තබා ගතික සමතුලිතතාවක් තියාගන්නවත් බැහැ. ඔවුන්ගේ චින්තනයට අනුව ස්වභාව ධර්මය මවා හෝ මැවී හෝ ඇත්තේ මිනිසාගේ (සුදු පිරිමියාගේ) ප්‍රයෝජනය (පරිභෝජනය) සඳහායි. ඒ නිසා අප පරිසරය කොල්ලකනවා. අප දැන් ඊනියා සංවර්ධනය සඳහා පරිසරය (ස්වභාව ධර්මය) ගසාකනවා. බටහිර සංවර්ධනයට ස්වභාව ධර්මය සමග සහජීවනයක් නැහැ. මේ සියල්ල මා කලින් කල ලියූ ලිපි එකතුවක් ලෙස අවුරුදු දහයකට පෙර පළ කල පරිසරය හා බටහිර ආකල්ප නමැති පොතේ කියා තිබෙනවා. ඒත් මෙරට කෘත්‍රීම බුද්ධිමතුන්වත් දේශපාලනඥයන්වත් මා ලියන කිසිවකට තම අවධානය යොමු කරන්නේ නැහැ. තිරසාර සංවර්ධනය යන්න ව්‍යාජ සංකල්පයක් පමණයි. බටහිර සංවර්ධනයෙහි තිරසාර බවක් නැහැ. ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයේ බුද්ධිමතුන් ඔවුනුත් රැවටී අපත් රැවටීමට මෙවැනි සංකල්ප නිර්මාණය කරනවා. කෘත්‍රීම බුද්ධිමතුන් ඒ අනුව කියවනවා. වැඩකට නැති සංඛ්‍යා ලේඛන, ප්‍රස්තාර ඉදිරිපත් කරනවා. දේශපාලනඥයන් ජනතාව රැවටීමට ඒ සංකල්ප යොදා ගන්නවා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom