Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Govigama Vs Karaava
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙකේ අපේ උන්ගේ cඔම්මෙන්ට් දැක්කම, තමත් ලංකවෙ උන් ඉන්න මට්ටම තෙරේනව. තමාත් වැඩවසම් යුගයේ සෙවනැලි මැකිලනැ,

මෙකේ සමහර උන් එක ඒක කුලවලට ගතිගුන විග්ග්රහ කර්නව දන්නෙම නැතුව උනුත් වසලයෙක් බවට පත්වෙල,

මම නම් ඔය ලොකු කුලවල වගේම පහත් යැයි මොඩ මිනිසුන් කියන කුලවලත් එකවිදියටම සත්ව ගතිගුන තියෙන මිනිත්සු දැකල තියනව.

ගීතය- ලේන්චිනා මගේ නන්ගියේ

පදරචනය- රත්නත් ශ්රි සර්

ගායනය- විශාරද සුනිල් එදිරිසින්හ

මේක රත්නත් ශ්රි ගාල්ල පැත්තේ මැතිවරන රඡකාරිවල ඉද්දි ඩ්වුනු සිද්දියක්.

මානව ෂිශ්ඨාචරය විවිද යුග පසුකර සිය දහස් ගනන් මිනිත්සුන්ගේ කැපකිරීම මත වැඩවසම්යුග පසුකර පැරනි බමුනු හා රදල මත්වාද බිදදමමින් ප්රඡත්රන්ත වදය කරා පැමිනියත් පැරනි වැඩවසම් යුගවල අක්මුල් තවමත් පුර්නවශයේන් සිදිනැත.

චන්ද පොලේදි චන්දය ප්රකාශ කරන්න අවම ඒ පුද්ගලයගේ සම්පුර්ණ නම හඩගාල පවසනව. මේවෙලවේ රත්නත් ශ්රි දැකපු දේයක්තමයි සමහර තරුන තරුනියන් තමන්ගේ නම කියනකොට බිමබලාගේන කකුලේ ඇගිලීවලින් පොලව හාරහාර ඉන්නව. ඒ මොකද තමන්ගේ සම්පුර්න නම කියනකොට තමන් උපන් කුලය එකෙන් කියවෙනව.

සමන්ය්යේන් මේලොකේ මනුත්සයෙක් අසන්න කැමතිම වචනය තමයි තමන්ගෙ නම. නමුත් යලුවනේ මිනිත් ෂිශ්ඨාචරයේ දේශපාලනික වශයෙන් දිනාගත් උපරිම පලය වන සර්වඡන චන්දබලය ප්රෙකාශ කරිමට යනවිට මිනිසෙක් තමන්ගේ නම නිසා අපහසුතවයට පත්වෙනවනම් මිනිත්සමඡය ලබා ඇති දිඋනුවෙන් ඇති පලය කුමක්ද?

ලෙන්චිනා මගේ නන්ගියේ ඇයි ඟන් තෙරටවී ගොම්මනේ...//

දිලිදු කුලහීන ඡනතාව තමයි සමාඡයේ පවුවලට මුහුනදිල එවා සොදලා සමාඡය වසාසිටි කලු වලාකුලු ඉවත්කීරීමට දායකවුනේ. එමිනිත්සු මුලු ඡිවිතකාලයම එකට කැපකරනවා වීවෙකයක් නොමැතිව.

සිත්තරේ ලග පැන්තොටේ ගම්මනයේ පවු සොදනා.

රත්ත්රන් වී කලුවලාකුලු චන්ද්රයාවී පයනා..

ලෙන්චිනා ඇති වඩකලා දැන් ගේදර යමු කලුවර උනා.

බමුනු රදලයන් කීලිටිකල සමාඡය ඔබවිසින් සෙදුවා. නමුත් ඔවුන්ගේ කීලි කුනු තවමත් ඉවත්වෙලා නැත ( වඩ වසම් යුගයේ අක්මුල් තවම තියේනවා ) නමුත් ඔබෙ මහන්සිය නිසා ඔබ සේදිලා පරිශුදත්වයට පත්වෙලා.

පින්වතුන් කැල ඇන්දසලු පිලී සෙදුවා නුබ සේදුව

තාමනෑ කීලි කුනුගිහින් ඒ මන්ද නොදැනේ කාරනා

පරිශුද්ධ වීමේන් යුගදැත් නුබෙ බබලනා.

[QUOTE="waligamaya, post: 16843425, member: 435142"] [B][SIZE="4"][COLOR="Red"]මෙකේ අපේ උන්ගේ cඔම්මෙන්ට් දැක්කම, තමත් ලංකවෙ උන් ඉන්න මට්ටම තෙරේනව. තමාත් වැඩවසම් යුගයේ සෙවනැලි මැකිලනැ, මෙකේ සමහර උන් එක ඒක කුලවලට ගතිගුන විග්ග්රහ කර්නව දන්නෙම නැතුව උනුත් වසලයෙක් බවට පත්වෙල, මම නම් ඔය ලොකු කුලවල වගේම පහත් යැයි මොඩ මිනිසුන් කියන කුලවලත් එකවිදියටම සත්ව ගතිගුන තියෙන මිනිත්සු දැකල තියනව.[/COLOR][/SIZE][/B] ගීතය- ලේන්චිනා මගේ නන්ගියේ පදරචනය- රත්නත් ශ්රි සර් ගායනය- විශාරද සුනිල් එදිරිසින්හ මේක රත්නත් ශ්රි ගාල්ල පැත්තේ මැතිවරන රඡකාරිවල ඉද්දි ඩ්වුනු සිද්දියක්. මානව ෂිශ්ඨාචරය විවිද යුග පසුකර සිය දහස් ගනන් මිනිත්සුන්ගේ කැපකිරීම මත වැඩවසම්යුග පසුකර පැරනි බමුනු හා රදල මත්වාද බිදදමමින් ප්රඡත්රන්ත වදය කරා පැමිනියත් පැරනි වැඩවසම් යුගවල අක්මුල් තවමත් පුර්නවශයේන් සිදිනැත. චන්ද පොලේදි චන්දය ප්රකාශ කරන්න අවම ඒ පුද්ගලයගේ සම්පුර්ණ නම හඩගාල පවසනව. මේවෙලවේ රත්නත් ශ්රි දැකපු දේයක්තමයි සමහර තරුන තරුනියන් තමන්ගේ නම කියනකොට බිමබලාගේන කකුලේ ඇගිලීවලින් පොලව හාරහාර ඉන්නව. ඒ මොකද තමන්ගේ සම්පුර්න නම කියනකොට තමන් උපන් කුලය එකෙන් කියවෙනව. සමන්ය්යේන් මේලොකේ මනුත්සයෙක් අසන්න කැමතිම වචනය තමයි තමන්ගෙ නම. නමුත් යලුවනේ මිනිත් ෂිශ්ඨාචරයේ දේශපාලනික වශයෙන් දිනාගත් උපරිම පලය වන සර්වඡන චන්දබලය ප්රෙකාශ කරිමට යනවිට මිනිසෙක් තමන්ගේ නම නිසා අපහසුතවයට පත්වෙනවනම් මිනිත්සමඡය ලබා ඇති දිඋනුවෙන් ඇති පලය කුමක්ද? ලෙන්චිනා මගේ නන්ගියේ ඇයි ඟන් තෙරටවී ගොම්මනේ...// දිලිදු කුලහීන ඡනතාව තමයි සමාඡයේ පවුවලට මුහුනදිල එවා සොදලා සමාඡය වසාසිටි කලු වලාකුලු ඉවත්කීරීමට දායකවුනේ. එමිනිත්සු මුලු ඡිවිතකාලයම එකට කැපකරනවා වීවෙකයක් නොමැතිව. සිත්තරේ ලග පැන්තොටේ ගම්මනයේ පවු සොදනා. රත්ත්රන් වී කලුවලාකුලු චන්ද්රයාවී පයනා.. ලෙන්චිනා ඇති වඩකලා දැන් ගේදර යමු කලුවර උනා. බමුනු රදලයන් කීලිටිකල සමාඡය ඔබවිසින් සෙදුවා. නමුත් ඔවුන්ගේ කීලි කුනු තවමත් ඉවත්වෙලා නැත ( වඩ වසම් යුගයේ අක්මුල් තවම තියේනවා ) නමුත් ඔබෙ මහන්සිය නිසා ඔබ සේදිලා පරිශුදත්වයට පත්වෙලා. පින්වතුන් කැල ඇන්දසලු පිලී සෙදුවා නුබ සේදුව තාමනෑ කීලි කුනුගිහින් ඒ මන්ද නොදැනේ කාරනා පරිශුද්ධ වීමේන් යුගදැත් නුබෙ බබලනා. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom