Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Govigama Vs Karaava
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ කුල ක්‍රමේ දැන් චොර වෙලා තියෙන්නේ. ඔය දොන්, ආරච්චි වගේ නම් තියෙන එවුනුත් කියන්නේ උන් ගොවිගම කියලනේ.. සුද්දන්ට වැඩ කරපු එවුන් හරි නම් රොඩින්ටත් පහල ඉන්න ඕනා. ඔය දොන් කියන්නේ සුද්දගේ කාලේ තමන්ගේ ඉඩම් එහෙම බේර ගන්න ක්‍රිස්තියානි වෙලා සිංහල මිනිස්සුන්ටම කෙලවපු එවුන්. මහින්දලා, චන්ද්‍රිකාල, ඔක්කොම එකයි.

ලංකාවෙ ඉන්දියාවේ වගේ බ්‍රහ්මයාගේ ඔලුවෙන් කකුලෙන් ඉපදුන සින් එක නෙවෙයි තියෙන්නේ. තමන් කරපු රස්සාවට අනුව බෙදුන කුලයක්.

දිසානායක, කියනකොට තේරෙනවා ජොබ් එක මොකක්ද කියලා.

ගොවිගම කියන්නේ තමන්ටම කියලා කාටවත් අත නොපා ජිවත් වෙන්න ඉඩ කඩම් තියෙන කට්ටිය.

සමහර යට අක්කර දහස් ගණන්. සමහරුන්ට කාල ඇදල ඉන්න තරම්. මේ අතරින් හොඳට ඉන්න අය ළමයින්ට හොඳට උගන්නලා මාලිගාවේ වැඩට යවලා තියෙනවා ඊට පස්සේ දක්ෂතාව අනුව රජ්ජුරුවන්ගෙන් එක එක තනතුරු ලැබිල තියෙනවා ඒ අය තමා ඔය රදළ වෙලා තියෙන්නේ.

කරාව ඉන්දියාවේ සින් එකක් තියෙනවා නේද..? කොටින්ම දකුණු ඉන්දියාවේ

මම දන්න විදිහට මේකේ 3 ඉඳලා 12 වෙනකන් ඉන්න කට්ටියට දස දුරාව කියලා තමා කියන්නේ, එකම ලෙවල් එක .

උඩ රට එන්න කලින් මේ අය ටිකක් හොඳට ඉදලා තියෙනවා. ඉන්දියාවේ අය රජකමට අවට පස්සේ මේ අය දෙමල රජෙක්ව පිළිගන්න බෑ කියලා ඊට පස්සේ තමා දස දුරාව කට්ටිය පහතටම දාල තියෙන්නේ. ඔය බත්ගම කුලේ තමා රජජුරුවන්ගේ දෝලාව එහෙම ගෙනිහිල්ලා තියෙන්නේ. ඊට අමතරව රජාගේ හේවායෝ ටිකත් මේ අයම තමා. මේ අයට ගම් තියෙන්නේ.

සුද්දා හරියටම බලලා රොඩී වගේ එවුන් පල්ලියට අරන් කුල නම් දුන්නා ඊට පස්සේ අර මං කිව්වා වගේ ඉඩම් එහෙම තිබුණු රදල සෙට් එකටත් ඒ කුලේටම දැම්මා. දැන් ඔය රට කන්නේ රොඩී +රදළ එකතු වුන සෙට් එක තමා .

ඔය කෝන් කියලා නම ඉවරවෙන තෙන්නකෝන් අබයකෝන් කියන කට්ටිය රවණාගේ කට්ටිය ඒ කට්ටියත් දැන් ගොවිගම කරගෙන.

ඉතින් කසාදෙ කරනකොටත් එකම කුලේ අය විවාහ වෙන්නේ එකම අධ්‍යාපන මට්ටම, හිතන විදිහ සහ අනිත් ඒවත් සමාන හින්දා.

දැන් නම් ඉතින් නිකන් ඉගෙන ගන්න පුළුවන් හින්දා ගතිගුණ, හිතන විදිහ සමාන නම් අවුලක් නැ කියල තමා මටනම් හිතෙන්නේ.

[QUOTE="nuwan741, post: 16844725, member: 47909"] [SIZE="3"]ලංකාවේ කුල ක්‍රමේ දැන් චොර වෙලා තියෙන්නේ. ඔය දොන්, ආරච්චි වගේ නම් තියෙන එවුනුත් කියන්නේ උන් ගොවිගම කියලනේ.. සුද්දන්ට වැඩ කරපු එවුන් හරි නම් රොඩින්ටත් පහල ඉන්න ඕනා. ඔය දොන් කියන්නේ සුද්දගේ කාලේ තමන්ගේ ඉඩම් එහෙම බේර ගන්න ක්‍රිස්තියානි වෙලා සිංහල මිනිස්සුන්ටම කෙලවපු එවුන්. මහින්දලා, චන්ද්‍රිකාල, ඔක්කොම එකයි. ලංකාවෙ ඉන්දියාවේ වගේ බ්‍රහ්මයාගේ ඔලුවෙන් කකුලෙන් ඉපදුන සින් එක නෙවෙයි තියෙන්නේ. තමන් කරපු රස්සාවට අනුව බෙදුන කුලයක්. දිසානායක, කියනකොට තේරෙනවා ජොබ් එක මොකක්ද කියලා. ගොවිගම කියන්නේ තමන්ටම කියලා කාටවත් අත නොපා ජිවත් වෙන්න ඉඩ කඩම් තියෙන කට්ටිය. සමහර යට අක්කර දහස් ගණන්. සමහරුන්ට කාල ඇදල ඉන්න තරම්. මේ අතරින් හොඳට ඉන්න අය ළමයින්ට හොඳට උගන්නලා මාලිගාවේ වැඩට යවලා තියෙනවා ඊට පස්සේ දක්ෂතාව අනුව රජ්ජුරුවන්ගෙන් එක එක තනතුරු ලැබිල තියෙනවා ඒ අය තමා ඔය රදළ වෙලා තියෙන්නේ. කරාව ඉන්දියාවේ සින් එකක් තියෙනවා නේද..? කොටින්ම දකුණු ඉන්දියාවේ :lol::lol: මම දන්න විදිහට මේකේ 3 ඉඳලා 12 වෙනකන් ඉන්න කට්ටියට දස දුරාව කියලා තමා කියන්නේ, එකම ලෙවල් එක . උඩ රට එන්න කලින් මේ අය ටිකක් හොඳට ඉදලා තියෙනවා. ඉන්දියාවේ අය රජකමට අවට පස්සේ මේ අය දෙමල රජෙක්ව පිළිගන්න බෑ කියලා ඊට පස්සේ තමා දස දුරාව කට්ටිය පහතටම දාල තියෙන්නේ. ඔය බත්ගම කුලේ තමා රජජුරුවන්ගේ දෝලාව එහෙම ගෙනිහිල්ලා තියෙන්නේ. ඊට අමතරව රජාගේ හේවායෝ ටිකත් මේ අයම තමා. මේ අයට ගම් තියෙන්නේ. සුද්දා හරියටම බලලා රොඩී වගේ එවුන් පල්ලියට අරන් කුල නම් දුන්නා ඊට පස්සේ අර මං කිව්වා වගේ ඉඩම් එහෙම තිබුණු රදල සෙට් එකටත් ඒ කුලේටම දැම්මා. දැන් ඔය රට කන්නේ රොඩී +රදළ එකතු වුන සෙට් එක තමා . ඔය කෝන් කියලා නම ඉවරවෙන තෙන්නකෝන් අබයකෝන් කියන කට්ටිය රවණාගේ කට්ටිය ඒ කට්ටියත් දැන් ගොවිගම කරගෙන. ඉතින් කසාදෙ කරනකොටත් එකම කුලේ අය විවාහ වෙන්නේ එකම අධ්‍යාපන මට්ටම, හිතන විදිහ සහ අනිත් ඒවත් සමාන හින්දා. දැන් නම් ඉතින් නිකන් ඉගෙන ගන්න පුළුවන් හින්දා ගතිගුණ, හිතන විදිහ සමාන නම් අවුලක් නැ කියල තමා මටනම් හිතෙන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom